Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මගෙම තැනක්

මගෙම තැනක්

වර්ජිනියා වුල්ෆ් විසින් රචිත a room of one's own යනු සාහිත් යයේ සහ සමාජයේ කාන්තාවට වෙන් වුණ ඉඩ' පිළිබඳ කෙරෙන පෙරළිකාර ගවේෂණයකි. වුල්ෆ් විසින් විශ්ව විද් යාල දෙකක පවත්වන ලද දේශන දෙකක් මත පදනම් වන මෙම කෘතිය, 1929 වසරේ ප් රකාශයට පත් වූවකි. විචිත් රවත් කතාන්දර, අතීත ආවර්ජනා සහ පරිකල්පිත සිද්ධි ඔස්සේ තම තීක්ෂ්ය බුද්ධිය ඉතා රසවත්ව මෙහෙයවමින් වුල්ෆ් ගොතා ඇති මෙම දීර්ඝ රචනය, කාන්තාවන්ගේ නිර්මාණාත්මක ප් රකාශනයට බාධාවක් වූ ඓතිහාසික හා සමාජීය බාධක සොයා යයි. ස්ත් රීවාදී චින්තනයේ ප් රබල හඬක් නැඟූ වුල්ෆ්, a room of one's own ඔස්සේ කාන්තාවන්ගේ නිදහස, ස්ත් රී පුරුෂ සමානාත්මතාව, සෑම කාන්තාවකටම තමන්ගේ හඬ සොයා ග
Out of stock
මම වූයෙමි...මම වෙමි...මම වන්නෙමි...

මම වූයෙමි...මම වෙමි...මම වන්නෙමි...

ඩයනා ගැබල්ඩොන්ගේ 'අවුට්ලැන්ඩර් නම් ජනප් රිය නවකතාවෙහි ආඛ් යාන වින් යාසයද, එහි කාලාවතරණ ආකෘතියද, යටත්විජිත විරෝධී තේමාවද අන්තර්පඨිතමය ලෙස ඇසුරු කරගනිමින් ශ් රී ලාංකේය ඉතිහාසයේ සිංහල ජන විඥානය නිර්මාණය කළ ඓතිහාසික විවිධත්වය ස්ත් රියකගේ එදිනෙදා අත්දැකීම් ඇසුරින් ප් රතිනිර්මාණය කරමින් සාමාන් යයෙන් සාහිත් ය නිර්මාණවලට විෂය නොවන මොරටුවේ කිතුනු ප් රජාවගේ ජීවන විලාසයන් සහ ඉතිහාසය රසවත් සහ ඉතිහාස කරණය කරන ලද ආඛ් යානයක් ලෙස ඉදිරිපත් කරමින්, සාමාන් යයෙන් වීර කතාවල මැකී යන ස්ත් රීන්ගේ ශරීරික අත්දැකීම්ද, ශෘංගාරයද, නැවුම් ආකාරයෙන් ඉදිරිපත් කරමින්ද, යටත්විජිතවාදය විසින් ඒකමානීය ලෙස කියවනු ලබන ලාංකේය බහු කුල,
Out of stock
ගෞතම බුදුන් වහන්සේ

ගෞතම බුදුන් වහන්සේ

ගෞතම බුදුන් වහන්සේ ජම්බුද්වීපය නමින් එකල හඳුන්වා ඇති ඉන්දියානු උපමහද්වීපයෙහි, මධ් ය දේශය නමින් ප් රකටව පැවති උත්තර බුදුන් වහන්සේ භාරතීය ප් රදේශය තුළ පහළවී තිබෙන ශාස්තාවරයෙකි. උන්වහන්සේගේ ඓතිහාසිකත්වය ත් රිපිටකය ඇතුළු බෞද්ධ ග් රන්ථයන්හි ඇතුළත්ව ඇති තොරතුරුවලින් ඉතා නිවැරදිව තහවුරුවී තිබේ. ප් රිපාවා ධාතු කරඩු සහ අසෝක සෙල්ලිපිවලින්ද, භාරුත්, සාංචි, අමරාවතී, නාගර්ජුනීකොණ්ඩ සහ අජන්තා වැනි ස්ථාන රැසක නිම කොට ඇති බුද්ධ චරිතය ගෙනහැර දැක්වෙන ක් රිපූ යුගයට අයත් වන විවිධ කැටයම්, මූර්ති හා චිත් ර වැනි පුරාවිද් යාත්මක සාධකවලින්ද උන්වහන්සේගේ ඉන්දියානු සම්බන්ධය ඉතා හොඳින්ම පැහැදිලි වේ. බුදුන් වහන්සේ වැඩ වාසය
In stock
පෙරනිමිති

පෙරනිමිති

වලාකුලින් අහස බර වූ එක් සවස් භාගයක මුළුතැන්ගෙයි ජනේලය අසලින් එහි මිහිරි සංගීතය උඩු මහලේ වූ ඇගේ කාමරයෙන් ගලා ගොස්, උද් යානයේ ගස් අතරින් වෙළී, අඳුරු අහසට සමුදෙනු මම බලා උන්නෙමි. ඇතැම් විට ඇසට පෙනෙන ශබ්දයක් ඇති බව මා එහි ජීවත් වන තුරුම කිසිදා දැන සිටියේ නැතිමුත්, දර්ශනය කෙසේ හෝ වඩාත් හුරුපුරුදු විය. වරක් දුර අතීතයේ කොතැනක හෝ ශබ්ද අසමින් දිගු දින ගත කළාක් මෙන් ශෝභන තනුව මා තුළ මිහිරි හැඟීමක් අවදි කළේය. දෑස් පියා අසා සිටිනා විට මට දැනුණේ මා සිටින්නේ හරිත පැහැ සයුරු පතුලක ඉන්නා විලසකිනි. මුළු ලොවම ආලෝක රශ්මීන් ගෙන් ආලෝකවත් වී ඇති බවක් පෙනෙන්නට තිබිණි. ධාරාව විහි විදව දැකිය හැකි ලෙස ගමන් කර, එහි දී ම
In stock
පට්ටියපොළ ජනකතා

පට්ටියපොළ ජනකතා

අනේ ආත්තේ මට මේ පාර වැරදුණා නෙව. බඩගින්න ඉවසන්න බෑ. තියෙනව නම් බත් ඩිංගිත්තක් ගනිංකෝ කියලා මෙයැයි ආත්තාට කිව්වා. "අනේ පුතේ බත් වියන්න හැටියක් නෑ. හාල් ඇටයක් ගේ හරියේ නෑ. ඩිංගිත්තක් ඉදිං මේ හුණුසාල් ටික තම්බලා දෙනකං කියලා ආත්තා කිව්වා. ඒ ගමන කුමාරයත් ආත්තා හුණුසාල් බත් වියනකං කුස්සිය මුල්ලෙං වාඩි වුණා. ආත්තා හනිකට හුණුසාල් ඩිංග තම්බලා පිඟානකට දෑවා. දන්නව නෙව ආත්තලාට ඔය වගේ වැඩකට යන්නේ අහුර ගහන වෙලාව. ඒකට දැං ගෑනු. කන්න ඩිංගක් හදන්න ගියොත් වරුවක් යාවි. ඒ ගමන රජ්ජුරුවොත් ආත්තා පිඟානෙ දෑව හුණුසල් බත් හරෙං මෙහෙං කන්න පටන් ගත්තා. මේක බලං උන්න ආත්තා උඹත් හරියට ගැමුණු කුමාරයා යුද්ධ කරනව වගේ නෙ බං කියල
In stock
රත්හඳුන් රූපය

රත්හඳුන් රූපය

පලිගැනීම, දුප්පතුන් නැති ලෝකය, චාරුමුඛ, වරදත්ත, මේධා, රණරාළ, මළපුඩුව, අවරගිර, විඳිමි වැනි සම්භාව් ය සාහිත් ය නිර්මාණයන් ද නවකථා කලාව, සාහිත් ය විග් රහය, සාහිත් ය සේසත් වැනි විවිධ විචාරාත්මක නිබන්දනයන් රැසක් ද සිංහල සාහිත් ය වංශයට එක් කළ නිසඳස් කවි කලාව ලක්දිවට හඳුන්වා දුන් ජාතියේ මහා ලේඛක ජී. බී. සේනානායකයන් විසින් මීට වසර 50කට පමණ පෙර ළමා පරපුර උදෙසා නිර්මාණය කළ දශක ගණනාවක් තුළ සුවහසක් ළමුන් පින වූ ළමා කථා හයක් අලංකාර නිමාවකින් යුතු ව වත්මන් ළමා පරපුර වෙත මෙසේ තිළිණ කිරිීමට හැකි වීම භාග් යයකැයි සිතමු. අතිශයින් සුන්දර වූත් චමත්කාරජනක වූත් ළමා ලොවට පිවිස ඔවුන් වෙනුවෙන් රසවත් හරවත් කථාවක් නිවැරද
In stock
මහ ලෝබයා

මහ ලෝබයා

පලිගැනීම, දුප්පතුන් නැති ලෝකය, චාරුමුඛ, වරදත්ත, මේධා, රණරාළ, මළපුඩුව, අවරගිර, විඳිමි වැනි සම්භාව් ය සාහිත් ය නිර්මාණයන් ද නවකථා කලාව, සාහිත් ය විග් රහය, සාහිත් ය සේසත් වැනි විවිධ විචාරාත්මක නිබන්දනයන් රැසක් ද සිංහල සාහිත් ය වංශයට එක් කළ නිසඳස් කවි කලාව ලක්දිවට හඳුන්වා දුන් ජාතියේ මහා ලේඛක ජී. බී. සේනානායකයන් විසින් මීට වසර 50කට පමණ පෙර ළමා පරපුර උදෙසා නිර්මාණය කළ දශක ගණනාවක් තුළ සුවහසක් ළමුන් පින වූ ළමා කථා හයක් අලංකාර නිමාවකින් යුතු ව වත්මන් ළමා පරපුර වෙත මෙසේ තිළිණ කිරිීමට හැකි වීම භාග් යයකැයි සිතමු. අතිශයින් සුන්දර වූත් චමත්කාරජනක වූත් ළමා ලොවට පිවිස ඔවුන් වෙනුවෙන් රසවත් හරවත් කථාවක් නිවැරද