Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම සහ අඟහරු වැසියෝ

පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම සහ අඟහරු වැසියෝ

සියවස් ගණනාවක සිට අහසේ දිස්වන හඳුනා නොගත් වස්තු පිළිබඳව මිනිසා විවිධ අර්ථකථන සපයා තිබේ. ලොව නන්දෙසින් වාර්තාවන අභිරහස් යානා පිළිබඳව නිවැරදි පහදා දීමක් මෙතෙක් සිදු වී නැත. ඇත්තෙන්ම මේවා පිටසක්වළ සිට පැමිණෙන යානාවන් ද? එසේ නැතහොත් කිසියම් ආකාරයක දෘෂ්ටි මායාවන් ද? ජීවය සඳහා අවශ් ය සාධක පවතින්නේ පෘථිවියේ පමණක් යැයි කිසිවෙකුටත් කිව නොහැකි ය. පිටසක්වළ ජීවීන් වේ නම් ඔවුන් අතර බුද්ධිමත් ශිෂ්ටාචාරය පැවතීමේ හැකියාව ද බැහැර කළ නොහැකි ය. අතිශයොක්තියෙන් තොරව බුද්ධිමතුන් අතර විවාදයට තුඩු දුන් සංසිද්ධි පමණක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. මේ අතර 2030 න් උදාවන දශකයේ දී අඟහරු මත මිනිස් ජනාවාස ඉදි කිරීමේ ව් යාපෘතියක
Out of stock
අබිරහස් පා සටහන්

අබිරහස් පා සටහන්

බර්ට්රන්ඩ් ඕල්රඩ් නම් ධනවත් පතල් හිමියාගේ මළසිරුර හමුවන්නේ ග් රාමීය කඳුකර පෙදෙසක ප් රපාතයකින් පහළට පෙරළී ගොස් තිබූ සුනුවිසුනු වී ගිය මෝටර් රථයක් තුළ තිබියදීය. ඔහු මිය යෑමට ප් රථම පවසන්නේ සිය බිරිඳ තමාගේ සහයකයා වන ෆ්ලීට්වුඩ් නම් තරුණයා සමඟ පැන ගියේ යැයි කියා ය. අවසානයේ හමුවන්නේ කිසියම් ශාරීරික බලපෑමක් හේතුවෙන් සිය මතකය අහිමි වී ගිය තරුණයකු සහ අපේක්ෂා භංගත්වයට පත් වූ සුරූපී බිරිඳකි. ඇයට විරුද්ධව නඟන මිනීමැරීමේ චෝදනාව තව තවත් ශක්තිමත් වන්නේ කඳුකර ගොවිපොළක් අසල මිහිමත සටහන්ව තිබූ තීරණාත්මක පා සටහන් සමූහයක් හේතුවෙනි. එම අබිරහස් පා සටහන් ඔස්සේ සිද්ධිය ප් රතිනිර්මාණය කිරීමට සුප් රකට රහස් පරීක්ෂක නීති
Out of stock
දියමන්ති කොල්ලය

දියමන්ති කොල්ලය

පෙරී මේසන් හට තාවකාලිකව යතුරු ලියන්නියකගේ සේවය අවශ් ය වන අතර මේයි වොලිස් නම් යුවතිය පැමිණ එම අඩුව පුරවාලයි. එහෙත් පොලීසිය ගොඩනැගිල්ල කරා පැමිණෙන විට ඇය සිය රාකාරිය ද අවසන් නොකොට හිටිහැටියේ පලා යන්නේ කවර හේතුවක් නිසාද? එමෙන්ම ඇය පෙරී මේසන්ගේ කාර්යාලය තුළ දියමන්ති දෙකක සඟවා ගන්නේ කුමන අරමුණකින් ද? මේ අතර මේසන්ගේ කාර්යාලය ඇති ගොඩනැගිල්ලේ පිහිටි මැණික් ආනයන සමාගමක හවුල්කරුවෙකු හට නීතිවිරෝධී ව රටට දියමන්ති ගෙන ඒමේ සහ මනුෂ් ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනා එල්ල වන අතර පෙරී මේසන් හට ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට සිදු වන්නේ අහඹු ලෙස ය. මේසන් හට රජයේ නීතිඥයා ඉදිරියේ ප් රථම වරට පරාජය අත්විඳීමට යන බ
Out of stock
දියමන්ති අබිරහස
Out of stock
බිහිසුණු සුරූපිනිය

බිහිසුණු සුරූපිනිය

ලාස් වේගාස්හි හෝටලයක සහ කැසිනෝ සමාජ ශාලාවක කොටස් හිමිකරුවකු වනග්ලේන් ෆොල්ක්නර්ගේ අබිරහස් ඝාතනයෙන් පසු ඔහුගේ දියණිය වන ස්ටෙෆනි ෆොල්ක්නර් යුවතිය හට එම දේපළෙහි උරුමය ලැබේ. ඉන් පසු එම ව් යාපාරයේ තමන්ට හිමි කොටස් විකුණා දැමීමට ඇය තීරණය කරන්නේ කිසිවකුගේ තර්ජනයක් හේතුවෙන් ද? එම ව් යාපාරයේ වෙනත් කොටස් හිමිකරුවකු වන හොමර් ගාවින්ගේ පුතු සමඟ පෙමින් වෙළෙන ඇය පුසුව ඔහුගෙන් ඈත් වන්නේ කුමන හේතුවක් නිසාද? මේ අතර සිදුවන ජෝර්ජ් කාසෙල්මන් නම් පුද්ගලයාගේ අබිරහස් ඝාතනය හේතුවෙන් සියල්ල උඩුයටිකුරු වී ස්ටෙෆනි හට ඝාතන චෝදනාව එල්ලවන්නේ මාරක ගිනිඅවිය ඇගේ නිවසේ තිබී හමුවන බැවිනි. එමෙන්ම ඝාතනය සිදු වූ ස්ථානයෙන් ඇයගේ පාවහන
Out of stock
හෙමරිජ් මන්දිරයේ අබිරහස සමඟ මරණාසන්න අත්දැකීම

හෙමරිජ් මන්දිරයේ අබිරහස සමඟ මරණාසන්න අත්දැකීම

හෙමරිජ් මන්දිරයේ අභිරහස මට ඈත තියාම දකින්න ලැබුණා විසිත්ත කාමරයේ ලන්තෑරුම දල්වලා නැති බව.... ඒත් ඉස්සරහ දොර අගුළු දාලා තිබුණා. බැරිම තැන තමයි මම බටහිර පැත්තේ පැසේජය දිගේ ඇවිදගෙන ගියේ.... දෙවියනේ! මට මගේ ඇස් අදහාගන්න බැරිවුණා. ලුසියානා ඇඳේ උඩුබැලි අතට වැටිලා හිටියා. ඒ වගේම එයාගේ නිල්පාට ගවුමේ තැන් කිහිපයක ලේ පැල්ලම් තිබුණා. මරණාසන්න අත්දැකීමක් දෙවෙනි වරටත් වන රොදක තිබී තරුණියකගේ දෑත්, දෙපා සහ හිස සුන් මළ සිරුරක් සොයා ගැනිණි.... ".........ඔව්, කිසි සැකයක් නැහැ. මේකත් ඒ මිනීමරුවාගේම වැඩක්. මිනීමැරුම් දෙකම සිද්ධ කරලා තියෙන්නේ එකම විදියට. අත පය වෙන් කරන්න පාවිච්චි කරලා තියෙන්නේ ලොකු මන්නයක්. පොරව
Out of stock
අදිසි හස්තය

අදිසි හස්තය

ඇබකස්හි අභිරහස (දීර්ඝ කතාව) මගේ පාරකට එක පොලිස් කාරයෙක්ට සැරේට රිදිලා, පස්සෙ මම නොවැන්ද එක විතරයි ඔහුට පැවසීමට හැකිවූයේ එපමණකි. අඩවන්ව තිබූ දොර වෙත එල්ලවූයේ දරුණු පා පහරකි බෙන් ඔස්මන් මිය ගියා පැන්ස හතර දානවා බල්ලට ඔස්මන් ඔගේ සාත්තරත් කියනවා වගේ. දෙවැනියා විතරක් යෑ කපිතානුත් මගේ මිනිහෙක්. ලුසී හන්ටර් මගේ කකුල් දෙක වෙව්ලුවා. මුළු ඇඟම දාඩියෙන් තෙත් වුණා මම දැක්කා විත්ති කූඩුවේ හිටපු හැංගසන්නේ යාළුවො තුන්දෙනා මරණ භයෙන් කෑගහපු හැටි පටලැවිල්ල අනේ හැබෑටම ඔහේ කවදහරි අහලා තියෙනවද, හොරකම් කරපු බඩු ආපහු ගෙනැත් දීපු හොරෙක් ගැන? පුනරාවර්තනය උඹේ උගත්කමේ හැටියට ඒ රස්සාව හොඳ වැඩී අත් උස්සපියව්! තොපි තව එක අඩ
Out of stock
බිහිසුණු ගමනක්

බිහිසුණු ගමනක්

ඉලන්දාරියා, උඹ හොඳ කොල්ලෙක් වගේ පෙනෙන නිසයි මම මෙහෙම කියන්නේ. ෂෝ නිවස තියෙන පැත්ත පළාතේවත් යන්න එපා. ඒක උඹ වගේ කොල්ලෙකුට සුදුසු තැනක් නෙමෙයි! සැඩ සුළඟක් හෝ ගෙරවුම් හඬක් හෝ නොමැතිව එක්වර මුළු පරිසරයම ආලෝකවත් වූයේ අකුණු සැරකිනි. මම ඒ ඇසිල්ලෙහි අවට පරීක්ෂා කර බැලුවෙමි. පියගැට පෙළ අවසානයේ ඇති එම දොරටුව විවර වූයේ හිස් අවකාශයටය. එය මා අමු අමුවේ මරා දැමීමට එබිනීසර් ඇටවූ උගුලක් වන බව පැහැදිලිව පෙනිණි. නැව හැප්පුණා වගේ! රියැච් කෑ ගැසීය. මීදුම හේතුවෙන් නෞකාව නුදුටු බෝට්ටුවක් එහි ගැටී තිබිණි. ඉන් බෝට්ටුව දෙකට මැදින් බිඳී ගොස් තිබුණේය. එහි ගමන් ගත් එක් අයකු හැර සෙසු සියල්ලෝම අනතුරින් ජීවිතක්ෂයට පත්ව සිටිය
Out of stock
ලෝහිත හාදුව

ලෝහිත හාදුව

ධනවත් ව් යාපාරිකයකු වන කාර්වර් ක්ලෙමෙන්ටස් සයනයඩ් ශරීරගත වීමෙන් අබිරහස් ආකාරයට ඝාතනයට ලක් වෙයි. ෆේ ඇන්සන් යුවතිය හට මිනීමැරීමේ චෝදනාව එල්ල වන්නේ නිවස තුළ තිබී ඇයගේ ඇඟිලි සලකුණු හමු වන බැවිනි. එමෙන්ම මරණකරුගේ නළල මත පැහැදිලිව සටහන්ව තිබුණේ ලෝහිත පැහැ තොල් ආලේපන සලකුණකි. එම හෝඩුවාව ඔස්සේ හඹායන නීතිඥ පෙරී මේසන් මහතා මෙම ඝාතනය හා බැඳුණු සත් ය කතාව අධිකරණයට පෙන්වා දෙන්නේ විනිසුරු පවා මවිතයට පත් කරමිනි. මගේ පුංචි යක්ෂ කෙල්ල. ඔබ මොනවද මෙහේ කරන්නේ? මම කිව්වනෙ අපි දෙන්නටම හරියන්න මම බොන්නම් කියල මොහොතක් ගත වුණා. ඔහු ආපසු ගිහින් පුටුවේ ඉඳගත්තා. මම ඔහු ළඟට ගිහින් නළලට හාදුවක් දුන්නා. ඒක සමුගැනීමේ හාදුවක්