Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ලුහුබැඳීම

ලුහුබැඳීම

දෙවසරක් පුරාවට බටහිර අමෙරිකානු ප් රාන්ත භීතියෙන් වෙළාගත් අද්භූත අපරාධ දාමයකි. තනි පුද්ගලයෙකු පතල් ආශ් රිත නගරවල බැංකු මංකොල්ලකමින්, සියැසින් දුටු සාක්ෂිකරුවන් ඝාතනය කරමින්, කිසිදු හෝඩුවාවක් ඉතිරී නොකර පලා යයි. උන්මත්තක සොරදෙටුවා යන අන්වර්ථ නාමය ලත් මංකොල්ලකරුගේ අපරාධවලට තිත තබනු පිණිස අමෙරිකානු රජය, වැන් ඩෝන් ඒජන්සියේ සහාය පතයි. රට පුරා විසිරගිය සොරුන් සහ මිනීමරුවන්ගේ දෑතට විලංගු දැමූ අයිසැක් බෙල් නම් කඩවසම් රහස් පරීක්ෂකවරයා, මෙම නඩුවට අතපොවන්නේ මින් පසුවයි. විමර්ශනය බාරගැනීමෙන් අනතුරුව මින්පෙර කිසිදිනෙක තම දිවියේ අත්නොදුටු ආකාරයේ ම්ලේච්ඡ අපරාධකරුවෙකු පසුපස හඹායන්නට අයිසැක් බෙල්ට සිදු වේ. විද්
In stock
මල්බා ටහාන් ගේ ගණිතඥයා

මල්බා ටහාන් ගේ ගණිතඥයා

මම මෙසේ ගණන් කිරීම කොතරම් ප් රගුණ කළාදැයි කිව හොත්, සමහර විටෙක මුළු බැටළු රංචුවම නිවැරදිව ගණන් කිරීමට මට එක බැල්මක් ප් රමාණවත් විය. අනතුරුව, මම පුහුණු වීම සඳහා අහසේ පියාඹන කුරුල්ලන් රංචු ගණන් ගැනීම සිදු කෙළෙමි. මේ ආකාරයෙන් මම ක් රමයෙන් මේ කලාවේ ඉහළටම ගියෙමි. කුහුඹුවන් සහ වෙනත් කෘමීන් ගණන් කිරීමේ ප් රතිඵලයක් ලෙස, මාස කිහිපයකට පසු, සම්පූර්ණ මී මැසි ගණාවාසයක් ගණන් කිරීමේ විස්මයජනක කාර්යය මම සිදු කෙළෙමි. කෙසේ වෙතත්, මවිසින් පසුව ලබා ගත් හැකියාවන් හා සැසඳීමේදී මෙය සැලකිල්ලට ගත යුත්තක් නොවේ. මාගේ ත් යාගශීලී ස්වාමියා, ඈත ක්ෂේම භූමි දෙකක් නොහොත් තුනක් සහ මහා ඉඳි වතුවල අයිතිකරුවෙක් වූයේ, ගණිතයට මගේ ඇති
Out of stock
රූපාවතරණ

රූපාවතරණ

ජීවිතයේ ඔබට සිටිනා සැබෑ ම හිතවතුන් කවුද යැ යි හඳුනා ගැනීමට නම්, ඔබට යම් කරදරයක් සිදු විය යුතු බවත්, එවිට ඔබ ළඟ රැදෙන්නේ ඔබේ සැබෑ හිතවතුන් පමණක් බවත් සමහරු කියනු ඇත. ඒත් එහෙම නැත. මම ඊට තරමක් විරුද්ධ වෙමි! ඔබට සිටිනා සැබෑ හිතවතුන් හඳුනා ගන්නට නම්, ඔබ ජීවීතයේ සාර්ථක වීමට පටන් ගත යුතු ය. එහෙම සාර්ථක වෙද්දී, පෙර සේ ම ඔබ ළඟ රැඳෙන්නේ ඔබේ සැබෑ ම හිතවතුන් ය. කරදරයක දී නම් ඔබට අනුකම්පාව හෝ ලැබෙනු ඇත.ඒත් ඔබ යම්කිසි සාර්ථකත්වයකට පත් වෙද්දී ළඟ හිඳි බොහෝ අය එහෙම ම රැඳී ඉන්නේ නැත. ඔබ ව වට්ටන්නට උපරිම උත්සාහ දරා, ඒ බැරි ම තැන ඔබෙන් වෙන් ව ඈතට යනු ඇත. ඒ ලබනා සාර්ථකත්වය වෙනුවෙන් ඔබ, හදවත ඇතුළාන්තයෙන් කොයි තරම්
In stock
දම් සෙනෙවි

දම් සෙනෙවි

එකල පරසිඳු සාරද නම් වූ මම, ජනුත්තම අනෝමදස්සී නරශ් රේෂ්ඨයන් වහන්සේගෙන් ලත් නියත විවරණයෙන් ඇරඹ, සම්බුදු අගසව් පදවිය පතා දිවිහිමියෙන් පාරමී දම් පිරුවෙමි. පිරූ පාරමී බලනැගී, උතුම් මාපිය යුවලකට ජාතක වීමි. දහස් ගණනක් වූ පරිවාර ජනයාට නායක වීමි. අපමණ ධන ධාන් ය, භවභෝග ලදිමි. රන් රිදී, මුතු මැණික් ආදියෙන් ආඪ් ය වූවෙමි. පුබ්බේ කත මහ පිනක මහිමය! ගිහිගෙදර ගිනිගෙයක් සේ දුටිමි. සෙනෙහසේ ප් රතිමූර්තිය වූ, උතුම් මාපිය යුවල අත්හැරියෙමි. දහස් ගණනක් වූ පරිවාර ජනයාද අත්හැරියෙමි. කෙළ ගණනක් වූ මහා ධන නිධාන, උදෑසන ලූ කෙළ පිඬක් සේ ඉවතලා අභිනික්මන් කළෙමි. අතිජාත මිත් ර කෝලිතයන්ද සමඟින්, සත් ය සොයමින් සැරිසැරුවෙමි. පාරමී
In stock
ආකර්ශණීය නීතිය

ආකර්ශණීය නීතිය

ශ් රේෂ්ඨ රහස් ඔබ දෝත දරා හිඳී යුග ගණනක් පුරා එය පැවත ආවකි. පරපුරෙන් පරපුරට තිළිණවූවකි. බොහොමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි. සියවස් ගණනක් ඉපැරණි එම 'රහස ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ, ගැලීලියෝ, තෝවන්, තෝමස් අල්වා එඩ්සන්, ඩේල් කාර්නෙග හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්මවාදීන්, විද් යාඥයන් හා ශ් රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි. දැන් එම රහස ලොවට හෙළිවී තිබේ. 'එම රහස හදාරණ විට අවශ් ය දේ ලැබීම, අවශ් ය පුද්ගලයා බවට පත්වීම
In stock
නත්තල් පුඩිමේ අභිරහස සහ තවත් කතා
In stock
ජෝතිස දැනුම

ජෝතිස දැනුම

කිවියකු ලිපියුවකු (ලේඛකයෙකු) ලෙස ලංකාදීප, රසවාහිනී, සුබස, එඩිය වැනි පුවත්පත් සඟරා ආදියෙහි ඉතා ළාබාල වියේ සිට පෙනී සිටි ඔහු විසි වියේ දී රජයේ සේවාවට පත් වැ, අද එයින් ද ඉසුඹු (විශ් රාම) ලබා සිටින්නෙකි. ජෝතිස ඉසව්වවෙහි ද හතලිස් වසරකට වැඩි කලක් තිස්සේ ලද අත්දැකීම් ඔහුට ඇත. දරු උපත ඔරලෝසුවට අසු වේ ද ? යන මැයෙන් හඳහන පත් රයට සැපයුණු ලිපි පෙළින් ද තරු රෙදෙව් (radio) සේවාවෙන් 1998 - 1999 වසරවල ඉදිරිපත් කළ ජෝතිස වැඩ සටහන් මගින් ද ඒ අතේ දැනුම හෙළිදරව් කළ ඔහු ඉන්දියාවේ චන්දිගාර්හි පන්ජාබ් සරසවියේ අන්තර්ජාතික ජෝතිස සංගමයේ(mifa)ඇතුළත් බව ද ලබා ඇතියෙකි. මේ පොතින් ඔහු ජෝතිස දැනුම කොහෙත් ම නැතියෙකුට වුව ද, කේ
In stock
තෝරාගැනීම

තෝරාගැනීම

මහාචාර්යවරයෙකුගේ හදිසි මරණයත් සමඟ හිටි හැටියේ බිහිසුණු සිදුවීම් රැසකට මුහුණදෙන නිදහස් සාමකාමි ජීවිතයක් ගත කළ තරුණයෙක්. එම තරුණයා පසුපස හඹා එන නන්නාඳුනන පිරිසෙන් ඔහුව මුදවාගෙන ආරක්ෂිත ස්ථානයට ගෙන යන්නට සටන්වදින තරුණ සටන්කාරියක්. එකිනෙකා හා ගැටෙන්නට මාන බලන රහසිගතව පාරම්පරිකව පැවත එන හෙළ සටන් පෙළපත් දෙකක්. ඉන්ද් රජිත් මේඝනාද කුමරු කොතෙක් ඇවිටිලි කර අවසර ඉල්ලා සිටියත් රාවණ රජුගෙන් අවසර නොලැබෙන ඉල්ලීමක්. පුලස්ථි ඍෂි සහ මන්දෝදරි බිසව පමණක් දන්නා රාවණගේ අභිරහසක්. රාවණ යුගයේ අවසානයත් සමඟ බටහිරට පලා යන මුනිවරු පිරිසක්. වසර හයදාහක් ඈත අතීතයේදී බලවත් රහසක් විශ්වයෙන් සඟවන හෙළයන්. ඉතිහාසයේ දරුණු කාල බෝම්බ
In stock
මේඝ මන්දිර
In stock
සඳ නිදි නෑ

සඳ නිදි නෑ

''අතින් අල්ලන් හිටපු මිනිස්සු හිතින් අල්ලන් ඉඳල නෑ කියල දැනුණු තප්පරේම අපිත් අත් අරින්න ඕන ලිහිණි. නැත්තං අපිට අපිවත් නැතිවෙනවා. මං එදා බෝධියට පඬුරු දාලා ජීවිතේ අලුතින් පටන් ගත්තා. අර පිරෙන දුරුතු හඳ පල්ලා... කවදහරි කණ්ඩලමෙ ලස්සනටම හිනාවෙන කෙල්ල මම වෙනවාමයි.'' - නිසාකි සඳමායා සමරතුංග - ''මයෙ කොල්ලා කැළේට දක්කලා.. ගෑනු දෙන්නෙක් විතරක් ඉන්න ගෙදෙට්ට පැන්න පිරිමිංගෙ පිරිමිකං හොඳා පොල් පිත්තකිං කපන්නට. වටේ හක්කලං කොරන්නෙ.. චංඩිනං වරෙල්ලා දොරපලුව බිඳ ඇතුළට. කැතිගානවා එකෙක් නැර. හිතාන ඇති උන්නෙ චංඩිකං ඔලට රෙද්ද බුරුල් කොරන අනෙක් ගෑනු වගේ කියල මෙහෙත්..'' - උපුලි අම්මා - ''කිරි බොන කාලෙ එයාව අත් ඇරලා ද