Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දිවි රළ පෙළ

දිවි රළ පෙළ

'දිවි රළ පෙළ' පාඨකයාට සමීප වන්නේ එහි එන චරිත මුහුණ දෙන ගැටුම් ගණනාවක් හේතුවෙනි. මෙහි ප් රධාන චරිත වන සුභාෂිණී, ලක්ෂ්මන් වීර වික් රම හා ඔහුගේ පුත් සුධීර, සහ රූපිකා අද් යතන සමාජ සංස්කෘතික හා ආර්ථික මතු නොව දේශපාලනික අර්බුද හේතුවෙන් ද සිය දිවි මග නේක හැලහැප්පීම් හා සලා වැටුම් රැසක් අත්විඳින මනුෂ් යයෝ වෙති... වීරවික් රම පවුලේ සාමාජිකයන් අතර ඇති මානුෂීය සම්බන්ධතාවය කම්පනයට ලක්කිරීමට හා ගැටලු රාශියක් උත්පාදනය කිරීමට උක්ත කරුණු සෘජුවම බලපාන අයුරු කතුවරිය ඉතා රසවත් ලෙස ඉදිරිපත් කර ඇත. රුක්මණී සමරනායක කතුවරිය සිංහල, ඉංග් රීසි යන දෙබසින්ම කලක සිට නිර්මාණ කරණයේ නිරත වන්නීය. ඇයගේ නිර්මාණ රාජ් ය සාහිත් ය ස
Out of stock
තුන් සටනකින් මරු පැරදූ කමාන්ඩෝ විරුවෝ

තුන් සටනකින් මරු පැරදූ කමාන්ඩෝ විරුවෝ

තුන් සටනකින් මරු පැරදූ කමාන්ඩෝ විරුවෝ නිලධාරී අණදෙන මේජර් අෂාඩ් සහ කපිතාන් නිලන්ත යාපා දක්ෂ පිහිනීමේ හැකියාවක් ඇති කමාන්ඩෝ නිලධාරීන් වුවත් ජල කඳෙහි ස්වභාවය සහ එහි ගැඹුර කොපමණද යන්න පිළිබඳව හරි හැටි නිර්ණය කිරීම සඳහා ඔවුනට කාලයක් හෝ අවස්ථාවක් ඉතිරීව නොතිබිණ. තව ද බැලූ බැල්මට ගඟ එගොඩ වීම සඳහා මීටර් තිහක පමණ දුරක් පීනා යාමට සිදු වෙන බවක් ද පෙනෙන්නට තිබුණි. මේජර් අෂාඩ් සහ කපිතාන් නිලන්ත යාපා සිය සහායකයන් දෙදෙනා ද සමඟ මෙලෙස ගත් ජීවිත අවදානම සුළුපටු එකක් නොවී ය. කෙසේ වුව ද කමාන්ඩෝ සෙබළුන් වශයෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය ඉතා ඉහළ මට්ටමක තිබිණ. ක්ෂණිකව වටපිට විපරම් කළ ඔවුහු සංග් රාමික නිලඇඳුම් සහ යුද මෙවල
Out of stock
ඩොමිනේටර්

ඩොමිනේටර්

සර්ජන් ඝාතන නඩුව නිම වී වසරකට ආසන්න කාලයක් සන්සුන්ව ගතවී හමාරය. නමුත් නැවතත් එම තත්ත්වය හාත්පසින්ම උඩු යටිකුරු වූයේ විවිධ ප් රදේශවල සිදුවූ නව ඝාතන රැල්ලක ආරම්භය සමඟිනි. සර්ජන් නඩුවෙන් හෙම්බත් වී සිටි බොස්ටන් පොලිසිය තවත් අසීරු අඩියකට පත්වූයේ නව දාම ඝාතනයන්හි සර්ජන් දාම ඝාතන රැල්ලට සමාන සහ අසමාන ලක්ෂණයන්හි සම්මිශ් රණයක් තිබීම නිසාය. පෙර නොවූ විරූ ලෙස බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුව සමඟ නිව්ටන් පොලිස් දෙපාර්තමේන්තුව මෙන්ම fbi ආයතනයටද සම්බන්ධ වීමට සිදුවූයේ මෙහි ප් රතිඵලයක් ලෙසය. සර්ජන් යනු කවුරෙක්ද? සර්ජන් සිර අඩස්සියේ සිටියදි නව ඝාතන රැල්ලකින් නගරය මුසපත් කළ ඩොමිනේටර් කවුරුන්ද? වසරකට අධික කාලයක් ය