Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සැඩ හිරු

සැඩ හිරු

කළු ගලක් ඔව් කිසිම හැඟීමක් දැනීමක් නොතිබ්බ තනි කළු ගලක් උඹ ඉටි පන්දමක් ගාණට දිය කරලා දැම්මේ එහෙව් එකෙක් මැණික උබ මගේ ලෝකෙට ආවේ හදිස්සියෙන් වාගේ ඒකත් මගේ අකමැත්තෙන් මම උඹට වෛර කළා නොසෑහෙන්න වෛර කළා හැබැයි දන්නවද රත්තරන් උඹේ අහිංසක හිනාව ඇස් අස්සේ පිරිච්ච උණු කදුළු අහම්බෙන් වගේ දැනුණු ඔය ගෑනු පපුවෙ උණුහුම මාව දිය කරලා ම දැම්මා හැඟීම් දැනීම් නැතිව උන්න මාව කෝටි ප් රකෝටි ගණන් හැඟීම්වල පෙඟෙව්වා ඉතින් මගේ අසෙලියා මල මං උඹට වෛර කලාටත් වැඩියෙන් ඊටත් වඩා තදට උබට ආදරෙයි ඔව්. මේ දුනිත් අක්ෂර දුණුසිංහගේ පණ හුස්ම කොටින්ම කිව්වොත් මුළු ආත්මයම ඔයා මගේ අසෙලියා මල ඉතින් ආදරෙයි හුස්මක් හුස්මක් ගාණෙම මේ ආත්මෙ දි
Out of stock
චංචල සිත් රූ

චංචල සිත් රූ

"දැන් උඹ මේ කියන ගැනි ගැන දන්නවාද සත්යා අසද්දී සොභාවි හිස සෙල වූවාය. උඹ නම් මොන ජාතියේ එකියක්ද කියලා මට තේරෙන්නේ නැහැ භාවි... දොස්තර කෙනෙක් වුණේ ෆැකල්ටියට පොල් ගාලා දීලාද හරකියේ... ඒ ගෑනි ගැන දැනගෙන හිටියා නම් උඩ බලාගෙන හිටියේ මොකටද.... මිනිහා ඒ ගෑනිට දරුවෙකුත් හදලා දීලා උප්පැන්නෙකුත් දෙනකල් උඹ මොන ලෝකෙද හිටියේ කඳුළ හැර සත්යාට දෙන්නට පිළිතුරක් සොභාවි ළඟ තිබුණේ නැත. "ඇති දැන් මේවා හොඳටම... උඹ අදම තීරණයක් ගනින් භාවී... ඒ මිනිහා මත්තේ තවත් නැහෙන්න එපා සත්යා ඇයව තුරුලට ගනිමින් කීවාය. සොභාවි ඇය තුරුලේ හඬා වැටුනාය. "පොඩි එවුන් දෙන්නා දැම්ම උඹට නැති වුණාට එතකල් මේ දරුවා උඹ ළඟ ඉදියිනේ... ඔය මිනිහා කූඩ
Out of stock
ප්රේමයට මායිම් නැතී

ප්රේමයට මායිම් නැතී

ආදරේ කදුළු රහසින් ඉහාන මල් පෙති අගිස් ද තුරු පත් පිහාන හී ගඩු පිපෙන මන්දාරමේ ඔබ එනව නම් සඳ රැස් ඔතාන.... එක සැණයකින් පපුවේම හිස තියමී හෙමි හෙමින් මං ආදරේ යැයි කියමී අත ඇඟිල්ලක් ඇල්ලූ වෙලේම ගත ගැස්සුණා හිතටත් හොරාම ඔය ඇස් දෙකේ මාවම දුටිම් ඒ බැලූ වෙලේ ඇස් පිය නොලා ම, එක හාදුවක් පපුවේ තියා කියමී සුදු, සෙනෙහසේ බර දරනු බැරි තරමී... මුණු මුණු ගගා හෙමි, හෙමි, හෙමීට මගෙ කන ළඟම සුළඟක් වගේම දැවටෙන හොරෙන් තොල් පෙති අගින් "උඹ මගෙම මයි" කියනා විලාස... සැනසුම් සුසුම් මුව අගිස්සෙන් ලෙහුණි, සුදු, මා හදේ මහ ගින්දරක් නිවුණි.... මේ බවේ වාගෙම මතුත් හිමි වේවා, සඳ හිරුත් අහසත් ඔබේ මගෙ වේවා....!
In stock
මහ රෑ

මහ රෑ

විදුලි පහන දල්වා සින්ක් එක ලඟට ගිය නාරද කරාමය ඇර වීදුරුව පයිප්පයට ඇල්ලුවේය. ඔහු එය දුටුවේ එවිටය. දුටු ගමන් ඔහු තිගැස්සුණේය. දකණු අතේ ඇඟලිවල ලේ පැල්ලමක් විය. ''මේ මොන මඟුලක්ද ?'' යයි සිතන විටම නාරදට බෙල්ලේ දකුණු පැත්තෙන් දැවිල්ල ගතියක්ද දැනිණි. ඇඟිලිවල ලේ ගෑවු ණේ බෙල්ලේ තුවාලයකින් බව නාරදට තේරුණි. එය ඔහුට ප් රෙහෙලිකාවක් විය. වතුර බීම පැත්තක තියා නාරද නාන කාමරයෙන් එළියට විත් නැවතත් නිදන කාමරය වෙත ගියේය. එවිට ඔහුට තව දෙයක් දැකගන්නට ලැබිණී. හිස තබාගෙන සිටි කොට්ටයේත් ලේ ගෑවි ඇති බවයි. මේ කිසි දෙයක් නොදැන අචිනි තද නින්දක ගැලී සිටියේ ඔළුවේ ඉඳන් පොරවාගෙනය. වැහි සීතල නිසා වෙන්න ඇති යයි නාරදට සිතිණී. නා
In stock
හිට්ලර්-ඊවා අමරණීය ආදරේ

හිට්ලර්-ඊවා අමරණීය ආදරේ

නාසි ජර්මන් අධිරාජ් යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 - 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප් රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක් වන්නේ ඔහු තුළ සැබෑ ආදරවන්තයෙකු මෙන්ම උසස් රසිකත්වයෙන් හෙබි කලාකාමියෙකු ද සැඟව සිට ඇති බව ය. ඊවා බ් රෝන්ට සිය පණ මෙන් ආදරය කළ ඔහුට සිය මරණය දක්වා ම ඇගෙන් තොර ලෝකයක් නොවීය. එසේම සංගීතය සහ සාහිත් යය යන කලාවන් පිළිබඳව ඔහු තුළ පැවති උසස් රුචිකත්වය කෙතරම් ද
In stock
ආදරේ තරම් ම යසෝදරා

ආදරේ තරම් ම යසෝදරා

විවාහ වූ අලුත ආනන්දත් යසෝදරාත් යන දෙදෙනා ම රටේ සමාජයීය ගැටලු පවා ප් රේමණීය ලෙස සාකච්ඡා කළහ. ආනන්ද සිංහල කියන විට ඈ ලාංකික යැයි කීවා ය. සිංහල සංස්කෘතිය ගැන ආනන්ද කියන විට ඈ දූපත් සංස්කෘතියක් ගැන කීවා ය. ආනන්ද සිංහල බෞද්ධයා ගැන කියන විට ඇය දෙමළ බෞද්ධයා ගැන ප් රශ්න කළා ය. ආනන්ද සමාධි පිළිමය ගැන කියන විට යසෝදරා විහාර මංගලම් නම් ද් රවිඩයන් නෙළූ දකුණු ඉන්දීය බුදුපිළිමයක් ගැන තොරතුරු කීවා ය. ආනන්ද අවුකන පිළිමය ගැන කී විට යසෝදරා නාග පට්ටනම් ඉන්දීය ලෝකඩ බුදු පිළිමයක් ගැන කීවා ය. සිංහල බෞද්ධ සාහිත් යය ගැන ආනන්ද කියද්දි දක්ෂිණ භාරතීය ද් රවිඩ සාහිත් යය ගැන ඈ තර්ක කළා ය. හැම විටම විසංවාදය ප් රේමයෙන් ආදරයෙන
In stock
යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව

යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව

වසර 34 ක ඊලාම් ත් රස්තවාදය මාතෘභූමියට විශාල විනාශයක් ගෙන ආ ශාපයක් විය. මිලේච්ඡ ක් රියාදාමයක් වූ ඉහත ත් රස්තවාදය දශක තුනකට වැඩි කාලයක් මවුබිම වෙලාගෙන සියලුම පුරවැසියන්ට ජාති ආගම් භේදයකින් තොරව භීතිය හා විනාශය ගෙනාවේය. රට දෙකඩ කිරීමේ අරමුණින් ආරම්භ වූ මෙම දේශද් රෝහී වැඩ පිළිවෙළට විරුද්ධව නැඟී සිටිම සඳහා විශාල කැපකිරීම් කිරීමට අපේ රටේ ආදරණීය ජනතාවට සිදුවිය. මේ අතරින් රණවිරුවන් කළ කැපකිරීම් කියා නිමකළ නොහැකි අතර ඔවුන්ට සමස්ත ජාතියම ණය ගැතිය. ඉහත මිලේච්ඡ ත් රස්තවාදීන් කිසිවෙකුටත් සමාව නොදුන් අතර පූජ් ය පක්ෂය, රාජ් ය නායකයින්, කුඩා දරුවන්, ගැබිනි මව්වරුන්, වයෝවෘද්ධ වැඩිහිටියන් ඇතුළු සමස්ත ජනතාවම මොව
In stock
නා ගස උඩ

නා ගස උඩ

වැවේ අනිත් කෙළවරේ තවමත් මාළුන්ට මාන බලන කොකෙක් දිහා මම බලාගෙන හිටියා. ඌ එක එල්ලේම වැවේ මාළු දිහා බලාගෙන ඉන්නවා. තව තැනක දියකාවෙක් එකපාරටම වතුර යටට ගිහින් ඊට ටික දුරකින් මතු වෙලා අහසට පියාඹගෙන ගිය හැටි මට මහා පුදුමයක් වුණා. දියකාවට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න පුළුවන් වුණාට, අම්මට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න බැරිව ගියා. එකපාරටම අම්මා ජබු ගහන සද්දෙ වැඩි වුණා. ඒ සද්දෙට මාළුන්ට මාන බල බල හිටිය කොකත් කලබල වෙලා ඉගිල්ලිලා ගියා. තාත්තා අම්මව බේරගන්න වැවට පැන්නට, දෙන්නා තරගෙට වගේ මුළු වැවටම ඇහෙන්න ජබු ගැහුවා. ඒ ජබු සද්දෙත් ටිකෙන් ටික නැති වෙලා ගියා. ඒත් මගේ හිත ඇතුළෙ තවමත් ඒ සද්දෙ දෝංකාර දෙනවා. ආයෙ
In stock
ෂර්ලි

ෂර්ලි

"ජේන් අයර් ලැබූ අතිමහත් ජයග් රහණයෙන් පසුව සදාචාරාත්මක විප්ලවවාදිනියක වශයෙන් ජීවිත කාලය පුරාවටම ප් රසිද්ධියට පත්වූ චාලට් බ් රොන්ටේ සැබෑ මෙන්ම රොමැන්ටික නොවන සාධක වෙත අවධානය යොමු කරන පුළුල් සමාජ වංශ කතාවක් ලිවීමට පොරොන්දු වූවාය. එහි ප් රතිඵලය වූයේ ෂර්ලි (1849) ය. එය කාර්මිකකරණය වූ එංගලන්තයේ නැපෝලියන් යුද්ධ හා 1811-12 අතර පැවති ලුසයිඩ් කැරලි පසුබිම්වූ එකිනෙකට වෙනස් වීරවරියන් දෙදෙනකුගේ කතාවකි. යෝක්ෂයරයේ පූජක නිවෙසක පීඩාකාරී වාතාවරණයක් යටතේ සිරවී සිටින ලැජ්ජාශීලී කැරොලයින් හෙල්ස්ටෝන් එයින් එක චරිතයක් වන අතර ඇයගේ හිස් ජීවිතය දහනවවන සියවසේ අවිවාහක තරුණියන් මුහුණ පාන දුක්ඛිත තත්ත්වයන් පිළිබිඹු කරන්නකි
In stock
වියරු ඝාතකයා

වියරු ඝාතකයා

I'll burry my dead ලෝකයේ ඉහළම පෙළේ ධනවතෙකුගේ බිරිය වන හෙල්ගා රොල්ෆ් ඔවුන්ගේ ව් යාපාර කොටස් පාලනය සඳහා බාර දුන් කළමනාකරණ ආයතනයේ ප් රබලයකු ඔවුන්ගෙන් විශාල මුදලක් වංචාකිරීමෙන් පසුව ඇතිවූ සිද්ධි දාමයක් මුල් කරගෙන මෙහි කතාව ගොඩනැගෙයි. වංචාව වසන් කිරීම සඳහා හෙල්ගා උගුලකට හසුකර ගැනීමට හා අමෙරිකානු තරුණයකු සමග ඇය සිටින ඡායාරූපයක් පෙන්වා ඇයගෙන් විශාල කම්පම් මුදලක් ලබා ගැනීමට අදාල වංචනිකයා කටයුතු යොදයි. හෙල්ගාගේ උපක් රමශීලී ක් රියාමාර්ග නිසා ඔහුගේ සියලුම යටිකූට්ටු වැඩ අනපේක්ෂිත ලෙස විනාශ වෙන අන්දම මෙහි පැහැදිලි කර ඇත. කිසිම සිදුවීමක් රහස් ලෙස සඟවා නොතිබිය හැකි බව හා ඉතා හිතවත් යයි සිතෙන අය ගැන පවා විශ්ව
In stock
උරුමයක රැඳි ශාපය

උරුමයක රැඳි ශාපය

The landower legacy ඇය සතුව සියල්ල තිබිණි. රූමත්කම. නම්බු නාමයක්. උරුමයක්. එමෙන්ම, ඒ සියල්ල විනාශ කළ හැකි රහසක්. හරිත වර්ණ නෙතු සඟළක හිමිකාරිය කැරලයින් ට් රෙසිඩර් සුන්දර දිවියක්, අපූරු අනාගතයක් හිමි අයෙකි. එහෙත්, එසේ වන්නේ බොහෝ වැදගත් උත්සවයක් වෙන වික්ටෝරියා රැජනගේ රන් ජුබිලිය දින වෙනතුරු පමණි. කැරලයින් ඇගේ මව සහ මවගේ කඩවසම් මිතුරා ආකර්ෂණීය කැප්ටන් කාමයිකල් සමග අති විශිෂ්ට රාජකීය පෙළපාලිය මහත් උද් යෝගයෙන් නරඹයි. පසු දිනෙක ඕ තම පියා හමුවේ නොසැලකිලිමත් ලෙස, නොසිතා එක් වරටම හෙළි කරන රහසක කොටස්කාරියක් බවට පත්වන්නීය. එතැන් පටන් කිසිවක් පෙර පරිදි නොවේ. කැරලයින්, එසේ වන්නේ මන්දැයි නොදැන, තම දීප්තිමත්
In stock
විජයබා කොල්ලය - ගොඩගේ ප්රකාශන

විජයබා කොල්ලය - ගොඩගේ ප්රකාශන

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට් ය රසයෙන් පරිපූර්ණ ප් රථම සිංහල නවකථාව - සිරියලතා - උත්පාද කිරීමෙන් සතළොස් වියේදීම සිංහල සාහිත් ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබැළුණු, වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ් යම පංක්තියේ පවුලක උප්පත්තිය ලැබුවේය. හෙතෙම, ජන්ම දයාදය වශයෙන් ලත් කලා කෞශල් යය ඇත්තේ විය. සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරිසි ආදි භාෂා ශාස්ත් රයන්හි හසල බුද්ධියෙන් විශාරද විය - ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණු නුවණින් ප් රවීණ විය - අවලෝකනයෙන් හා ප් රතිභා ශක්තියෙන් අග් රප් රාප්ත විය - තමා විසින්ම නිර්මිත නිරාක
In stock
දුවට මවක මිස

දුවට මවක මිස

මව් සෙනෙහස යනු උත්තර්තර වූත්, පූජනීය වූත්, සදාතනික වුත්, ප් රේමයකි. තම කුසින් දරුවන් බිහි කළ මව්වරුන් මෙන්ම තම කුසින් දරුවන් බිහි නොකළ, එහෙත් උතූම් වූ දරු සෙනෙහසින් දරුවන් පෝෂණය කළ සහ පෝෂණය කරන වන්දනීය පූජනීය මව්වරුන් කොතෙකුත් මෙම අසාර වූ ලෝ කුහරය තූළ සිටිත්ද? දරුවන් තම කුසින් බිහි කළද නොකළද මාතෘ ප් රේමය අංශුමාත් රයකින් හෝ අඩු නොවේ. මෙම පුංචි කතා පුවතින් හන්වා දෙන හේමවතී නම් වූ දුප්පත්, ගැමි, නිර්ව් යාජ වූ මෑණියන් වහන්සේ එබදු වූ අහිංසක කුල කාන්තාවකි. මෙහිදී ඇය සිය කුසින් බිහි නොකළ කුසුමා නම් දියණිය වෙනුවෙන් සිය ජීව්තය පවා පරිත් යා. කරයි, මෙම කෘතියෙන් මා බලාපොරොත්තු වන්නේ බුදු මව්වරුන්ගේ උත්තර්
Out of stock
පාරමී පැතුම්

පාරමී පැතුම්

දෙමව්පියන් ගන්න හැම තීරණයකින්ම දරුවෝ සතුටින් ඉඳලා නෑ පාරමී.. වරුණිට මං කැමති නැත්තන් එයාව මැරි කළාම මං සතුටින් ඉඳියි කියලා කොහොමද ඔයා හිතන්නේ..? ආහ්.. අනික මගේ හිතේ ඉන්නේ ඔයා.. මේ අහන්නකෝ පැතුම් සර්. නිසල් මගේ ජීවිනේට ඇවිත් අවුරුදු දෙකක්.. මං ආදරේ කරන්නේ එයාට.. ඉතින් මේ විදියේ දෙයක් ගැන සර් එක්ක මම කතා කරන එකත් නිසල්ට මං කරන ද් රෝහිකමක්.. පාරමී.. කමෝන්.. ඔයාම දන්නවා නිසල්ගේ ආදරේ තරම ගැන.. මං අමුතුවෙන් කියන්න ඕනෙද..? ඇත්තටම මට අයිතියක් නෑ ඒ ගැන කතා කරන්න.. ඒන් අද ඔයා ගන්න එක තීරණයක් නිසා ඔයාගෙයි මගෙයි දෙන්නාගේම අනාගතේ සතුටින්ද ගෙවෙන්නේ එහෙම නැත්තන් ඔහේ කාලකණ්ණි වෙලා යයිද කියන එක තීරණය වෙයි.. එ