Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නයනා

නයනා

නයනා ඉලංගරත්නයන් විසින් දැනට දශක තුනකට පමණ පෙර කරන ලද ජනප් රිය නවකතාවකි. උඩරට වතුකරයේ ගම්මානයක හැදී වැඩුණු ගොවි පවුලකට අයත් නයනා නැමති සුරූපී තරුණිය කපටි සිරිල් හාමුගේ පෙළඹවීමෙන් රූප රාජිනියක් ලෙස කිරුළු පළදී. එහෙත් සිරිල් හාමුගේ ඇසුරෙන් නොදැනුවත්ව ම නයනාත් ඇගේ සැමියාත් වරදට පෙළඹීම නිසා ඉමහත් කරදරයකට පත් වෙති. ගමේ අහිංසක තරුණියෝ ද ඔහුගේ උගුලට හසු වෙති. සිංහල ගැමි සංස්කෘතිය හා සාරධර්ම විනාශ කරන බලවේග ක් රියාත්මක වීමෙන් මුළු ගමට ම අවාසනාවන්ත කාලයක් උදා වෙයි. ගැමි සමාජය මෙන් ම නාගරික සමාජයත් දේශපාලකයන්ගේ දූෂිත ලෝකයත් නිරූපණය කෙරෙන ආදර්ශවත් නවකතාවක් ඉතා සරල සුගම බස් වහරක් උපයෝගී කර ගනිමින් රසවත් ල
In stock
වාසුළි

වාසුළි

වළාකුළක පැහැය මේ තරම් ඝන වන්නේ හෘද ශෘංගාරයේ අඳුරු පැල්ලම් වළාකුළු හඳුනාගන්නට ඇති නිසාය. සුලි කුණාටු හමා එන්නේ, මේ ජීවිතය තුළ සරල රේඛා නොවන බව කියා දෙන්නටය... එසඳගේ තුරුලේ සුවට නිදන යුවතිය දෙස ඔහු බලාඉන්නේ නැවතීමෙනි... ඇය සොඳුරුය.. මේ නැවතී ඇය දැක ගැනීමේ මස්කාන්ත හෝරා කිහිපයම, ප් රේමයේ ලසොවක් උපද්දන්නට තරම් දිගු වේදනා කඬ නිර හදන්නෙ නම්. අපි නවත් මේ බැඳීමේ සිටින්නේ ඇයි? මේ හැම සිප ගැනුමකම තියෙන්නෙ අයිතියක් පිළිබඳ හැඟීමක්. මගේ ම කියල දැනෙන ඔයා මගේ නෙමේ කියන හැඳිනීමෙන් පස්සෙන්, මේ කම්මුල් ඉඹින්න හිතෙනව නම් ඒ හැඟීමට පිස්සුවක් කියන්න... මා වටහා ගත් එකම ජීවිතය ඔබයැයි කියන බොහෝ ප් රේම කතාවල කතාවට නොදෙ
In stock
පලාපෙත්තෙකුගේ ප්රේමය

පලාපෙත්තෙකුගේ ප්රේමය

වැලපුම් ආකාසයේ කොණක එල්ලී හඬා වැටෙන්න නියමිත වලාකුළකට නොහඬා ඉන්න හැකි භාරධූර වගකීම පවරා සඳක් අහසින් බැසගිය බව. එක්වරම පොළොව මත ඇද වැටෙන්නට බලා සිටි වැහි බින්දු මේ ආකාස සාස්තර පිළිගන්න නොහැකි ව බියෙන් සහ ත් රාසයෙන් හැකිලී බලාසිටි බව වැස්ස වැටුණේ හද දොරටු කම්පා කරවන තරම් වේගයෙනි; රිදුම් මැදින් බව දන්නවද? ප් රේමයේ මනරම් බව ඇත්තේ ඔබ හා මා අතර පමණ නොවේ... අපට අයිතියක් නැති මිනිසුන් ළඟන් එවන් ආදර කතන්දර වේ.. ඇය කෙටි පාරක දිගු අඩි තබමින් ඇවිද යයි... දරාගන් මොහොත, මොහොතකින් අවසන් කළ ඇය ඉහළ ආකාසයෙන් බැස තමන්ගේ කොදෙව්ව සොයා ගත් ගමනක අවසානයේ පලාපෙත්තෙකු පමණක් ඇගේ සිනමා ලෝකයේ ඉතිරි විය. මේ ඒ පලාපෙත්තාගේ ප
In stock
ප්රේමාරම්මණ

ප්රේමාරම්මණ

ප් රේමය යැයි කියූ සැනින් බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන්නේ තරුණයකු සහ තරුණියක අතර හටගන්නා ආදර බැඳීමකි. එහෙන් බුදු දහමේ හිරන්තරයෙන් කියවෙන මාතෘ - දාරක ප් රේමය, පීතෘ - දාරක ප් රේමය, සහෝදර ප් රේමය, කිතු දහමෙහි සඳහන් වන අසල්වැසියා කෙරෙහි පවතින ප් රේමය ආදී ප් රේමයේ උප - ප් රවර්ගයන් ගණනාවක් තිබේ. ප් රේමය ඔක්සිජන් වැනි ය. එය සැම තැනම පවතී. නමුත් පවතින බව කිසිවකුට නොපෙනේ. නොපෙනෙන නමුත් එය ඇති බව සියල්ලෝම දනිති. සෑම මිනිසකුම ජීවත්වන්නේ ඔක්සිජන් පවතින තැනක පමණි. එය නොමැති නම් කිසිවෙකුට එතනින් එහා තවදුරටත් ජීවත්වන්නට නොහැක. ප් රේමය ද එසේම ය. මේ සමාජය නීති පද්ධතියකින් පමණක් නොව සංස්කෘතික සදාචාර රීති සමුදායකින්