Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නොනිමි සෙනෙහස

නොනිමි සෙනෙහස

ඉතිහාසයේ අමතක නොවෙන මොහොතකට පසු එළඹෙන, දිරියේ සහ නොනැසී පැවතීමේ හැඟුම්බර අන්දරයකි. 1912 වසරේ අප් රේල් මස. එඩ්විනා වින්ෆීල්ඩ් ඇය විවාහ ගිවිස ගත් පෙම්වතා චාල්ස්, ඇගේ දෙමාපියන් සහ ඇගේ සහෝදර සහෝදරියන් පස්දෙනා සමගින් එංගලන්තය කරා ගිය ඇගේ විවාහ ගිවිස ගැනීමේ චාරිකාව නිම කරමින්, නිව් යෝක් කරා යළි පැමිණෙමින් සිටියි. දැඩි ප් රේමයකින් වෙළී සිටින ඇය සහ චාල්ස් ඔවුන්ගේ නව දිවිය ඇරඹීමට මහත් ආශාවෙන් මඟ බලා සිටිති. ඔවුහු කවදා හෝ ගොඩ නැගුණු විශාලතම නෞකාව වෙන ආර්එම්එස් ටයිටැනික් නැවෙහි ගමනේ යෙදෙමින් සිටිති. එහෙත්, එක් මාරාන්තික රාත් රියක, එඩ්විනාගේ ජීවිතය සදහටම වෙනස් වෙයි. තමන් පෙම් කළ මිනිසා අහිමිවීමෙන් ශෝක වෙන
Out of stock
අබාසාත්ති

අබාසාත්ති

"මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!" "උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!" "ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා...! මට පිළිකුල්... මට මගේ සරුවාංගෙම පිළිකුල්... " නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!" කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා. "මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි...හ...ක් නෑ! උන් මා...ව අල්ලා ගනී. අනේ දෙයියනේ... කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී.......ස් ගාලා සද්දේ ඇහුණා විතරයි. ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම
In stock
විසි දෙවැනි පැය

විසි දෙවැනි පැය

කාලයෙන්ම උපන්, කාලයෙන්ම සැගැවුණ එක්තරා අඳුරු රහසක්... අද්භූතත්වය ලොව පතුරන විසි දෙවැනි කණිසම වසඟයට ගත් බිහිසුණු විද් යුත් සෝපානයක්... ලොව පතල, නම් දැරූ අපූර්ව මිනිසෙක් සහ ගැහැනියක්... විද් යාවෙන් ලොව කිරුළු පලඳවන්නට උත්සාහ කරන මහලු විද් යාඥයෙක්... කිසිවෙකුත් නොදන්නා බිහිසුණු සංවිධානයක් සහ කඩතුරාවෙන් වැහුණු පරිණත මිනිස් මුහුණක්... ලොවක් බියෙන් සලිත කළ මෙරින් රෙසිඩන්ට් නිවාස සංකීර්ණයේ විසි දෙවැනි කණිසමට ක් රියාත්මක වන අද්භූත විදුලි සෝපානය මිනිසුන් ගිලගන්නේ කුමක් නිසාද...? ඒ පිටුපස ක් රියාත්මක වන අදිසි හස්තය කාගේද...ඉ නොසිතූ ලෙස ඔහුට සහ ඇයට මුහුණ පාන්නට වන භයානක ඉරණමෙන් පලා යන්නට ඔවුනට හැකියාව ලැ
Out of stock
පනහ පනහ

පනහ පනහ

සහෝදරියෝ දෙදෙනෙක් මිනීමැරුම් චෝදනාවකට ලක්ව සිටිති. දෙදෙනාම එකිනෙකාට චෝදනා කරති. ඔබ විශ්වාස කරන්නේ කවුරුද? ඇලෙක්සැන්ඩ් රා ඇවෙලිනෝ, තම පියාගේ විකෘති කළ මළසිරුර සොයාගත් මොහොතේ, වහාම පොලිසියට කැඳවීමක් කරයි. සිය සහෝදරිය එම මිනීමැරුම සිදුකළ බවත්, ඈ පිහියද අතැතිව තවමත් නිවසේ සිටින බවත් ඇලෙක්සැන්ඩ් රා විශ්වාස කරන්නීය. සොෆියා ඇවෙලිනෝ, තම පියාගේ විකෘති කළ මළසිරුර සොයාගත් මොහොතේ, වහාම පොලිසියට කැඳවීමක් කරයි. සිය සහෝදරිය එම මිනීමැරුම සිදුකළ බවත්, ඈ තවමත් නිවසේ නානකාමරයට වි අගුළු දමාගෙන සිටින බවත් සොෆියා විශ්වාස කරන්නීය. කාන්තාවන් දෙදෙනාම එකවර නඩු විභාගයකට යා යුතුය එකම ජූරි සභාවක් ඉදිරියේ පැවැත්වෙන ඒකාබද්ධ
Out of stock
මිහිවට දේවදූතයන්ගේ නගරය

මිහිවට දේවදූතයන්ගේ නගරය

මත් ය යුද්ධය අවසන්ය. දැන් ආපසු නිව්යෝක් නගරය බලා පැමිණ සිටින ක්ලැරී ෆ් රේට දැනුණේ අනාගතය ගැන උද් යෝගයකි. ඈ, සේයාදඩයක්කාරියක වීමට සහ තමාටම අනන් ය බලය පාවිච්චි කිරීමට පුහුණුව ලබමින් සිටියාය. ක්ලැරී ග් රේගේ අම්මා සිටියේ සිය ආදරවන්තයා හා විවාහ වීමට සූදානම්වෙමිනි. පාතාලවැසියෝ සහ සේයාදඩයක්කරුවෝ දැන් සමාදාන වී සිටිති. ඒ සියල්ලටම වඩා වැදගත් දේ වූයේ, දැන් ඇයට ජේස්ව තමාගේ පෙම්වතා ලෙස හැඳින්වීමට හැකිව තිබීමයි. එහෙත් ඒ සියල්ලටම ගෙවිය යුතු මිලක් තිබේ. කිසිවෙකු හෝ විසින් සේයාදඩයක්කරුවන්ව මරාදමමින්, පාතාලවැසියන් සහ දඩයක්කරුවන් අතර දෙවැනි වරටත් යුද්ධයක් ඇවිළිය හැකි ඝට්ටනයක් ඇතිකරමින් සිටියි. ක්ලැරීගේ හොඳම මිත
In stock
රෝස සුසානය

රෝස සුසානය

"ආ...ව් අත....! කේශරීගෙ සුදුම සුදු පාට ඇඟිලි තුඩක් ලොකුම ලොකු රෝස මලක නටුවෙ තිබ්බ කටුවකට සිදුරු වෙලා රතුම රතු ලේ බිංදුවක් ගහේ තිබ්බ තවත් රෝස මලක පෙති මතට වැටුණෙ කෙල්ලට හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට, පුංචි රිදුමක්වත් දරාගන්න බැරි ඇය රෝස මල් පිරුණු වට්ටියත් අතට අරන් ගෙදර දිහාට යන්න හැරුණෙ ඇස්වලට හීනියට උනපු කඳුළු බිංදුවක් ඇඳන් හිටපු කහපාට පසුබිමේ සුදු පාට ලොකු මල් වැටුණු ගවුමෙන් පිහදාගෙන. අත තුවාල වෙලා රෝස මල දිගේ රෝස ගහේ මුලටම ගමන් කරපු කේශරීගෙ ලේ බිඳීති රෝස ගහ සරුවට හැදුණ පොළෝ තලය සිප ගනිද්දී , එකපාරටම කොහෙන්දෝ හමාගෙන ආව සීතල සුළඟකට විසිරුණු රෝස මල් පෙති වරුෂාවක් මැද්දෙන් මහ පොළොවෙන් කළු පැහැති
In stock
රෙදි වැලක වැනෙන සෞන්දර්යය

රෙදි වැලක වැනෙන සෞන්දර්යය

ලක්ෂ්මන් කොඩිතුවක්කු කෙටිකතාකරුවාගේ රෙදි වැලක වැනෙන සෞන්දර්යය නවතම කෙටිකතා සංග් රහය, ඔහු ගේ පරමේෂ්වරී සහ වෙනම රටක් (2009), ප් රතිමාවක් සංක් රමණියෙක් සහ දරුවෙක් (2015) ආදී කෙටිකතා සංග් රහ ඔස්සේ පළ කැරුණු නිර්මාණ කෞශල් යය තවදුරටත් ඔසවා තබන කෙටිකතා ගණනාවකින් සමන්විත නිර්මාණ සංග් රහයක් බව පෙනී යයි. අස්ථි, රෙදි වැලක වැනෙන සෞන්දර්යය, මිනිසෙක් සහ රිලවෙක්, කුරුලු කූඩුවක් සහ බෙලෙක් පිඟානක්, ඇගේ පුංචි රන් මාලය ආදී කෙටිකතා මෙහි දී වෙසෙසින් සඳහන් කළ හැකිය. ලක්ෂ්මන් කොඩිතුවක්කු ලේඛකයා සතු පුළුල් අනුභූතික වපසරිය ද, කෙටිකතා තාක්ෂණය විෂයෙහි වන අවධානය ද, ව් යුත්පත්තිය ද, මේ කෙටිකතා පසුබිමෙහි වන බව පැහැදිලිය. ම
In stock
මාර්ටින් වික්රමසිංහගේ සාහිත්ය විචාර වාග් කෝෂය

මාර්ටින් වික්රමසිංහගේ සාහිත්ය විචාර වාග් කෝෂය

විසිවන සියවසේ පහළ වූ ශ් රේෂ්ඨ සාහිත් යධරයෙකු වූ මාර්ටින් වික් රමසිංහ සාහිත් ය සේවනය වෙත ජනයා යොමු වූ අතර නිර්මාණාත්මක කෘතිවලට අමතර ව විචාරාත්මක නිබන්ධන ද ජනතාව වෙත පිරිනැමුයේ ය. එමගින් සාහිත් යාස්වාදනය කරන ජනයා ප් රබෝධමත් කරමින් සිංහල සාහිත් යයෙහි අභ් යුදය සඳහා නව ජීවයක් ලබා දුන්නේ ය. 'මාර්ටින් වික් රමසිංහයන්ගේ සම්භාව් ය සිංහල පද් ය සාහිත් ය විචාරය' යනුවෙන් ග් රන්ථයක් පාඨක ජනයා වෙත යොමු කළ කථිකාචාර්ය නදීකා සඳමාලි පීරිස් මහත්මිය මෙවර විචාර ක් ෂේත් රය පිළිබඳ ව පාඨක ජනතාවගේ දැනුම තවදුරටත් වර්ධනය කරන වැදගත් කර්තව් යයකට යොමු වී ඇත. වික් රමසිංහයන් සිය විචාර කෘතිවල දී සාකච්ඡාවට භාජන කළ සංකල්ප හා න් ය
In stock
මං දැනමුත්තා

මං දැනමුත්තා

මුඛ පරම්පරාවෙන් පැවත එන මහදැනමුත්තාගේ සිත් ගත් කතා පනහක් අඩංගු මේ කතා සංග් රහය, සරල සිංහල බසින් හා නවආරකින් කළ ප් රතිරචනයක් ලෙස, හැදින්විය හැකි ය. තරුණ ලේඛකයෙක් ලෙස මට කිව හැක්කේ මං දැනමුත්තා නැවුම් ආස්වාදයක් ගෙනදෙන එක හුස්මට කියවිය හැකි, කෘතියක් බවයි. තරුණ අපට මෙන් ම වැඩිහිටියන්ට ද එක සේ රස විඳිය හැකි වීම මේ කෘතියේ තවත් සුවිශේෂ ලක්ෂණයකි. මෙහි කතුවරයා විද්වතෙකු වූ ද, පොත් ප් රකාශන ක්ෂේත් රයේ ගෞරවයට පාත් ර වූ ද දිවංගත හේම අමරසිංහයන්ගේ ජ් යෙෂ්ඨ පුත් රරත්නය වෙයි. ඔහු දීර්ඝ කාලයක සිට මහා බ් රිතාන් යයේ ජීවත් වෙමින්, අඛණ්ඩ ව පත-පොත හා විවිධ මාධ් යයන් ඔස්සේ තවදුරටත් කවි-ගීත ලිවීමෙහි නිරත වී සිටීම පැස