Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
අන්තිම දුම්රිය

අන්තිම දුම්රිය

සුප් රකට ඉන්දියානු ලේඛකයෙකු වූ බුෂ්වන්ත් සිං ගේ train to pakistan - නම් වූ මෙම කෘතිය ඉන්දියානු නවකතා අතර ප් රමුඛස්ථානයක් උසුලයි. යුරෝපීය හා ඉන්දියානු භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති මෙම කෘතියට 1956 දී ග් රෝව් මුද් රණාල සම්මානය හිමි විය 1947 දී රට දෙකඩ වීමත් සමඟ ඉන්දියාව පුරා පැතිර ගිය ජනවාර්ගික ගැටුම් නිසා සාමකාමී සික්-මුස්ලිම්-හින්දු ගම්මානයක් ලේ විලක් බවට හැරුණු හැටි කියැවෙන මෙම නවකතාව වාර්ගික රකුසාගේ මුඛයේ පණ ගහන රටක ඉරණම පිළිබඳ කැඩපතකි. 1974 දී සම්භාව් ය පද්ම භූෂණ සම්මානයෙන් පුදනු ලැබූ බුෂ්වන්ත් සිං රජයේ හමුදා, සික් ජාතිකයන් ගේ මුදුන් මල්කඩ වන් රන් දෙවොල වැටලූ අවස්ථාවේ එම ක් රියාවට විරෝධය පා
In stock
සිරි යහන

සිරි යහන

රන් හුයෙන් දෑඟිලි බැඳ, රන් කෙන්ඩියෙන් අත් පැන් වත්කොට එක්තැන් කරන ලද්දා වූ පතී පතිනීහු එවක් පටන් එක වහල යට හිඳ - එක පතැ බොජුන් වළඳා - එකමැ සිරි යහන වැද - උනුන්ගේ අධ් යාත්මයන් වටහාගන්ට නැතක් වෙහෙස දරති; දිය පිට තැනූ නිවෙසක් දිය රළ හා වංචල වන්නේ යම් සේද එසේම චංචල වන්නා වූ ස්වකීය කුටුම්බය නිශ්චල කොට ප් රතිෂ්ඨාපනය කරන්ට ඔවුහු දිවා රෑ දුක් ගනිති; දෙදරා බිඳ වැටෙන ජීවිතයෙහි සුන්බුන් ඉවත් කරමින්ද පිළිසකර කරමින්ද සුණු පිරියම් කරමින්ද කුටුම්බ විචාරණය සාටෝපවත්ව පවත්වාගෙන යන්ට අරගල කරති. එහෙත් අරගලයෙන් දිග් විජය ලබන්නෝත් වෙත්ද? විවාහය හා පවුල් සංස්ථාව අළලා කුලසේන ෆොන්සේකා විසින් විරචිත සිරි යහන නවකතාව, අප
Out of stock
බකිනි මලට පිනි වැටිලා

බකිනි මලට පිනි වැටිලා

බකිනි මලට පිනි වැටිලා....දැන් මම දන්නවා පිනි...රූප නැති වුණාට....කිව්වේ නැති වුණාට...ඔයාගේ හදවතේ කැඩපතින් පෙනෙන රූපය බකිනි මල කියලා....මට සතුටුයි මගෙ දෙයියෝ...වාව ගන්න බැහැ මට....නොකීවට ඒ පින්තූරේ මගේ හිත කොච්චර රිද්දුවද කමක් නැහැ....දැන් කමක් නැහැ...එක්කෙනෙක් නෙවෙයි දහයක් තුරුල් කර ගෙන ඉන්න පින්තූර ඕකේ තියා ගන්න පිනි...ඒ වුණාට ඒවා බලන්න ඉස්සෙල්ලා ඔයා ඉස්සරෝම බලන්න ඕනේ බකිනි මල දිහා කියලා මම දන්නවා...බකිනි මලට පිනි වැටිලා තියන කොට කොච්චර ලස්සනද...ඒ ලස්සන නැති කරන්න එපා මගෙ රත්තරං....බකිනි මිමිණුවේ දරා ගත නොහැකි සතුටක් හදවතේ ගුලි කරගෙනය. විදි වේදනා සියල්ල දියවී ගියාසේ ඇයට දැනිණි.
In stock
තුඹසක විලාපය

තුඹසක විලාපය

තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම මගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නො දකින්නාගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැත. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්ද දිගේ සංස්පර්ශය වී වේදනාවක් නො දැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප් රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල් යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙමි. තුඹසක විලාපය නවක
In stock
ප්රේම කතා තුනක්

ප්රේම කතා තුනක්

මොස්කව් නුවර විද් යා ඇකඩමියේ පශ්චාත් උපාධි අධ් යයන කටයුතු වල යෙදෙමින් සිටි අවදියේ, සිසිර කුමාර බණ්ඩාරගම තම පර්යේෂණ විෂය ධාරාවට අමතරව රුසියානු සාහිත් යය, සංගීතය, වේදිකා නාට් යය හා සිනමාව කෙරේ දැක් වූ රුචිකත්වය නිසාම ඒවා හැදෑරීමට කාලය හා ශ් රමය මිඩංගු කලේය. සිසිර ගේ මේ පරිවර්තන කෘතීන්, එසේ එදා රුසියානු කලා නිර්මාණ හා සාහිත් යය පිලිබඳ ඔහු එක්රැස් කල දෑ පසු කලෙක ඔහු විසින් ලාංකික සහෘදයන් සමග හෙළ බසින් බෙදා ගැනීමට කරන උත්සාහයක් යැයි කිව හැක. එඩ්වර්ඩ් රල්සින්කි විසින් රචනා කර මොස්කව් නුවර මයාකෝව්ස්කි නාට් යය ශාලාවේ රඟදක්වන conversations with socrates නම් සුප් රකට වේදිකා නාටකය, සිසිර විසින් සොක් රටීස
In stock
හිමාලයේ පාරාදීසය

හිමාලයේ පාරාදීසය

මෙම කෘතියේ අන්තර්ගතය කතුවරිය සංචාරයෙන් ලද ආස්වාදය සහ වින්දනයට පමණක් සීමා කර නැත. මෙහි නූතන සහ පුරාණ භාරතයේ සමාජ-ආර්ථික, දේශපාලන හා ඓතිහාසික තොරතුරු ද විශ්ලේෂණය කර ඇත්තේ ඇය විසින් යෙදෙන ලද විදෙස් සංචාර අත්දැකීම් මෙන්ම රාජ් ය සේවයේ උසස් තනතුරුවල දීර්ඝ කාලයක් සේවය කර ලබා ගත් පරිචය ද උපයෝගී කර ගනිමිනි. යුග කිහිපයක ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පය, සභ් යත්වය සහ ආගම් පිළිබඳව ද කරුණ සම්පීණ්ඩනය කර තිබෙන ආකාරය සිත් ගන්නා සුළුය. පාඨකයාගේ රසාලිප්ත හැඟීම් පුබුදුවන පරිදි විචිත් ර ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට හැකි රසඥතාවයත් කුසලතාවත් කතුවරිය සතුව තිබෙන බව මින් පැහැදිලි වේ.
In stock
රතු කොණ්ඩකාරියගේ කතාව

රතු කොණ්ඩකාරියගේ කතාව

ලීදියා බුදගෝස්කයා ගේ සියලු ම පොත් සැබෑ සිදුවීම් මත පදනම් වූ ඒවා ය. රතු කොණ්ඩකාරිය ගේ කතාව ද ඉන් වෙනස් නොවේ. කතුවරියගේ ළමා වියේ පිළිබිඹුවක් ලෙස දිග හැරෙන මෙම කෙටි නවකතාව යේවා ක්යූන් නම් විරල නමක් ඇති නව යොවුන් දැරියක වටා ගෙතුනකි. සාර් රුසියාවේ දේශපාලන විරුද්ධවාදින් මර්දනය කිරීම භාර ව සිටි උසස් පොලිස් නිලධාරියකු වූ ක් රෑර ගති පැවතුම් ඇති පියා සමග යේවා ගේ ඇති දුෂ්කර සබඳතාව ද, ගිම්නාසියාවේ මිතුරියන්, කුළුඳුල් ආලය හා දිවියේ නාට් යමය තත්ත්වයන්ගෙන් මිදී නිදැල්ලේ ජීවත් විමට ඇය තුළ පැවති නොනිමි ආශාව ද, ඒ වෙනුවෙන් ඇය කරන අරගලය ද මෙම කතාවෙන් කියැවේ. ලීදියා බුදගෝස්කයා ගේ මෙම කෘතිය සෝවියට් දේශයේ මෙන් ම වත්
In stock
වල් බළල්පායේ අකරතැබ්බය

වල් බළල්පායේ අකරතැබ්බය

ප් රසිද්ධ ජපන් ලේඛකයකු වන මියසවා කෙන්ජිගේ ඇණවුම් අධික ආපන ශාලාව නමැති කෘතියේ සිංහල පරිවර්තනයයි. කතාව ජපන් බසින් සිංහල භාෂාවට පරිවර්තනය කළේ ඔකිනවා විශ්ව විද් යාලයේ සම්මානිත මහාචාර්ය දිලීප් වනද් රලාල් මහතාය. ඔහු මෙම පරිවර්තන කාර්යයට පිවිසුණේ භාෂාව, සන්නිවේදනය හා සමාජ සංවාද පිළිබඳව විශ්ව විද් යාලයේ පවත්වන දේශන - සම්මන්ත් රණවලදී අතිරේක පාඨ ග් රන්ථයක් ලෙස මේ කෘතිය භාවිතා කිරීමෙන් ලද පන්නරය තුළින්ය. පුරා 40 වසරක් ජපානයේ අධ් යාපන, සංස්කෘතික හා පර්යේෂණ කටයුතුවල නිරතව සිටින මහාචාර්ය දිලීප් චනද් රලාල් මහතා, කාලයේ හා දේශයේ සීමා ඉක්මවා යමින් මානව සාරධර්ම දෙස මොහොතක් හැරී බලන්නට කරන ආරාධනයක් ලෙස මේ කෘතිය හ
In stock
මේ මිනිසෙකු නම්

මේ මිනිසෙකු නම්

සදාචාරමය සවි බලයෙන් සහ බුද්ධිමය තැන්පත් බවින් 21 වැනි සියවසේ යෝධ පුරුෂයෙකු වූ ප් රීමෝ ලෙවි, එදා මිහි මත ඉදි වුණු ජර්මානු නරකාදිය ගැන, එළැඹි සිහියෙන් යුතුව ආවර්ජනා කළේය. ඉතිහාසය තුළ මිනිස් වර්ගයා මුහුණදුන් අති දුෂ්ට ඒ ව් යසනය ඔහු මේ කෘතිය තුළ ලෝකයා හමුවට ගෙනෙන්නේ එක පරමාර්ථයක් පෙරදැරිව ය. එනම්, නැවත එවැනි විනාශයක් ඇති නොවීමට වගබලාගැනීම මිනිසා යන නාමය දරන සෑම ජීවියෙකුගේම මිනිස් වගකීමක් බව ලෝකයාට හඬගා කීමටයි. දවසක් 'අවුෂ්විට්ස් මාරක කඳවුරට ඇතුළත් කරගැනුණු කෑලි 125 කින්, ඉන් වසරකට පසු ආපසු පණපිටින් එළියට ආවේ 'කෑලි' තුනක් පමණි. තමා එයින් එක 'කෑල්ලක්' වීම ගැන, මුළු ජීවිත කාලය තිස්සේම ඔහු තුළ එක ප් ර
In stock
ගිම්හානය නිමාවිය

ගිම්හානය නිමාවිය

''මම දන්නව ඔයා මොනවද කල්පනා කරන්නෙ කියල. ජීවත් වුණත් කවදක හරි හිත හදාගෙන වෙන කෙනෙක්ව බඳින්නෙ කොහොමද කියල නේද?... දැන් ඔය කසාද බඳින අය, පෝරුවට නගින මනමාලියො සේරමල කන් යාවොද... හා කියන්න බලන්න. කවුරුහරි වංචාකාරයෙක්ගෙන් අනාථ වෙලා, සමහරවිට ප් රෙග්නන්ට් වෙලා, සමහර විට ළමයෙකුත් එක්ක, ඒත් නැත්නම් ගබ්සා කරගෙන හරි කසාද බඳින අය ඇත්තෙම නැද්ද... ඕව බලපාන්නෙ ගෑනුන්ට විතරයි. එක පිරිමියෙක්න්ගෙන් වත් අහනවද බඳින්න ඉස්සර කුමර බඹසර රැකගත්තද කියල. ඒක ඒ මිනිහගෙ හෘද සාක් ෂිය විතරයි දන්නෙ. ඒත් ගෑනුන්ට එහෙම බෑ... ගෑනු ජීවිත කාලෙම විඳවනව. ඒකයි ඇත්ත... අප බොහෝ විට විවෘතව සාකච්ඡා කරන්නට නොපෙලඹෙන, ජීවිතයේ සමහර ගැටලු සහගත