Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දොස්තර ශිවාගෝ

දොස්තර ශිවාගෝ

දොස්තර ශිවාගෝ දොස්තර ශීවාගෝ කෘතිය වූ කලී එක්දහස් නවසිය පනස් ගණන්වල අවසානයේ දී එක දිගට ලියා අවසන් කළ කෘතියක් නොවේ. පැස්ටර්නැක් තම නොලියු කෘතිය අවුරුදු ගණනාවක් තිස්සේ ඔහු ගේ සිත තුළ රැගෙන ගියේ ය. එහි අදහස් හා චරිත හැදී වැඩී, වෙනස් වී, මුහුකුරා ගොස් අන්තිමේ දී දැඩි පරිවර්තයකට භාජන වෙමින් භෞතික ගුණයෙන් අඩු විශ්ව සාධාරණ ගුණයෙන් පිරිපුන් අදහස් හා චරිත බවට පත් විය. මා දොස්තර ශීවාගෝ කෘතිය දකින්නේ සමමිතියෙන් එකට බැඳුණ පූර්ණ කෘතියක් වශයෙන් නොව, අනුපූරක කතා රාශියකින් සැදුම් ලත් අතිඋත්කෘෂ්ට රචනයක් ලෙසිනි. එය කොතරම් සංකීර්ණත්වයෙන් හා ඒකාග් රතාවයෙන් යුත් කෘතියක් ද යත් පළමුවරට කියැවීමෙන් පසු පාඨකයා ගල් ගැසී
In stock
LOCKDOWN නොකළ සිතුවිලි

LOCKDOWN නොකළ සිතුවිලි

කොළඹ දේවි බාලිකා විද් යාලයෙන් ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයට පැමිණ වෛද් ය විද් යා පීඨයේ ප් රථම ශිෂ් ය කණ්ඩායමට එක් වූ මනෝරි ගමගේ දැන් ළමා රෝග විශේෂඥවරියකි. ළමා රෝග අධ් යයනාංශයෙහි ජ් යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. එහි අධ් යයනාංශ ප් රධාන වරිය ද ඇය යි. ගත වූ කොරෝනා වසංගත කාලය විසින් ඇය කිවිඳියක බවට පත් කරනු ලැබ තිබේ. එවක ඇය ඇසු දුටු හද සසල කළ පුවත් ඇයගේ කවියෙහි වස්තු විෂය බවට පත් වී ඇත. සමාජයෙහි සිටින මිනිසුන් නොමිනිසුන් නිවැරදි ව හඳුනා ගත හැකි වන්නේ අභාග් ය සම්පන්න තත්ත්වයන් උදා වූ විට ය. මනෝරි ගමගේ ගේ කවිය ඔස්සේ ද අපට ඒ හඳුනා ගැනීම කළ හැකියි. ඇයගේ කවිය එබඳු මිනිසුන් ආදරයෙන් වැලඳ ගනී. නොමිනිසුන් තරයේ
Out of stock
භාෂාව හා සමාජය

භාෂාව හා සමාජය

භාෂාව මනුෂ් ය සමාජයේ සාමූහික නිර්මාණයකි. ජනතාවකගේ පොදු සිතුම් පැතුම් නිරූපණය කරනු වස් නිපැයුණු හෙයින් හා ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් ලෙස අනාදිමත් කාලයක සිට පැවත ආ හෙයින් ද භාෂාව හා සමාජය අතර අන් යෝන් ය බලපෑම් ඇතිවීම ස්වාභාවික ය. මෙම බලපෑම් භාෂාව කෙරේ බලපාන ආකාරය හැදෑරීම සමාජ වාග්විද් යාව (sociolinguistics) නම් ශික් ෂණයට අයත් වේ. එම විෂයය අගයා සිංහලයෙන් පළවූ මුල්ම ග් රන්ථය මෙය වේ. මෙහි දී මනුෂ් ය සමාජය තුළ භාෂාව දරන තත්වය ද සමාජ සංස්ථිතිය හා භාෂා සංස්ථිතිය අතර ඇති සමාන්තරතාවන් ද සමාජයේ පවත්නා විවිධතාවට අනුරූපව භාෂාවේ විවිධතා දක්නා ලැබෙන ආකාරය දක්නා ලැබෙන ආකාරය ද සවිස්තර විමර්ශනයට භාජන වේ. ද
Out of stock
ජෝතිස දැනුම

ජෝතිස දැනුම

කිවියකු ලිපියුවකු (ලේඛකයෙකු) ලෙස ලංකාදීප, රසවාහිනී, සුබස, එඩිය වැනි පුවත්පත් සඟරා ආදියෙහි ඉතා ළාබාල වියේ සිට පෙනී සිටි ඔහු විසි වියේ දී රජයේ සේවාවට පත් වැ, අද එයින් ද ඉසුඹු (විශ් රාම) ලබා සිටින්නෙකි. ජෝතිස ඉසව්වවෙහි ද හතලිස් වසරකට වැඩි කලක් තිස්සේ ලද අත්දැකීම් ඔහුට ඇත. දරු උපත ඔරලෝසුවට අසු වේ ද ? යන මැයෙන් හඳහන පත් රයට සැපයුණු ලිපි පෙළින් ද තරු රෙදෙව් (radio) සේවාවෙන් 1998 - 1999 වසරවල ඉදිරිපත් කළ ජෝතිස වැඩ සටහන් මගින් ද ඒ අතේ දැනුම හෙළිදරව් කළ ඔහු ඉන්දියාවේ චන්දිගාර්හි පන්ජාබ් සරසවියේ අන්තර්ජාතික ජෝතිස සංගමයේ(mifa)ඇතුළත් බව ද ලබා ඇතියෙකි. මේ පොතින් ඔහු ජෝතිස දැනුම කොහෙත් ම නැතියෙකුට වුව ද, කේ
Out of stock
කාර්මික මනෝවිද්යාව

කාර්මික මනෝවිද්යාව

සමාජ විද් යාව, අපරාධ විද් යාව, මනෝවිද් යාව වැනි විවිධ ක්ෂේත් රයන්හි ශාස්ත් රීය කෘතීන් සම්පාදනය කර ඇති ධම්මික බණ්ඩාරයන්ගේ නවතම කෘතිය ලෙස කාර්මික මනෝ විද් යාව කෘතිය පෙන්වාදිය හැකි ය. කුතූහලයෙන් යමක් ඉගෙනගැනීමට ඇති ආශාව මෙන්ම තමන් ඉගෙනගන්නා දැනුම මෙලෙස සංගෘහිත කරමින් සමාජගත කිරීමට වූ කැමැත්ත සහ උත්සාහය කතුවරයා කෙරෙන් දැකිය හැකි ගුණාංගයක් වේ. වරෙක වී. අයි. ලෙනින් සඳහන් කරන පරිදි දැනුම භාවිතයත් සමග පටන් ගනී. භාවිතය මඟින් ලබාගන්නා න් යායික දැනුම ඉක්බිති පෙරළා භාවිතයට යායුතු වේ. දැනුමේ ක් රියාකාරී කාර්යය ප් රකට වන්නේ ප් රත් යක්ෂ දැනුමෙන් බුද්ධික දැනුමට පනින ක් රියාකාරී පිම්මෙහි පමණක් නො වේ. එහි වඩාත්
Out of stock
සූර්ය ක්ලාන්තය සහ අනාථ කථා

සූර්ය ක්ලාන්තය සහ අනාථ කථා

විසූවියස් ගිනිකන්ද පුපුරා ගලන ලෝදියෙන් මළ පිළිම වීමට සුළු මොහොතකට පෙර ලාංකික - පොම්පේ වැසියාගේ අනාථ පුද්ගල විඥානය පිළිබිඹු කරන කථා මාලාවකි. කතුවරයා අපේ කාලයේ අරගලයේ (අරගලය) - ඉන්ධන පෝලීමේ (අකාලචර්යා) - කෝවිඩ් වසංගතයේ හා මුදල් විශුද්ධිකරණයේ (ඇත්තු දොළහයි. ඇත්ගොව්වෝ අටයි. නිලමෙලා දෙකයි) - යුධ අනාථභාවයේ (අස්වැන්න,කර්පන්ටයින් ජැටිය සහ ලුණු කන්ද, රිදී තිරය, සින්ඩරෙල්ලා) - දේශපාලන රැකවරණයේ (රතු කුරුස කථාව නොහොත් ලන්දේසි අම්මා) - බිඳ වැටෙන ගැමි ෆැන්ටසියේ (සූර්ය ක්ලාන්තය) - වාර්ගික සැකයේ හා පාවා දීමේ (පාවෙන වේදිකාව) අවස්ථා රැසක් භුමිදර්ශන සිතුවම් ලෙස පාඨකයාගේ මේසය මත තබයි. මෙරට පක්ෂි වන්දනය පැවතුණු බව
Out of stock
අසාමාන්ය මනෝවිද්යාව

අසාමාන්ය මනෝවිද්යාව

ලෝක සෞඛ් ය සංවිධානය විසින් මානසික සෞඛ් ය සේවාවන් සංවර්ධනය කිරීම සඳහා නිර්දේශ දහයක් ඉදිරිපත් කර ඇත. ඉන් එක් නිර්දේශයක් වනුයේ මහජන අධ් යාපනයයි. අද ශ් රී ලාංකිකයන්ගේ "මානසික සෞඛ් ය සාක්ෂරතාව" පහළ මට්ටමක පවතියි. "මානසික සෞඛ් ය සාක්ෂරතාව" අවම වීම හේතුවෙන් මානසික අක් රමිකතා හඳුනා ගැනීම ප් රමාද වීම, මානසික අක් රමිකතා සඳහා නිසි ප් රතිකාර නො ගැනීම, මානසික අක් රමිකතා පිළිබඳ මිත් යා මත හා වැරදි වැටහීම් පැවතීම, මානසික අක් රමිකතා සහිත පුද්ගලයන්ව වෙනස් කොට සැලකීම ආදිය නිරන්තරයෙන්ම සමාජය තුළ සිදුවෙයි. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් බොහෝ අර්බුද පවා පැන නැගී ඇත. කෝන්කඳවල විමලධම්ම හිමියන් විසින් සිංහල භාෂාවෙන් විරචි
Out of stock
තෙර තරණය - (සුදු නෙළුම 2) - ගොඩගේ ප්රකාශන

තෙර තරණය - (සුදු නෙළුම 2) - ගොඩගේ ප්රකාශන

"අනේ නායක හමුදුරුවනේ, රාහුල නායක හාමුදුරුවො විහාර මළුව පල්ලමේ පඩි පෙළන් වැටුණා!.මම උස්සාගෙන ඇවිත්....... "මොනවා? කවුද උන්නාන්සේව කන්දට දොක්කාගෙන ගියේ? "උන්නාන්සේ ම යි මට කතාකළේ.මම පරෙස්සමින් එක්කං ගියා.බුදුපිළිම වහන්සේට බිම දිගාවෙලා යි වන්දනාමාන කළේ.බුදුන් වහන්සේගෙන් සමුගත් බවකුත් මට කියාසිටියා!.ඇඳිරියත් සමඟ යි පල්ලම බැසීම ඇරඹුවේ.විහාර මළුවේ දි බොහෝ දෙනා සමඟ කතාබහේ යෙඳුණු නිසා එහි පැයකටත් වැඩි වේලාවක් රැඳීසිටීමට සිදුවුණා. "ඕවා නොවෙයි මොකද දැන් නායක හාමුදුරුවන්ට තුවාල ද ?" "පේන්න තුවාලයක් නම් නැහැ.ඒත් අංශයක් පණ නැහැ වගෙ. කතාකරන්නතත් බැහැ."
Out of stock
සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය

සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය

කතුවරිය ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයෙන් ශාස්ත් රවේදී උපාධිය ලබාගත් ආචාර්ය සේපාලී මායාදුන්නේ කැලණිය විශ්වවිද් යාලයෙන් දර්ශනපති, දර්ශන විශාරද පශ්චාද් උපාධි ලබා ගත්තා ය. අර්ධ රාජ් ය ආයතනයක නියෝජ් ය අධ් යක් ෂ ධුරයක ද කටයුතු කළ අතර, ජනසන්නිවේදනය පිළිබඳව විශ්වවිද් යාල මට්ටමේ ඩිප්ලෝමා කිහිපයක් ද හිමි කරගෙන ඇත. සිය නිර්මාණ සාහිත් යය කෘති වෙනුවෙන් සහ ශාස්ත් රීය පර්යේෂණ වෙනුවෙන් ජාතික මට්ටමේ සම්මාන රැසකට පාත් ර වූ මේ දක්වා නිර්මාණ සහ ශාස්ත් රීය කෘති රැසක් සම්පාදනය කළ ලේඛිකාවකි. කෘතිය සිංහල සමාජයේ යක් ෂයා යනු බියකරු අද්භූත පුද්ගලයකු පමණක් ම නොවේ. ඇතැම් විටෙක දේවත්වයට පවා ළඟා කරවනසුලු බලවේගයකි. වරෙක අත