Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
කටු මතින්

කටු මතින්

"මේ ලෝකේ තියෙන භයානකම දේ තමා මිනිස්සුන්ට දැනෙන හැඟීම්, ඒවා හරි ප් රබලයි. මිනිස් හැගීමකට කරන්න බැරි දෙයක් නෑ නූර්. මිහිස්සු වෙන අපිව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මේ හැඟීම් කියන දේ වෙද්දි අපි හැඟීම් එක්ක ගනුදෙනු කරන්න ඕනන් හරි පරිස්සමෙන්. හැඟීම්වලට අපිව පාලනය කරන්න නෙමේ අපි හැඟීම් පාලනය කරන්න ඕන නූර්. එතකොට අපිට පුලුවන් හැඟීම් එක්ක ගානට ඩීල් කරන්න. "ඔයා ආවේ මගේ බොඩිගාඩ් විදිහට. ඒත් මහේන් ඔයා වැඩිපුරම කළේ මාව ගාඩ් කරජු එකට වඩා මාව ගයිඩ් කරපු එක. ඔව් මහේන් කෙල්ලෙක්ට ඕන එහෙම කොල්ලෙක්.. කෙල්ලෙක්ට ඉන්න ඕන තමන්ව ගයිඩ් කරන්න පුලුවන් කොල්ලෙක්. ජීව්නේ ගන්න තීරණවලදි හයියක් වෙන්න පුළුවන් කෙනෙක්. දෛවය විසින්
In stock
මරිජුවානා කින්ග්
In stock
ලව් යූ නිකි

ලව් යූ නිකි

"කුමාරිහාමි හිතාගෙන ඉන්නව නම් මේ මාළිගාවේ රැජිණ වෙන්න ඒක හීනයක් විතරයි කියලා හොඳට මතක තියාගනින්. මොකද උඹට කවදාවත් වගීෂගෙ කසාද ගැනි වෙන්න බැහැ. හැබැයි ඉතින් හොර ගැනි නම් වෙන්න පුළුවන්. යන්නම් මම ඒත් ඉක්මනින් ම ආපහු එන්නම්. එදාට අකුළගෙන යන්න බලාගෙන ඉඳපන්. කුෂාණි යන දිහා නිකිතා බලාගෙන හිටියේ හොඳට ම අවුල් වෙලා. ඇයට ඒ වචන බර වැඩියි. ඇස්වලට කඳුළු පිරුණේ සැණෙකින්. "නිකී මොකද මේ. අනේ මහත්තයෝ ඒ ගැනි මට ඔයාව දෙන එකක් නැහැ. ඇය අඬාගෙන ම ඔහුගේ පපුවට කඩා වැටුණා.. පිස්සු ද මැණික ඒකට කරන්න පුළුවන් දෙයක් නැහැ. කෝ මට බඩගිනි කන්න හදන්නකෝ. මේ ඇනුම් අරිනවා මගේ පැටියත්... "ඇයි ඉතින් අර හදල ගිහින් තියෙන්නෙ පිට්ටු. "
Out of stock
ශ්රී ලංකාවේ බෙදුම්වාදී ත්රස්තවාදය 1975 - 2009

ශ්රී ලංකාවේ බෙදුම්වාදී ත්රස්තවාදය 1975 - 2009

ශ් රී ලංකාව තුළ වෙනම රාජ් යයක් ගොඩනැංවීමේ අභිලාෂයෙන් ltte සංවිධානය වසර තිහකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩ සටනක් පවත්වාගෙන ගිය අතර එම ත් රස්තවාදයෙන් දේශය නිදහස් කර ගැනීම සඳහා ආරක් ෂක හමුදාවෝ දීර්ඝ සටන් මාලාවක නිරත වූහ. ඒ අනුව 1975 - 2009 අතර කාලවකවානුව පුරා පැවති බෙදුම්වාදී ඊලාම් යුද්ධයට හේතුවත් ත් රස්තවාදයේ ආරම්භය, විකාශනය හා ඔවුන් දරුණු යුදමය ක් රියාමාර්ගවලට අවතීර්ණ වීම පිළිබඳවත් මෙම ග් රන්ථය මගින් පුළුල්ව විමසුමට ලක් කර ඇත. ව්ශේෂයෙන්ම ඊලම නිර්මාණය කිරීමට උත්සහ කළ ත් රස්තවාදින්ගේ ප් රයත්නය ව් යර්ථ කර රටේ භෞමික අඛණ්ඩතාව සුරක් ෂිත කළ ආකාරය මෙන්ම යුදමය තත්වය නිසා පීඩා විඳි ජනතාව ඉන් මුදාගත් ආකාරය ඇත
In stock
ලක්දිව උතුරුකරයේ සත් වසක්

ලක්දිව උතුරුකරයේ සත් වසක්

ලක්දිව උතුරුකරයේ සත් වසක් seven years in ceylon මේරි හා මාග් රටි ඩබ්ලිව් ලීච් සොහොයුරියන් විසින් මිෂනාරිවරියන් ලෙසට ලංකාවේ යාපනය ප් රදේශයේ ජීවත්ව සිටි වසර හතක් තුළ 1890 1396) ලත් තම අත්දැකීම් පිළිබඳ මතක සටහන් අලළා ලියන ලද කෘතියකි. මෙය පරිච්ඡේද කිහිපයකට බෙදා ඇති අතර, ඒ සෑම එකකින්ම එහිදී තමා ලැබූ අත්දැකීම් පිළිබඳ විවිධාකාර වූ කතාන්දර මේරි ලීච් විසින් ඉතා ආකර්ෂණීය අයුරින් පවසා ඇත. මෙම කෘතියෙන් 19 වන සියවසේ අගභාගයේදී ලංකාවේ උතුරුකරයේ වසන මිෂනාරිවරයෙකුගේ ජීවිතය පිළිබඳ සිත් ඇදගන්නා සුළු වාර්තාවක් සපයයි. ඔවුන්ට එහිදී මුහුණ පෑමට සිදුවෙන භාෂා බාධක, සංස්කෘතික වෙනස්කම් සහ නව පරිසරයකට අනුවර්තනය වීමේ දුෂ්ක