Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සුබ ගමන් ගාබෝ මර්සිදීස්

සුබ ගමන් ගාබෝ මර්සිදීස්

ඔහුට අසූවක් වූ විට, එය කොයි වගේදැයි මම ඇසුවෙමි. අසූවට පේන දර්ශනය විශ්මිතයි, ඇත්තටම. ඒ වගේම අවසානේ ළඟයි.'' 'ඔයාට බයයිද? මට අපරිමාණ දුකක් ඇතිවෙනවා. මේ මොහොතවල් ගැන මම නැවත සිතද්දී ඔහු කෙතරම් කැමැත්තෙන් ඒවාට පිළිතුරු දුන්නාදැයි යන කාරණය මා සැබෑවටම හැඟුම්බර කරයි. විශේෂයෙන්, ප් රශ්නවල කුරිරුබව සැලකූ විට. මිහිරි අමිහිරි මෙන්ම ගැඹුරු දැක්මෙන් යුතු, විශ්මය දනවන මෙන්ම ප් රබල, සුබගමන් ගාබෝ, මර්සිදීස්' කෘතිය රොද්රිගෝගේ දෙමාපියන්ගේ සුවිසල් උරුමය සමරන්නේ, සාහිත් ය දැවැන්තයාගේ පුද්ගලික ජීවිතය තුළට පෙර නොවූ විරූ බැල්මක් ලමිනි. එය එක විට, ලොව පුරා සිටින ගාබ්රියෙල් ගාර්සියා මාර්කේස්ගේ පාඨකයින්ට ත් යාගයක් මෙන්ම
Out of stock
ඩෝන් ට්රෙඩර් නෞකාවේ චාරිකාව (NARNIA)

ඩෝන් ට්රෙඩර් නෞකාවේ චාරිකාව (NARNIA)

නානියාව වෙත ආපසු පැමිණීමේ වරම හිමි පිවෙන්සි පවුලේ බාලයන් දෙදෙනා වන එඩ්මන්ඩ් හා ලුසි ඔවුන්ගේ ජීවිතයේ අවසන් වතාවට ඇස්ලන්ගේ ඒ මායා දේශයට පිය නඟති. ඒ තනි ව ම නො ව, ඔවුන් දැඩි සේ අප් රිය කරන ඤාතී සොයුරකු වන යූස්ටස් ස්ක් රබ් ද සමඟ ය. ඔවුහු තිදෙනා කැස්පියන් කුමාරයා ද සමඟ ඩෝන් ට් රඩෙර්' නමැති නැවකින් නානියාවේ එතෙක් කිසිවකුත් නොයෙදුණු අන්දමේ ත් රාස ජනක මුහුදු ගමනකට එක් වෙති. මෙහි දී ඔවුන්ට මුහුණ පෑමට සිදු වන්නේ, ඒ විස්මිත නානියා දේශයේ දී වුව, ඔවුන් කිසි විටෙක අපේක්ෂා නො කළ ආකාරයේ අරුම පුදුම අත්දැකීම්වලට ය! සී. එස්. ලූවිස්ගේ පෑන් තුඩින් ජීවය ලද නානියා වංශ කතාවලියේ තුන් වැන්න වන ඩෝන් ට් රඩෙර් නැවේ මුහුදු
Out of stock
නොතාරිස්වරුන්ට බලපාන නවතම නීති

නොතාරිස්වරුන්ට බලපාන නවතම නීති

ඔප්පු ලිවීමේදී බලපාන නීති රීති, වැදගත් නඩු තීන්දු සහ අත් යවශ් ය පහත් අන්තර්ගත නොතාරිස් වරුන්, නීතිඥවරුන් සහ නීති ශිෂ් යයන් ඇතුළු සියළු දෙනාටම වැදගත් කරුණු රැසක් ඇතුළත් අත්පොත (සියළු නව සංශෝධන සහිතයි) මෙම කෘතිය නොතාරිස්වරුන්, නීතිඥවරුන් සහ නීති ශිෂ් යයන් ඇතුළු සියලු දෙනාටම වැදගත් කරුණු රැසක් ඇතුළත් අත්පොතකි. ඔප්පු ලිවීමේදී බලපාන නීති රීති, වැදගත් නඩු තීන්දු සහ අත් යවශ් ය පනත් අන්තර්ගත අත්පොතක් ලෙස මෙය සකස් කර ඇත. නොතාරිස් පනතට සිදු කළ වැදගත් වෙනස්කම්, ඇටර්නි බලපත් ර සම්බන්ධ අලුත් වූ නීතිය, ලේඛන ලියාපදිංචි කිරීමේ අලුත් නීති ඇතුළු පනත් රාශියක් සංශෝධන සහිතව පොතට ඇතුළත් කර ඇත.
In stock
සත් මහල්

සත් මහල්

ඒ රාත් රිය මට දිවියේ කෙදිනකවත් අමතක කරන්නට නොහැකි වනු ඇත. මන්ද මා දිවියේ ප් රථම හාදුව ලැබුවේ එදිනය. එදින රාත් රියේ එළිමහන් මේසයට වී කතාබස් කිරීමෙන් අනතුරුව ඔහු මගේ සුරතින් අල්ලාගෙනම නැවත විසල් ශාලාව දෙසට යන්නට සූදානම් වී සිටියදී එක්වරම මගේ දෙසට හැරී මගේ දෙතොල්වලට ඔහුගේ දෙතොල් බර කළේ ඔහුගේ දෙඅත් වලින් මගේ දෙකම්මුල් ස්පර්ශ කරමිනි. මගේ දෙනෙත් විසල් වී ගියේ සැණෙකිනි. එය මා බලාපොරොත්තු නොවූවකි. එසේම ඔහු ඒ සොරාගන්නේ මගේ නොඉඳුල් දෙතොල්ය. ඔහුගේ දෙතොල් මත තැවරී තිබූ ෂැම්පේන් රසය මගේ දෙතොල්වලට දැනුණි. ඔහුගේ ඒ ස්පර්ශය හමුවේ මුලින් හැකිලී ගියද මා කෙමෙන් කෙමෙන් ඊට නතු වන්නට ගත්තෙමි. ඔහුගේ බඳ වටා මගේ දෙඅත්
In stock
පබළු පාවඩ

පබළු පාවඩ

''මිනිස්සුන්ට බලා ඉන්න අපි වැරදි දෙයක් කරනවද සුදු නංගී.... මේ මට දැන් ඉතින් මොනව හොඳනැති වෙන්නද....? මගෙ ජීවිතේට දැන් මොනව වුණාම ඔයාට මොකද...? චූටි මහත්තයාගේ කතාවට පූජනීගේ හිත රිදුණේය. කෝ දෙන්න සුදු නංගී ඕක.... ඔයාට හිතෙනව ඇති නේද මං වගේ බේබද්දෙක් එක්ක මොකට කතා කරන්න ද කියලා....'' මොනවද චූටි මහත්තයා මේ කියවන්නෙ...? නිකන් බොරුවට තමන්ගෙ වටිනා ජීවිතේ නැති නාස්ති කර ගන්න එපා මේ මං වගේ කාලකණ්නි ගෑනියක් හන්දා නම්.... පූජනී ඒ ටික කියා ගත්තේ හැඬේවිදැයි බියෙන්ය. ඊට පස්සේ එතැන මොහොතක්වත් නොරැඳී ඈ ගෙදර පැත්තට හැරෙද්දී චූටි මහත්තයා ආයෙමත් කතා කළේය. "සුදු නංගී... ඔයාව මට නොලැබුණත් ඔයා සතුටින් ඉන්න ඕනෙ. ආයෙ
In stock
අක් වැස්ස

අක් වැස්ස

''නෑ චමී... මෙහෙම දෙයක් මං හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නෑ... එදා මං යන එන මං නැතුව උඹ ළඟට ඇවිත් වැටුණෙ මගෙ කෙල්ල බඩේ ඉන්න බවවත් නොදැන... එදා ඉඳන් මට මගේ කියන්න හිටියෙ උඹයි අයියයි විතරයි. මගෙ කෙල්ල අදටත් එයාගෙ තාත්තා කවුද කියලා දන්නෙ නෑ... එහෙමත් තියෙද්දි... රිෂූව දේව් ට ප් රපෝස් කරද්දි... ලිහිණි දෝතින්ම මුහුණ වසාගෙන ඉකිබිඳින්නෙ ඊට වඩා යමක් පැවසීමට තරම් ශක්තියක් නොමැතිව ය. ඒ කිසිදේකට ඔයා වත් රිෂූ වත් අභිෂ්ක වත් වැරදි නෑ නංගි...'' ඒ වෙන්න තිබුණු දේවල් වෙන්නැති... එහෙමයි කියලා අපි ඒ දේවල් ඔළුව උඩ තියාගෙන ජීවිතේ අනික් හැමදෙයක්ම තීරණය කරන්න ඕනි නෑනෙ... ඒ දෙන්නා අතර සම්බන්ධයක් තියනවා නම්, නංගිගෙත්
Out of stock
මිත්රා

මිත්රා

මිතුරියන් සමග බෝධිපූජාව අවසන් වී පන්සලෙන් පිටත් වෙද්දී රෑ බෝවී තිබිණ. මේ තරම් රෑ බෝවේ යැයි අරන්දනා කිසි විටෙකත් නොසිතුවාය. අතරමග පාරේදී වාහනය නතර කරන්නට ඇයට සිදු වූයේ එහි ඉදිරිපස කිසිවක වැදී තුවාල වී ඇත්දැයි පිරික්සා බලන්නටය. ඇය රියෙන් බැස වාහනේ ඉදිරිපස පිරික්සන්නට වූවාය. ඒ අතර වාරයේ විරුද්ධ දිසාවෙන් පැමිණි සුඛෝපභෝගී වාහනයක් මොහොනකට එතන නතර විය. එහි පැති දොරින් යම්කිසි පොදියක් පිටතට විසි කරනු ලැබිණ. රියෙන් පිටතට පොදිය විසි කළ සැණින් රිය නැවත ඉගිළිණ. ඇත්තටම චී පොදියක් නොවේ. කෙඳිරිගාමින් බිම වැතිර ඉන්නේ කඩවසම් තරුණයෙක් බව පාරේ විදුලි පහන් එළියෙන් අරන්දනාට දුටුවාය. ඒ මොහොතේම කඩ පෙළක් යයි හැඟවිය හ
Out of stock
ධවල පිල්ලි

ධවල පිල්ලි

පුරාවිද් යා ඉතිහාසය තුළ මනුෂ් යයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරවාදරය ලබමින් ලංකා ඉතිහාසයේ අද්භූත සහ අපූර්වතම සිද්ධීන් සහ තැන් පළිබඳ ගවේෂණය කරන පුරාවිද් යාඥයෙක්. - භාග් ය කෝණාර පණ්ඩිතරත්න - ඉතා ළාබාල වයසේදීම රටේ ජනතාව පුදුම කරවන සත් ය අනාවැකි පළකරමින් සමාජ ආන්දෝලනයට ළක්වන ප් රවීණ ජ් යාතිර්වේදියෙක් -කෛලාශ ලංකාධිනායක - ගුප්ත ශාස්ත් රය පරතෙරට පැමිණ අදිසි ලොව හා ගනුදෙනු කරමින් අභිරහස් දේ කරන යකැදුරෙක්. - ඛණ්ඩි ගුරුන්නාන්සේ - ජීවිතේ අන්තිමකාලයේ දුලබ රෝගයකට ගොදුරුව නන්දොඩවමින් කල්ගෙවන විශ් රාමික ජ් යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්. - තිලක් කොතලාවල - ගුරුකම් නිසා නෑ පරපුරම එක එකා අඩු වයසින් මියෙනතුරා බලා සිටින්නට
Out of stock
නීලෝත්පලා