Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
හිස්කෝලෙන් ඉස්කෝලෙට

හිස්කෝලෙන් ඉස්කෝලෙට

ඕනෑම වෘත්තියක අභිවෘද්ධිය උදෙසා ප් රායෝගික දැනුම වැදගත් වන්නේ ය. 'ප් රායෝගික දැනුම ් උදෙසා සාධනීය අත්දැකීම් ඉවහල් වෙයි. සාධනීය අත්දැකීම් යනු වැඩ කිරීමෙන් හා තීරණ ගැනීමෙන් කටයුතු කොට නෙළා ගන්නා අස්වැන්නවේ. එවන් අස්වනු පෙරමං බලන වෘත්තිකයෙකුට ස්වකීය පරිකල්පන ඥානය ගොඩ නගා ගැනීම උදෙසා ආලෝකයකි. මාලිනී සුරසිංහ මහත්මිය, දීර්ඝ කාලයක් ගුරු වෘත්තියේ නිමග්නව අධ් යාපනය විෂයෙහි සාරවත් අත්දැකීම් ලත් ගුරු මාතාවකි. ගුරු වෘත්තියෙහි සේවය කොට නිසි සුදුසුකම් සපුරා විදුහල්පති පදවියට පත්වන ඇය, ස්වාධීනව හා අභිමානවත් ලෙස පාසල් කිහිපයකට නිසි නායකත්වය ලබා දීමට සමත් වූ විදුහල්පති මාතාවක් ද වන්නීය. හිස්කෝලෙ නම් අගනා කෘතියෙ
In stock
පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය

පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය

සරත් මුණසිංහ ආරච්චිගේ මීට පෙර ද යොවුන් නවකතා කීපයක් පාඨකයා වෙත ප් රදානය කොට තිබේ. ඉන් නාඳුගල මාමා' 2020 ගොඩගේ ප් රශස්ත කෘතිය ලෙසට ද වරුන් හා වසන් 2022 ගොඩගේ අත්පිටපත් තරගයේ හොඳම යොවුන් නවකතාව ලෙස ද සම්මානයට පාත් ර විය. ඔහු ලියූ පුංචි මිමී 2023 වසරේ නවකතා අංශයෙන් ජාතික සාහිත් යය සම්මානයට නිර්දේශිත විය. ඔහුගේ මෙම සියලු කෘතීන් පාඨක විචාර අවධානයට ලක්වීම සතුට ට කරුණකි. ඔහුගේ අලුත්ම යොවුන් නවකතාව වන පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය ලංකාවේ පමණක් නොව අන් රටවල ද ළමයින් මුහුණ දී සිටින බරපතළ ගැටලු කලාත්මකව සාකච්ඡාවට බඳුන් කරයි. ලෝකයේ ඇතැම් රටවල පවතින සමාජ පීඩනයන් හේතු කොට ගෙන පිළිසරණක් පතා සිය දෙමව්පියන් සමඟ
In stock
ආනන්දනීය ජීවිතයකට
In stock
මගහැරුණු දූපත් - කෙටිකතා

මගහැරුණු දූපත් - කෙටිකතා

වීදි ලාම්පු එළියෙන් ආලෝකමත් උනත් පාලම මත සමහර තැන් තියෙන්නෙ අඳුරත් ආලෝකයත් අතරෙ. එහෙම තැන්වල ඒ ගන්ධබ්බ ආලෝකය තුළින් දුර දකින්න පුළුවන් පාලම මත රාත් රිය පුරුදු ඇස් දෙකකට විතරයි. ඉදිරිය බලාගෙන යන ඔහුගේ දෙනෙත් කෝණය මඳක් උඩට ඉස්සුනේ කිසියම් නුහුරු දෙයක් ඉවෙන් මෙන් දැනුණු නිසා. ඉව හරි. ඔහුට තරමක් දුරින් පාලමේ තියෙන උසම කණුවලින් එකක් මත අඳුරු ඡායාවක්. වීදි ලාම්පුවල එළිය අඩුවෙන්ම වැටී තිබුණු ඒ කණුව මත කවුරුන් හෝ ඍජුව හිටගෙන ඉන්නවා. ඔහු කවදාවත් එවැනි දර්ශනයක් දැක තිබුණේ නෑ. දෑස ඒ වෙතම මානා ගත් ඔහුව ඉබේම වගේ එහෙමම නැවතුණා. කණුව මත හුන් ඒ රුව විසින් මුදා හරින ලදැයි සිතිය හැකි සැහැල්ලු දේවල් සමූහයක් මූදු
In stock
අතිශය අභ්යන්තර පරීක්ෂණය

අතිශය අභ්යන්තර පරීක්ෂණය

අතිශය අභ් යන්තර පරීක්ෂණය මෙම ළිඳ එතරම් ගැඹුරු නොවන එකක් බව නිළධාරීන් විසින් සිදු කරනු ලැබූ අනුමානය නිවැරදි විය අඩි විස්සක් පමණ හැරීමෙන් අනතුරුව කොන්ක් රීට් කෑලි අතරින් එහි පතුල දැකගත හැකි විය. ළිඳ වටා ඉදිකර තිබූ ආධාරකයේ කොටස ළිඳ තුළ එකිනෙක වැටී තිබුණි. එම කැබැලි ඉවත් කිරීමෙන් අනතුරුව ජලය දැකගත හැකි විය. ළිඳෙහි ඇතුළත බිත්ති මත බැඳි තිබු පාසි මත ප්ලප් ශාක රෝපණය වී තිබුණි. විශාල කොන්ක් රීට් කණුවක් ඉවත් කිරීමෙන් අනතුරුව ළිඳ තුළ අත්භූත දෙයක් තිබෙන අයුරු සේවකයෝ දුටුහ. කැණීමේ කටයුතු නතර කරන ලෙස නල්ලෙනාදන් සහ ගන්දේවත්ත සංඥා කළහ. ශක්තිමත් ලණු යොදා ගනිමින් පුද්ගලයෝ දෙදෙනෙක් ළිඳ තුළට බැස්සහ. "මෙතන මනුස්ස
In stock
කොන්ත්රාත්තුව

කොන්ත්රාත්තුව

"තාත්තගෙ වකුගඩු ඔපරේෂන් එකට ඉස්සෙල්ලා, තාත්තට වකුගඩුවක් දෙන්න කැමති කෙනෙක් හොයා ගන්න ඕනේ නේද..? "ඔව් මිස්... මිස්ට කියන්න අපේ තාත්තට ගැලපෙන විදිහේ වකුගඩුවක් හොයා ගන්න අපට හරි අමාරු උනා, ඒ නිසා අපි සිංහල පත්තරේක දැන්වීමක් දැම්මා, තාත්තට ගැලපෙන විදිහේ වකුගඩුවක් අවශ් යයි, දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දෙන්න කියලා... "ඉතිං කවුරුත් කෝල් කලේ නැද්ද..? "මිස්ට කියන්න අපටත් පුදුමයි... විසිතුන් දෙනෙක් අපට කතා කලා... ඒ කතා කරපු මිනිස්සු ඔක්කොම සල්ලි වලට වකුගඩුවක් දෙන්න කතා කලේ... "සල්ලි වලට..? "ඔව්... ඒ ගැන එක එක්කෙනා, එක එක ප් රශ්න කිව්වා ඒගොල්ලෝ වකුගඩුවක් දෙන්නට හේතුව... "ඒ කිව්වේ...? "එක පිරි
In stock
මා නොවන මා

මා නොවන මා

"ඒ කියන්නේ... මම මිනීමරුවෙක්ද? අන්ධකාරය විනිවිද හිස් අවකාශය තුළට යොමු කරගත් නෙතින් යුතුව මම කල්පනා කළෙමි. මේ මොහොතේ මා කම්පා විය යුතුව තිබුණි. එහෙත් සැබැවින්ම පවසනවානම් මගේ යටි සිතෙහිවත් කිසිදු තැතිගැන්මක් තිබුණේ නැත. මා රඳවා හුන් තාවකාලික සිරකුටිය මඳ අඳුරේ ගිලී තිබුණි. එහි වූ මූසල නිහැඬියාව පරයමින් රැහැයියන්ගේ ළතෝනිය මගේ දෙසවනෙහි දෝංකාර දුන්නේය. කුටියේ කොණක වූ ගල් බංකුව මත හුන් මම, ඉදිරියේ වූ සුදු පැහැති බිත්තිය දෙස හිස් බැල්මක් යොමාගෙන මගේ පැනයට පිළිතුර කිසියම් ඉන්ද් රජාලයකින් මෙන් එහි පෙනී සිටිනු ඇතැයි බලා හුන්නෙමි. "මිස් රාධිකා මායා දුන්න... භාතිය සමරදිවාකරගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔයාව අ
In stock
මනස් පුත්රයාගේ මාලිගය

මනස් පුත්රයාගේ මාලිගය

කමල් වීරතුංග වලපනේ, කුරුපනාවෙල උපත ලබා, නූ/ සෙනරත් මහා විද් යාලයේ ප් රාථමික අධ් යාපනය ද, මහනුවර ධර්මරාජ විද් යාලයේ ද්විතීයික සහ ජ් යේෂ්ඨ අධ් යාපනය ද ලැබී ය. ඉන් පසු ඔහු මොරටුව විශ්වවිද් යාලයේ සහ ඕස්ට් රේලියාවේ මොනෑෂ් විශ්වවිද් යාලයේ පශ්චාත් උපාධිය දක්වා සිවිල් ඉංජිනේරු විද් යාව හැදෑරී ය. කමල් වීරතුංගගේ නිර්මාණශීලි හැකියාවන් පුබුදු වූයේ ඔහු ධර්මරාජ විද් යාලයේ 1972-1979 දක්වා කාලය තුළ අධ් යාපනය ලබන අවධියේ ය. ඔහු විද් යාලයේ විවිධ කලා සහ සිනමා සංගම්වල ක් රියාශීලි සාමාජිකයකු වූ අතර, විද් යාලයෙන් පළ කළ ප් රබුද්ධ සඟරාවේ සම සංස්කාරකවරයකු ලෙස ද කටයුතු කළේ ය. ඔහු ලේක්හවුසියෙන් පළ කළ මිහිර ළමා පුවත්පතෙහි
In stock
මායාව - ආනන්ද සෙල්ලහේවා

මායාව - ආනන්ද සෙල්ලහේවා

මායාව නමින් සිංහලයට පරිවර්තනය කරන the phantom of manhattan යනු 1999 දී බ් රිතාන් ය ලේඛක ෆ් රෙඩ්රික් ෆෝසයිත් විසින් රචිත නවකතාවක් වන අතර එය ලියා ඇත්තේ 1910 දී gaston leroux විසින් රචිත 'the phantom of the opera නවකතාවේ අනුගාමී කෘතියක් ලෙසය. ෆෝසයිත්ගේ අනෙක් නවකතාවලට වඩා වෙනස් මගක් ගත් මෙම නවකතාව ලිවීමට ෆෝසයිත්ගේ පෙළඹවීම පැහැදිලි කරන විට, ෆෝසයිත් පැවසුවේ "මම කුලී හේවායන්, ඝාතකයන්, නාසීන්, මිනීමරුවන්, ත් රස්තවාදීන්, විශේෂ බලකායේ සොල්දාදුවන්, ප් රහාරක ගුවන් නියමුවන්, ගැන ලියූ නමුත් මේ කෘතිය, මිනිස් හැඟීම් ගැන පාඨක සිත් ඇදී යන ලෙස ලිවීමට කළ උත්සාහයක්. කියාය. ෆෝසයිත්ගේ අනෙක් කෘති මෙන් ම මෙය ද කුතුහලය
In stock
රිදී අසිපත - චාරුණ්යා දෙහිගම

රිදී අසිපත - චාරුණ්යා දෙහිගම

Sally gardner කතුවරියගේ the silver blade ප් රබන්ධය, රතු මාලය ලෙස පරිවර්තනය වුණු එතුමිය විසින් රචිත the red neck ප් රබන්ධයෙහි දිගුවකි. රතු මාලය කෘතියට මෙන්ම රිදී අසිපත කෘතියටද පාදක වන්නේ ප් රංශ විප්ලවයයි. යෑන් නම් අහිකුණ්ඨික තරුණයා වංශාධිපතියකුගේ දියණිය ලෙස සැලකෙන සිඩෝනිව කවුන්ට් කැලියොව්ස්ගේ කුරිරු හස්තයෙන් මුදවා ගැනීමත් සිඩෝනිව එංගලන්තයේ වෙසෙන ඇගේ පුංචි අම්මා වෙත යැවුණද යෑන්ට පැරීසිය වෙත යන්නට සිදුවන්නේ ඔහුගේ අදෘශ් යමාන බලය උපකාරයෙන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීම සඳහාය. බාහිර සාධක සියල්ල පසෙක තබා දැඩි ආදරයකින් එකිනෙකා වෙත බැඳෙන යෑන් සහ සිඩෝනි මුහුණ දෙන අභියෝගයන් සහ පෙම් පුවත රිදී අසිපතෙහි දිග හ
Out of stock
ක්වමේ

ක්වමේ

මන් දෙයක් අහන්නම්..? "මොකක්ද..? " කොකෝගේ සුරත මත දෙතොල් තබාගෙන සිටි ක්වමේ හිස ඔසවා ඇසුවේ කොකෝගේ මුහුණ දෙස බලාගෙන ය... ආදරේ කියන්නේ මොකක්ද..? ක්වමේගේ දෙතොල් අග තිබූ රුධිර බිඳුවක් තම දකුණතෙහි මහපට ඇඟිල්ලෙන් පිස දැමූ කොකෝ අසන්නේ තවමත් නොවේලුනු කඳුලු පේලි ඇඳී ඇති ඒ රෝස පැහැ මුහුණ දෙස බලාගෙන ය.. "මගෙ ඇස් දිහෑ බලන්න.. ඔයාට මොනාද පේන්නේ.. ? කොකෝගේ ප් රශ්නය ළඟ මද වේලාවක් නිහඬව සිටි ක්වමේ එක් වරම දෑස් උස්සා කොකෝගේ කහ පැහැති දීප්තිමත් දෙනෙත් දෙස බලාගෙන පැවසූවේ නළලත් රැලි කර ගන්න ගමන් කොකෝ ඇයගේ දෑස් තුලට එබෙද්දී ය.. "මට මාවම පේනවා.. "ඉතින් ඔයාගේ ප් රශ්නට උත්තරේ හම්බුනාද..? කොකෝගේ පිලිතුර ළඟ සිහින් මදහසක්
In stock
නීතියෙහි ප්රායෝගික භාවිතය

නීතියෙහි ප්රායෝගික භාවිතය

නීතියෙහි ප් රායෝගික භාවිතය නමැති මෙම ග් රන්ථයේ කතුවර මංජුල කරුණාරත්න කොළඹ ආනන්ද විද් යාලයේ ආදි සිසුවෙකි. 1998 වසරේ වාණිජ විෂය ධාරාවෙන් විශ්ව විද් යාල වරම් ලැබූ ඔහු ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයේ කළමනාකරණ හා වාණිජ විද් යා පීඨයට මෙන්ම ඊට සමාන්තරව නීති විද් යාලයට ඇතුළත් ව 2004 වර්ෂයේ දී උපාධිධාරියෙකු වශයෙන් මෙන්ම නීතිඥවරයෙකු වශයෙන් ස්වකීය අධ් යාපන සහ වෘත්තීය සුදුසුකම් සපුරා ගන්නා ලදී. ඉන් අනතුරුව ජ් යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහතා යටතේ වසර 07 ක කාලයක් නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කොට 2011 වර්ෂයේ අධිකරණ සේවයට බැඳී පානදුර, මාතර, හම්බන්තොට සහ ගම්පහ අධිකරණයන්හි මහේස්ත් රාත්වරයෙකු වශයෙන් මෙන්ම දිසා විනි
Out of stock
සිවිල් හා අපරාධ නීතියෙහි ප්රායෝගික පැතිකඩ

සිවිල් හා අපරාධ නීතියෙහි ප්රායෝගික පැතිකඩ

ශ් රී ලංකා අධිකරණ සේවයේ i වන පංතියේ ii වන ශ් රේණියේ අධිකරණ නිලධාරිවරයෙක් වශයෙන් මේ වන විට කටයුතු කරන මංජුල කරුණාරන්න මහතා පුරා වසර 10ක කාලයක් ශ් රී ලංකාවේ මහේස්ත් රාත් සහ දිසා අධිකරණවල නඩු කටයුතු පිළිබඳ පරිපුර්ණ දැනුමක් සහ පළපුරුද්දක් සහිත විනිසුරුවරයෙකි. ප් රවීන ලේඛකයෙකු වන ඒ මහතා අධිකරණය ඉදිරියේ නීතිය පොතෙහි කතෘවරයා මෙන්ම ලංකාවේ පිළිගත් නීති සඟරාවලට නීතිය පිළිබඳව ලිපි සපයන රචකයෙකි. තමා විසින් වර්ෂ 07ක කාලයක් නීතිඥවරයෙකු වශයෙන් හා ඉන් අනතුරුව අධිකරණ සේවයෙහි යෙදීමෙන් ලබා ගත් මනා දැනුම හා අත්දැකීම් සිවිල් හා අපරාධ නීතියෙහි ප් රායෝගික පැතිකඩ යන පොතෙහි, අපගේ අධිකරණවල මතුවන සංකීර්ණ ගැටළු හා එයට අද