Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
බංගලාවෙන් බිල්ලක්

බංගලාවෙන් බිල්ලක්

අපි පියගැට පෙළ බැස පහළට ගමන් ගැනීමට වීමු. පෙර ජගත්ගේ ගිනි අවියෙන් එල්ල වූ වෙඩි ප් රහාර හේතුවෙන් බිඳී ගිය ඇට සැකිල්ල පියගැට පෙළෙහි මධ් යයේ වූ චතුරස් රාකාර කොටස් රැඳී තිබිණි. මම තවත් වරක් ඒ දෙස සුපරීක්ෂාකාරීව බැලුවෙමි. ශ්වේත වර්ණ හිස් හිස් කබලෙහි අක්ෂි කුහර යුගල තුළ සැඟවුණු කිසියම් අද්භූත බවක් ඇතැයි මට සිතුණේ වරක් දෙවරක් නොවේ. කිසියම් මොහොතක මෙම ඇට සැකිල්ල මා වෙත පැන මාගේ ගෙල සිරකර මා මරා දමනු ඇතැයි වරෙක මට සිතිණි. දුර්වර්ණ වූ අයෝමය ගේට්ටුවේ සිට නිවස දක්වා දිවෙන වක් රාකාර ගමන් පතය මීටර් දෙසීයක පමණ දුරකින් යුක්ත වූ අතර අපි එය මඟහැර උද් යානයේ තිබූ දැවැන්ත තුරු ලතාවන්ගේ ආවරනය ලබමින් අදුරු සෙවණැලි අ
In stock
අඳුරු වනපෙත
In stock
මිනීමරුවෙකුගේ ශෝකාලාපය

මිනීමරුවෙකුගේ ශෝකාලාපය

පළිගැනීමේ චේතනාව, බද්ධ වෛරය සහ ක්ෂණික කෝපය යන චෛතසික ස්වභාවයන් මූලික වීමෙන් මනුෂ් ය ඝාතන සිදුවනවා මෙන්ම ඇතැම්හු සිය ආත්මාරක්ෂාව පතා මනුෂ් ය ඝාතන සිදුකරති. ඇතැම්හු රුපියල් ශත අපේක්ෂාවෙන් තවකෙකුගේ දිවි තොරකරති. එහෙත් සමාජ සාධාරණත්වය සහ යුක්තිය උදෙසා මිනී මරන්නන්ගේ චෛතසික ස්වභාවය කෙබඳු වේදැයි අප වටහාගන්නේ කෙසේද? එවන් චෛතසික ස්වභාවයක් සාධාරණීය කළ හැකි නිර්ණායක මෙම නෛතික රාමුව තුළ පවතීද? අතිශය කෲර සූක්ෂ්ම ඝාතකයෙක් පසුපස හඹායන අභීත මිනිසෙක් ! හිරිමල් වියේ පසුවන සුන්දර යුවතියකගේ ජීවිතය විනාශකළ කුරිරු අධමයෙක් ! පළිගැනීමේ චේතනාවෙන් උමතු වූ තරුණයෙක් !
In stock
කළු සල්ලි

කළු සල්ලි

කළු සල්ලි " අනේ මට යන්න දෙන්න... මේ කොහේද අපි ඉන්නේ?" ෂෙනොන් නොනවත්වා විලාප නැඟුවේ ය. එවිට අවජාතක දුෂ්ට මැරයා, සත් යජිත් ලාබාල තරුණයාගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කළේ ය. ෂෙනොන් එම පහරින් කැරකී මිහිමත පෙරළී ගියේ ය. ඔහුගේ තොල පැලී රුධිරය ගලා ආවේ ය. මරණ බිය ඔහුගේ මුහුණින් පැහැදිලිව ම දිස් විණි. මේ බියකරු දසුන දෙස ගල් ගැසී බලා සිටි ජනිත්ගේ දත් ඇඳි කිටි කිටි ගා ගැටිණි. ඔහුගේ දෑත වෙවුලුවේ අපස්මාරය වැලඳුණු රෝගියෙකු මෙනි. දියේ ගිලීමක් "මම මිස්ටර් ජගත්ට කියපු විදියට මේක ඇත්තට ම මුහුදෙ ගිලිලා සිද්ධ වුණු මරණයක් නෙවෙයි. පැහැදිලිව ම පෙනහළුවල මුහුදු ජලය තිබුණෙ නැහැ. ඒ විතරක් නෙවෙයි මම හෘදය වස්තුවෙ රුධිර
In stock
ප්රභූ මැදුරේ මිනීමැරුම

ප්රභූ මැදුරේ මිනීමැරුම

ආතර් කාට්රයිට් නම් ධනවත් පුද්ගලයා අපරාධ නඩු විෂයෙහි අතිදක්ෂ නීතිඥ පෙරී මේසන් මහතා කරා පැමිණෙන්නේ ඔහු ලවා සිය අන්තිම කැමැති පත් රය සකස් කර ගැනීමට සහ යාබද නිවෙසේ සිටින ෆෝලි නමැත්තාගේ සුනඛයාගේ උඩුබුරලීමෙන් තමාට සිදුවන මානසික පීඩාව සඳහා කිසියම් නෛතික ක් රියාමාර්ගයක් ගැනීම පිණිසය. තම සේවා දායකයා කිසියම් මානසික ව් යාකූලභාවයකට පත්ව ඇද්දෝයි පෙරී මේසන්ට සැක සිතුණද ඔහු කාට්රයිට් රජයේ සහකාර නීතිඥයෙකු කරා කැඳවාගෙන යන්නේ යාබද නිවෙසේ හිමිකරු වන ක්ලින්ටන් ෆෝලි නමැත්තා ප් රබල ප් රතිවාදියෙකු යැයි හැඟී ගිය බැවින් කිසි නෛතික ක් රියා පිළිවෙල අනුගමනය කළ යුතු යැයි අවබෝධ වූ බැවිනි. මේ අතර අත්තිකාරම් මුදලක් සහ අනුගමන
In stock
මරු කැඳවූ සැරයටිය

මරු කැඳවූ සැරයටිය

ධනවතකු වූ පීටර් ලැක්ස්ටර් සිය අවසන් කැමති පත් රය සකස් කිරීමෙන් පසු නිවස ගිනි ගැනීමෙන් අබිරහස් ලෙස මරණයට පත්වන්නේ අවාසනාවන්ත අයුරිනි. ඔහුගේ මුණුපුරන් දෙදෙනා සියලු දේපළ වල උරුමක්කරුවන් බවට පත්වන්නේ ඔහු සිය මිණිපිරිය උරුමයෙන් නෙරපා හැර තිබූ බැවිනි. මේ අතර පීටර් ලැක්ස්ටර්ගේ හිතෛෂී සේවකයා වන චාල්ස් ඇෂ්ටන් සිය නිදන යහන මත ඝාතනයට ලක්ව තිබෙනු දක්නට ලැබෙන අතර ඔහුගේ සුරතල් බළලා වන ක්ලින්කර්ගේ අඩි සටහන් යහන මතත් මළ සිරුරේ නළල මතත් සටහන්ව තිබීම හේතුවෙන් එහි අබිරහස් බව තව තවත් තීව් ර වෙයි. ඉන් පසු සිදු වන ඊඩිත් ඩෙවෝයි යුවතියගේ ඝාතනය හේතුවෙන් තත්ත්වය තව තවත් සංකීර්ණය වෙයි. මෙම ත් රිත්ව ඝාතනයේ සැකය එල්ල වනුය
In stock
අසනිපාත

අසනිපාත

යෞවනෝදයෙහි පසුවන පිරිසකගේ විවිධත්වය මෙන්ම පවත්නා දේශපාලන අර්බුදය හමුවේ ඔවුන්ගේ ජීවිත වෙනස්වන ආකාරයද ග් රහණය කරගන්නට තැත් දරන සෝමසිරි ඇවිලෙන ගිනි කන්දක ආවාටයෙහි සිරගතව සිටිනා මිනිස් කොට්ඨාශයක හැසිරීම් රටාවන්, එහිලා බලපානා සාධක මෙන්ම එහි අන්පකේෂිත හැරවුම් ලක්ෂයන් සහ ප් රතිපල සිය නවකතාවෙහි කැටි කරන්නේ එහි කේන්ද් රයට නොව පරිධියට ලංව වඩාත් පරිණත බවකිනි. එහෙයින්ම පාඨකයාට සිදුවන්නේ මේ නවකතාව හරහා විරුවන් හෝ ද් රෝහීන් සොයා යාම වෙනුවට සිදුවීම් පසුපස ඇති සැඟවුණ තත්වයන් කෙරෙහි අවධානය යොමු කරමින් මානව ජීවිතය දෙස පුළුල් බැල්මක් හෙලීමේ ව් යායාමයෙහි නිරතවීමටය. - චූලානන්ද සමරනායක