Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
යුද බිමක පුදබිම

යුද බිමක පුදබිම

ඒ 1937 වසරයි නැංකින් නගරය මුළුමනින්ම ජපාන හමුදාවේ පාලනයට නතු වී ඇත. යුද බියෙන් ගැහෙන පාසල් දැරියෝ කණ්ඩායමක් ආරක්ෂාව පතා ඇමරිකානු දේවස්ථානයක සැඟවී සිටිති. එතැන් පටන් සිදුවන අතිශය බිහිසුණු අත්දැකිම් අප දකිනුයේ එම පාසල් දැරියන් අතර සිටින දහතුන් හැවිරිදි ෂුජෝන් නැමැති සිසුවියගේ දෑස් තුළිනි. වසරක් ගණනක පටන් චීනයේ ජීවත් වු ඇමරිකානු ජාතික එංගල්මන් පියතුමා චීනය හා ජපානය අතර ඇවිලී ඇති යුද්ධය අතරතුර දේවස්ථානයේ මධ් යස්ථභාවය උපරිම අයුරින් රැක ගැනීමට උත්සාහ කරයි. එහෙත් ජපනුන් ජාත් යන්තර නීති පවා උල්ලංඝනය කරන බව මේ වනවිට ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත. අතට හසුවන ඕනෑම ස්ත් රී පරාණයක් දුෂණයට ලක් කරමින් ද දේපළ මංකො
In stock
1981 යාපනය ගිනිලෑම

1981 යාපනය ගිනිලෑම

දේශපාලන පොලීසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතී. එය ජන ජීවිතයේ පැවත්මට තර්ජනයකි. අමන පාලක පැලන්තියකින් නිදහස් විමට රටවැසියනට ඇති අයිතිය පාගා දැම්මකි. නීතියේ ආරක්ෂකයා විය යුතු පොලීසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භවන්නේ කොතැනකින්ද? එහි ස්භාවය කෙසේවිද? මේ ගවේෂණාත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක තුනකට ආසන්න කාලයක වෙහෙසකි. 1981 යාපනය ගිනි ගැන සිංහලෙන් ලියැවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද වන්නේය. පාලකයන් බංකොළොත් කළ අඳුරු රටක වෙසෙන ජනයාට ඉසුරුමත් හෙට දවසක් උදා කර ගැනීමට යන ගමනට මේ කෘතිය බලවත් ආලෝකයක් සපයනු ඇත. නන්දන වීරරත්න, පුරෝගාමි ගවේෂණාත්මක වාර්තාකරුවෙකි. යුද පුවත් වාර්තාකරුවෙකි. වා
Out of stock
කොළපාට සමාජයේ අවසානය?

කොළපාට සමාජයේ අවසානය?

මේ පොත මගින් තර්ක කරන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දක්ෂිණාංශික පක්ෂ නොවන බවත්, එසේම ඒවා වර්තමානයේදී අත්විඳිමින් සිටින අසාර්ථකත්වයේ හේතුව එය බවත්ය. ඒවා දක්ෂිණාංශික පක්ෂ නොවන බවට කරන මේ ප් රකාශය බොහෝ දෙනෙකුට පුදුමයක් වීමට ඉඩ ඇත්තේ ලංකාවේ පොදුජනයා පමණක් නොව ශාස්ත් රඥයන් පවා මේ පක්ෂ හඳුනාගෙන ඇත්තේම ලංකාවේ ප් රධානතම දක්ෂිණාංශික පක්ෂ ලෙසින් වීම නිසාය. නමුත් ලෝකයේ ප් රායෝගික තත්ත්වයන් හා න් යායාත්මක පිළිගැනීම් ප් රවේශමෙන් විමසා බැලුවහොත් පැහැදිලිව පෙනී යන්නේ එජාප සහ සජබ යන පක්ෂ දෙක දක්ෂිණාංශික පක්ෂ නොවනවා පමණක් නොව සමහර ලක්ෂණ අතින් ඇත්තෙන්ම නම් වාමාංශික පක්ෂ සේ සැලකිය හැකි බවයි. නමුත් එහි