Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
රොක් පේපර් සිසර්ස්

රොක් පේපර් සිසර්ස්

විවාහක යුවළක් වූ ඇඩම් සහ ඇමීලියා, නිවාඩුවක් ගතකරන්නට තෝරාගන්නේ ස්කොට්ලන්ත කඳුකරයයි. ඔවුන්ගේ ගමනාන්තය වූයේ හුදෙකලා නිම්නයක පිහිටි, පාළුවට ගිය, දූවිල්ලෙන් වැසුණු, කලකට ඉහතදී දෙව්මැඳුරක්ව තිබුණු නිවෙසකි. එකී නිවෙස ඔවුන්ගේ සැලසුමට අපූරුවට ගැළපෙන නමුත්, මෙම ප් රේමණීය සංචාරය අනපේක්ෂිතව වෙළාගන්නා ගුප්ත අන්ධකාරයක් නිසා ඇඩම්ටත්, ඇමීලියාටත්, රහස්වලින් පිරුණු මේ පාළු නිවසේදී අද්භූත අත්දැකීම් රැසකට මුහුණදීමට සිදුවෙයි. එම අද්භූත සිදුවීම් නිසා ඔවුහු එකිනෙකා විශ්වාස කරන්නට පවා මැළි වෙති. මේ දෙදෙනාගෙන් එක් අයෙක් පවසන්නේ සත් යය නොවේ. යුවළක් අතරේ ඇති අහිංසක රහස් මෙන් නොව, ඇඩම් සහ ඇමීලියා අතර ඇත්තේ අතිශය බිහිසුණ
Out of stock
මරකත පිළිලය 3 - මරකත නිම්නය

මරකත පිළිලය 3 - මරකත නිම්නය

රහස් පරීක්ෂක ක් රිස් ටයිලර් අතුරුදන්ය. හර්මීස් නමින් තමන්ව හඳුන්වාගන්නා සාහසික අපරාධකරුවන් විසින් ඔහුව පැහැරගෙන යන ලදුව ඇත. ක් රිස්ගේ සමීපතමයන් වන රේචල්, ඩේව්ඩ් සහ මැතිව්ට ඔහුව සොයා යාමට ඇති හෝඩුවා සීමිතය. නමුදු ඒ හෝඩුවා යොමුවන්නේ රිවර්හිල් කඳුකරය වෙතයි. යක්ෂයන්ගේත් යක්ෂයාගේ වාසභවන ඇත්තේ මේ කඳුකරයේද? සත් ය සොයාගෙන ක් රිස්ගේ දිවි ගලවාගැනීමට නම් ඔවුන් වනාන්තරය හරහා කඳුකරයට, සෙවීමේ මෙහෙයුමක් දියත් කළ යුතුය. ඒ සඳහා ගවේෂක කණ්ඩායමක් ඔවුනට ඇවැසිය. සිසිරය ළඟ ළඟම පැමිණේ. කඳුකරය කටුකය. වනාන්තරය ගුප්තය. අධිස්වභාවික බලවේග මේ ගමනේදී ඔවුන් වටා දැවටේ. නමුත් එහි ලැගුම්ගත් සැබෑ භීෂණය ඔවුන් සැමගේ පරිකල්පන සීමාව
Out of stock
සෙනෙහෙබර රූත්
In stock
ජාවයි මමයි

ජාවයි මමයි

මේ කතාව ඔයාලට කියන්නේ පැව්ලික් සැගොරොඩ්නි. එයාට වයස දොළහයි. එයාගේ අතිජාත මිත් රයා වගේම අසල්වාසියා තමයි ජාවා. ඒත් එයාගේ ඇත්ත නම අයිවන් රෙන්. ඒ දෙන්නම ඉගෙන ගත්තෙත් එකම පන්තියෙ. පහේ පන්තියෙ. යුක් රේනයේ ඉස්කෝලවල පොඩි පන්ති වලට ඔය විභාග කියන ඒවා නෑ. ඒත් මේ දෙන්නට ඒ විභාගය කියන දේට මේ අවුරුද්දෙ ඉදලා මූණ දෙන්න සිද්ධ වෙලා. දැන් ඉතින් අවසාන වාර විභාගෙත් අත ළඟ. ඒත් ඒ දෙන්නා හිටියේ නම් ඒ ගැන වගේ වගක් නැතුව. කොයි වෙලාවක බැලුවත් සෙල්ලමේම තමයි. ඒ අස්සෙ ඒ දෙන්නා රහස් පක් ෂකයො වෙන්නත් පටන් අරගෙන. ජාවාට නම් ගෙදර ඉඳලා ඇති වෙලා රොබින්සන් ක්රූසෝ කෙනෙක් වගේ වෙලා පාළු දූපතකට යන්නත් හිතිලා. ජාවාට එහෙම හිතුණේ ඇයි? අන
Out of stock
තේ තවම උණුසුම්

තේ තවම උණුසුම්

සති පූජාව තියාල ගෑනු පණ පිටින් පුච්චල දාන එක තිරිසන් වැඩක් නෙවිද? එක මිනිහෙකුට එක ගෑනියෙක් හිටියාම මදිද? කණවැන්දුමී තව මිනිහෙක් එක්ක යන් නැතුව මැරෙනකං හිඟාකන්ට ඕනෑද? හඃ මට දැනුයි තේරුණේ ඔහේගෙ රටට තියෙන ආදරේ. - සෙල්වී - "මං දැනගෙන හිටියා උඹට ඒ රට දාලා එන්ට බෑ කියාල. අපේ ජීවිත වලින් බාගයක් තවම භාරතයෙ. අපේ ලේ එහෙ වැළලුවා අපි. ඒකයි අපට ඒ රට අතාරින්ට ඒ තරම් අපාසු. - වේලු - මේ අහපං කෙල්ලෙ. උඹට පෙරේසං කොරන්ට තියෙන්නේ ඔය කිතුල් හකුරු බෑ දෙකයි, තුන්හුලස් මී වද කෑල්ලයි ඉතරා. ඔය මීවද ඔලට වලස්සු මැරීගන එනවා. උනුන් කා ගන්නවා. මරා ගන්නවා. මී වදේ සුප්පන්ට. මී පැණි ලෝන්ට. හැබැයි උඹට පුළුහනි උන්ගෙන් එව්වා බේරග
In stock
සියක් වතින් තිහක්

සියක් වතින් තිහක්

මේ සටහන්වලට ඇතුළත් වන්නේ මට ඇසුරු කිරීමට ලැබුණු පුද්ගල සමූහයකි. ඒ සෑම කෙනකුගෙන් ම මට කිසියම් ආභාසයක් ලැබී ඇතැයි කල්පනා වේ. එබැවින් මේ හැම ඇසුරකින් ම මට හැඟී ගියේ සටහන් කොට තැබිය යුතු ඒවා ලෙසයි. එසේ ම ඒවා කිසිලෙසකින් පිරිපුන් අපදාන ලෙස නොසැලකිය යුතුය. ඒවායේ විටෙක මුලක්, මැදක්, හා අගක් සම්මත ගණයේ චරිත කතාවක මෙන් දැකගත නොහැකිවෙනු ඇත. එබැවින් මේ සටහන් පෙළ චරිතකතා ගණයේ ලා සම්මත ලෙස ගිණිය නොහැකිය. විටෙක ඒවා චරිතාංශු ලෙස සැලකිය හැකිය. තවත් විටෙක සිද්ධි හා අවස්ථා ලෙස දැක්විය හැකිය. මගේ සමහර ගුරුවරු මෙහි හමුවෙති. කලාකරුවෝ හමුවෙති. මිතුරෝ හමුවෙති. මට මෙහි හමුවෙන අය, මගේ ජීවිත කාලයෙන් අඩ සියවසකට වැඩි කලක
Out of stock
ඩ්රැක්යුලා ශාපලත් අඩවිය

ඩ්රැක්යුලා ශාපලත් අඩවිය

ඊළග මොහොතේ තවත් සිදුවීමක් සිදුවිය. අහස දෙබෑකරගෙන අකුණක් පැනනැංගේ ය. එම අකුණේ තද රිදී පැහැ එළියෙන් ජානොස්ගේ දෙනෙත් මොහොතකට නිලංකාර විය. එම අකුණ වැදුනේ මාලිගාවේ මුදුන් වහලයේ කෙළවරකට වන්නට ඇති බවට ජානොස් අනුමාන කළේ එක් මොහොතකදී දැනුණ ඒ ගිගිරුම් කම්පනය බිම් මහල පුරාවටම පැතිර ගිය හෙයිනි. ඒ සමගම තවත් සිදු වීමක් සිදුවිය. වහලයේ මුදුනට වැදුණු අකුණ මායාවී බලයකින් මෙන් බිම් මහල වෙත ඇදී ආවා ය. එම අකුණ කෙලින්ම වීදුරු පෙට්ටිය මත පතිත වූයේ වීදුරු පෙට්ටියේ ඉතිරි වී තිබූ කොටස කැබලි දහසකට සුණු විසුණු කර දමමිනි. මහා ගිනි ජාලයක් මැද පෙට්ටියේ කොටසක් කඩාගෙන වැටෙද්දී එම ස්ත් රිය වේදනාවෙන් ඇඹරෙමින් පෙට්ටිය මතින් නැගි
In stock
නොපෙනෙන ලොව අද්භූත කතා 03 - භවාග්නි ඡායා
In stock
හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්

හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්

විදෙස් භාෂාවකින් ලියැවුණු නිර්මාණාත්මක කෘතියක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම අසීරු කාර්යයකි. සාර්ථක පරිවර්තනයක් කිරීමට කෘතියක මුල් භාෂාව පමණක් නොව එරට සංස්කෘතිය, සමාජ හා දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද නිවැරදි හැදෑරීමක් මෙන්ම, පරිවර්තනය කරන ස්වදේශීය භාෂාව පිළිබඳව නිවැරදි අවබෝධයක් හා ලිවීමේ අපූරු දක්ෂතාවයක් ද තිබිය යුතුය. "හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්" කෘතියේ පරිවර්තකයා වන දයා ඩී. ෆොන්සේකා කුසලතා පිරි ලේඛකයෙකි. ඔහු කළ හතළිහකට ආසන්න පර්වර්තන කෘති ඊට සාක් ෂි සපයයි. වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස විවිධ පුවත්පත්, සඟරා සහ ලේක්හවුස් ආයතනයේදී ලද අත්දැකීම් නිර්මාණාත්මක ලේඛකයකු ලෙස සාර්ථක වන්නට හේතුවක් වෙයි.
Out of stock
භවාන්තර බන්ධන
Out of stock
හිටපු ලොක්කන්ගේ රස කතා

හිටපු ලොක්කන්ගේ රස කතා

දුරකථනවලට හොරෙන් සවන්දීම නැතහොත් ටැප් කිරීම විවිධ රටවල ඔත්තු සේවාවන් සුලබව කරන කටයුත්තකි. දේශීය තොරතුරු ලබාගැනීම සඳහා ටෙලිෆෝන් ටැප් කිරීම සිදුකෙරේ. විශේෂයෙන්ම අර්බුදකාරී අසහනකාරී වාතාවරණයන්හිදී මෙබඳු රහසිගත ක් රියාවන් බහුලය. මෙහි සටහන් කරන්නට යන්නේ මෙරට මෑත ඉතිහාසයේ දුරකථනවලට හොරෙන් සවන්දීම සම්බන්ධ මෙතෙක් හෙළිදරව් නොවූ කතාවකි. මෙම සිද්ධියට සම්බන්ධ කතා නායකයන් කිසිවෙකුත් දැන් ජීවතුන් අතර නැත. ශ් රී ලංකාවේ ප් රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දියාවේ හිටපු අග් රාමාත් ය රජීව් ගාන්ධි මහතා මෙම දුරකථන ටැප් කිරීම කතාවේ තිරය පිටුපස චරිත වූහ