Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
හුන්නාකඩවර

හුන්නාකඩවර

ඒරොප්පෙන් ආ සුදු හම ඇත්තෝ සියවස් දෙක තුනක් තිස්සේ අප වනචාරීන් බවත්, මිථ් යා දෘෂ්ටිකයන් බවත් කියා දුන් හ. ඒ අනුව අටානූවක් සිතුම් පැතුම් ද නවානූවක් චාරිත් ර වාරිත් ර ද අපට බෝ කළෝ ය. දොරකඩ කුල්ල පේ කර එක ගෙයි කෑම ආදි නිදහසේ විවාහයේ රස බැලුවා වූ ගැමියාට තන මඬල නිරාවරණය කරගෙන ජීවත් වීමත්, තට්ටම් පෙනෙන්නට අමුඩය ගසාගෙන අව්වේ වැඩ කිරීමත් ලජ්ජාවක් සේ පෙන්නා දෙන්නට වූ හ. අනේ! කාලේ වනේ වාසේ! අපට ම්ලේච්ඡ යැ යි කියූ ඒරොප්පේ ඇත්තෝ දැන් එරමිණියා ගොතාගෙන චිත්ත පරිශුද්ධිය පතා බෝ සෙවණේ හිඳ බවුන් වඩති. මේවායේ අස්කොන් පීරා ඇත්ත තෝරාබේරා දීම අතිශය දුෂ්කර වටපිටාවක, සියවස් ගණනක් පාගා දැමූ දෙලොව වැඩ සදන දැනුම, ආකල්ප,
In stock
එක වැලේ පුරුක්

එක වැලේ පුරුක්

අනේ යන්න නෝනා යන්න. මිනිහෙකුත් නැතුව අවුරුදු ගාණක් දරුවො හතරක් එක්ක සැනසුම්පුරේ හොඳට තෙම්පරාදු වෙච්ච ගෑණියෙක් මම.නෝනලගෙ සීනි බෝල කතා මං වගේ ගෑණියෙක් තම්බන්න මදි. මගෙ දරුවො මෙච්චර කල් සැප සම්පත් පිරිච්ච මාළිඟාවල ජීවත් වුණේ නෑ. හැබැයි උන් පොළොවෙ පයගහලා මිනිස්සු විදිහට ජීවත් වෙන හැටි දන්නවා. මමයි වැරැද්ද කලේ.නෝනලට උදුම්බරා වගේම මැරිලා හිටපු අපිව ඒ විදිහටම තියන්නැතුව උදව් ඉල්ලන්න කතා කරපු මමයි වැරදි. එක දෙයක් හොඳට මතක තියාගන්න නෝනා. මේ ඉන්නේ මගෙ දරුවෝ. උන්ට මොකක් හරි කරදරයක් උනොත් මේ ලෝකේ ඉන්න නරකම ගෑණි මම වෙයි. නෝනා එංගලන්තෙ නෙමෙයි කොයි දීපංකරේ හිටියත් මං හොයාගෙන එනවා. බෑ කියලා හිතන්නෙපා. මොකද මම
In stock
හැරදා නොයන්නෙමි

හැරදා නොයන්නෙමි

හදවතින් මැරිච්ච මිනිස්සු හැබෑවටම මැරෙන්න බය නෑ අක්කා... මං ආදරේ කරන්න බය මිනිහෙක් නෙමේ. එහෙම උනානම් මං බෝගමුව වලව්වේ සුදු මැණිකෙට ආදරේ කරන්නෑ. මට ඒ අහිංසකී එක්ක කූඩු වෙන්න ඕන වුණානම් මං ඔය හිට්ලර්ට බයේ ඒ කෙල්ලව අරං පැනල යන ජාතියෙ එකෙක් නෙමේ. මුළු ගමම මිහිහට බය වුණත් මං ගිහින් එයාගෙන්ම එයාගෙ දුවව ඉල්ලනවා.ඒත් මේ සිද්ද වුණේ අපි දෙන්නම හිතුව දෙයක් නෙමේ අක්කා.....මේ සිද්ධියෙන් මට මාව වගේම ඒ අසරණීටත් හැමදේම නැතිවුණා. කොහේ කොහොම හිටියත් මං එයාව හොයාගන්න ඕන අක්කා.. ඔයාගෙ මල්ලිට මේ පිච්චෙන ගින්දරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ එයාට ඇත්තටම වෙච්ච දෙයක් හොයා ගත්තට පස්සෙ
In stock
වලාකුළු දවස්

වලාකුළු දවස්

පරිවර්තනය සුධර්මා සුභාෂිණී 1911 දී තාගෝර්තුමා ගීතාංජලී කෘතිය උදෙසා නොබෙල් සම්මානය ලද පසු, එවකට බෙංගාලයේ යොවුන් පාඨකයන් හා නව නිර්මාණකරුවන් සදහා ගද් ය හා පද් ය අතර වූ නව නිර්මාණ අංගයක් හඳුන්වා දීමේ අරමුණින් කෙටි ගද් ය ලෙස නම් කළ හැකි නිර්මාණ ඇතුළත් කොට මෙම කෘතිය බිහි වී ඇත. මෙම නිර්මාණ විශේෂය තරුණ පරපුර අතර ඉතා ජනප් රිය වී ඇත. මෙම නිර්මාණ එකතුව බෙංගාලි බසින් ඉංග් රීසියට පරිවර්තනය කළ අරොබින්දෝ බෝස් ලේඛකයා සිය සටහනෙහි සඳහන් කරන්නේ මෙම නිර්මාණ කවියත්, ගයත්, මායාවත්, යථාර්ථයත්, මුසු වූ මිණිමුතු වැනි සටහන් විශේෂයක් බවය. යොවුන් පාඨකයන් තුළ යෞවනෝදයේ නැවුම් චමත්කාරය සමගම වඩාත් ගාම්භීර වූද සුන්දර වූද ආද
In stock
හදිසියෙම හෝ හෙමි හෙමින්
Out of stock
සෙංකඩගල යුගය
In stock
පොළොව රඳන තැන - දෙවන කොටස

පොළොව රඳන තැන - දෙවන කොටස

එය වනාහි දොළොස්වැනි ශතවර්ෂයේ කිංග්බිජ් නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද the pillars of the earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිගහැරුමකි. මධ් යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැතිකඩකි. විෂම මානුෂික හැඟීම්, මිනිස් සම්බන්ධතා ගැන ගැඹුරින් ලියැවුණු ගද් ය කාව් යයකි. දෑතේ රඳවාගන්නට අපහසු තරම් විශාල වුවද, එය පාඨකයාගේ මනස දැනුමින් නේක රසයෙන්, ආදරයෙන් පුරවන විශිෂ්ට නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය, චරිත, සිද්ධි ගොඩනැගීමේ අද්විතීය හැකියාව ලොවට කියාදුන් සාහිත් ය නිධානයකි. මියෙන්නට පෙර කියවි යුතු පොත් අතර the pillars of the earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.
In stock
පොළොව රඳන තැන - පළමු කොටස

පොළොව රඳන තැන - පළමු කොටස

එය වනාහි දොළොස්වැනි ශතවර්ෂයේ කිංග්බිජ් නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද the pillars of the earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිගහැරුමකි. මධ් යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැතිකඩකි. විෂම මානුෂික හැඟීම්, මිනිස් සම්බන්ධතා ගැන ගැඹුරින් ලියැවුණු ගද් ය කාව් යයකි. දෑතේ රඳවාගන්නට අපහසු තරම් විශාල වුවද, එය පාඨකයාගේ මනස දැනුමින් නේක රසයෙන්, ආදරයෙන් පුරවන විශිෂ්ට නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය, චරිත, සිද්ධි ගොඩනැගීමේ අද්විතීය හැකියාව ලොවට කියාදුන් සාහිත් ය නිධානයකි. මියෙන්නට පෙර කියවි යුතු පොත් අතර the pillars of the earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.
Out of stock
සත්ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 1 කොටස

සත්ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 1 කොටස

සත් ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි අයිඩ් රින්ඩ් රිල්හි පුරාණ ග් රන්ථයන්හි සඳහන් අනාවැකිවලට අනුව, අඳුරු කාලපරිච්ඡේදයක් උදා වූ විට, ලෝකය ඉන් මුදාගනු වස් එක් ශ් රේෂ්ඨ වීරයෙකු පහළවෙයි. සුරත දරාගත් සත් යයේ අසිපතද සමඟින් හේ ලෝකයට විමුක්තිය රැගෙන එනු පිණිස ජීවිත පූජාවෙන් යුතුව සටන් වදී. අඳුරු කාලය පැමිණිණි. ඩ හරානු දේශයේ කුරිරු පාලක ඩා කන් රාල්, ලෝකය පාලනය කිරීමේ අභිලාෂයෙන් ඕඩ්න් මංජුසා ත් රිත්වය සොයා යමින් සිටින විට, සත් ය ගවේෂකයා නම් කරවාගනු වස්, සීමා-බාධකය තරණය කොට බටහිර දේශයට පිවිසීම හැර අන් විකල්පයක් මව් විමංසිකාවන්ට නොතිබිණි. පළමුපෙළ මායාකාරයා නම්කරන සැබෑ සත් ය ගවේෂකයා කවුරුන් විය හැකිද? සැබැවින්ම ඔ
Out of stock
ඩීප් ෆැතම්

ඩීප් ෆැතම්

හිටපු නාවුක සීල් නිලධාරියෙකු වන ජැක් කක්ලන්ඩ් හදිසියේම දිය මතුපිටට පැමිණෙන්නේ, මුහුද යට සිදුකරමින් සිටි ගවේෂණයක් අතරමැද නතරවීම හේතුවෙනි. එසේ පැමිණෙන ඔහුගේ නෙතගැටෙන්නේ කිසිසේත්ම සාමාන් ය දසුනක් නොවේ: මහපොළොව ගිනිගනිමින් තිබේ! සූර්ය ගිනිදැල්වල ප් රතිඵල ලෙස පෘථිවියේ හටගත් ස්වභාවික ව් යසන මාලාවක් ලෝකය උඩුයටිකුරු කරන්නට සමත්ව තිබිණ. මෙම භීෂණකාරී අවුල් වියවුල් මැද, අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරයා රැගත් එයාෆෝස් වන් යානය ඉහළ අහසේදී එක්වරම අතුරුදන් වේ. අමෙරිකාව, න් යෂ්ටික ප් රහාරයක එළිපත්තේ පසුවන අතිශය තීරණාත්මක මොහොතකදී, ඩීප් ෆැතම් නම්, සිය සාගර ගවේෂණ නෞකාව මෙහෙයවා, සාගරයේ සැතපුම් කිහිපයක් ගැඹුරින් සිදු
In stock
සත්ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 2 කොටස

සත්ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 2 කොටස

සත් ය ගවේෂක පුරාවෘත්තය තෙවැනි ඕඩ්න් පෙට්ටිය සොයාගැනීමේ අභිලාෂයෙන් බටහිර දේශයේ සිට මධ් යම දේශයට සංක් රමණය වන සත් ය ගවේෂකටත්, මව් විමංසිකාවටත්, මහා මායාකරුටත් මුහුණපෑමට සිදුවූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය. රිචර්ඩ්, සියලු ගැටලු විසඳාගත යුතුය. ඔහු එයට අසමත් වන්නේ නම්, උරුමය බවට පත්වන්නේ මරණයම පමණි. එය හුදෙක් ගවේෂකගේ මරණය පමණක් නොව, ජීවී ලෝකයේද අවසානය වන බවට සැක නැත. ඉදින් සත් යයේ අසිපත සුරත දරාගත් තැනැත්තා, සැකිලි ගැහැනිය ඇඩීගේ ප් රහේලිකාවලට විසඳුම් සොයාගැනීමට සමත් වේද? සෙවණැලි ජීවීන් මරණයද රැගෙන පසුපසින් පැමිණෙන විට, රාල්ගේ බළගණයන් හා යළි යළිත් ගැටෙමින්, ඕඩ්න් පෙට්ටිය තිඛෙන්නේ කොතැනදැයි සොයාගැනී
In stock
සත්ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 3 කොටස

සත්ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 3 කොටස

සත් ය ගවේෂක පුරාවෘත්තය තෙවැනි ඕඩ්න් පෙට්ටිය තවමත් සොයාගත යුතුව ඇත. ඩා කන් රාල් ජයග් රහණයේ හිණිපෙත්තටම පැමිණ සිටී. ෂෝටාගේ අනාවැකියට අනුව, කේලන්ද, මහා මායාකාර ශෙඩිකස් ශූ ල් ශොරැන්ඩර්ද ගවේෂකයාට එරෙහිව නැඟීසිටිනු ඇත. ඉපැරැණි මායාවකට නතු වී ඉනික්බිති හිංසකාවකගේ ග් රහණයට හසුවන රිචර්ඩ් සයිපර්ට, තවදුරටත් මෙහෙවර ඉදිරියට කරගෙන යාමට නොහැකි වන්නේ නම්, ලෝකය ඕඩ්න් ආධිපත් යයෙන් ගලවාගන්නේ කවරෙක්ද? මායාකරුගේ පළමු රීතිය සියල්ල තීරණය කරනු ඇත. රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ශෙඩිකස් ශූ ල් ශොරැන්ඩර් තිදෙනා ත් රාසයෙන්ද, කුතුහලයෙන්ද, උද්දාමයෙන්ද පිරුණු උද්වේගකර දීර්ඝ චාරිකාවක යෙදුණහ.
Out of stock
බිලීගේ දිවිසැරිය

බිලීගේ දිවිසැරිය

ලෝක යුද්ධ දෙකක් කියන්නේ ජීවිත මිලියන ගානක් බිලි ගත්ත රාක් ෂසයෙකි. පළමු ලෝක යුද්ධය අවසන්ව වසර විස්සක් ගතව යද්දී, දෙවන ලෝක යුද්ධය ආරම්භ වූයෙන් පළමු ලෝක යුද්ධයේදී තම සැමියා අහිමි වූ කාන්තාවන්ට දෙවන ලෝක යුද්ධයට තම දරුවනුත් යවන්නට සිදුවිය. මෙසේ බිරියන්ගේ, මව්වරුන්ගේ ලෝකය සුනු විසුනුව යද්දී දිවි ගලවාගත් හමුදා භටයන්ටද පෙර මෙන් ම ජීවත් වීමට හැකියාවක් කොහෙන්ම ලැබුණේ නැත. ඔවුහු ශාරීරිකව හෝ මානසිකව හෝ, ඒ දෙයාකාරයේම ආබාධිතයින් බවට හෝ පත්වූහ. බිලීගේ සිහිනය, ඔහුගේ මවගේ, පියාගේ මෙන්ම සුළු පියාගේ පමණක් නොව අසල්වාසියද, චෙල්සි කණ්ඩායම මෙන්ම, මුළු එංගලන්තයටම තරුවක් වූ බිලීගේ, සිහිනය බොඳ වූයේ තමන් හට කොහෙත්ම සම්බ