Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
123

123

නවවැනි පණිවිඩය ධාවනය කළෙමි. ''ට් රිලිං....... ඩං ඩං ඩං'' එය හොඳින් අසා හුරු පුරුදු හඬක් නොවේ ද? එය සවනත වැකුණු සැනින් මට හැඟුනේ මා වටා ලොව භ් රමණය වන්නාක් මෙනි. ඒ ශබ්දයට පසුව හිස ඔසවා පැමිණ සිටින්නේ කවරෙක්දැයි බැලීම මාගේ රාජකාරියේ කොටසක් නොවේ ද? මම හිස ඔසවා නොබලමි. නමුත් කිසිවෙකු මා ඉදිරියේ සිට දෑස් දල්වා මා දෙස බලා සිටිනා බව දැනෙන හැඟිීම මැඩගත නොහැකි විය. මම අනිච්ඡානුකව හිස ඔසවා බැලුවෙමි. නිල් පැහැති නිවී නිවී දැල්වෙන ආලෝක ධාරා පසුබිමෙහි යමෙකු සිටගෙන සිටියි. කාල වර්ණ ඡායාවක් බඳු සිරුරෙහි සුදුමැලි මුහුණක් විශාල වටකුරු දෑසත් කැපී පෙණුනි. ''ඇය'' මා කළේ වශිකෘතව ඇය දෙස බලා හිඳීම පමණි එක්වරම ......
Out of stock
වහලිය

වහලිය

මෙන්ඩෙගේ ළමා කාලය අවසන් කරනු ලැබුවේ වයස අවුරුදු දොළහේදීය. එය ආරම්භ වුයේ 1993 එක්තරා බියකරු රාත් රියකය. නුබා ගම්මානයට කඩා වැදුණු අරාබි ආක් රමණිකයෝ නිවෙස් වලට ගිනි තබමින් වැඩිහිටියන් මරා දමමින් සිටියහ. ඔවුන් ළමයින් තිස් එක් දෙනෙකු අල්ලාගත් අතර මෙන්ඩෙද ඉන් එකියක වූවාය. අවසානයේ ඇය විකුණා දමනු ලැබුවේ සුඩානයේ ක්හාර්ටොඋම් අගනුවර ධනවත් පවුලක වහල් සේවයටය ඒ සමඟ ආරම්භ වන්නේ මෙන්ඩෙගේ හත් අවුරුදු වහල් ජීවිතයයි. ඇගේ කතාන්තරය කිසිවිට හෙළිවීමට ඉඩ නොතිබිණි. නමුත් එයට අවස්ථාව සැලසුණේ ඇය ලන්ඩන්වල සුඩාන රාජ් ය තාන්ත් රිකයකුගේ නිවසේ සේවය සඳහා යැවීමත් සමඟය. එහි දී ඈ පලා යාමට සමත්ව සිටියාය.
Out of stock
කොඳුරන සුළඟ

කොඳුරන සුළඟ

බැංකුවක්, තම කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සිය කාර්යක් ෂම සේවාව වෙනුවෙන් වසරකට වරක් පිරිනමන සම්මාන, ශාඛාකළමනාකාර රොගර් මර්ගට් රොයිඩ්ට හා තරුණ ජෝන් හිගින්ස්ට එම වසරේ හිමි වේ. ඔවුනට හිමි වූයේ මුරුසියේ වෙරළාසන්න හෝටලයක සතියක නිවාඩුවකි. මේ නිවාඩුව ගතකිරීමට මර්ගට් රොයිඩ් මහත්මිය ද එක් වෙයි. වසර විස්සකට පෙර විවාහ වූ මර්ගට් රොයිඩ්ගේ බිරිඳ වූ එඩ්නා කිසිදු දෙයකින් සෑහීමකට පත් නොවන්නියකි. මර්ගට් රොයිඩ් වෙරළේ හිඳගෙන සිටින අතර එඩ්නා කළේ ඇය ගෙන ආ නවකතා පොත් කියවීමයි. ඔහු කළේ ඔහුගේ බිරිඳ කී දේය. එහෙත් අවසාන දිනයේ සිදුවන්නේ කුමක්ද? තිමොති හැන්සන් ධනවතෙකු වුවද පිළිකා රෝගයෙන් පෙලෙන්නෙකි. ඔහුගේ එකම ඥාතියා වූ සොහොයුරි
In stock
බිම්පුර ආදරය

බිම්පුර ආදරය

ජුනි මස 02 වන දින නිකුත්වීමට නියමිතයි.නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. ආරම්භයේදී ඇගේ පියවර මන්දගාමී විය. ඇගේ ඡායාව නිල් ආලෝකය හමුවේ අවිනිශ්චිත අයුරකින් සැලෙන්නට විය. පිරමීඩ පියගැටපෙළක් ආකාරයට තැබූ කසළ කුට්ටි වෙත ඇය ගමන් කර අවසන්ය. දැන් ඇයව දිස්වන්නේද සේවකයන්ගෙන් කෙනෙකු පරිද්දෙනි. ඇගේ පීත වර්ණ ඇඳුමට ඇය ඔවුන්ගෙන් කෙනෙකු වී අවසන්ය. ඉක්මනින්ම ඇය යන්ත් ර අසල සිටි අනෙක් සේවකයන් හා සම්බන්ධ වෙමින් කටයුතු කරන්නට වූවාය. දැන් ඈ කසළ ගොඩේ තවත් එක් වේයෙක්ම පමණි.නිල් ආලෝක දහරා හමුවේ තවදුරටත් ඇයව වෙන් කොට හඳුනා ගැනීමට නොහැකි විය. ඇයද දැන් තවත් එක් කම්කරුවෙක්ම පමණි.එය
Out of stock
බ්ලැක්හීත් මැඳුරේ අබිරහස

බ්ලැක්හීත් මැඳුරේ අබිරහස

ග් රාමීය පෙදෙසක පිහිටි මන්දිරයක පැවැත්වෙන සාදයක් අතරතුරේදී ඝාතනය වන තරුණියක්! මනස විකල් කරවනසුලු වූ නොනවතින කාලචක් රයක් තුළ ඇගේ මිනීමරුවා සොයා යන තනි මිනිසෙක්! එව්ලින් හාඩ්කාස්ල්, සිය දෙමාපියන් විසින් සංවිධානය කරනු ලබන වෙස්ගැන්වීමේ සාදයක් අතරතුරදී ඝාතනය වෙයි. ඇගේ මිනීමරුවා හඳුනාගෙන, එම පුද්ගලයාව වළක්වන්නට ඒඩ්න් බිෂොප් හට හැකිවන තෙක්ම ඈ දිනපතාම එසේ මරණයට පත්වෙයි. එකිනෙකාට වෙනස් වූ සාක්ෂිකරුවන් අටදෙනෙකුගේ දෑසින් මෙම සිදුවීම නරඹන්නට ඒඩ්න් බිෂොප් හට ඉඩ ලැබෙයි. සාදයේ ආරාධිත අමුත්තන් වන ඔවුන්ගෙන් කිහිපදෙනෙකු අන් අයට වඩා ඒඩ්න් හට වඩාත් ප් රයෝජනවත් වනු ඇත. එහෙත් ඔහුට ලැබෙන දින අටක සීමිත කාලය තුළදී හමු
In stock
මගේ අරගලය - ඉන්දික පෙරේරා

මගේ අරගලය - ඉන්දික පෙරේරා

ඉන්දියානු සම්භවයක් ඇති දකුණු අප් රිකානු ජාතික ප් රිසිල්ලා ජානා යනු නිකම්ම නිකම් ගැහැනියක නොවේ. එසේම දකුණු අප් රිකාවේ කීර්තිමත්ම මානව හිමිකම් ක් රියාකාරිනිය පමණක් ද නොවේ. ඇය නිදහස් අරගලයේදී නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වය යටතේ අප් රිකානු ජාතික කොංග් රසයේ කුප් රකට 'රහස් කවයේ එකම කාන්තා සාමාජිකාවක ද වූවාය. වෘත්තීයෙන් නීතීඥවරියක වූ ප් රිසිල්ලා සුදු ජාතික සුළුතර වර්ණවාදී ආණ්ඩුව ප් රසිද්ධියේම අභියෝගයට ලක් කළාය. ඒ නිසා සුදු පාලක ආණ්ඩුවේ බරපතල විරෝධයට ලක් වූවත් ආණ්ඩුවේ මර්දනයට නිර්භීත ලෙස මුහුණ දෙමින් සිය වෘත්තීය සහාය අවශ් යව සිටි සෑම ක් රියාකාරිකයෙකුටම උපකාර කළාය. එසේම පළිගැනිමේ චේතනාවෙන්ම මැන්ඩෙලා ඇතුළු
In stock
හියුගො චාවේස් - ප්රථම ජීවිතය

හියුගො චාවේස් - ප්රථම ජීවිතය

2008 අප් රේල් මාසයේ වෙනිසුවේලානු ලලනොවේ කුඩා ගොවිපළ බිමේ සිට කරාකස්හී මිරෆ්ලොරෙස් මාළිගය දක්වා වූ අපේ හමුවීම් වසර තුනක් තිස්සේ සිදුවිය. ඔහු ඒ සියලු දේ ඉතා අවංකව ඉදිරිපත් කළ බව කියන්නට මට සාක්ෂි තිබේ. ඔහුගේ සෑම වචනයක්ම සත් ය හා අවංක බව පෙන්වීමට මට ඕනෑ තරම් සාක්ෂි තිබේ... එහෙත් ඒ සියල්ලට වඩා මට ඔහු සිය ජීවිතයට ආදරය කළ සෑම මොහොතක්ම මැවී පෙනේ... සබනේතාවේ ඔහුගේ මතකයන් ඇවිද ගිය ගහකොළ, ගී ගයන කුරුල්ලන්, කරදරකාරී කුකුල් කොටුවල හඬ මෙන්ම ඔහු සිසිල් සුළඟේ පහස විඳි 'ලලනීරෝ' එල්ලෙන තොටිල්ලද මගේ මතක ගබඩාවේ ඇත්තේ සදාතනිකවය. වාවේස් මට ඔහුගේ පළමු ජීවිතය ලියන්නට ඉඩ දී දෙවැනි ජීවිතය අඩකින් නිමකොට යන්නට ගියේය. එහ
Out of stock
යාපනය

යාපනය

යාපනය යාපනය බලකොටුවේ පශ්චාත් ගැටුම් පුරා විද් යා පර්යේෂණ කටයුතු 2017 සහ 2018 යන වර්ෂවලදි බ් රිතාන් යය හා ශ් රී ලාංකික පුරාවිද් යා පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලදි. එහි දී යාපනය බලකොටුව කෙරෙහි අවධානය යොමු කොට පශ්චාත් ගැටුම් පුරාවිද් යා අධ් යයන සඳහා විධික් රමයක් ගොඩනැගීම සඳහා ප් රවේශය සකස් කර ගනු ලැබී ය. මෙහි දී පුරාවිද් යා කැණීම් කටයුතු මඟින් ලෝකයේ විවිධ රටවල් විසින් නිපදවන ලද පිඟන් භාණ්ඩ රාශීයක් සොයා ගැනීමට හැකි විය. එය දැනට අවධානය යොමු නොවී පවතින ප් රාග් යටත්විජිත යාපනයේ උරුමය තේරුම් ගැනීමට විශේෂයෙන් උපකාර වනු ඇත. කැණීම්වලින් හමු වූ පුරාණ මැටි බඳුන් සඳහා දැනට වෙනත් ස්ථානවලින් හමු වී ඇති