Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
උපමා ජනකතා

උපමා ජනකතා

කිසියම් රටක ජන ජීවිතය හැදෑරීමේදි එරට වැසියාට ජනශ් රැතියෙහි පවතින ජනකතා, උපමාකථා ආදිය බෙහෙවින් වැදගත් වේ.ජනශ් රැති විද් යාවෙහි සාම්ප් රදායික ඥානය ගැබ් ව ඇති මේ කතාන්දරය ඒ ජනසමාජයේ වෙසෙන ජනතාවගේ සාරධර්ම, ආකල්ප, විශ්වාස සහ තන්වැසි නුවණ පිළිබඳ කැටපතක් වැන්න. විදග්ධ සාහිත් යයෙන් වෙන් වන මේ ජනකථා හා උපමාකථා බොහොමයකම අඩංගු වුයේ ලෝකෝත්ර සැප සම්පත් කෙරෙහි අවදානයකට වඩා එදිනදා ජීවිතය කරදරයෙන් හිරිහැරයෙන් තොරව ගෙවීමට අවශ් ය උපදෙස් හා පාඩම් ආදියයි.මේවායේ රචකයන් කවුරුන් දැයි නොදනිමු.එක් පරම්පරාවක පවතින කතාන්දරය අනෙක් පරම්පරාව වෙතට ලැබෙන්නේ වාචික ව ය. මෙහිදී දමහර කොටස් මඟහැරී ගොස් කලින් කල සමාජයික අවශ් යතාවල
Out of stock
නූතන ගේය කාව්ය සංහිතා

නූතන ගේය කාව්ය සංහිතා

ගේය කාව් ය යනු ගායනා කරන්නා වූ කවිය. එනම් ගී පදමාලා ය; ගීත රචනාය. මේ වනාහි සාහිත් යයේත් සංගීතයේත් සුසංයෝගයෙන් බිහි වන ගීතය නම් වූ කලා මාධ් යයෙහි සාහිත් ය පාර්ශවය යි. ගීතය සාමූහික කලාවකි; ගේය කාව් ය රචකයාගේත් ගී තනු රචකයාගේත් ගායන ශිල්පියාගේත් සම්මාදමකි. දෘශ් ය කාව් ය නම් වූ සාමූහික කලාවේ පෙළ පමණක් කියවා රස විඳිනුයේ යම් සේද එසේම ගීතය නම් වූ සාමූහික කලාවේ ද පෙළ පමණක් කියවා රස විඳිය හැකි වන්නේය. 1870 දශකයෙහි සිට 1970 දශකය දක්වා බිහි වූ ගේය කාව් ය රචනා දහස් ගණනක් අතුරින් බිංදු මාත් රයක් තෝරා මෙහි සංග් රහ කොට ඇත. විවිධ පද් ය කාව් ය රචකයන්ගේ රචනා අඩංගු පද් ය කාව් ය සංග් රහයන් එමට පළ වී ඇතත් විවිධ ගේ
Out of stock
ඈත අතීතයේ ලංකාවේ ලන්දේසි ආක්රමණිකයින්ගේ දින සටහන් හා වාර්තා

ඈත අතීතයේ ලංකාවේ ලන්දේසි ආක්රමණිකයින්ගේ දින සටහන් හා වාර්තා

ඈත අතීතයේ ලංකාවේ ලන්දේසි ආක් රමණීකයින්ගේ දින සටහන් හා වාර්තා ශ් රී ලංකාව ඒකීය ස්වාධීන රාජ් යයකි. එහි ස්වෛරී බලය පෘතුගීසින් විසින් බිඳ දමනු ලද්දේ ක් රි. ව. 1050 දී ය. ඊට පෙර යුරෝපීය ආක් රමණිකයින් අතර පැවැති සම්බන්ධතාවයේ ස්වාභාවය, යුරෝපීයන්ගේ වාත්සර්යාධික දෘෂ්ටියෙන් ඔවුන්ගේ අත්දැකීම් විවරණය කරන ආකාරය. earliest dutch visitors to ceylon කෘතියෙන් හෙළිවේ. ක් රි. ව. එක්දාස් හයසිය ගණන්වල ලංකාවට පැමිණි පෘතුගීසි හා ලන්දේසි නාවික අද්මිරාල්වරුන්, ජනරාල්වරුන් හා වෙනත් ප් රභූන්ගේ ලිපි ලේඛන ඔස්සේ මේ පොත සම්පාදනය වී ඇත. එය සිංහලයට නැඟුණු ප් රථම අවස්ථාව ද මෙය වේ.
Out of stock
පෘථිවි ග්රහයා අනතුරේ
Out of stock
බිය නොවන් අයියන්ඩි

බිය නොවන් අයියන්ඩි

රත්න ශ් රී විජේසිංහයන්ගේ මුල්ම කාව් ය සංග් රහය වන 'බිය නොවන් අයියන්ඩි' නිකුත් වූ අවස්ථාවේදී එයට පසු වදනක් ලියමින් මම එදා මෙසේ කීවෙමි. අපූර්ව වූ සංකල්පනයෙන් ද අසංකීර්ණ වූ බුද්ධි ප් රභාවෙන් ද විප්ලවවාදි වූ දෘෂ්ටියෙන් ද නවතම වූ ශෛලියෙන්ද අනුපම වූ ජනතා දයාවෙන් ද අපමණ ප් රාණයෙන් පණගැහෙන්නා වූ භාවපූර්ණ බසින් ද ලියැවී ඇති මේ කාව් ය හා ගීත රචනා සියල්ල කියා සිටින්නේ 'බිය නොවන් අයියන්ඩි ' යන නමින් තවත් කවි පොතක් ප් රකාශයට පත්ව ඇති බව නොව කිසිවකුගේ සහතිකයක්, කිසිදු විශේෂණ පදවලින් හැඳින්වීමක් අවශ් ය නැති කවියකු, රත්න ශ් රී විජේසිංහ නමැති කවියකු අපගේ සාහිත් ය උරුමයට, අපගේ ජාතියට බිහි වී සිටින බවය. එසේ බිහි