Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
තුන්සිත්

තුන්සිත්

කරන්න නැත්නම් මැරෙන්න මගේ ජීවිතේ ආදර්ශ පාඨය වුණේ ඒක. ජීවිතේ මොන දේටත් වඩා මම ආදරේ කළේ 'සටන් කලාවට' ජීවිතෙන් මට සටනක් වෙයි කියලා කවදාවත් හිතලා තිබ්බේ නෑ. ඒත් හිත දෙකට ඛෙදාගෙන දෙනෙකුට ආදරේ දෙන ගමන් මට හිතත් එක්කම සටන් කරන්න සිද්ද වුණා.මම ඇත්තටම ආදරේ කළා. -ධනිෂ්ක හෙවත් ඩැනි - මම දැනගෙන හිටියේ ජයග් රහණය ගැන විතරයි. පරාජය කියන්නේ මට අම්හිරි මාතෘකාවක්. ඒත් එකම එක දවසක් කොල්ලෙක් මට රිද්දුවා. ඒ රිදුම මට හැමදාම මතක තිබ්බා, ඉතින් මටඕනේ වුණා පළිගන්න. ඒත් කවුද හිතූවේ පළිගන්න හිතපු ගිනින්ම ආදරේ කරන්න හිතෙයි කියලා. ඉතින් මට ආදරේ නොකර බැරිවුණා වෙන කෙනෙක්ට අයිතියක් තියෙනවා කියලා දැන දැනත් මම ආදරේ කළා. -හංසිකා
In stock
අධි මනෝවිද්යාව

අධි මනෝවිද්යාව

"අධි මනෝවිද් යාව" වූ කළි මනෝවිද් යා ක් ෂේත් රයේ සංවර්ධනය වූ නවතම හා දැවැන්තම දැනුම් ක් ෂේත් රයකි. උපත, ජීවිතය හා එහි විවිධ ඛේදාන්ත, රෝග පීඩා හා වියපත් වීම, මරණය හා නැවත ඉපදීමේ විවිධ තල මෙන්ම තාවකාලික මරණය පිළිබඳ දහස් ගණන් පර්යේෂණ පත් රිකා හා වෙන වෙනම පළවී තිබේ. හිටපු මහාචාර්ය ඩී. එස්. රණවක මේ සියලු පර්යේෂණ දත්ත එකට එක්කොට සමෝධානික මනෝවිද් යා ග් රන්ථයක් වශයෙන් මෙම අධිමනෝවිද් යා ග් රන්ථය එළිදක්වා තිබේ. මේ නිසා ජීවිතය පිළිබඳ ඉතා වටිනා මෙන්ම විද් යාත්මක වූ ආධ් යාත්මික ප් රවේශයක් මෙම ග් රන්ථය මගින් ලබා දෙයි. ජීවිතයේ සැබෑ අර්ථය මෙන්ම මිනිසා යා යුත්තේ කුමන ආධ් යාත්මික ඉලක්කයක් වෙත දැයි යන්න මෙම ග් රන
Out of stock
සිසිලයි නුඹ මට

සිසිලයි නුඹ මට

ධරනි ආපසු හැරුණි. ඒත් චමල්යා ඇයට යන්නට දුන්නේ නැත. මේ ගැබිණි යුවතිය හොඳටම අඬා ඇති වග ඇයට වැටහිණි. "ඔයාලට මොකක් හරි ප් රශ්නයක්ද "ප් රශ්නයක් තමයි. ඒත් මං හොයන කෙනා නෙමෙයි මේ ධරනි යළිත් ඔහු දෙස නොබැලුවාට ඔහුගේ දෙනෙත් නම් ඇය වෙතින් ඉවතට ගියේ නැත. මේ ඊයේ ඔහු ළඟ සිටි යුවතිය නොවනා වග යුවතියන්ට වැටහුනේත් නැත. කැ ගසා අඬන්නට තරම් දැනෙනා දුක ඇය සිටියේ දරාගෙනය. මිතුරියන් දෙදෙනා දෙපසිනි. උවමනා පපුවත් රිදීගෙන පැමිණෙනා මේ ඉකිය පිටකරන්නටය. දැන් සියල්ල සිදු වී හමාරය. ඔහු වෙනත් යුවතියක තෝරාගෙනය. සියල්ල වෙනස් කර ගන්නට ඇත්තේ ඒකය. දැන් තවත් ඔහු මත්තේ හැපී වැඩක් නැත. ඇය අත තැබුවේ තම කුසටය. බිළිඳාගේ චලනයක් ඇගේ සුරතට
In stock
නයිට් ඒජන්ට්

නයිට් ඒජන්ට්

ඇමරිකානු භූමියේ සිටිනා රුසියානු ඔත්තුකරුවන් සොයා යන රහස් නියෝජිතයන් අනතුරකද? රහස් නියෝජිතයන්ගේ හදිසි කරදර පිළිබඳ ඇමතුම් ලැබෙන තුරු නිදිවර්ජිතව බලා සිටින ඔහු.. තමාගේ මාමාටත් නැන්දාත් මරණය කරා ගෙන ගිය භයානක ඝාතකයන් සොයා යන ඇය... සියළු රහස් සටහන් කර ඇති ඒ රතු ලෙජරය සොයා යන අතරතුර මහා විනාශයක් මෙහෙයවන ඔහු.. මේ සියළු දේ මෙහෙයවන උපන් භූමියේ මහ මොළකරු ඇය ද...? සියල්ලට ඉහලින් සිටිනා ඔහු මේ පිළිබඳ දැනුවත් ද ....? ඇමරිකානු භූමියේ සැගවී සිටිනා රුසියානු රහස් ඔත්තුකරුවන්ගේ හා තම දේශයට ද් රෝහී වු දේශද් රෝහීන්ගේ ඇස්වලින් ගැලවී ඔහුටත් ඇයටත් මේ භයානක කුමන්ත් රණය ලොවට හෙළි කිරීමට හැකි වේද...?
In stock
පෝල්ගේ ලෝකය -SPELLBINDER

පෝල්ගේ ලෝකය -SPELLBINDER

රියානා ආගන්තුක ලෝකයක සිට තවත් ආගන්තුක ලෝකයකට අදිසියේ පැමිණි ඇය මුහුණ දෙන්නේ කුමනාකාර අත්දැකීම් සමුදායකටද ? මහා බලසම්පන්න මායාඛන්ධකයින් ගේ බලයට යටපත්ව බියෙන් සහ කම්පනයෙන් දිවි ගෙවන මිනිසුන් වෙසෙන ලෝකය රියානාගේ නිජබිමය. මායාඛන්ධකයින් ගේ ලෝකයට අදිසියේ පැමිණි පෝල් ව බේරාගැනීමේ උත්සාහයේදී රියානාට ද සිදුවන්නේ නොසිතූ ලෙසින් පෝල් ගේ ලෝකයට පැමිණෙන්නටයි. තාක්ෂණික දියුණුවෙන් ඔප් නැංවුණු නවීන ලෝකයට පැමිණි රියානාට දියුණු පරිසරයට අනුගත වීමට හැකිවෙයිද? මායාබන්ධකයින් යටත් කොට රියානාගේ ලෝකය අත්පත් කර ගැනීමට වෙරදරන ආශ්කාගේ බිහිසුණු සැලැස්ම පරාජය කිරීමට රියානාට සහ පෝල් ට හැකිවෙයිද? රියානාට නැවතත් සිය උපන් දේශය ක
In stock
මල් දරන්නට තරම්

මල් දරන්නට තරම්

ජීවිතේ කියන්නේ තනිකරම මන්දාකිනියක්.... කලු කුහර පිරිච්ච මහ ගුප්ත තැනක්... සිද්ද වෙන්නෙ මොනවද මොකක්ද වෙන්නේ කියලා පැහැදිලි කරන්න අමාරු දෙයක්... ජීවිතේ ඇතුලේ මනුස්සයෙක්ට ලැබෙන්නම හොඳ නැති දේ තමා මානසික පීඩනය කියන දේ. මේ පෘථිවිය ඇතුලේ ඉපදුන හැම මනුස්සයටම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕන... එක එක මනුස්සයා ඒ පීඩනේ දරාගන්න විදිය වෙනස්. සමහරු ඒ පීඩනේ හරිම පහසුවෙන් තමන් තුළට උරා ගන්නවා... සමහරු අඬනවා. සමහරු තරහවක් විදියට පිටකරනවා... සමහරු නිහඬ වෙනවා. සමහරු සියදිවි නසාගන්නවා... පීඩනේ කියන දේට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන තරමට ඔයා හයිය කෙනෙක් වෙනවා... පුළුවන් තරම් සංසුන්ව ජීවිතේට එන කුණාටු ප
Out of stock
ස්වර්ණ මායා

ස්වර්ණ මායා

දිනා... ඒ කෙල්ලගෙන් මට අමුත්තක් දැනෙනව...'' ආශිෂ් වික් රමනායකයන් පවසන්නේ අඳුරු අහස මත නෙතු තබාගෙනය. ''අමුත්තක්... ඒ කිව්වෙ..? එක හුස්මට ම හිස් කළ වීදුරුව ඔහු ස්ටූලය මත තබා නෙතු පියා ගත්තේ යුවතියගේ රුව සිහි කරමිනි. දිගු ඇහි පිහාටු ඇති ආඩම්බර හිතුවක්කාර මායා නෙතු යුග ඔහුව කොහේදෝ ලොවක අතරමං කරමින් සිටියේ ය. මං ඕන තරම් කෙල්ලො ආශ් රය කරල ඇති... ඒත්, වචනයක් කතා නොකර, අතින්වත් අල්ලන්නැතුව මාව නවත්තපු මාව පාලනය කරපු එකම කෙනා එයා... ''උඹ එතකොට දැන් ඔය කියන්නෙ එළිවෙනකම්ම උඹ ඒ කෙල්ල එක්ක තපස් රැක්කා කියල ද.." දිනාල්ගේ වදන් අසළ ආශිෂ් යළිත් වතාවක් නෙතු පියා ගත්තේ ය. ''මම ගොඩක් වෙලා එයා දිහා බලන් හිටිය, හරි
In stock
තිත් යට කොමා

තිත් යට කොමා

ආදරණීය ක් යාරා, තිතක් යට කොමාවක් දානවා කියන්නේ මොකක්ද දන්නවාද ? ඒ තිත් කොමාව. වාක් යයක් ඉවර වෙලා තිත් කොමාව දැම්මාම ඒ වාක් යය ට විරාමයක් එකතු වෙනවා. හැබැයි වාක් යය අවසන් වෙන්නෙ නෑ. ඒත් එක්කම තිත් කොමාවෙන් පස්සෙ තව වාක් යයක් එනවා. ඒක අනිවාර්යෙන්ම පළවෙනි වාක් යයට සම්බන්ධයි. අපි දෙන්නත් සමු ගන්න හැම වතාවකම අපේ සම්බන්දෙට තිත් කොමාව දා ගත්ත මිනිස්සු. අපි දන්නෙ නෑ මේ වාක් යය කවදා කොහොම නිමා වෙයිද කියලා. ඒක සතුටින් එක්වුහ. වෙන්නත් පුලුවන්. වේදනාවෙන් නික්මුණහ. වෙන්නත් පුලුවන්. ආදරයෙන් තරු තමන්ගෙ නොවෙන බව දැන දැන තමන්ගෙන් ගිලිහුණාට පස්සෙ නොදැනෙන්න ලග ඉදගෙන පරිස්සම් කරන්න පුලුවන් තරම් හිතක් කාටද තියෙන්න
In stock
කඳුළ නුඹ

කඳුළ නුඹ

දන්නවද හුගක් අය අරුම පුදුම මල් ප් රතික්ශේප කලා. ඇත්තටම ඒ මල් වල පුංචිවත් වරදක් අඩුපාඩුවක් තිබුනේ නැහැ. අඩුම සුවඳ මදි කමක්වත් ලස්සන මදිකමක් වත් තිබුණේ නැහැ. එයාලා ඒ මල් ප් රතික්ශේප කළේ ඒ මල් වල ආදරණීය බව දරාගන්න ඒ හදවත් වලට කැපෑසිටි එකක් නැති නිසා. ඒක එයාලාගේ අවාසනාව. ඒ මල් වල වාසනාවත් ඒක. ඒ හන්දම ඒ මල් වලට ලස්සනට පිපෙන්න පුළුවන් තැනක නවතින්න පුළුවන් වුනා. මිනිස්සු ආදරණීය බව දරාගන්න බැරි වුනාම ආදරණීයම හිත් අතාරිනවා. ඒකෙන් ආදරණීය හිත් මැරෙනවා. එයාලා එයාලාවම අවතක්සේරු කරන් නිහඬ වෙනවා. ඒත් දෛවය එහෙම මල් හොයන් එනවා. එයාලාට පිපෙන්න තැනක් පරක්කු වෙලා හොයලා දෙනවා. දෛවය එහෙම මාව තැනකට අරන් ආවා. ලේ නෑකම
In stock
මතක සෙවනැළි

මතක සෙවනැළි

ඇත්තටම කේ. උඹ මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? මේක අර නවකතා වල තියෙන පිවිතුරු ආදරයක් කියලාද උඹ කියන්නේ? මේකෙ ලස්ට් ඇත්තෙම නැද්ද කියපන්කෝ මට මේනා අහන්නේ සරදම් ස්වරය අතහැරලා සංකීර්ණ හැගීම් එක් කරගත් මද හිනාවක් එක්ක. "නැහැම කියන්න බෑ. මම එයාව ෆැන්ටසයිස් කරනවා. මම කෙලෙස් ප් රහීන කරලා නෑනේ බං. ගෑණියෙක් එක්ක යන්න පුලුවන් පරතෙරටම එයත් එක්ක යන්න ආසාවල් තියෙනවා. ඒත් මේ තියෙන බැරියර් ඔක්කෝම කඩාගෙන ඒවගේ දේකට ගිහින්, එකක් ඒ කෙල්ල මගේ ගැන තියලා තියෙන විස්වාසේ, ගෞරවේ නැති කරගන්න මට ඕනේ නැ මචං. අනික මම පලාතේ මන්ත් රීතුමා, එයාගේ බොස් වගේ දේවල් නිසා ඕනේම නම් පොඩි බලපෑමක් කරලා නම්ම ගන්න බැරි වෙන එකක් නෑ. ඒත් මට
In stock
සඳනාරි

සඳනාරි

ඒ හැම තැනකම තිබුණෙ... තියෙන්නේ ආදරේ ධාවී. ඔයා වෙන කාටවත් ළං වෙන එක දරාගන්න බැරි ආදරේ. ඔයා වෙන කෙනෙක්ව අල්ලද්දී මම පිච්චෙනවා. රණ්ඩු කර කර මම හැමදාම බලාපොරොත්තු උනේ ආදරේ. ඔයා මට වඩා බබාට ආදරෙයි කියලා දැනෙද්දී, ඔයා එදා මාව බේරගත්තෙ බබා හින්දා කියද්දී ඒ හැමදේටම මම තරහා උනේ ආදරේ හින්දා.. ධෘවික ඇය දෙස තප්පර ගණනක් බලා හිඳ පිටව යද්දී සඳනාරී බිත්තිය මත රූටමින් අසුන් ගත්තේ දෑස් තද කර පියාගනිමිනි. ඇය සවන් දුන්නේ පිටව යන ධෘවිකගේ මිරිවැඩි හඬටය. ඒ හඬ මැකී ගිය සැණින් පණ ගැන්වුණ මෝටර් රථයේ හඬටය. "හැමදාම ඉල්ලුවේ ආදරේ... ඇය මිමිනුවේ අතැඟිලි වලින් බිත්තිය සූරමිනි. නිය කැඩී ඇඟිලි තුඩු වලින් ලේ පිටවන තුරු ඇය රිදවා