Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මගේ පස්සෙන් එන්න

මගේ පස්සෙන් එන්න

බොල්ෂෙවික් විප්ලවය සඳහා ලෙනින් විසින් නොවැම්බර් 7 යොදාගැනීම පිළිබඳ පුවත එම දිනවල පැට්රෝග් රෑඩ් හි සිටි 'රීඩ්' නම් ඇමරිකානු පුවත්පත් කලා වේදියෙකු මෙලෙස විස්තර කර ඇත. "නොවැම්බර් 6 වැනිදා ඉක්මන් වැඩිය. තවද නොවැම්බර් 8 දා ප් රමාද වැඩිය. ඒ අනුව අපි 7 වැනිදා වැඩපිළිවෙළ ක් රියාවට නංවමු. බෝධිනී සමරතුංග ලියූ මෙම නවකතාව කියැවූ විට මටද හැඟීගියේ මෙය මේ අවස්ථාවේ ප් රකාශයට පත්නොවන්නේ නම් එය ප් රමාද වැඩි වන බවයි. මන්ද ශ් රී ලාංකේය සමාජය වෙලාගෙන ඇති අති දරුණු කාරණයක් මෙම නවකතාව මඟින් හෙළිදරව් වන බැවිනි. ඒ නිසා ම කතුවරියට බල කර කීවේ 2024 දී එය ප් රකාශයට පත් කළ යුතු බවයි. වසරකට ලංකාවේ සිංහලෙන් පලවන සිය ගනනක් නව
Out of stock
මෙඩූසා

මෙඩූසා

කසාද බැඳලා මනුස්සයා රට ගිය ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් ඉස්සරහ සරාගීම වස්තුවක්. අවුරුදු තිස්පහ යන්තම් පහුවුනු හොඳ පස්සක් එක්ක උඩු තොල මත උපන්ලපයකුත් ඇති ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් අසරණ කරන තරමෙ අනුරාගයක්. එහෙම ගැහැණියක් පිරිමින්ට පේන්නෙම සෙක්ස් වෙනුවෙන්ම විවෘත වුනු දෙව්ලොවක කවුළුවක් වගේ. මෙලනීසා ගැන වැදගත්ම දෙයක් කියන්න අමතක වෙලා. ඒ තමයි එයාගෙ පිටේ තියෙන සර්පයෙකුගේ ටැටූ එක. ඒක රවුම් තට්ටම්වලට ඉහලින් හරි මැදින් පටන් අරන් බෙල්ලෙ උර ඇට දෙක මැදින් කොඳු නාරටියෙ ඉහළට ඉස්සුනු ඇටය ළගින් නතර වෙනවා. පිට දිගේ වෙලෙමින් ඉහළ නගින කොරපොතු නාගයෙක් කලු පාටට මෙලනීසාගේ සුදු පාට පිට දිගේ වැතිරිලා හිටියා. මෙලහීස
In stock
නිරුවත් හිරුමඩල

නිරුවත් හිරුමඩල

එය ක් රිව 2500 ටත් එහා අනාගත කාලයේ පෘථිවි වැසියෝ ජීවත් වූයේ පොළව යට ඉඳිවූ දැවැන්ත භූගත නගරවලය. පිටසක්වළ වැසියන් පෘථිවිය පාලනය කළ අතර පෘථිවි වැසියන් ට පොළව මතුපිට සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්ව තිබිණි. සක්වළ වැසියන් ගේ නිරන්තර ප් රහාර පෘථිවියට එල්ල විය. එලිජා බේලි එකළ පෘථිවි පොලිසියේ සේවය කළ පොලිස් නිළධාරියෙකි. එක් දිනක් සොලේරියාව නම් අති දියුණු පිටසක්වළ ලෝකයේ සිදුවූ මිනිමැරුමක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා බේලි ට කැඳවීමක් ලැබේ. ඝාතනයට ලක්ව තිබුණේ සොලේරියාවේ විසූ අති දක්ෂ උපත් ඉංජිනේරුවරයෙකු වන රිකේන් ඩැල්මරි ය. ආලෝක වර්ෂ මිලියන ගණනක් දුර සොලේරියාව බලා යන ඛේලි ට ඩැනීල් ඔලිවව් නම් මානව ර
Out of stock
ආදරයම විතරක්

ආදරයම විතරක්

"ජීවිතෙන් භාගෙකට වඩා මම ජිවත් වෙලා තියෙන්නේ ඔයා එක්ක ඉමා. ඒ මුළු කාලෙම ඔයා ට් රයි කලේ මාව සතුටින් තියන්න. මේ ලෝකේ ඉන්න හැමෝටම ඔයා වගේ හස්බන්ඩ්ලා ලැබෙන්නේ නැහැ. කොච්චර නොලැබීම් තිබුනත් මම වාසනාවන්තයි කියලා මම කියන්නේ ඒ නිසා පිරිමියෙකුට ජීවිතේ අන්තිමට අහන්න ඊට වඩා හොද දෙයක් තියෙනවද? දෙන්න උත්තර සීයක් දෙසීයක් මට තිබුණා. ඒත් එයා තරම් හොදට ආදරේ වචන කරන්න මම දන්නේ නැහැ. හැම මොහොතකම මට තිබුණේ එයා නැතිවුනොත් එතනින් එහාට ජිවත් වෙන්නේ කොහොමද කියන බය විතරයි. ජිවිතේ එක පාරක් ඒ පිච්චිච්ච පිච්චිල්ල මම දැනගෙන හිටපු නිසා ආයෙමත් පාරක් එහෙම දේකට මුණ දෙන්න ශක්තියක් නැති බව මම දැනගෙන හිටියා. හැම මොහොතකම එයාව සතුට
In stock
විරාගීත

විරාගීත

"අපිට සමාජයට බයේ ජීවත් වෙන්න අමාරු යි. අපි කරන්න ඕන හැමෝ ම හැම වෙලේම බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. අපි ඒ වෙලාවට කරන්න ඕනි දේ... එහෙම හිතලා වැඩ කරනවා නම්, සමහර විට අපිට වරදින්න පුලුවන් තමයි. ඒත් ඒ සමාජය ඉදිරියේ දී විතරයි ... ලෝකය ඉස්සරහ විතර යි. අපේ හෘද සාක්ෂිය ඉස්සරහ අපි වැරදි නෑ... අපිට අන්තිමට වටින්නේ අපේ හදවත කියන දේ විතරයි විනෝද්... සමාජය, ලෝකය වෙනස් වෙනවා... හදවත් වෙනස් වෙන්නේ නෑ... අපි හරි බව අපි දන්නවා නම් ඒ ඇති ඇත්තටම .... ලෝකය ම පස්සේ කාලෙක ඒ ගැන දැන ගනියි; අපි ව තේරුම් ගනියි... ලෝකය ඒ වෙනුවෙන් කොච්චර් පරක්කු වුණත්, අපිට දුක් වෙන්න දෙයක් නෑ..... ඒක අපේ පරක්කුවක් නො වෙන නිසා.... ලෝකය, සමා
In stock
යුරෝපීය ශාස්ත්රාලයීය චිත්ර කලාවේ නිරූපිත රෝම ඉතිහාසය (රොමියුලස්ගේ සිට ඔගස්ටස් දක්වා)

යුරෝපීය ශාස්ත්රාලයීය චිත්ර කලාවේ නිරූපිත රෝම ඉතිහාසය (රොමියුලස්ගේ සිට ඔගස්ටස් දක්වා)

දෘශ් ය සාක්ෂරතාව දෘශ් ය ඉගැනුම් ශෛලියේ වැදගත් අංගයකි. ඉන් සිදුවන්නේ දෘශ් ය රූපයක සංඥා, සංකේත මගින් දෙන අර්ථය වටහා ගැනීමට ඇති හැකියාව දියුණු කිරීමයි. ඩිජිටල් මාධ් ය ඉතා ප් රබල බවට පත් ව ඇති විසිඑක්වන සියවසේ රූපවල බලය අන් කවරදාකටත් වැඩියෙන් දැනෙන්නට වී ඇත. එහෙයින් පණිවුඩ, තොරතුරු මෙන්ම දැනුම සම්ප් රේෂණයට විශේෂ හැකියාවක් සහිත දෘශ් ය ඉගැනුම් ශෛලිය අධ් යාපන උපකරණයක් වශයෙන් භාවිත කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු ව ඇත. දෘශ් ය රූප පාඨකයා හා චිත්තවේගීය වශයෙන් බැඳෙන අතර, මතකයේ වැඩි කලක් රැඳෙයි. කුතුහලයක් ජනනය කිරීමට මෙන්ම සෙවීමට ද පොලඹවයි. පන්ති කාමරයක සිටින විවිධ බුද්ධි මට්ටම්වල මෙන්ම ශ් රවණ අපහස