Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සිහින ඇහිඳිමු - කාව්ය සංග්රහය

සිහින ඇහිඳිමු - කාව්ය සංග්රහය

'සිහින ඇහිඳිමු ' කාව් ය සංග් රහයෙහි හැම කවියකටම පොදු ලක්ෂණය වන්නේ සරලත්වයයි. අලංකාර භාවිතයෙන් සිය භාෂාව වර්ණ ගැන්වීම කිවිඳියට අනභිමත සේය. තුෂාරි මානවඩුගේ පරම අභිප් රාය වී තිබෙන්නේ ස්ත් රියකගේ ආත්මයෙන් මතුවෙන හැඟීම් නිර්ව් යාජව ගෙනහැර පෑම වේ. සිය පළවෙනි කාව් ය සංග් රහයෙන් කිවිඳියක ලෙස කවි කෙතෙහි දෙපයින් සිටගන්නට සමත් වී සිටීම අගය කරමි. මැදි වියේදී කාව් ය නිර්මාණයට අවතීර්ණ වුව ඇය සාහිත් ය ලෝකයේ ජීවත් වීමෙන් හා උසස් අධ් යාපනයක් ලැබීම හේතුවෙන් නිර්මාණාත්මක ලේඛනයට වැදගත් හා අවශ් ය යම් ආලෝකයක් - පන්නරයක් ලද කෙනෙක් වන්නීය. සිය ප් රථම කාව් ය සංග් රහයෙන් 'මැද පන්තියේ දිවි පෙවෙතක් ගත කරන කාන්තාවන්ගේ - ස
Out of stock
කිරි සුවඳැති රාත්රිය

කිරි සුවඳැති රාත්රිය

ඉපැරණි වියත් බසින් මෙන් ම පොදු වහරින් ද ජීව ගුණය උකහා ද ගනිමින් දිගු කලක් සුහුඹුල් ව වැඩුණු සිංහල නව කවියෙහි ධ්වනි පූර්ණ ව් යංගාත්මක බස එක යායට කිරි වැදී පැසෙන අයුරු නන්දන වීරසිංහ වැනි තරුණ කවියන් ගේ පද් ය නිර්මාණවලින් දිස් වේ. ඉන් නිසැකව ම පළ වන සරු අස්වැන්නක පෙර නිමිති ළය සනහයි. ගිං ගගේ විලාපය' නමැති සිය කුලුඳුල් පද් ය සංග් රහයෙන් විචාරක හා සහෘද ප් රසාදය එක සේ දිනාගත් වීරසිංහ එදා මෙදා තුර නිර්මාණයේ මාවතෙහි බොහෝ දුර කතර ගෙවා ඇති බව කිරි සුවඳැති රාත් රිය නම් වූ මෙම දෙවැනි පද් ය කෘතිය තිර ලෙස විදහා පායි. මෙම කාව් ය සමුච්චය තුළ ගොනු වී ඇති සෑම පද් ය නිර්මාණයකින් ම පාහේ වහනය වන්නේ හදවත මෙන් ම බුද
In stock
සංසාර නිල් නුවන්
Out of stock
ගිං ගඟේ විලාපය

ගිං ගඟේ විලාපය

සිංහරාජ අඩවියේ අවසාන කඳු ප් රාන්තයක සිට, නිම්න, කෙත්බිම්, හෙල්වැටි අතරින්, මිනිසුන්ගේ සුවඳ සොයා ගිං ගඟත් සමග ඔහුගේ කවිකම ගලා ආවේය. නන්දන වීරසිංහ කවියාගේ ගඟක් වන් ඒ කවි මගේ පළමුවන ජයග් රාහී තීර්ථය මෙතැනයි. දකුණු පළාතේ ගොවි බිම්වල වෙසෙන මවුපිය සහෝදරයන්ගේ ගේහසිත ජීවිතයේ, වියවුල් සහ දෝමනස්ස සහගත ස්වභාවයත් ඔවුන්ගේ ආදරය සහ ප් රහර්ෂයත් දෙස නන්දන සිය මානවවාදී ඇසට කඳුළක් නගා ගෙන බලා සිටියි. කාඩිය මෙන් කටුක වූ ජීවිතයේ වධ වේදනා චෂකය මිහිරි වන, පථ් ය වන දවස පිළිබඳ ප් රශ්න කිරීම ඔහුගේ ඉංගිතයක් තුළ රඳා පවතී. එහි අවශ් යතාව ඔහු ඥානනය කරයි. හෘද ස්පන්දනයෙන් යුක්ත සංකල්ප රූපත්, රූපාකාර්ථ දනවන වාගාලාපත්, ජන කවියට
Out of stock
බිසෝ උරුමය

බිසෝ උරුමය

වජ් රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද් ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ් රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ් ය තාන්ත් රික කුමන්ත් රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද? ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද? මරණ
Out of stock
සර්ජන්

සර්ජන්

බොස්ටන්හි කිසිදා නුවූ විරූ ලෙස දාම ඝාතන රැල්ලක් ආරම්භ වීම බොස්ටන් පොලීසියේ මිනීමැරුම් අංශය ත් රාසයටත් භීතියටත් පත් කළේ මීට වසර දෙකකට පෙර සවානාහිදී සිදු වූ දාම ඝාතන රැල්ලට සමාන ලක්ෂණ පෙන්නුම් කිරීම නිසාය. සාවානාහි දාම ඝාතන රැල්ලේ ඝාතකයාගෙන් දිවි බේරා ගත් ඔහුගේ අවසන් ගොදුර වූ ශල් ය වෛද් ය කැතරින් කෝර්ඩේල් දැන් බොස්ටන්හි පදිංචිකාරියක් වීමත් ඇය අතින් සාවානා දාම ඝාතන රැල්ල ආරම්භ කළ ඝාතකයා ඝාතනය වූ බවත් සියලුම පොලිස් වාර්තාවල සඳහන් වූ නිසා බොස්ටන් පොලීසියේ මිනීමැරුම් අංශය ඉදිරියේ පිළිතුරු නොමැති පැන ගොන්නක් ගොඩගැසෙන්නට විය. බොස්ටන් පොලිස් මිනීමැරුම් අංශයට මෙන්ම කැතරින් කෝර්ඩේල්ටද නිදි වර්ජිත රාත් රි
In stock
තර තුන්කට්ටුව

තර තුන්කට්ටුව

දොස්තර කැස්පාර් රැගත් රිය, නිවසක සාලයට වඩා ආලෝකවත් පුළුල් පදික මාවත දිගේ ඇදී යන විට වීදි පහන් දම්වැලක් රිය පසුකර පිටුපසට ඇදී ගියේ ය. පහන් එළි වීදුරු ගෝල තුළ පිරැවූ උණු කිරි සේ දිස් විය. කුඩා කෘමි වලාවෝ ගුමු හඬ නඟමින් පියාපත් ගසා විත් වීදුරු ගෝල වටා මැරී වැටුණහ. රථය වේලි දිගේ පෙරැළෙමින් මෙන් ඇදී යන්නේ උස් ගල් තාප්ප පසු කරගෙන ය. මේ තාප්ප මත දිගු ජීහ්වයන් පිටතට දමාගෙන, දෑතින් පලිහ දරා සිටින ලෝකඩ සිංහයන් සවි කර ඇත. පාමුල ඇති දිය ගලන්නේ තද කම්මැළිකමිනි. කළු දිලිසෙන තාර මෙන් ය. නගරය උඩු යටිකුරු වී දිය මත පතිත වී තිබේ. නගරය පාවී වෙනතක යාමට යත්න දරත ද එය නිෂ්ඵල ය. ඒ වෙනුවට ප් රතිබිම්බය දියැවී මුදු රන්
Out of stock
දෙවත - සුසර ප්රකාශන
Out of stock
Mandala Animals - Colouring Book

Mandala Animals - Colouring Book

මැන්ඩෙලාවලින් ලබා ගත හැකි ප් රතිලාභ දින සීයකින් මැන්ඩෙලා සීයක් නිර්මාණය කිරීම හෝ පාට කිරීම තුළින් පහත සඳහන් ප් රතිලාභ ලබාගත හැක. 1. ශරීරය හා මනස සන්සුන් කර ලිහිල් කරයි. 2. සතුට, සාමය හා සුහදතාවය ඇති කරයි 3. පොදු සමාජය සමඟ සුහදව වැඩ කිරීමේ හැඟීමක් ඇති වේ. 4. ආතතිය, කාංසාව, කනස්සල්ල, බිය මානසික අවපීඩනය අවම කර ශරීරය ලිහිල් කරයි. 5. ස්වයං නිර්මාණශීලිත්වය වැඩි දියුණු කරයි. 6. තමන් කරන කාර්යය නිසි ලෙස කිරීමට අවශ් ය අවධානය වැඩි දියුණු කරයි. 7. පෞරුෂය, ආත්මාභිමානය හා ස්වයං පිළිගැනීම වැඩි දියුණු කරයි. 8. තමන් හා තම පවුලේ අය, සමාජ වටපිටාව සමඟ යහපත් සම්බන්ධතාවක් ඇති වේ. 9. සුවදායක නින්දක් ඇති කරයි. 10. ව