Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අසූවේ පරපුරෙන් සන්නද්ධව

අසූවේ පරපුරෙන් සන්නද්ධව

දේශපාලන ක් රියාධරයෙකුගේ ජීවිතය යනු න් යායික කරුණු ඇත්ත ලෝකයේ අත්හදා බැලූ විද් යාගාරයකි. දශක හතරක පමණ ඒ විද් යාගාර පර්යේෂණය පිලිබඳ ප් රමාණවත් තරමේ වාර්තාවක් දැන් අප අතට පත් වී තිබේ. කොතරම් දීර්ඝ වුවද මෙය කියවීම වෙහෙසකර කටයුත්තක් නොවේ. අසූවේ පරපුරෙන් සන්නද්ධව , ඇත්ත වශයෙන් ම පශ්චාත් අරගල දේශපාලන ක් රියාධරයකු විසින් කියවිය යුතුම කෘතියකි. අසූව පරපුරට අයත් වීම ම සන්නද්ධ වීමක් ලෙස ඔහු දැකීම පුදුමයක් නැත. ඇත්ත වශයෙන්ම, දෙදාහෙන් පසු දේශපාලනය, අසූව දශකයේ ලේ වැකි, ජීවිත උගසට තබා කරන්නට සිදු වුණු දේශපාලනයට සාපේක්ෂව කොතරම් සියුමැලිද, ආරක්ෂාකාරීද යන්න අමුතුවෙන් කිව යුතු නැත. මේ සියලු යුගයන් විනිවිද අඛණ්ඩ අ
In stock
සැඩ හිරු

සැඩ හිරු

කළු ගලක් ඔව් කිසිම හැඟීමක් දැනීමක් නොතිබ්බ තනි කළු ගලක් උඹ ඉටි පන්දමක් ගාණට දිය කරලා දැම්මේ එහෙව් එකෙක් මැණික උබ මගේ ලෝකෙට ආවේ හදිස්සියෙන් වාගේ ඒකත් මගේ අකමැත්තෙන් මම උඹට වෛර කළා නොසෑහෙන්න වෛර කළා හැබැයි දන්නවද රත්තරන් උඹේ අහිංසක හිනාව ඇස් අස්සේ පිරිච්ච උණු කදුළු අහම්බෙන් වගේ දැනුණු ඔය ගෑනු පපුවෙ උණුහුම මාව දිය කරලා ම දැම්මා හැඟීම් දැනීම් නැතිව උන්න මාව කෝටි ප් රකෝටි ගණන් හැඟීම්වල පෙඟෙව්වා ඉතින් මගේ අසෙලියා මල මං උඹට වෛර කලාටත් වැඩියෙන් ඊටත් වඩා තදට උබට ආදරෙයි ඔව්. මේ දුනිත් අක්ෂර දුණුසිංහගේ පණ හුස්ම කොටින්ම කිව්වොත් මුළු ආත්මයම ඔයා මගේ අසෙලියා මල ඉතින් ආදරෙයි හුස්මක් හුස්මක් ගාණෙම මේ ආත්මෙ දි
Out of stock
චංචල සිත් රූ

චංචල සිත් රූ

"දැන් උඹ මේ කියන ගැනි ගැන දන්නවාද සත්යා අසද්දී සොභාවි හිස සෙල වූවාය. උඹ නම් මොන ජාතියේ එකියක්ද කියලා මට තේරෙන්නේ නැහැ භාවි... දොස්තර කෙනෙක් වුණේ ෆැකල්ටියට පොල් ගාලා දීලාද හරකියේ... ඒ ගෑනි ගැන දැනගෙන හිටියා නම් උඩ බලාගෙන හිටියේ මොකටද.... මිනිහා ඒ ගෑනිට දරුවෙකුත් හදලා දීලා උප්පැන්නෙකුත් දෙනකල් උඹ මොන ලෝකෙද හිටියේ කඳුළ හැර සත්යාට දෙන්නට පිළිතුරක් සොභාවි ළඟ තිබුණේ නැත. "ඇති දැන් මේවා හොඳටම... උඹ අදම තීරණයක් ගනින් භාවී... ඒ මිනිහා මත්තේ තවත් නැහෙන්න එපා සත්යා ඇයව තුරුලට ගනිමින් කීවාය. සොභාවි ඇය තුරුලේ හඬා වැටුනාය. "පොඩි එවුන් දෙන්නා දැම්ම උඹට නැති වුණාට එතකල් මේ දරුවා උඹ ළඟ ඉදියිනේ... ඔය මිනිහා කූඩ
Out of stock
ප්රේමයට මායිම් නැතී

ප්රේමයට මායිම් නැතී

ආදරේ කදුළු රහසින් ඉහාන මල් පෙති අගිස් ද තුරු පත් පිහාන හී ගඩු පිපෙන මන්දාරමේ ඔබ එනව නම් සඳ රැස් ඔතාන.... එක සැණයකින් පපුවේම හිස තියමී හෙමි හෙමින් මං ආදරේ යැයි කියමී අත ඇඟිල්ලක් ඇල්ලූ වෙලේම ගත ගැස්සුණා හිතටත් හොරාම ඔය ඇස් දෙකේ මාවම දුටිම් ඒ බැලූ වෙලේ ඇස් පිය නොලා ම, එක හාදුවක් පපුවේ තියා කියමී සුදු, සෙනෙහසේ බර දරනු බැරි තරමී... මුණු මුණු ගගා හෙමි, හෙමි, හෙමීට මගෙ කන ළඟම සුළඟක් වගේම දැවටෙන හොරෙන් තොල් පෙති අගින් "උඹ මගෙම මයි" කියනා විලාස... සැනසුම් සුසුම් මුව අගිස්සෙන් ලෙහුණි, සුදු, මා හදේ මහ ගින්දරක් නිවුණි.... මේ බවේ වාගෙම මතුත් හිමි වේවා, සඳ හිරුත් අහසත් ඔබේ මගෙ වේවා....!
In stock
මහ රෑ

මහ රෑ

විදුලි පහන දල්වා සින්ක් එක ලඟට ගිය නාරද කරාමය ඇර වීදුරුව පයිප්පයට ඇල්ලුවේය. ඔහු එය දුටුවේ එවිටය. දුටු ගමන් ඔහු තිගැස්සුණේය. දකණු අතේ ඇඟලිවල ලේ පැල්ලමක් විය. ''මේ මොන මඟුලක්ද ?'' යයි සිතන විටම නාරදට බෙල්ලේ දකුණු පැත්තෙන් දැවිල්ල ගතියක්ද දැනිණි. ඇඟිලිවල ලේ ගෑවු ණේ බෙල්ලේ තුවාලයකින් බව නාරදට තේරුණි. එය ඔහුට ප් රෙහෙලිකාවක් විය. වතුර බීම පැත්තක තියා නාරද නාන කාමරයෙන් එළියට විත් නැවතත් නිදන කාමරය වෙත ගියේය. එවිට ඔහුට තව දෙයක් දැකගන්නට ලැබිණී. හිස තබාගෙන සිටි කොට්ටයේත් ලේ ගෑවි ඇති බවයි. මේ කිසි දෙයක් නොදැන අචිනි තද නින්දක ගැලී සිටියේ ඔළුවේ ඉඳන් පොරවාගෙනය. වැහි සීතල නිසා වෙන්න ඇති යයි නාරදට සිතිණී. නා