Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
රජ තුන් කට්ටුව

රජ තුන් කට්ටුව

වැඩිහිටියන්ට වඩා දරුවන් වෙනුවෙන් නිර්මාණ කිරීම දුෂ්කර බවට පිළිගැනීමක් ඇත. බාල පරපුර සඳහා යැයි හඳුන්වා දෙමින් අද ලියැවෙන බොහෝ කෘති ඇත්තවශයෙන්ම දරුවන්ගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් සහ පරිසරය පිළිබඳ අවබෝධයකින් කර ඇතිදැයි යන්න සොයාබැලීම වැදගත් වේ. ඩී.ආර්.විජේවර්ධන සම්මානය, විද් යෝදය සාහිත් ය සම්මානය, ජනාධිපති සම්මානය ආදී සම්මාන රැසක් හිමිකරගෙන ඇති යසවර්ධන රුද්රිගු ලේඛකයා විසින් පසුගිය වසරේදී ලියන ලද "බුලත්ගම්පත නැමැති යොවුන් නවකතාවේ දිගුවක් ලෙස මෙම "රජ තුන් කට්ටුව යන නවකතාව නිකුත් කර තිබේ. එහෙත් මුල් නවකතාව නොකියවූ පාඨකයකුට වුවද මෙම යොවුන් නවකතාව වෙනම ගෙන කියවා රස විඳීමට බාධාවක් නොමැත. සරසවි ප් ර
Out of stock
මිහිකතගේ දරුවෙක්

මිහිකතගේ දරුවෙක්

"අම්මා හෝ තාත්තා ආදරේ වැඩි නිසා සමහර වෙලාවට වැරැදිවලින් වළක්වා ගන්න දුලා පුතාලාට බණිනවා; එවිට දූලා පුතාලාත් දුකට පත් වෙනවා තමයි. ඒත් බැණුම් ඇසූ දූ දරුවන්ටත් වඩා අවසානයේ ඒ ගැන දුකට පත්වන්නේ දෙමවුපියන්මයි. 1999 වසරේ සිට මේ දක්වා වසර 20ක කාලයක් පුරා විද්වත්, සහෘද ඇගැයුමට ලක් වූ ශාස්ත් රීය පර්යේෂණාත්මක, විචාරාත්මක නිර්මාණාත්මක ග් රන්ථ 14ක් ලියා පළ කළ ආචාර්ය නුවන් නයනජිත් කුමාරයන්ගේ 15 වැනි ග් රන්ථය වන "මිහිකතගේ දරුවෙක් ඔහුගේ දෙවැනි ළමා සාහිත් ය කෘතිය වේ. මේ වූ කලී ලේඛකයා ස්වකීය ළමා කාලයේ මුහුණපෑ සත් ය සිදුවීමක් ඇසුරෙන් ලියූ ළමා කතාවකි. දෙමවුපියන්ගේ, වැඩිහිටියන්ගේ සහ දූ දරුවන්ගේ ලෝක දෙකෙහි වෙනසක්,
In stock
සරා සඳ

සරා සඳ

ලස්සන ලස්සන මල් වලට විතරක් මිනිස්සු ආස වුණාට ඒ හැම මලකටම වඩා ලස්සන කාගෙවත් බැල්මක්වත් වැදුණේ නැති මල්... හරියට නිදිකුම්බා මල් වගේ.මට ඕන රෝස මලක් නෙමේ. මට ඕන වුණේ වෙනස්ම කෙනෙක්. ඔව්... දෛවය විසින් මට දුන්නා නිදිකුම්බා මලක්. ඉතින් දැන් මේ සහශ් ර යශ්මීර් වීරවංශගේ ජීවිතේ සම්පූර්ණයි. - සහශ් ර යද්ධීර් වීරවංශ - මුලදි හිතුවා අත් අරින්න තැනක් ආවොත් අකමැත්තෙන් ... අමාරුවෙන් හරි ඒ දේ කරනවා කියලා. ඒත් විශ්වාස කරන්න... මාව මොන දේ කොයි විදිහට සිද්ද වුණත් කිසිම දවසක කිසිම විදිහකට මේ බැඳීමට අපෙන් ඈත්වෙලා යන්න මන් ඉඩ දෙන්නේ නැහැ ඔයා කිව්ව විදිහට අපේ බැඳීමේ මුදුන් මුල වෙන්නෙත් අපි දෙන්නම තමා. ඉතින් කවුරු කොයි ව
In stock
හුන්නාකඩවර

හුන්නාකඩවර

ඒරොප්පෙන් ආ සුදු හම ඇත්තෝ සියවස් දෙක තුනක් තිස්සේ අප වනචාරීන් බවත්, මිථ් යා දෘෂ්ටිකයන් බවත් කියා දුන් හ. ඒ අනුව අටානූවක් සිතුම් පැතුම් ද නවානූවක් චාරිත් ර වාරිත් ර ද අපට බෝ කළෝ ය. දොරකඩ කුල්ල පේ කර එක ගෙයි කෑම ආදි නිදහසේ විවාහයේ රස බැලුවා වූ ගැමියාට තන මඬල නිරාවරණය කරගෙන ජීවත් වීමත්, තට්ටම් පෙනෙන්නට අමුඩය ගසාගෙන අව්වේ වැඩ කිරීමත් ලජ්ජාවක් සේ පෙන්නා දෙන්නට වූ හ. අනේ! කාලේ වනේ වාසේ! අපට ම්ලේච්ඡ යැ යි කියූ ඒරොප්පේ ඇත්තෝ දැන් එරමිණියා ගොතාගෙන චිත්ත පරිශුද්ධිය පතා බෝ සෙවණේ හිඳ බවුන් වඩති. මේවායේ අස්කොන් පීරා ඇත්ත තෝරාබේරා දීම අතිශය දුෂ්කර වටපිටාවක, සියවස් ගණනක් පාගා දැමූ දෙලොව වැඩ සදන දැනුම, ආකල්ප,
Out of stock
එක වැලේ පුරුක්

එක වැලේ පුරුක්

අනේ යන්න නෝනා යන්න. මිනිහෙකුත් නැතුව අවුරුදු ගාණක් දරුවො හතරක් එක්ක සැනසුම්පුරේ හොඳට තෙම්පරාදු වෙච්ච ගෑණියෙක් මම.නෝනලගෙ සීනි බෝල කතා මං වගේ ගෑණියෙක් තම්බන්න මදි. මගෙ දරුවො මෙච්චර කල් සැප සම්පත් පිරිච්ච මාළිඟාවල ජීවත් වුණේ නෑ. හැබැයි උන් පොළොවෙ පයගහලා මිනිස්සු විදිහට ජීවත් වෙන හැටි දන්නවා. මමයි වැරැද්ද කලේ.නෝනලට උදුම්බරා වගේම මැරිලා හිටපු අපිව ඒ විදිහටම තියන්නැතුව උදව් ඉල්ලන්න කතා කරපු මමයි වැරදි. එක දෙයක් හොඳට මතක තියාගන්න නෝනා. මේ ඉන්නේ මගෙ දරුවෝ. උන්ට මොකක් හරි කරදරයක් උනොත් මේ ලෝකේ ඉන්න නරකම ගෑණි මම වෙයි. නෝනා එංගලන්තෙ නෙමෙයි කොයි දීපංකරේ හිටියත් මං හොයාගෙන එනවා. බෑ කියලා හිතන්නෙපා. මොකද මම
In stock
හැරදා නොයන්නෙමි

හැරදා නොයන්නෙමි

හදවතින් මැරිච්ච මිනිස්සු හැබෑවටම මැරෙන්න බය නෑ අක්කා... මං ආදරේ කරන්න බය මිනිහෙක් නෙමේ. එහෙම උනානම් මං බෝගමුව වලව්වේ සුදු මැණිකෙට ආදරේ කරන්නෑ. මට ඒ අහිංසකී එක්ක කූඩු වෙන්න ඕන වුණානම් මං ඔය හිට්ලර්ට බයේ ඒ කෙල්ලව අරං පැනල යන ජාතියෙ එකෙක් නෙමේ. මුළු ගමම මිහිහට බය වුණත් මං ගිහින් එයාගෙන්ම එයාගෙ දුවව ඉල්ලනවා.ඒත් මේ සිද්ද වුණේ අපි දෙන්නම හිතුව දෙයක් නෙමේ අක්කා.....මේ සිද්ධියෙන් මට මාව වගේම ඒ අසරණීටත් හැමදේම නැතිවුණා. කොහේ කොහොම හිටියත් මං එයාව හොයාගන්න ඕන අක්කා.. ඔයාගෙ මල්ලිට මේ පිච්චෙන ගින්දරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ එයාට ඇත්තටම වෙච්ච දෙයක් හොයා ගත්තට පස්සෙ
In stock
වලාකුළු දවස්

වලාකුළු දවස්

පරිවර්තනය සුධර්මා සුභාෂිණී 1911 දී තාගෝර්තුමා ගීතාංජලී කෘතිය උදෙසා නොබෙල් සම්මානය ලද පසු, එවකට බෙංගාලයේ යොවුන් පාඨකයන් හා නව නිර්මාණකරුවන් සදහා ගද් ය හා පද් ය අතර වූ නව නිර්මාණ අංගයක් හඳුන්වා දීමේ අරමුණින් කෙටි ගද් ය ලෙස නම් කළ හැකි නිර්මාණ ඇතුළත් කොට මෙම කෘතිය බිහි වී ඇත. මෙම නිර්මාණ විශේෂය තරුණ පරපුර අතර ඉතා ජනප් රිය වී ඇත. මෙම නිර්මාණ එකතුව බෙංගාලි බසින් ඉංග් රීසියට පරිවර්තනය කළ අරොබින්දෝ බෝස් ලේඛකයා සිය සටහනෙහි සඳහන් කරන්නේ මෙම නිර්මාණ කවියත්, ගයත්, මායාවත්, යථාර්ථයත්, මුසු වූ මිණිමුතු වැනි සටහන් විශේෂයක් බවය. යොවුන් පාඨකයන් තුළ යෞවනෝදයේ නැවුම් චමත්කාරය සමගම වඩාත් ගාම්භීර වූද සුන්දර වූද ආද
In stock
හදිසියෙම හෝ හෙමි හෙමින්
Out of stock
සෙංකඩගල යුගය
Out of stock
පොළොව රඳන තැන - දෙවන කොටස

පොළොව රඳන තැන - දෙවන කොටස

එය වනාහි දොළොස්වැනි ශතවර්ෂයේ කිංග්බිජ් නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද the pillars of the earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිගහැරුමකි. මධ් යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැතිකඩකි. විෂම මානුෂික හැඟීම්, මිනිස් සම්බන්ධතා ගැන ගැඹුරින් ලියැවුණු ගද් ය කාව් යයකි. දෑතේ රඳවාගන්නට අපහසු තරම් විශාල වුවද, එය පාඨකයාගේ මනස දැනුමින් නේක රසයෙන්, ආදරයෙන් පුරවන විශිෂ්ට නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය, චරිත, සිද්ධි ගොඩනැගීමේ අද්විතීය හැකියාව ලොවට කියාදුන් සාහිත් ය නිධානයකි. මියෙන්නට පෙර කියවි යුතු පොත් අතර the pillars of the earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.
In stock
පොළොව රඳන තැන - පළමු කොටස

පොළොව රඳන තැන - පළමු කොටස

එය වනාහි දොළොස්වැනි ශතවර්ෂයේ කිංග්බිජ් නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද the pillars of the earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිගහැරුමකි. මධ් යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැතිකඩකි. විෂම මානුෂික හැඟීම්, මිනිස් සම්බන්ධතා ගැන ගැඹුරින් ලියැවුණු ගද් ය කාව් යයකි. දෑතේ රඳවාගන්නට අපහසු තරම් විශාල වුවද, එය පාඨකයාගේ මනස දැනුමින් නේක රසයෙන්, ආදරයෙන් පුරවන විශිෂ්ට නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය, චරිත, සිද්ධි ගොඩනැගීමේ අද්විතීය හැකියාව ලොවට කියාදුන් සාහිත් ය නිධානයකි. මියෙන්නට පෙර කියවි යුතු පොත් අතර the pillars of the earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.
Out of stock
සත්ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 1 කොටස

සත්ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 1 කොටස

සත් ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි අයිඩ් රින්ඩ් රිල්හි පුරාණ ග් රන්ථයන්හි සඳහන් අනාවැකිවලට අනුව, අඳුරු කාලපරිච්ඡේදයක් උදා වූ විට, ලෝකය ඉන් මුදාගනු වස් එක් ශ් රේෂ්ඨ වීරයෙකු පහළවෙයි. සුරත දරාගත් සත් යයේ අසිපතද සමඟින් හේ ලෝකයට විමුක්තිය රැගෙන එනු පිණිස ජීවිත පූජාවෙන් යුතුව සටන් වදී. අඳුරු කාලය පැමිණිණි. ඩ හරානු දේශයේ කුරිරු පාලක ඩා කන් රාල්, ලෝකය පාලනය කිරීමේ අභිලාෂයෙන් ඕඩ්න් මංජුසා ත් රිත්වය සොයා යමින් සිටින විට, සත් ය ගවේෂකයා නම් කරවාගනු වස්, සීමා-බාධකය තරණය කොට බටහිර දේශයට පිවිසීම හැර අන් විකල්පයක් මව් විමංසිකාවන්ට නොතිබිණි. පළමුපෙළ මායාකාරයා නම්කරන සැබෑ සත් ය ගවේෂකයා කවුරුන් විය හැකිද? සැබැවින්ම ඔ