Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ආදරේ මනරම්

ආදරේ මනරම්

නි ර්වාණා පරිස්සමෙන් නේද ? විදුන් යළිත් වරක් ඇසුවේ ඒ සිනහවෙන්මය. "ඔව්.. ඔව්..පරිස්සමෙන්, දර්ශි, ඔයාගේ උදේ. නේද නිර්වාණා? මතක ඇතුව කිරි බෝතලේ ගත්ත නේද. හයියෙන් අල්ලගන්න බ් රේක් ගැහුවම ෂීට් එකේ වැදෙන්න ඉඩ තියෙනවා, ෂටර් එකෙන් ඔළුව එළියට දාන්න එහෙම දෙන්න එපා. "පලයං...... සසංක වහ වහා ස්පීකරය ක් රියා විරහිත කළේ එතැනින් එහාට ඒ මුවින් පිටවන වදන් පිළිබඳව සිතෙහි විශ්වාසයක් නොවූ නිසාය. "හොඳම ටික අහගන්න බැරි උනා.... දර්ශි පැවසුවේ සිනහසෙමිනි. එතැනින් එහාට අහන්න ගියොත් කොටු දාලා තමයි නවත්තන්න වෙන්නේ... ඔයා දන්නේ නෑ නිර්වාණා, වෙලාවකට මම මේ දෙන්නගේ කතාවල් අහගෙන ඉන්නේ හරි අමාරුවෙන්. එක් කෙනෙක් එකවුන්ටන් කෙනෙක්
Out of stock
දරා හිඳිමි මං

දරා හිඳිමි මං

මං දණිස් දෙකට බර දීලා නැගිටල ගිහින් එල්ලුණේ බිත්තියට හේත්තු වෙලා ඉන්න දිවිගෙ බෙල්ලෙ. ඒ ඇස් විසල් වුණේ බලන් ඉද්දි. මං එබුණේ ඒ ඇස් වලට. "මට ඔයාව දෙනවද දිව්? මං ඇහුවෙ ඒ ඇස් දිහා බලන්. ඒ ඇස් හරි ලස්සනට හිනා වුණා කියලයි මට දැනුණෙ. එහෙම්ම දිව් එයා මාව ඇඳේ පෙරළ ගත්තේ මගෙ හද ගැස්ම අසාමාන් ය වේගෙකින් ගැහෙද්දි. මං ඇඳන් ඉන්න එයාගෙ කෝට් එක ගලවපු දිවි මගේ ඇස් වලට එබුණා. ඒ ඇස් වල තිබ්බෙ අමුතුම කාන්තියක්. මං ඒ මුණ දිහා බලන් හිටියා. වේගයෙන් ගැහෙන ළමැදට ඇස් අරත් ගියපු දීව් එක පාරටම මගෙ ගතට මුළු බරම දීලා මුණටම එබුණා. ඒ හැඩි දැඩි සිරුරෙ බරට මුවෙන් ඉකියක් පිටවෙද්දී. * දීව්.. දීව් එයා මොකුත් නොකියා මගේ දෙතොල්වලට ඒ
In stock
ඉරු කවිවර

ඉරු කවිවර

එක්වරම බර සුසුමක් ළයෙන් නිදහස් වෙද්දී ඒ හා සමානවම තෙහාන්ගේ හදවත මහ වේගයකින් ස්පන්දනය කළ අනිත් බලවේගය බවට පත්වී තිබුණේ ඒ කෙට්ටු කැහැටු කෙල්ලයි. මුහුණෙන් එකක් වෙන්න දහදිය පෙරාගෙන දෑස් වලින් බේරෙන කඳුළු නොනවත්වාම සිය ටීෂර්ට් උරහිස්සෙන් පිසිමින් ඇය බයෙන් වෙවුලමින් බලාගෙන සිටිය අයුරු තෙහාන්ට සිහිනොවුණු වෙලාවක් නැති තරම් වුණා. ළහිරු මෙතරම් දක්ෂ ක් රිකට් ක් රීඩිකාවක් බව තෙහාන්ට තවමත් අදහා ගන්න අපහසුයි. ඒ කෙට්ටු අත් දෙකේ ජවය කොල්ලන් පරාද කරමින් පිටිය සිසාරා හයේ හතරේ පහරවල් මවපු විදිය තෙහාන් දුටුවේ සිය දෑසින්ම නොවේද? ඉතින් දැන් කවමදාවත් ඒ කෙට්ටු මුහුණ තෙහාන්ට අමතක නොවෙන බව තෙහාන්ට විශ්වාසයි. ඒ දෑත් මැව
In stock
අලුත් ඉරක්

අලුත් ඉරක්

''මගේ ජූනියර් කන්න වගේ අපි දිහා බලන් ඉන්නවා. මූ ගිහින් අනිවාර්යයෙන් මේ සිද්ධිය රස කර කර මගේ අනිත් ජූනියර්ස්ලා සෙට් එකට කියනවා. "මොනාද බලන් ඉන්නේ? දැන් තමුසෙගේ වැඩේ ඉවරයිනේ..! යනවා චේම්බර්ඩ්ස්වලට ඌව එළවගත්තට මෙතන වට පිටේ මාව අදුනත තව මිනිස්සු ඉන්නවනේ. ඒ පාර බලනකොට ෆොටෝ කොපි කඩ පේළියේ මේසයක් දාගෙන ගොඩ පෙරකදෝරු වැඩක් එහෙම කරන් ඉන්න මෙන්ඩිස් ලොක්කා ප්ලේන් ටී එකක් ගහන ගමන් අපි දිහා බලන් ඉන්නවා. මෙන්ඩිස් ලොක්කාගේ කට කොනක කින්ඩි හිනාවකුත් තියෙනවා. "මෙතන මිනිස්සු හිනස්සන්නේ නැතුව නගින්න වාහනේට..! මම සුනාලිට ඔරවලා අනික් පැත්තෙන් ගිහින් එයාගේ වාහනේ ඉස්සරහ සීට් එකට නැග්ගා. පිස්සු දොස්තරට තිබ්බේ රතු පාට ප
In stock
මැප් ඔෆ් බෝන්ස්

මැප් ඔෆ් බෝන්ස්

ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප් රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලූත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි. වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක් රියාන්විතයට එක්වෙයි. ග් රේසන් පියර්ත්ගේ නායකත්වය යටතේ විද් යාත්මක හා විශේෂ
Out of stock
ඔහුගේ මතක හද රැඳේ..

ඔහුගේ මතක හද රැඳේ..

"මිනිස්සු සතුටින්ම ඉන්න වෙලාවල මැරෙන්නෙ නෑනේ. ඒ ඉරණම් සහගත දිනයේ එක්තරා ඉසිඹුවකදී, මේ ගෙවීයමින් තිබෙන්නේ තම ජීවිතයේ ප් රීතිමත්ම හෝරාවන් යැයි කෙනා රෝවන් සිතා සිටියාය. නමුත් සියල්ල වෙනස්වීමට එවන් ප් රීතිමත් රාත් රීන් පවා ප් රමාණවත් බව ඇයට පසක් කරමින්, එකී රාත් රියේදී ජීවිත ගණනාවක ඉරණම තීරණය වූවේ, කිසිවෙකුත් නොසිතූ ලෙසිනි. ඒ රාත් රියෙන් පසු, කෙනා රෝවන් හට සිය නිදහස අහිමි වූවේය. පෙම්වතාද, එකම දරුවාද අහිමි වූවේය. නමුත් එදින අහිමිවීම් සිදුවූවේ ඇයට පමණක් නොවේ. එම ඉරණම් දිනයෙන් වසර පහකට පසු, කෙනා යළිත්වරක් ඒ නගරයට පිවිසෙන්නේ, සිත්පිත් නැති මිනීමරු ගැහැනියක ලෙසිනි. ඇය පා තබන්නේ, වසර පහක් තිස්සේ තමන්ට ව
Out of stock
ඝෘතු - දෙව්මිණි ප්රකාශන

ඝෘතු - දෙව්මිණි ප්රකාශන

මාගේ අලුත් ව් යාපාරික හවුල්කරු එනතෙක් මා බලා උන්නේ පරිගනකය වෙත එබෙමින් හදිසි ඊමේල් පනිවුඩයකට පිලිතුරු සපයමිනි. එම වැඩෙහි එල්බගෙන උන්නා මිස අවට පිලිබද අවධානයක් මා සතු නොවුණි. යතුරු පුවරුව මත දුවමින් තිබූ ඇඟිලි තුඩු එකවරම නතර වූයේ නැහැපුඩු සිසාරා දැනුනු මිල අදික ෆෝර්ඩ් වර්ගයේ පිරිමි විලවුන් සුවඳටය. හෘද ස්පන්දනය වේගවත් වෙද්දී හිස ඔසවා බලන්නට උවමනා වුවත් අපොහොසත් උනෙමි. එහෙත් තව දුරටත් දෑස් පිහාටු පරිගනකය මතම අලවා තබාගෙන ඉන්නට හැකියාවක් නොවෙද්දී මා ඇස් පියන් උස්සා බැලුවේ වෙවුලමිනි. හදවත බිතීයෙන් ඇලලබූ කාරනාව සත් යක් කරමින් ඔහු මා ඉදිරියේ බැබලි බැබලී උන්නේය. උන්ම්ම්තියක සේ ඔහු දෙසම බලා උන් මා උස්සා
In stock
වාස්යා
In stock
මන්දාර

මන්දාර

ඔයාට හිතෙන්නේ නැද්ද අපි අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන කියලා..'' ''මේක පවක්... ඔයාට තේරෙන්නේ නෑ.. මම ගෑනීයෙක් මන්දාර ඔයා ජීවිතේ පටන් ගන්නා විතරයි මට පව් එකතු කරන්න එපා..'' මන්දාර එක්වරම මා අතැර දැමුවේය. අතැර දමා අඩියක් පමණ මගෙන් ඈත් වුයේය. මගේ හදවත එකවරම තිගැස්සී ගියේ ගවු ගණනාවක් ඔහු මගෙන් ඈත් වුවා වාගේ හැඟීමකිනි. ඇස් තටු තිගැස්සෙන විට ඒවාට කඳුළු ගොඩ වීමට පෙර මම ඔහුගෙන් සඟවා ගනිම්. මෙහෙම ඈත් වෙන්න නම් ඔහු මට පෙම් කළේ කිමදැයි එකවරම සිතුනි. ''ඔය ඇස්වල කදුළු හැංගුවට ආදරේ හංගන්න බෑ නිට්ටෑවියේ.. පේනවනේ අඩියක් ඈත් වුණත් දරා ගන්න බෑ.. ඔයා පිලිනොගත්තට ඔයා දැන් මට ආදරෙයි... ඒ ආදරේ මගේ ආදරේට වඩා වැඩයි ප් ර
In stock
සඳැස් වී

සඳැස් වී

මම මේසෙ උඩට කොළ මිටියම අත් හැරියෙ පිස්සුවෙන් වගේ. සාක්කුවෙ තිබ්බ මොබයිල් එක අරගත්තු මම gmail අකවුන්ට් එක ඕපන් කරලා සමන් අංකල්ට එයාගෙ කම්පැනි ඊමේල් එකට යවපු මගේ පොතේ ෆයිනල් ඩොකියුමන්ට් එක ඕපන් කරගත්තා. ඔව්! ඒ මම දාපු නම. කෝණ! මම මගේ පොතේ පළවෙනි පිටුවේ අන්තර්ගතයත්, දේවක ගෙනාපු කොළ ගොඩේ තිබුන කතාවේ පළවෙනි පිටුවෙ අන්තර්ගතයත් සන්සන්දනය කලා.ඒ පළවෙනි පිටුව පුරාම අකුරක් නෑර තිබුනෙ මගේම අත් වලින් ටයිප් කරපු ඒ වචනමයි! මට විශ්වාස කරන්න බැරි තරමටම ඒ හැම වචනයක්ම එහෙම්ම ඒ පිටු මත ප් රින්ට් වෙලා තිබුනා. මම තවත් පිටු දෙක තුනක් ඒ වේගෙන්ම සන්සන්දනය කරලා අවසානෙට ඒ කොළ ගොඩේ තිබුන අවසාන පිටුවත් බැලුවා. ඒකත් ඒ විදි
In stock
නව වැනි රාජධානිය

නව වැනි රාජධානිය

දැනට තොග ඇති කවරයකින් ඔබගේ ඇණවුමට පොත් එකතු වනු ඇත. බලයන් එහා මෙහා හුවමාරු වෙමින් තිබුණේය. පහර දීම්, පහර වැලකීම් සියල්ලම ඇසි පිය හෙලන කාලයක් තුළ සිදුවන තරමටම සටන වේගවත් වූයේය. අන්ධකාරය පාලනය කරන්නා, ඩුන්කල්හයිට්ගේ බලය හමුවේ කාලය පරයා යා හැකි වේගයක් සහිතව සටන් කළ හැකි කාලාවකාශයේ සටන්කරුවන් දෙදෙනාට පවා සටන පහසු නොවන වග පෙනී ගියේය. ඔවුන්ගේ සතුරා ඩුන්කල්හයිට් සතුව එතරම්ම ප් රබල බලයක් තිබුණේය. සහෝදරවරුන් දෙදෙනාම විටින් විට පහර එල්ල කළෝය. ඩුන්කල්හයිට් පහසුවෙන්ම ඒ ප් රහාර වළක්වා ගත්තේය. එසේම පෙරලා සහෝදරවරුන් දෙදෙනාට පහර එල්ල කරන්නට හේ පසුබට නොවූයේය. එයින් සහෝදරවරුන් දෙදෙනාට සෑහෙන තරම් හානියක් කරන්නට
Out of stock
මකර රජදහන - SPELLBINDER

මකර රජදහන - SPELLBINDER

මෝගන් පවුලේ සාමාජිකයින් මෙවර ගිම්හාන නිවාඩුව ගත කරන්නේ වනගත පෙදෙසක ඉඳිවූ කඳවුරක ය. ඒකාකාරී කඳවුරු ජිවිතයෙන් හෙම්බත්ව සිටින 15 හැවිරිදි කැතී මෝගන් හට අමුතු හැඩයේ බෝට්ටුවක් දක්නට ලැබෙයි. බෝට්ටුවට ගොඩවෙන ඇය නොසිතූ ආකාරයෙන් සමාන්තර ලෝකයක් කරා කාල තරණය කරයි. කාලතරණ බෝට්ටුව නිර්මාණය කළ මෙක් ද ඇය සමඟ සිටියි. ඔවුන් මුලින්ම ගමන් කරන්නේ මායාබන්ධකයින් ගේ ලෝකයටයි. එහිදී ඔවුන් ට වහල් කඳවුරක දඬුවම් විඳින අනුකම්පා විරහිත මායාබන්ධිකාව වන ආශ්කා හමුවෙයි. ඉනික්බිති කැතී, මෝගන් සහ ආශ්කා ආපසු කාලතරණය කොට මෙක් ගේ ලෝකය වන මකර රජදහන කරා පැමිණෙති. මකර රජදහන පාලනය කරන්නේ දසහැවිරිදි මකර අධිරාජයා වන සන් විසිනි. ආශ්කා මකර
In stock
යුද ගිනි නිවූ සිත් ගිනි

යුද ගිනි නිවූ සිත් ගිනි

එම යුග පුරුෂයන් දෙදෙනාම උපත ලැබුවේ එකම දිනකය. එහෙත් ලෝකයේ ප් රතිවිරුද්ධ දිශාවන් දෙකකය. ඒබල් රොස් ස්නොව්ස්කි පෝලන්තයෙහි දිලින්දෙකු සේ ඉපිද අනේක දුක් ගැහැට විඳ, ඇමරිකා එක්සත් ජනපදයට සංක් රමණය වී ජීවිතය ජය ගනියි. විලියම් ලොවෙල් කේන් ධන කුවේරයෙකුගේ පුතෙකු ලෙස ඇමරියාවේ ඉපිද, තම ඉලක්කය කරා යාමට අප් රතිහත ධෛර්යයෙන් කටයුතු කරයි. ඔවුහු දෙදෙනාම අධිෂ්ඨානශීලී වෙති. සිය අරමුණු කරා යන විට එල්ල වන අභියෝගවලට නොසැලී මුහුණ දී ජය ගනිති. එකී අභියෝගයන් හේතු කොට ගෙන මේ දෙදෙනා අතර ගැටුම් ඇති වෙයි. මඳක් නැවතී එකිනෙකාට සවන් යොමන්නට තරම් එක් අයෙකු හෝ නම් යශීලී නොවෙයි. එකිනෙකාට කෲර ලෙස සලකයි. මේ දෙදෙනාගේ දෙවන පරපුර ආදරය