Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අද්භූත මනමාලි

අද්භූත මනමාලි

තැන්පතු ධනයක් ඇති රැකියාවල නියුතු තරුණියන් සිය කඩවසම් රූපකායෙන් රවටමින්, ඉතා පිළිකුල් සහගත අයුරින් ඔවුන් සතු ධනය කොල්ලකන තුච්ඡ පුද්ගලයකු වන ග් රෙගරි මොක්ස්ලේ අබිරහස් අයුරින් ඝාතනයට ලක් වෙයි. ඒ පිළිබඳ සැකය එල්ල වනුයේ රෝඩා ලෝරීටන් නම් අසරණ තරුණිය වෙතය. අකෘතඥශීලී මිනිසෙකුගේ රැවටීම හමුවේ විවාහ ජීවිතය පිළිබඳ කළකිරීමෙන් පසු වූ ඇය කාර්ල් මොක්ටෙයින් සමඟ නැවත විවාහ වන්නේ දහසක් බලාපොරොත්තු සිතෙහි තබාගෙනය. අවාසනාවන්ත අයුරින් එල්ල වූ මෙම මිනීමැරීමේ චෝදනාව හේතුවෙන් ඇය මුළුමනින්ම අසරණ වන්නීය. සුප් රකට රහස් පරීක්ෂක නීතීඥ පෙරී මේසන් මහතා හට එම අසරණ තරුණිය මෙම මරඋගුලෙන් ගලවාගත හැකි වේද?
In stock
මරණ වරෙන්තුව

මරණ වරෙන්තුව

මරණ වරෙන්තුව රහස් සංකේත ක් රමයක් යොදා ගනිමින් ලියන ලද අබිරහස් ලිපියක්! එම හෝඩුවාව පසුපස මශා යන රහස් පරීක් ෂකයන් හට මුහුණ පෑමට සිදු වන්නේ නොසිතූ විරු දුෂ්කරතාවයකට ය. නීතිය යනු එය ක් රියාත්මක කරනනවුන් සතු බූදලයක් ද? නොඑසේ නම් සැමට සාධාරණ ව අදාළ විය යුතු දෙයක් ද? වැරදුණු කුරුමානම රෙහාන් ඉදිරිවීර නම් ධනවත් ව් යාපාරිකයාගේ මළ සිරුර හමුවන්නේ ඔහුගේ ව් යාපාරික මිතුරාගේ නිවස ඉදිරිපස ත් රීරෝද රථයක් තුළ දැවෙමින් තිබෙන අතර ය. මරණකරු සහ ඔහුගේ මිතුරාගේ සුරූපී බිරිඳ අතර පැවති අනියම් සබඳතාවය මෙම ඝාතනයට හේතු වීද ? "ඉන්ද් රයියා, මට නාකිවෙලා මැරෙන් ආසයි." "ආයෙ පිස්ුවක් ඇතැයි....... මේ න්ද් රට කවුරුහරි අත තියන්න ආ
In stock
ලොම් කබායේ අබිරහස

ලොම් කබායේ අබිරහස

පෙරී මේසන් ඩෙලා ස්ට් රීට් සමඟ අවන්හලක පෞද්ගලික කුටියක රාත් රී ආහාර ගනිමින් සිටිනා අතර එහි හිමිකරු වන මොරිස් ඇල්බර්ග් ඔවුන් වෙත රැගෙන එන්නේ තරුණියන් පළඳින හම් කබායකි. ඔහු පවසන්නේ එහි හිමිකාරිය වන වේටර්වරිය එය මෙහි ඉතිරි කැර පලා ගිය බව ය. වේටර්වරියට අයත් එම හම් කබාය කාවන් කා දමා තිබූ අතර, එම සලකුණු වලට අමතරව ඒ තුළ සැඟවුණු තවත් රහසක් ඇති බව එය පරීක්ෂා කිරීමෙන් පසුව පෙරී මේසන් තීරණය කරයි. නමුත් පොලීසිය අවන්හල වෙත ළඟා වන්නේ ඒ අතර ය. මෙලෙස කරළියට පැමිණි අබිරහස ඉන් පසුව සිදුවන මිනීමැරුමක් හේතුවෙන් තව තවත් සංකීර්ණ වෙයි. ඊට මැදිහත් වන පෙරී මේසන් මහතාට විත්තිකරුවන්ගේ නීතිඥවරයා ලෙස මෙන්ම පැමිණිල්ලේ සාක්ෂ
In stock
අන්ධකාරයේ කුමාරයා

අන්ධකාරයේ කුමාරයා

වසර ගණනක් පැරණි භස්මාවශේෂයන් සමඟ එම තරුණ ඉංග් රීසි ජාතිකයාගේ රුධිරය මුසුවත්ම ඩ් රැකියුලා බලකොටුවේ භෞමාගාරයක් තුළ තැන්පත්ව පැවති පෞරාණික වූ ශිලාමය මිනී පෙට්ටිය තුළ ආරම්භ වූයේ මෙලොව වෙසෙන කිසිදු රසායන විද් යාඥයකුට වටහා ගත නොහැක ආකාරයේ අපූර්ව රසායනික ක් රියාවලියකි. මිනිස් රුධිරය හා මුසු වූ අළු දූවිලිවලින් නිර්මාණය වූයේ ප් රෞඪ බවින් යුතු මිනිස් රුවකි. කවුන්ට් ඩ් රැකියුලාගේ පාපිෂ්ඨ ආත්මයට මෙලෙම එම ජීව රුධිරයෙන් පණ පෙවිණි! එළඹෙන රැයෙහි ඔහු අතින් තවත් තරුණ ජීවිත කොපමණ විනාශ වනු ඇත් ද? වනාන්තරයෙන් වැසුණු කාපීතියානු කඳුකරය පුරා වැම්පයර් ශාපය නැවත ලැව් ගින්නක් මෙන් සැණින් ව් යාප්ත වනු ඇත!
In stock
මළනොමළ සිටුවරයා

මළනොමළ සිටුවරයා

මළනොමළ සිටුවරයා කාපීතියානු කඳුකරයේ විසූ සිය දහස් ගණනක් වූ වෘකයන්ගේ අඳෝනාත්මක විලාප රාවයන් පරයමින් විශාල හඬක් නඟමින් සෙරිත් නදියට සමාන්තරව විහිදී පැවති පුළුල් වීථිය ඔස්සේ වේගවත්ව ඉදිරියට ඇදී එමින් පැවැතියේ රෝද හතරේ දැවැන්ත අස් රියකි. එපමණක්ද? නැත. ඒ තුළ මාරාන්තික සටනකට අවතීර්ණ වී සිටියේ අන්ධකාර ලෝකයේ රජු හෙවත් කවුන්ට් ඩ් රැක් යුලා සහ මනුෂ් ය ලෝකයේ ඔහුගේ පරම සතුරා වූ මහාචාර්ය ලෝරන්ස් වෑන්හෙල්සින් ය. කාලවර්ණ අල්තාරය මේ වන විට සුදු පැහැති දුමාරයකින් වැසී යමින් පැවැතිණි. ඒ මත සැතපී සිටි ලෝරා කොතරම් භීතියට පත්ව සිටියේද යත් ඇයගේ මනස නිර්වින්දන තත්ත්වයට පත්ව තිබිණි. රුධිරයෙන් තෙත් වුණු සිය නිරුවත් සිර
In stock
මරණයේ සෙවණැලි

මරණයේ සෙවණැලි

(දීර්ඝ කතාව) shadows of the death දුටු දසුනෙන් කම්පනයට පත් වූ මා නොදැනුවත්වම මීළඟ පියවර තැබුවේ නොසැලකිල්ලෙනි. පසෙක තබා තිබූ අසුනක මාගේ වම් පාදය ගැටිණි මීළඟ නිමේෂයේ ඇය වහා ජනෙල් පියන වසා දැමුවා ය. එහෙත් එම තීරණාත්මක ත්තපර කිහිපයෙහි මම ඊට පිටතින් රැඳී තිබූ අද්භූත දර්ශනය දුටුවෙමි සැබැවින්ම එහි රැඳී තිබුණේ අතිශයින් ම විකෘති වූ මිනිසෙකුගේ මුහුණකි. එහි ඇස්, කන්, නාසය සහ දෙතොල් ආදී කිසිදු අවයවයක් තිබිය යුතු ස්ථානයේ නොතිබිණි යක්ෂයා අපගේ ජීවිතවලට අරක් ගත්තේ එලෙස ය. නියත වශයෙන්ම ඒ අපගේ මාරයා විය යුතුය. මාගේ මව සිය ග් රහණයට නතු කර ගත්තාක් මෙන් ඔහු මතු යම් දිනක අපව ද සිය ග් රහණයට නතුකර ගනු ඇත. අඳුරු කුටිය
In stock
බිහිසුණු වන මැද

බිහිසුණු වන මැද

බිහිසුණු ගෙරවුම් හඬක් සමඟින් ඝනව වැඩුණු පඳුරට ඉහළින් ක්ලෙවර් වෙත කඩා පැන්නේ දැවැන්ත ව් යාඝ් ර යෙකි..... මරණ බිය ඔහුගේ මුහුණෙන් පිළිඹිබු වනු ප් රථමවරට මාගේ නෙත් ඉදිරියේ දෘශ් යමාන විය. "අවදානම්! බොහොම අවදානම්! ඒ දිය පාරට යන්න වෙන්නෙ ම්ලේච්ඡ කුකුමා ගෝත් රිකයන්ගෙ ගම්මානයක් අසලින්. ඒක මඟහැරලා එතනට ළඟා වෙන්න පුළුවන් ක් රමයක් මම දන්නෑ!....." රන්පත්වලින් බිත්ති සරසන ලද, නෙත් අමන්දානන්දයට පත් කරවනු ලබන දීප්තියක් විහිදූ කුටියක් තුළින් ඉවතට පිවිසියේ රාජ කුමාරිකාවෝ දෙදෙනෙකි. දීප්තිමත් කළුපැහැ දිගු කේශකලාපයන් නිසා කිරිගරුඬ පැහැගත් සිසිවන් වුවන් වඩාත් ශෝභා සම්පන්න වී තිබුණි..... "කුමාරිකාවෝ! මොන කුමාරිකාවොද