Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මහ සයුරේ මර සටන
In stock
ඔරේන්ජ් හයිට්ස් අබිරහස
In stock
අබිරහස් දේවගැතිවරයා

අබිරහස් දේවගැතිවරයා

Erle stanley gardner the d.a. calls it murder නිද් රානක ඖෂධ අධි මාත් රාවක් ගැනීම හේතුවෙන් සිය සයනයෙහි දී ම සාමකාමී අන්දමින් මිය ගිය දේවගැතිවරයෙකි. නමුත්, මෙඩිසන් නගරයේ දිස්ත් රික් නීතීඥවරයා ලෙසින් අභිනවයෙන් පත් වූ ඩග්ලස් සෙල්ටි, එම මරණය පිළිබඳව සැක පහළ කරයි. දේවගැතිවරයාගේ භාර්යාවට මරණය පිළිබඳව දන්වන හෙතෙම, ඇය මෙඩිසන් නගරයට කැඳවයි. මියගිය පුද්ගලයා සිය සැමියා නොවන බැව් ඇය පවසත් ම මෙය මනුෂ් ය ඝාතනයක් විය යුතු බවට සෙල්බි ප් රත් යක්ෂ කර ගනියි. මියගිය දේවගැතිවරයා කවරෙක් ද? ඔහු ඝාතනයකොට ඇත්තේ මන්ද? ඒ කවරෙකු විසින් ද? මේ සියල්ල අනාවරණය කර ගැනීමට තරුණ හා කඩවසම් දිස්ත් රික් නීතීඥවරයා සමත් වේ ද? මේ, මෙඩි
In stock
ට්රෙබ්ලින්කාවේ අවසන් යුදෙව්වා

ට්රෙබ්ලින්කාවේ අවසන් යුදෙව්වා

බග් නදිය ඔස්සේ වර්ෂාවා නගරයෙන් නැගෙනහිරට වන්නට අතරින් පතර වැලි තලාවෙන් ද, මඩ ගොහොරුවෙන් ද, පැල්ලම් වී ගත් සදාහරිත හා පතනශීලී ශාකයෙන් සැදුම්ලත් සුවිසල් භූමි භාගයක් වෙයි. නිස්තේජ පෙනුමක් ගත් එකී භූමි ප් රදේශයේ ගම්මාන නොමැති තරමේය. කරත්ත රෝදයේ ඇක්ෂලය දක්වා එරී යන වැල්ලෙන් හෙවී ගත් ඉතා පටු වූ වනාන්තර මාර්ගය, ඇවිදයාමට ද අති දුෂ්කර වූයෙන් සංචාරකයෙකු විසින් නොයා වෙසෙසින් ම අත් හැර දා යා යුතු පෙදෙසක් වෙයි. මෙකී ජනශූන් ය දූර පිටිසරයේ හුදෙකලාව නැගීගත් දුම්රියපොළකි. 'ට් රෙබ්ලින්කා' ව නම් වූ එය සිඩ්ලෙක් දුම්රිය ශාඛා මාර්ගයේ පසෙකින් වෙයි. වර්ෂාවා සිට කිලෝමීටර් හැටකට පමණ ආසන්න දුරකිනුත්, එමෙන්ම වර්ෂාවා, බ්ය
In stock
මරුවාගේ නිධානය

මරුවාගේ නිධානය

ඒ දවස්වල කපාලතුඩුව කියල එකක් තිබුණෙ නැහැ. ඊට අවුරුදු කීපයකට පස්සේ වැටිච්ච නමක් ඒක. නගරය ගොඩනඟද්දී මිනී හිස් කබල් හතරක්ම එක දවසෙ මතුවුණ නිසයි මේක කපාලතුඩුව වුණේ. ඉතිං එදා අපි ටික දුරක් යනකොට ඉදිරියෙන් ආ තැනැත්තෙක් කෝච්චිකාරයාට අනතුරක සංඥාවක් දුන්නා. පිරිස හොඳටම බය වුණා. බයවෙලා වස්තුව කොහේ හරි සඟවා යාමට කතාකර ගත්තා. කවුරු නමුත් ඔත්තුවක් දෙන්ට ඇතැයි ඔවුන් සිතා ගත්තා. යම්කිසි කලබලයක් වුණොත් කෝච්චියේ තට්ටුව යට දිග ඇදෙන්ට ඔවුන් මට අවවාද කළා. අපිට වැඩිදුර යන්ට ලැබුණෙ නැහැ. මට තට්ටුව යට දිග ඇදෙන්ට ලැබුණෙත් නැහැ. වෙඩි හඬක් ඇසුණා. ඒ සමඟම කෝච්චිකාරයා මැරී වැටුණා.
In stock
විසට විස

විසට විස

කලින් ක්ෂිතිජය හා එක්ව තිබූ කළු පොදිය දැන් මෑත් වන බවත් අහසට නඟින දූලි කන්ද මුළු පළාතට ම පැතිරී යන බවත් ඔවුහු දුටහ. තවත් මිනිත්තු කීපයකින් හරක් කුර පොළොවට වැදීමෙන් නැඟෙන ගිඩි ගිඩිය තරුණ තරුණ යුවළට දැනෙන්නට විය. යළි වෙඩිහඬ සමඟ මුසු වූ හරකුන්ගේ කෑගෑමත් ගිඩි ගිඩි යත්, උන් කුලප්පු කරමින් පන්නන මිනීමරු වෙසින් කෑ ගහන අසරුවන්ගේ හඬත් පැහැදිලිව ම ඇසෙන්ට විය. මුහුද ගොඩගමන් ගත් කළැයි කියනු ලබන්නේ මෙවැනි අවස්ථවලට යයි ඔවුන්ට සිතුණි. හිස් නමාගෙන ඉදිරියට නෙරාගත් අං ඇතිව වල්ගා උඩ තබාගෙන ප් රාණ බයෙන් දුව එන දැවැන්ත ගව රැළ, ගස් ගල් හා වල් පඳුරු සුනුවිසුනු කරමින් වෛරයෙන්, කෝපයෙන් හා බියෙන් මත්වූ සෙබළ මුළක් මෙන්