Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අසුර ධ්යානවේදයේ මහා නිමැවුම්කරු 1

අසුර ධ්යානවේදයේ මහා නිමැවුම්කරු 1

වෙයි වූෂියැන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපීපෙනුණ ධ් යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව, දැනුම සහ ආධ් යාත්මික හැකියාවෙන් බල සම්පන්න, කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ් යානවේදී ලෝකය යුද ගිනිදැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වි, අසුර ධ් යානවේදය ප් රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ් යානවේදියාගේ අසභාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ වූ ගෞරවයම, කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මියයයි! ඔහුගේ මරණය අසන්නෝ ප් රීතිඝෝෂා නංවති; ජය පැන් බොති. වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර, මියගිය වෙයි වූෂියැන්ගේ ආත්මයට
In stock
භීෂණයේ හෝරාව - දිමුතු රමේෂ්

භීෂණයේ හෝරාව - දිමුතු රමේෂ්

" බැහැ. මම කියන්නේ නැහැ. මම කියපු ගමත් උඹ ඔහුව මරාවි. ආරියසිංහ ඇමතිවරයා සැකසහිත හඬකින් පැවසීය. කිපුණු සීරෝ ආරියසිංහ ඇමතිවරයාගේ හෙලෙන් අල්ලාගෙන ඉහළට ඔසවන්නට වූයෙත් හුස්ම ගැනීමට අපහසු ඇමතිවරයා දඟලන්නට වූයේ කාඩ්බෝඩ් එකක කටුවකින් පණපිටින් ඇමිණූ කුරුමිණියෙකු මෙනි. එක් වරම ඔවුන්ට පිටුපසින් තුවක්කු කිහිපයක අගුල් ඇරෙන හඬක් ඇසෙන්නට වූ අතර සීරෝ ඵ් දෙස හැරී බලනවාත් සමඟම ප් රබල කටහඬකින් නියෝග දෙන්නට විය. "අපි පොලිසියෙන්. වහාම ඔහුව අත්හැරලා මෙහෙට හැරිලා අත්දෙක ඔළුවේ තියාගෙන දණ ගහනවා. ඒ දෙස හැරී බැලූ සීරෝ දුටුවේ තමන් දෙසට ටී 56 වර්ගයේ ගිනි අවි එල්ල කරගෙන සිටින පොලිස් නිලධාරීන් පිරිසකි. ඔවුන්ට ඉදිරියෙන් උසැත
In stock
123

123

නවවැනි පණිවිඩය ධාවනය කළෙමි. ''ට් රිලිං....... ඩං ඩං ඩං'' එය හොඳින් අසා හුරු පුරුදු හඬක් නොවේ ද? එය සවනත වැකුණු සැනින් මට හැඟුනේ මා වටා ලොව භ් රමණය වන්නාක් මෙනි. ඒ ශබ්දයට පසුව හිස ඔසවා පැමිණ සිටින්නේ කවරෙක්දැයි බැලීම මාගේ රාජකාරියේ කොටසක් නොවේ ද? මම හිස ඔසවා නොබලමි. නමුත් කිසිවෙකු මා ඉදිරියේ සිට දෑස් දල්වා මා දෙස බලා සිටිනා බව දැනෙන හැඟිීම මැඩගත නොහැකි විය. මම අනිච්ඡානුකව හිස ඔසවා බැලුවෙමි. නිල් පැහැති නිවී නිවී දැල්වෙන ආලෝක ධාරා පසුබිමෙහි යමෙකු සිටගෙන සිටියි. කාල වර්ණ ඡායාවක් බඳු සිරුරෙහි සුදුමැලි මුහුණක් විශාල වටකුරු දෑසත් කැපී පෙණුනි. ''ඇය'' මා කළේ වශිකෘතව ඇය දෙස බලා හිඳීම පමණි එක්වරම ......
In stock
වහලිය

වහලිය

මෙන්ඩෙගේ ළමා කාලය අවසන් කරනු ලැබුවේ වයස අවුරුදු දොළහේදීය. එය ආරම්භ වුයේ 1993 එක්තරා බියකරු රාත් රියකය. නුබා ගම්මානයට කඩා වැදුණු අරාබි ආක් රමණිකයෝ නිවෙස් වලට ගිනි තබමින් වැඩිහිටියන් මරා දමමින් සිටියහ. ඔවුන් ළමයින් තිස් එක් දෙනෙකු අල්ලාගත් අතර මෙන්ඩෙද ඉන් එකියක වූවාය. අවසානයේ ඇය විකුණා දමනු ලැබුවේ සුඩානයේ ක්හාර්ටොඋම් අගනුවර ධනවත් පවුලක වහල් සේවයටය ඒ සමඟ ආරම්භ වන්නේ මෙන්ඩෙගේ හත් අවුරුදු වහල් ජීවිතයයි. ඇගේ කතාන්තරය කිසිවිට හෙළිවීමට ඉඩ නොතිබිණි. නමුත් එයට අවස්ථාව සැලසුණේ ඇය ලන්ඩන්වල සුඩාන රාජ් ය තාන්ත් රිකයකුගේ නිවසේ සේවය සඳහා යැවීමත් සමඟය. එහි දී ඈ පලා යාමට සමත්ව සිටියාය.
In stock
කොඳුරන සුළඟ

කොඳුරන සුළඟ

බැංකුවක්, තම කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සිය කාර්යක් ෂම සේවාව වෙනුවෙන් වසරකට වරක් පිරිනමන සම්මාන, ශාඛාකළමනාකාර රොගර් මර්ගට් රොයිඩ්ට හා තරුණ ජෝන් හිගින්ස්ට එම වසරේ හිමි වේ. ඔවුනට හිමි වූයේ මුරුසියේ වෙරළාසන්න හෝටලයක සතියක නිවාඩුවකි. මේ නිවාඩුව ගතකිරීමට මර්ගට් රොයිඩ් මහත්මිය ද එක් වෙයි. වසර විස්සකට පෙර විවාහ වූ මර්ගට් රොයිඩ්ගේ බිරිඳ වූ එඩ්නා කිසිදු දෙයකින් සෑහීමකට පත් නොවන්නියකි. මර්ගට් රොයිඩ් වෙරළේ හිඳගෙන සිටින අතර එඩ්නා කළේ ඇය ගෙන ආ නවකතා පොත් කියවීමයි. ඔහු කළේ ඔහුගේ බිරිඳ කී දේය. එහෙත් අවසාන දිනයේ සිදුවන්නේ කුමක්ද? තිමොති හැන්සන් ධනවතෙකු වුවද පිළිකා රෝගයෙන් පෙලෙන්නෙකි. ඔහුගේ එකම ඥාතියා වූ සොහොයුරි
In stock
බිම්පුර ආදරය

බිම්පුර ආදරය

ජුනි මස 02 වන දින නිකුත්වීමට නියමිතයි.නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. ආරම්භයේදී ඇගේ පියවර මන්දගාමී විය. ඇගේ ඡායාව නිල් ආලෝකය හමුවේ අවිනිශ්චිත අයුරකින් සැලෙන්නට විය. පිරමීඩ පියගැටපෙළක් ආකාරයට තැබූ කසළ කුට්ටි වෙත ඇය ගමන් කර අවසන්ය. දැන් ඇයව දිස්වන්නේද සේවකයන්ගෙන් කෙනෙකු පරිද්දෙනි. ඇගේ පීත වර්ණ ඇඳුමට ඇය ඔවුන්ගෙන් කෙනෙකු වී අවසන්ය. ඉක්මනින්ම ඇය යන්ත් ර අසල සිටි අනෙක් සේවකයන් හා සම්බන්ධ වෙමින් කටයුතු කරන්නට වූවාය. දැන් ඈ කසළ ගොඩේ තවත් එක් වේයෙක්ම පමණි.නිල් ආලෝක දහරා හමුවේ තවදුරටත් ඇයව වෙන් කොට හඳුනා ගැනීමට නොහැකි විය. ඇයද දැන් තවත් එක් කම්කරුවෙක්ම පමණි.එය
In stock
බ්ලැක්හීත් මැඳුරේ අබිරහස

බ්ලැක්හීත් මැඳුරේ අබිරහස

ග් රාමීය පෙදෙසක පිහිටි මන්දිරයක පැවැත්වෙන සාදයක් අතරතුරේදී ඝාතනය වන තරුණියක්! මනස විකල් කරවනසුලු වූ නොනවතින කාලචක් රයක් තුළ ඇගේ මිනීමරුවා සොයා යන තනි මිනිසෙක්! එව්ලින් හාඩ්කාස්ල්, සිය දෙමාපියන් විසින් සංවිධානය කරනු ලබන වෙස්ගැන්වීමේ සාදයක් අතරතුරදී ඝාතනය වෙයි. ඇගේ මිනීමරුවා හඳුනාගෙන, එම පුද්ගලයාව වළක්වන්නට ඒඩ්න් බිෂොප් හට හැකිවන තෙක්ම ඈ දිනපතාම එසේ මරණයට පත්වෙයි. එකිනෙකාට වෙනස් වූ සාක්ෂිකරුවන් අටදෙනෙකුගේ දෑසින් මෙම සිදුවීම නරඹන්නට ඒඩ්න් බිෂොප් හට ඉඩ ලැබෙයි. සාදයේ ආරාධිත අමුත්තන් වන ඔවුන්ගෙන් කිහිපදෙනෙකු අන් අයට වඩා ඒඩ්න් හට වඩාත් ප් රයෝජනවත් වනු ඇත. එහෙත් ඔහුට ලැබෙන දින අටක සීමිත කාලය තුළදී හමු