Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
නටු

නටු

මාලන් බණ්ඩාර කපුවත්ත කව්යා ගේ මේ සංක්ෂිප්ත කාව් යයන්හි පදු සංඝටනාවත්, එක් එක් පාදා අතර සමාශ් රයත් මැනැව්න් සිදු වී තිබීම, ඔහුගේ කව්තාව යම් ප් රගාමී භාවයකට පත් ව ඇති වගට සාක්ෂ් ය සපයයි. සාමාන් ය භාෂාවෙන් තීව් ර ලෙස පැවැසිය නොහෙන සංවේදනා, ඉන්ද් රීය රූප භාව්තයෙන් කිය හැකි මඟ විමසන කව්යකූ අපට මේ නිමැවුම් කෙරෙන් සම්මුඛ වෙයි. ඉන්ද් රීය රූප ම කවියේ අර්ථය ලෙස හැඳිනි, යම් ආධ් යාත්මික විමර්ශකයකූ ද මේ ක්ෂුද් ර නිර්මාණ ඇසුරේ පෙනී සිටින බවක් හැඟෙයි. මමායිතයෙන් දැඩි ව නො බැඳුණු, පැවැත්මේ අබ්රහස වෙත යොමු වෙමින්, බැහැර ලොවැ අනෙක දර්ශන මාත් ර හා වින්දන, ඊට වැඩි සියුමු අගයකට ගෙන ඒමට තරම් පොහොනා චිත්ත රූපික ගුණය
In stock
මතු මතක

මතු මතක

තූති මල් පිදේවා දිවියට, මොන තරම් දේ දුන්නාදු එය මට! දුන්නා එය සිනාව, දුන්නා එය මට කඳුළුත් අඩු නැතිව. ඉදින් සතුට සොවින් වෙන්කොට ගන්නත් පිළිවන්! මගේ ගීය වියෙන්නේ ඔය දෙවගින්තමයි, ඔබේ ගීයත් එහෙමයි, මොකදු, ගී හැදෙන්නේ ඔහොමයි. හැමදෙනාගේම ගීයත් ඒකයි, ඉතින්, මගේ ගීයත් එයමයි. කව්ය අත් යවශ් යයෙන්ම, පුද්ගලයකුගේ සියලු ආකාර සබඳතා ගැන ප් රකාශ කරන්නේ තමාගේ අභ් යන්තර දුර්පනයේ පිළිබිඹු වන සත්තාව මුල් කොටගෙනයි. තවත් මඳක් පැහැදිලි කරනවා නම්, නවකතාකරුවෙකු, උදාහරණ ලෙස ගත්තොත්, අවශ් ය තැන තමාගෙන් අයින් වී අනෙක් චරිතයක ඇසින් ලොව දෙස බලන්නට වෑයම් කරන තරමටයි ඔහු/ඇය උසස් කලාකරුවෙකු වන්නේ. කවියා සහානුකම්පනය මගින් අනෙකා
In stock
නිල් කිරිල්ලි - ගුවන් විදුලි නාටිකා

නිල් කිරිල්ලි - ගුවන් විදුලි නාටිකා

නිල් කිරිල්ලිට එක කාරණයක් නම් සක් සුදක් සේ තේරුම් ගියා. ඒක තමයි මහා-ජනයා කියන කාණ්ඩෙට ගෑනු නම් අයිති වෙන්නෙ නැහැ කියන එක. මේක කොච්චර පැහැදිලිව දැක්කද කිව්වොත් නිල් කිරිල්ලිට පුදුම හිතුණා ඇයි මේ ඇත්ත හැමෝටම ජේන්නෙ නැත්තෙ කියලා. කොහොම හරි ගෑනු වර්ගයාට කැලෑ නීතිය බලපාන හැටි කල්පනා කරන්න කරන්න නිල් කිරිල්ලි ටිකක් අමුතු වෙන්න ගත්තා. ඇත්තටම එයා නිල් වෙන්න ගත්තේ ඔය නිසයි. (ඉස්සර එයත් මේ සාමාන් ය අළු පාට - දුඹුරු පාට ගේ කිරිල්ලියක්) ඉතින් නිල් කිරිල්ලි ගිය ගිය තැන හරිම නාටකීය දේවල් සිද්ධ වීමත් අරුමයක් නෙමේ. (නිල් කිරිල්ලි ගුවන්විදුලි නාටිකා මාලාව සිංහල නිර්මාණ කලාවේ මුල්ම සච්ඥානික ස්ත් රීවාදී නිර්මාණය
Out of stock
දෙසුම් දහයක්

දෙසුම් දහයක්

දෙසුම් දහයක් සමාජ විමුක්තිය පිළිබඳ කලා - සංස්කෘතික සහ සමාජ-දේශපාලනික ප් රවාද හා ආලෝචන නමින් වූ මෙම ග් රන්ථය තුළ 1996 සිට 2024 දක්වා වූ දශක තුනකට ආසන්න කාලයක් තුළ කතුවරයා විසින් පවත්වන ලද මහජන දේශන හා ශාස්ත් රීය දේශන අතරින් තෝරාගත් දෙසුම් දහයක පිටපත් එකලස් කොට තිබේ. ඒවා තෝරාගෙන ඇත්තේ ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් හා සමාජ ක් රියාකාරිත්වයට අදාළ ප් රධාන භූමියේ හරස්කඩක් නියෝජනය වන ආකාරයටය. සංස්කෘතික භූමිය වඩා යහපත් සමාජයක් සඳහා ප් රමුඛ අරගල බිමක් වේ' යන ප් රවාදය සමාජ විමුක්ති සංවාදය තුළට ගෙන ඒමේ අරගල ඉතිහාසයක් ගැන තොරතුරුද මෙයින් කියවා ගත හැකි නමුත් මෙහි විෂය වපසරිය වඩා පුළුල්ය. නූතන විද් යාවේ ඥානමීමං
Out of stock
මේ ගසට ගල් ගසන්න

මේ ගසට ගල් ගසන්න

නිශ්චිත දේශපාලනික ආස්ථානයක සිටගනිමින් එම භූමි කලාපය සිය කවිය නැමැති මුදුන් මුල්වලින් හා කිරි මුල්වලින් පොහොණි කරමින් මධුරංග ගමන් ගත් දුශකයන් තුළ ඔහුගේ කවියේ මුවහත තියුණු වී ඇත්තේ දිලිසෙන ලෙසිනි. එය පොරෝ තලයේ වානේ කොටස ශක්තිමත් වන්නා සේම මුවහත දිලිසුම් නැගීමකි. කුමන හෝ ජීව භක්ෂක ගසක් අසල මධුරංගගේ කවිය ජීවිත ආශා දුල්වන්නේ ඒ නිසාය. මෙය සුකර කටයුත්තක් නොවේ. භාව කලාපයට වඩා අර්ථ-දෘෂ්ටි කලාප ඉස්මත්තට ගන්නා හෝ අවම වශයෙන් සමතුලිතව තබා ගන්නා කව්යට, පාවාඩ නොඑළෙන වත්මනක මධුරංගගේ කව්ය අලුතින්ම ඇළක් හා ගඟක් කණිමින් සාහිත් යයේ උඩුගම්බලාදු පිහිනීමකි. මේ සියලු අසිරිමත් ප් රතිඵලයන්ගේ මූලම බීජය මධුරංග මනුෂ් යයෙක
In stock
නිර්ඝාත දේශපාලන විද්යාව

නිර්ඝාත දේශපාලන විද්යාව

නිර්ඝාත ලෝකයක්! මෙය විය හැකි දෙයක් ද? මෙම ග් රන්ථය මතුකරන අදහස් මාලාව ලෝක ජනතාව තුළ සහානුකම්පනයට ලක් වේ යැයි මම විශ්වාස කරමි. ඉල්යා ප් රීගෝෂන් (රසායන විද් යාව පිළිබඳව නොබෙල් ත් යාගලාභී) නිර්ඝාත ගෝලීය දේශපාලන විද් යාව, අහිංසාවේ ශක්තිය හඳුනා ගැනීමටත් ඊට බැරෑරුම් ලෙස අවධානය යොමු කිරීමටත් දේශපාලන විද්වතුන්ට අභියෝග කර සිටියි. මයිරිඩ් මැගුවා (සාමය පිළිබඳව නොබෙල් ත් යාගලාභී) නිර්ඝාත ගෝලීය දේශපාලන විද් යාව වූ කලී දේශපාලන විද් යාවේ සුසමාදර්ශ පරිවර්තනයකට මග පෙන්වන්නා වූ බලගතු විද් යාත්මක ප් රකාශනයකි. චුන්ග් - සී අහ්න් (සියෝල් ජාතික විශ්වවිද් යාලයේ දේශපාලන විද් යාව පිළිබඳ මහාචාර්ය) අද්වීතියයි යොහාන් ගල්ත
Out of stock
ලියන කලාව සහ රචනා විධික්රම

ලියන කලාව සහ රචනා විධික්රම

ලියන කලාව සහා රචනා විධික් රම යනු විශ්වවිද් යාලය ඇතුළු උසස් අධ් යාපන ආයතන තුළ කෙරෙන ශාස්ත් රීය ලේඛනය පිළිබඳ නිදර්ශනාත්මක අත්පො සතකි. ඉතා දිගු කාලයක සිට පැවති අඩුවක් මේ පොතින් සපිරේ. හුදෙක් නිරවද් ය වාක් ය රචනයට පමණක් සීමා වී පැවති ශාස්ත් රීය ලේඛනය පිළිබඳ කතිකාව ප් රවාදාත්මක දැනුම් ගවේෂණය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ ආචාරධර්ම ආදිය කෙරෙහිද යොමු කිරීමට කතුවරයා තැත් කරයි. දශකයකට වැඩි කාලයක් පේරාදෙණිය විශ්වවිද් යාලයෙහි ශාස්ත් රීය ලේඛනය උගන්වා ඇති ලියනගේ අමරකීර්ති ඇමරිකාවේ විස්කොන්සින් විශ්ව විද් යාලයේ හා කෝර්නෙල් විශ්වවිද් යාලයේ මෙම විෂයය සම්බන්ධයෙන් අධ් යාපනය හා පුහුණුව ලබා තිබේ. මානව ශාස්
In stock
දියේ ගිලුණු මිනිසාගේ අබිරහස

දියේ ගිලුණු මිනිසාගේ අබිරහස

ජැක්, එමිලි හා ස්කොට් තිදෙනා දූපත කෙළවර තිබූ වැලිපරයකට වී සිටින්නේ එයින් ඔබ්බෙහි තිබූ මුහුදේ පිහිනීමට නොහැකි තරම් තියුණු උල් ගල්පර සහිත නිසාය. මෙවර නිවාඩුව ගෙවී යාමට ආසන්නව තිබුණත් ඔවුනට විසඳීම පිණිස අබිරහසක් නොලැබීම හේතුවෙන් එමිලි සිටියේ කනස්සල්ලෙනි. ඇගේ සුරතල් බල්ලා ඩ් රිෆ්ට් මුහුදේ පාවෙන යම් කිසිවක් දැක ඔවුනගේ අවධානය එයට යොමු කරයි. වෝල්රස් මාළුවෙකු ලෙස ඔවුන් සැක කළ දෙය දියේ ගිලෙන්නට යන මිනිසෙකු බවට හැරේ. බොහෝ අසීරුවෙන් ගොඩ ගත් මිනිසා රෝහල් ගත කර පියවි සිහිය ලැබුවද, හිස තදින් හැපීම නිසා ඔහුගේ මතක ශක්තිය අහිමි වේ. ඔහු කවුද හා ඇඳුම් පැලදුම් පිටින්ම ඔහු මුහුදට තල්ලු කරේ කවුරුන්ද කියා සෙවීම ළමුන
In stock
ඛේදාන්ත සංධ්වනිය

ඛේදාන්ත සංධ්වනිය

1887 1889 වකවානුවෙහි ලියෝ ටෝල්ස්ටෝයි රචනා කළ මේ කෙටි නවකතාව මුද් රණය කිරීම පුරා දෙවසරක්ම රුසියාවේ තහනම් වී තිබිණි. මේ ප් රබන්ධයෙන් ටෝල්ස්ටෝයි අරමුණු කළ චින්තන පරාසය නිරාවරණය කරගැනීමට මොස්කව්හි මුද් රිත මෙහි ඉංග් රීසි පිටපත කිහිප වතාවක්ම කියවන්නට මට සිදු විණි. ස්ත් රී පුරුෂ ආකර්ෂණය යනු ශාරීරික අවශ් යතා ඉටු කරගැනීම අභිමතාර්ථය කරගත් අන් යෝන් ය ආමන්ත් රණයක් පමණක් බවත්, 'ප් රේමය' යනු ඒ ආශා සංයුක්තයට ව් යවහාර කෙරෙන හුදු මනක්කල්පිත ආරූඪ නාමයක් බවත් දිගින් දිගටම විවරණය කරන මෙහි කතා නායකයා, ස්ථාපිත අඹු සැමි සබඳතාව අපචාර කාමාශාව විසින් ආක් රමණය කරනු ලැබීමේ ත් රාසජනක ඛේදවාචකයක් සංවේදනාත්මකව ඉදිරිපත් කරයි
In stock
මුරාට්ගේ මරණය

මුරාට්ගේ මරණය

"ආඛ් යාන ආතතියේ විශිෂ්ට කෘතියක්" - evening standard "ප් රබල පහරවල් එල්ල කරන සංයුක්ත නවකතාවක්. කියවිය යුතුම පොතක්" - alice farrant, shiny new books කාන්තාවන් දෙදෙනෙක් ඔවුන්ගේ දෙමාපියන්ගේ භූමිය හරහා ගමනක යෙදෙති. වැරදි හැරීමකි. වැරදි තීරණයකි. ඔවුහු මොරොක්කෝවට පැමිණි විට යුරෝපියානු කාන්තාවන් ලෙස ඔවුන්ට තිබුණු නිදහස නොමැති බව යන කාරණය ගැන ඔවුන්ට අදහසක් නොතිබිණි. ඉතින්, සලේ ඔවුන්ගේ මඟපෙන්වන්නා සහ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටිය විට ඔවුහු එම අවස්ථාව සතුටින් වැළඳ ගත්හ. ඇහිරුණු අවකාශයකින් ඔවුන්ව උකහාගත් ඔහු කළේ ඔවුන්ව ඊටත් වඩා ඇහිරුණු අවකාශයකට කැඳවාගෙන යාම පමණකි. මෙම දුර බැහැර අඳුරු අවකාශයෙන් පිටවීමක් නොති