Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
කැඩපත් රූපය

කැඩපත් රූපය

කලාව වින්දනය තුලින් තෘප්තිය ලබාදෙනවා. කලාත්මක සමාජ නිෂ්පාදන භාවිතයක් වන එය මානව ලලාසාවන් සඳහා අවකාශය තහවුරු කරනවා. එය වෛශයික අවශ් යතාවයෙන් ප් රේරනය වුනු මිනිසා එතෙක් මෙතෙක් සොයා ගත් විස්මිත නිෂ්පාදන භාවිතය ලෙස හඳුන්වන්න පුළුවන්. චිත්ත රූප ආශ් රයෙන් දැනුම සපයන නිසා එය බුද්ධි ගෝචරයි බහුවිධ මනෝගතීන් පුබුදු වන නිසා මනෝවිද් යාත්මකයි. රස ඉඳුරන් පිනවමින් සතුය දනවන නිසා සන්තුෂ්ටිදායකයි. සහෘදයා උත්කර්ශයට පත් කරමින් වසඟයට ගන්නා නිසා වසඟකාරීයි. සුන්දර මනෝභාවයන් ප් රකාශ කරන නිසා සෞන්දර්යාත්මකයි. හදවතට වඩාත් සමීප නිසා හෘදයාංගමයි. නිරන්තරයෙන් ජීවයෙන් පිරී ඇති නිසා සජීවියි. ජීවිතය වෙනස් කිරීමට මැදිහත් වන නිස
In stock
වංශවතුන්ගේ කැදැල්ල

වංශවතුන්ගේ කැදැල්ල

වංශවත් පවුල් කිහිපයක ජිවන පුවතක් සේ ඇඳී යන මේ මුළු කෘතිය පුරාම අඛණ්ඩ හුයක් සේ මතුව පෙනෙනා එක් ලක්ෂණයක් වනුයේ යුරෝපියානු සංස්කෘතිය කෙරෙහි රුසියානු බුද්ධිමත් පර්ශද අතර පැවති සංවාදයන් සහ විසංවාදයන්හි සෙවණැල්ලයි. ඒ අතරම එය යුරෝපීයානු අධ් යාපනය ලද, යුරෝපියානු ඇවතුම් පැවතුම් මුළු හදින්ම ග් රහණය කරගත් උගත් එනමුදු සිය සමාජයට පිටස්තර බවට පත්, රුසියානු සමාජයෙන් පරාරෝපිත තරුණයන් පිළිබඳව අවධානය යොමු කරයි. මේ සියල්ල යටින් දිවෙනා මානව ප් රේමය සමස්ත කෘතියම ඉහළට ඔසවා තබන්නේ යෞවන අවධිය සහ බිඳවැටුණු පෙම අතරින් මහලු විය කරා පිය නගන මිනිස් හදවතක ලසෝ ගීතය අපුර්ව ආකාරයට වදනට නඟමිනි. මෙහි එන ලැව්රෙට්ස්කි සහ ලීසා අතර
In stock
සිහිනගාමියා

සිහිනගාමියා

1941 දෙසැම්බර් පර්ල් වරායට ජපන් ප් රහාර එල්ල වීමෙන් එහි විසු බ් රිතාන් ය පුරවැසියන්ගේ ජීවිත සම්පුර්ණයෙන්ම පරිවර්තනයකට ලක් කෙරුණි. නගරය මඳ කලක් ජපන් ආධිපත් ය යටතේ පැවතිය ද ආක් රමණික හමුදාව බ් රිතාන් ය සහ ඇමෙරිකානු නිලනිවාස ස්වාධීනව පවත්වාගෙන යාමට ඉඩ දුන්නේය. කෙසේ වෙතත් දෙසැම්බර් 8 වැනි දින ජපන් හමුදාව විසින් බ් රිතාන් ය සහ ඇමරිකානු ජාතිකයන්ගේ දේපළ රාජසන්තක කොට ඔවුන්ව රැඳවුම් කඳවුරු ගත කරන ලදි. තම බ් රිතාන් ය දෙමව්පියන් සමඟ වෙසෙන ජිම් නැමැති කොලු ගැටයා පර්ල් වරාය ප් රහාරයෙන් පසු ඇති වන වියවුල්කාරී වාතාවරණය හමුවේ දෙමව්පියන් කෙරෙන් මඟ හැරේ. තැනින් තැන සැඟවෙමින් කල් ගෙවන ඔහුට ඇමරිකානු සොාල්දාදුවන්
In stock
දංගෙඩිය

දංගෙඩිය

ජනතාවගේ ආහාර අවශ් යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරීවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාව බිඳවැටීමෙන් පීඩනයට ලක්වන මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතිකකම් ප් රශ්න කිරීම හමුවේ නෙරපනු ලබනා පූප්කවරයකු මිනිසාට තමන් අදහන සත් ය වටහාදීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්, සමාජ විමුක්තිය උදෙසා අවංකව කැපවෙන විමුක්තිකාමියකු හට නිලධාරිවාදයෙන් එල්ලවන අසාධාරණයන් හරහා සමස්ත සෝවියට් සමාජයේම අවසන් භාගය පිළිබඳ පුළුල් සිත්තමක් ඉදිරිපත් කෙරෙනා දංගෙඩිය යනු සෝවියට් සාහිත් යයේ මතු නොව විශ්ව සාහිත් යයේ ද අගනා මතක සටහනකි. දංගෙඩිය නමින් පරිවර්තිත මේ නවකතාව අයිත්මාතො
Out of stock
නොදී ඉඳීමේ සියුම් කලාව

නොදී ඉඳීමේ සියුම් කලාව

මාර්ක් මැන්සන් විසින් රචිත the subtle art of not giving a f*ck: a counterintuitive approach to living a good life යනු තවත් එක ස්වයං-උපකාරක පොතක් නොවේ. එය අප සැමවිටම ධනාත්මකව සහ සතුටින් සිටිය යුතු බවට වන සාම්ප් රදායික මුළාවට අභියෝග කරයි. ඒ වෙනුවට, සැබෑ තෘප්තිය ලැබෙන්නේ ජීවිතයේ නොවැළැක්විය හැකි ඍණාත්මක දේ වැලඳ ගැනීමෙන් සහ පිළිගැනීමෙන් බව මැන්සන් තර්ක කරයි. සතුට යනු ගමනාන්තයක් නොව, ඔබ විසින් විසඳීමට තෝරාගත් ගැටලු විසඳීමෙන් ලැබෙන අතුරු ඵලයක් බව මැන්සන් කියයි. මෙහි ප් රධාන කරුණ වන්නේ ගොදුරු මානසිකත්වයෙන් මිදී ඔබේම ජීවිතයේ ක් රියාශීලී නියෝජිතයකු ලෙස කටයුතු කිරීම ආරම්භ කිරීමයි. පරිවර්තනය අනුරාධා කෝදා
Out of stock
කස්ත්රෝට පෙම්බැඳි CIA ඔත්තුකාරිය

කස්ත්රෝට පෙම්බැඳි CIA ඔත්තුකාරිය

දෙවැනි ලෝක සංග් රාමය දොරකඩට පැමිණ තිබියදී ජර්මනියේ උපන් මරිතා ලොරෙන්ස් කුඩා දැරියකව සිටියදී බර්ජන්-බෙල්සන් නාසි වධ කඳවුරට රැගෙන යනු ලබයි. වාසනාවකට මෙන් ඉන් ගැලවෙන මරිතා අවුරුදු 19 ක තරුණියක ලෙස කියුබානු විප්ලවවාදී නායක පිදෙල් කස්ත් රෝ සමග දෛවෝපගත ප් රේමයක වෙලී 1959දී කියුබාවට යයි. එහිදී සිය දරුවා අහිමිවන රුදුරු අත්දැකීමකට මුහුණ දෙන ඇය කියුබාවෙන් පිටවී එක්සත් ජනපදයට පැමිණ පිදෙල් කස්ත් රෝ ඝාතනය කිරීමේ cia මෙහෙයුමකට සම්බන්ධ වන්නීය. ජාත් යන්තර චරපුරුෂ ජාල සහ ඇමරිකානු-ඉතාලි මාෆියාව හරහා ගමන් කරන 'කැරිබියානු මාතාහාරි' නමින් ප් රකට වූ මරිතා ලොරෙන්ස් කස්ත් රෝ ඝාතනය කිරීමට ලැබෙන අවස්ථා දෙකම ආදරයේ නාමයෙ
Out of stock
හරස් පාරෙන් ඇසුණු කටහඬක්

හරස් පාරෙන් ඇසුණු කටහඬක්

ප් රශ්නයක් නෑ, නිකමට ඇහැව්වෙ, ඔයාල දන්නව ද? මෙහෙන් ක්ලේමෝ එකක් දකුණට යවන්න සිංහල කෙනෙකුට රුපියල් පනස්දාහක් දුන්නම පුළුවන්. සූසයිඩ්ජ් කිට් එකකට එක් ලක්ෂ හැත්තෑපන්දාහයි. සිංහල අය අපට වැඩ කරන්නෙ එහෙමයි.' - අන්බු සූසයිඩර් ටීම් එකේ අයට මෙහෙ ඕනෙ තැනක නිදැල්ලෙ යන්න පුළුවන්. හැම කඩේකින්ම කෑම, බීම නොමිලේ ගන්න පුළුවන්. එයාලට මිනිස්සු පුදුම විදිහට ගරු කරනවා. - අතුරුදන් අමුත්තා. ඒත් මේක එහෙම එකක් නෙමේ නේ? ඒ කඩදාසි මිටියෙ ඒ අකුරු ඇතුළෙන් තවම කවුරු හරි හයියෙන් හුස්ම ගන්න සද්දයක් ඇඟෙනව. පොඩි ළමයෙක් නිදි කරවන්න තාලෙට කියන ලලබි එකක සද්දෙ ඇහෙනව. ගස් කෙඳිරිගාන, පොළව ඉකිගහන සද්දෙ ඇහෙනව. පතොක් පඳුරක කල්පෙකට පස්සෙ