Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
හැඳිමිට බිඳින්න

හැඳිමිට බිඳින්න

ඔබව අදහන්න. එවිට ඔබට ඇදහිය නොහැකි දේ කළ හැකිය. කවුරු මොනවා කිව්වත් ඒ සියල්ල ගැරඬි හැවක් සේ ඉවතලන්න. ඔබ ඔබම වෙන්න. ඔබ ඔබවම විශ්වාස කරන්න. ඔබවම අදහන්න. ඔබට ඉන්නේ ඔබ පමණයි කියා සිතන්න. අනෙක් අය වෙත කරන ඉල්ලීම් සීමා කරන්න. මහා වර්ෂාවකදී අනෙකුත් සියලුම කුරුල්ලන් වැස්සෙන් ආරක්ෂා වීමට අතු අග සැඟවෙන බව සාමාන් යයෙන් සිදුවන දෙයකි. නමුත් රාජාලියෙකු කරන්නේ වැස්ස ලබා දෙන වලාකුළුවලට ඉහළින් නැගී නිදහසේ ආකාශයේ පියාසර කිරීමය. ඔබත් රාජාලි ධේනුවක වන්න. ඔව්... වැස්සට උඩින්, පියාසර කරන රාජාලිහිණියක වන්න. ඔබ ඔබගේ අරමුණු වෙනුවෙන් දුක විඳින්න. වේදනා විඳින්න. බාධක, හිරිහැර, කොන් කිරීම්, කටකතා... හිත් රිදවීම් දරා ගන්න.
Out of stock
මතක ගිනි පුපුරු

මතක ගිනි පුපුරු

අපි තෙවැනි බිම්බෝම්බයේ පිහිට සෙව්වෙමු. එය මහ හඬින් පුපුරා ගියේය. නමුත් පිපිරීමෙන් තැනුනේ කෙනෙකුට පහත් වී රිංගා යාමට හැකි ප් රමාණයේ කුහරයකි. හිරගෙදර හා අවට වෙඩි හඬවලින් ගිගුම් දෙද්දී අපි කරුවලේම තාප්පය අසලට රොක් වෙමින් සිටියෙමු. ස්වයංක් රීය ගිනි අවිවලින් වෙඩි උණ්ඩ එක පිට එක මුළු හිරගෙදර පුරා ගිනියම් වූ ආලෝක ධාරාවන් මැද එල්ල වෙමින් තිබුණි. පිටත සිටි කණ්ඩායම් දෙක විටින් විට කරන වෙඩි තැබීමට ගුවන් භටයෝ වෙඩි සිය දහස් ගණකින් පිළිතුරු දෙති. අපට තිබුණු එකම වාසිය බේස්ලයින් පාරේ තිබූ සන්නද්ධ රථය ක් රියාත්මක නොවීමය. ඒ වෙනුවෙන්ම අපේ හොඳම වෙඩික්කරුවෙකු යොදවා තිබිණ. ඔහු වෙස්ලි විදුහල ඇතුලේ සිට නොකඩවාම වෙඩි ත
In stock
රිටිගල අරණ

රිටිගල අරණ

ඕලන්ද ජාතික සිල්වෙස්ටර් නම් චරිතය හා ජයදේව යන චරිතය රිටිගල අරණ කෘතියේ ප් රධාන චරිත ලෙස උපයෝගී කර ගනිමින් නවකතාව විකාශය වේ. රිටිගල අරණ කෘතිය මවිසින් කියවා ඇති නවකතා අතුරින් නැවුම් අත්දැකීමක් එක්කළ කෘතියක් බව පැවසිය යුතුමය. අධිරාජ් යවාදී පාලන සමයේ අමිහිරි අත්දැකීම් මෙම කෘතිය තුළින් එළිදැක්වීමට කතුවරයා ප් රශංසනීය උත්සාහයක් ගෙන ඇත. පුළුල් පරාසයක විහිදී ගිය සිදුවීම් සමුදායක් තුළින් සහෘදයන් තුළ විශිෂ්ට රාසාස්වාදයක් ලබා දීමට කතුවරයා ගෙන ඇති උත්සාහය අගේ කළ යුතුය. රිටිගල අරණ කෘතිය ශ් රී ලාංකීය පාඨක ජනතාව සෙනහසින් වැළඳගනු නොඅනුමානය. ඩී.එල්. ධර්මසේන අධ් යක් ෂ (වැඩ) රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, කොලොන
Out of stock
ශ්වේත

ශ්වේත

ජීවිතේ අනේක විඳ බාධක හැල හැප්පීන් මැඳ ජීවත් වන්නට වෙහෙසවන තරුණියක් අවසානයේ නොසිතූ පරිද්දෙන් ජීවීතේ ජයගන්නට විය. ඒ වෙනුවෙන් ඇපකැප වී තමාගේ ජීවීත කාලයම නොසිතූ පරිද්දෙන් ඇය වෙනුවෙන් සින්නකරම ලංසූ දැමූ ඔහු, ඇයගේ ජීවීතේ සතුට හා අපරිමිත ධෛර්යය ගැන සිතමින් අයිති කර ගැනීම පමණක් ප් රේමය නොවන බව සියල්ල ඉදිරියේ පසක් කරවන්නට දරන උත්සාහයක අවසන් ප් රතිඵලය මෙලෙස විදහා දක්වයි. ඉතිං, ලස්සන මල් බොහෝමයක ආරම්භය කටුක කාර්තු ගොන්නක ආරම්භයක් බව සිහි තබාගන්න. මේ මොහොතේ ඔබට සිනහ වෙන ප් රතික්ෂේප කරන මිනිස්සුන් යම් දිනෙක ඔබ ඉන්න තත්වය තරාතිරම දැක ඔබ වෙනුවෙන්ම ප් රියසම්භාෂන පවත්වනු ඇත. එලෙස මොහොතක් පැමිණෙන තුරු ඔබ ඔබෙන්
In stock
භාරතයෙන් විහිදුණු ප්රභාශ්වරය

භාරතයෙන් විහිදුණු ප්රභාශ්වරය

තත්කාලීන භාරතයෙහි චින්තකයකු - ලෙස ප් රකටව සිටින සද්ගුරු හෙවත් වාසුදේව් වරක් පැවසූයේ ඉන්දියාව හෙවත් භාරතය යනු සංවිධානාත්මක කලබගෑනියක්' (organized chaos) බව ය. වෙනත් අයුරකින් කිවහොත් ගමන් කරන මීමැසි රංචුවක් ලෙස ඔහු භාරනය විග් රහ කළේ ය. මීමැසි රංචුවක එක් එක් මීමැස්සෝ විවිධ ආකාරයෙන් ගමනෙහි යෙදෙති. එක සමාන අයුරින් ගමන් කරන මීමැස්සන් දෙදෙනෙකු නැත. නමුත්, අවසානයේ දී මීමැසි පොදිය ම එක් තැනකට ගමන් කරනු ඇත. භාරතය සංස්කෘති, භාෂා, ජාති, කුල ගෝත් ර දහස් ගණනක සංකලනයකි. නමුත්, මේ භාරතය බෙදා වෙන්කළ යුතු ය යන අදහස ඇති වැසියන් විරල ය. භාරනය සතු විභව තවමත් උපරිමයෙන් භාවිත නො කෙරෙන බවක් ද පෙහී යයි භාරනයට තව යා හැ
In stock
සරල පාඩම් සටහන් කෘෂි විද්යාව - 12 ශ්රේණිය

සරල පාඩම් සටහන් කෘෂි විද්යාව - 12 ශ්රේණිය

අ.පො.ස. (උ/පෙළ) කෘෂි විද් යාව නව විෂය නිර්දේශයට (2017) අනුව, ජාතික අධ් යාපන ආයතනය මගින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයට අනුකුලව 12 ශ් රේණිය සඳහා මෙම සරල පාඩම් සටහන් පොත සම්පාදනය කර ඇත. විෂය නිර්දේශයේ සෑම මාතෘකාවක්ම ආවරණය වන ලෙස, අනවශ් ය කරුණු සහ දීර්ඝ ඡේදවලින් තොරව විෂය කරුණු, සරලව, විශ්ලේෂණාත්මකව සහ නිර්මාණශීලිව මෙහි ඉදිරිපත් කර ඇත. මෙය හුදු "කෙටි සටහන් පොතක් ම නොවන බැවින්, වෙනත් අතිරේක ග් රන්ථ පරිහරණයකින් තොරව වුවද, විෂය නිර්දේශයට අදාළ වැදගත් කරුණු සියල්ල ඉතා පහසුවෙන් හැදෑරීමට මෙන්ම මතකයේ රඳවා ගැනීමට ද පරිහරණය කළ හැකිය. දැනට කෘෂි විද් යාව, නව විෂය නිර්දේශය සඳහා අධ් යාපන අමාත් යාංශය මගින් නිකුත්
In stock
රුවනාකර

රුවනාකර

මහත්තයා මං වෙනුවෙන් මේ කරන දේවල්වලට මං මහත්තයට ආපිට ණය පියවන්නෙ කොහොමද කියලා මං දැනගෙන හිටියෙ නෑ. මං ඒ ගැන කියනකොට මහත්තයා එක එක විහිලු කතා කියලා මට හිනා වුණා. මේ ගෙදර ඉන්නෙ අර කාකි ඇඳුමෙන් මං දැකපු නීතිගරුක පොලිස් නිලධාරියා නෙමෙයි. බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන ප් රියමනාප ඉලන්දාරියෙක් සතියට දවස් දෙකක්වත් මහත්තයා ගෙදර ආවා. එහෙම දවසට මගෙ හිතේ මහත්තයා ගැන තිබුණු ගෞරවේටයි පැහැදීමටයි අමතරව මොකද්දෝ අමුතු සීතල සුවඳ හැඟීමක් තියෙනවා කියලා මට නොදැනුණා නෙමෙයි. ඒත් එහෙම හිතන එකත් පාපයක් කියලා මගෙ යටිහිත මට කිව්වා. අහසෙ හඳ තිබුණට, ඒ හදේ ලස්සන පොළොවෙ ඉඳන් බැලුවට, හඳ අයිති කරගන්න හිතන එක මහ මෝඩකමක් කියලා මම
In stock
11.11

11.11

ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ වාටිටු අංක 14 හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප් රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලිවලට, වචනවලට සහ ක් රියාවලට ප් රතිචාර දක්වන ජීවමාන විශ්වයක ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානම් නම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා. සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්. මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි, ඔයාට න
Out of stock
යක්ෂයාගේ හාදුව

යක්ෂයාගේ හාදුව

ස්කයි ස්ටැන්ඩිෂ් ලස්සන, ධනවත්, විනෝදකාමී නමුත් පිරිමින්ට ද්වේශ කරන තරුණියකි. ඇය සිතුවේ තමන්ට ජීවිතයේ අවශ් ය සියලුම දේ ඩොලර් වලට ලබාගත හැකි අතර ඩොලර්වලින් කළ නොහැකි දෙයක් නැති බවය. උවදුරු සම්බන්ධව කරන ලද සියලු අනතුරු හැඟවීම් ඉවතලන ඇය බලකර සිටියේ ඒකාධිපතියෙකු විසින් පාලනය කරනු ලැබූ, පසුබෑමට ලක්ව තිබූ, නමුත් අතිශයින්ම ලස්සන මරිපෝසා නම් කුඩා දකුණු ඇමෙරිකන් රාජ් යය තනිවම ගවේශනය කිරීමටය. පළමු දිනයේ අසුපිට සංචාරයේ යෙදුනු ස්කයිට දැක ගැනීමට හැකි වූයේ ගසක එල්ලෙමින් තිබූ මියගිය මිනිසකුගේ සිරුරකි. එදින ඇය ආපසු හරවා එවා තිබුණේ දුෂ්ඨ හා බලවත් දාමරිකයකු වූ එල් ඩියාබ්ලෝ නමැති මිනිසෙකි. කුතුහලයට පත් ඇය දෙවැනි
In stock
ජනහද වෙසෙන අපේ දෙවි ගණ

ජනහද වෙසෙන අපේ දෙවි ගණ

මිනිස් මනසේ එක් චමත්කාරජනක කලාපයක් මූර්තිමත් කරන්නකි, දේව සංකල්පය. තම සිතුවිලි පරාසයට නතු නොවූ විවිධ සාධක, ගාම්භීර, අද්භූත හා ගෞරවපූර්වක මනෝභාවයන් හා සංකලනය කරමින්, ඒවා ජීවමාන කිරීමේ මිනිස් කාර්යාවලියක හැඩරුව 'ජනශ් රැතිය' මගින් දැකිය හැකි ය. ජනකතා හා පුරාණෝක්ති අප අතට පත් වන්නේ ඒ ඔස්සේ ය. 'ජනහද වෙසෙන අපේ දෙවි ගණ' කෘතියේ ඇතුළත් කතා සමුච්චය සැකසී ඇත්තේ ද, ඒ ආශ් රිතවය. අනාදිමත් කාලයක සිට ශ් රී ලාංකිකයන් ළඟින් ඇසුරු කරන, දුක කියන, පිහිට පතන, සුමන සමන්, කතරගම, විෂ්ණු, දැඩිමුණ්ඩ, පත්තිනි, ගණ ආදි දෙවිවරුන් මෙන් ම, එතරම් ප් රචලිත නො වූ, ප් රාදේශීය වශයෙන් බුහුමනට පාත් රවන දෙවිවරු පිළිබඳ ව ද තොරතුරු ඇතු