Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම සහ අඟහරු වැසියෝ

පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම සහ අඟහරු වැසියෝ

සියවස් ගණනාවක සිට අහසේ දිස්වන හඳුනා නොගත් වස්තු පිළිබඳව මිනිසා විවිධ අර්ථකථන සපයා තිබේ. ලොව නන්දෙසින් වාර්තාවන අභිරහස් යානා පිළිබඳව නිවැරදි පහදා දීමක් මෙතෙක් සිදු වී නැත. ඇත්තෙන්ම මේවා පිටසක්වළ සිට පැමිණෙන යානාවන් ද? එසේ නැතහොත් කිසියම් ආකාරයක දෘෂ්ටි මායාවන් ද? ජීවය සඳහා අවශ් ය සාධක පවතින්නේ පෘථිවියේ පමණක් යැයි කිසිවෙකුටත් කිව නොහැකි ය. පිටසක්වළ ජීවීන් වේ නම් ඔවුන් අතර බුද්ධිමත් ශිෂ්ටාචාරය පැවතීමේ හැකියාව ද බැහැර කළ නොහැකි ය. අතිශයොක්තියෙන් තොරව බුද්ධිමතුන් අතර විවාදයට තුඩු දුන් සංසිද්ධි පමණක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. මේ අතර 2030 න් උදාවන දශකයේ දී අඟහරු මත මිනිස් ජනාවාස ඉදි කිරීමේ ව් යාපෘතියක
Out of stock
අබිරහස් පා සටහන්

අබිරහස් පා සටහන්

බර්ට්රන්ඩ් ඕල්රඩ් නම් ධනවත් පතල් හිමියාගේ මළසිරුර හමුවන්නේ ග් රාමීය කඳුකර පෙදෙසක ප් රපාතයකින් පහළට පෙරළී ගොස් තිබූ සුනුවිසුනු වී ගිය මෝටර් රථයක් තුළ තිබියදීය. ඔහු මිය යෑමට ප් රථම පවසන්නේ සිය බිරිඳ තමාගේ සහයකයා වන ෆ්ලීට්වුඩ් නම් තරුණයා සමඟ පැන ගියේ යැයි කියා ය. අවසානයේ හමුවන්නේ කිසියම් ශාරීරික බලපෑමක් හේතුවෙන් සිය මතකය අහිමි වී ගිය තරුණයකු සහ අපේක්ෂා භංගත්වයට පත් වූ සුරූපී බිරිඳකි. ඇයට විරුද්ධව නඟන මිනීමැරීමේ චෝදනාව තව තවත් ශක්තිමත් වන්නේ කඳුකර ගොවිපොළක් අසල මිහිමත සටහන්ව තිබූ තීරණාත්මක පා සටහන් සමූහයක් හේතුවෙනි. එම අබිරහස් පා සටහන් ඔස්සේ සිද්ධිය ප් රතිනිර්මාණය කිරීමට සුප් රකට රහස් පරීක්ෂක නීති
Out of stock
මරු කැඳවූ සැරයටිය

මරු කැඳවූ සැරයටිය

ධනවතකු වූ පීටර් ලැක්ස්ටර් සිය අවසන් කැමති පත් රය සකස් කිරීමෙන් පසු නිවස ගිනි ගැනීමෙන් අබිරහස් ලෙස මරණයට පත්වන්නේ අවාසනාවන්ත අයුරිනි. ඔහුගේ මුණුපුරන් දෙදෙනා සියලු දේපළ වල උරුමක්කරුවන් බවට පත්වන්නේ ඔහු සිය මිණිපිරිය උරුමයෙන් නෙරපා හැර තිබූ බැවිනි. මේ අතර පීටර් ලැක්ස්ටර්ගේ හිතෛෂී සේවකයා වන චාල්ස් ඇෂ්ටන් සිය නිදන යහන මත ඝාතනයට ලක්ව තිබෙනු දක්නට ලැබෙන අතර ඔහුගේ සුරතල් බළලා වන ක්ලින්කර්ගේ අඩි සටහන් යහන මතත් මළ සිරුරේ නළල මතත් සටහන්ව තිබීම හේතුවෙන් එහි අබිරහස් බව තව තවත් තීව් ර වෙයි. ඉන් පසු සිදු වන ඊඩිත් ඩෙවෝයි යුවතියගේ ඝාතනය හේතුවෙන් තත්ත්වය තව තවත් සංකීර්ණය වෙයි. මෙම ත් රිත්ව ඝාතනයේ සැකය එල්ල වනුය
Out of stock
දියමන්ති අබිරහස
Out of stock
බිහිසුණු සුරූපිනිය

බිහිසුණු සුරූපිනිය

ලාස් වේගාස්හි හෝටලයක සහ කැසිනෝ සමාජ ශාලාවක කොටස් හිමිකරුවකු වනග්ලේන් ෆොල්ක්නර්ගේ අබිරහස් ඝාතනයෙන් පසු ඔහුගේ දියණිය වන ස්ටෙෆනි ෆොල්ක්නර් යුවතිය හට එම දේපළෙහි උරුමය ලැබේ. ඉන් පසු එම ව් යාපාරයේ තමන්ට හිමි කොටස් විකුණා දැමීමට ඇය තීරණය කරන්නේ කිසිවකුගේ තර්ජනයක් හේතුවෙන් ද? එම ව් යාපාරයේ වෙනත් කොටස් හිමිකරුවකු වන හොමර් ගාවින්ගේ පුතු සමඟ පෙමින් වෙළෙන ඇය පුසුව ඔහුගෙන් ඈත් වන්නේ කුමන හේතුවක් නිසාද? මේ අතර සිදුවන ජෝර්ජ් කාසෙල්මන් නම් පුද්ගලයාගේ අබිරහස් ඝාතනය හේතුවෙන් සියල්ල උඩුයටිකුරු වී ස්ටෙෆනි හට ඝාතන චෝදනාව එල්ලවන්නේ මාරක ගිනිඅවිය ඇගේ නිවසේ තිබී හමුවන බැවිනි. එමෙන්ම ඝාතනය සිදු වූ ස්ථානයෙන් ඇයගේ පාවහන
Out of stock
මරණ වරෙන්තුව

මරණ වරෙන්තුව

මරණ වරෙන්තුව රහස් සංකේත ක් රමයක් යොදා ගනිමින් ලියන ලද අබිරහස් ලිපියක්! එම හෝඩුවාව පසුපස මශා යන රහස් පරීක් ෂකයන් හට මුහුණ පෑමට සිදු වන්නේ නොසිතූ විරු දුෂ්කරතාවයකට ය. නීතිය යනු එය ක් රියාත්මක කරනනවුන් සතු බූදලයක් ද? නොඑසේ නම් සැමට සාධාරණ ව අදාළ විය යුතු දෙයක් ද? වැරදුණු කුරුමානම රෙහාන් ඉදිරිවීර නම් ධනවත් ව් යාපාරිකයාගේ මළ සිරුර හමුවන්නේ ඔහුගේ ව් යාපාරික මිතුරාගේ නිවස ඉදිරිපස ත් රීරෝද රථයක් තුළ දැවෙමින් තිබෙන අතර ය. මරණකරු සහ ඔහුගේ මිතුරාගේ සුරූපී බිරිඳ අතර පැවති අනියම් සබඳතාවය මෙම ඝාතනයට හේතු වීද ? "ඉන්ද් රයියා, මට නාකිවෙලා මැරෙන් ආසයි." "ආයෙ පිස්ුවක් ඇතැයි....... මේ න්ද් රට කවුරුහරි අත තියන්න ආ
Out of stock
ලොම් කබායේ අබිරහස

ලොම් කබායේ අබිරහස

පෙරී මේසන් ඩෙලා ස්ට් රීට් සමඟ අවන්හලක පෞද්ගලික කුටියක රාත් රී ආහාර ගනිමින් සිටිනා අතර එහි හිමිකරු වන මොරිස් ඇල්බර්ග් ඔවුන් වෙත රැගෙන එන්නේ තරුණියන් පළඳින හම් කබායකි. ඔහු පවසන්නේ එහි හිමිකාරිය වන වේටර්වරිය එය මෙහි ඉතිරි කැර පලා ගිය බව ය. වේටර්වරියට අයත් එම හම් කබාය කාවන් කා දමා තිබූ අතර, එම සලකුණු වලට අමතරව ඒ තුළ සැඟවුණු තවත් රහසක් ඇති බව එය පරීක්ෂා කිරීමෙන් පසුව පෙරී මේසන් තීරණය කරයි. නමුත් පොලීසිය අවන්හල වෙත ළඟා වන්නේ ඒ අතර ය. මෙලෙස කරළියට පැමිණි අබිරහස ඉන් පසුව සිදුවන මිනීමැරුමක් හේතුවෙන් තව තවත් සංකීර්ණ වෙයි. ඊට මැදිහත් වන පෙරී මේසන් මහතාට විත්තිකරුවන්ගේ නීතිඥවරයා ලෙස මෙන්ම පැමිණිල්ලේ සාක්ෂ
Out of stock
අද්භූත මනමාලි

අද්භූත මනමාලි

තැන්පතු ධනයක් ඇති රැකියාවල නියුතු තරුණියන් සිය කඩවසම් රූපකායෙන් රවටමින්, ඉතා පිළිකුල් සහගත අයුරින් ඔවුන් සතු ධනය කොල්ලකන තුච්ඡ පුද්ගලයකු වන ග් රෙගරි මොක්ස්ලේ අබිරහස් අයුරින් ඝාතනයට ලක් වෙයි. ඒ පිළිබඳ සැකය එල්ල වනුයේ රෝඩා ලෝරීටන් නම් අසරණ තරුණිය වෙතය. අකෘතඥශීලී මිනිසෙකුගේ රැවටීම හමුවේ විවාහ ජීවිතය පිළිබඳ කළකිරීමෙන් පසු වූ ඇය කාර්ල් මොක්ටෙයින් සමඟ නැවත විවාහ වන්නේ දහසක් බලාපොරොත්තු සිතෙහි තබාගෙනය. අවාසනාවන්ත අයුරින් එල්ල වූ මෙම මිනීමැරීමේ චෝදනාව හේතුවෙන් ඇය මුළුමනින්ම අසරණ වන්නීය. සුප් රකට රහස් පරීක්ෂක නීතීඥ පෙරී මේසන් මහතා හට එම අසරණ තරුණිය මෙම මරඋගුලෙන් ගලවාගත හැකි වේද?
Out of stock
මරණයේ සෙවණැලි

මරණයේ සෙවණැලි

(දීර්ඝ කතාව) shadows of the death දුටු දසුනෙන් කම්පනයට පත් වූ මා නොදැනුවත්වම මීළඟ පියවර තැබුවේ නොසැලකිල්ලෙනි. පසෙක තබා තිබූ අසුනක මාගේ වම් පාදය ගැටිණි මීළඟ නිමේෂයේ ඇය වහා ජනෙල් පියන වසා දැමුවා ය. එහෙත් එම තීරණාත්මක ත්තපර කිහිපයෙහි මම ඊට පිටතින් රැඳී තිබූ අද්භූත දර්ශනය දුටුවෙමි සැබැවින්ම එහි රැඳී තිබුණේ අතිශයින් ම විකෘති වූ මිනිසෙකුගේ මුහුණකි. එහි ඇස්, කන්, නාසය සහ දෙතොල් ආදී කිසිදු අවයවයක් තිබිය යුතු ස්ථානයේ නොතිබිණි යක්ෂයා අපගේ ජීවිතවලට අරක් ගත්තේ එලෙස ය. නියත වශයෙන්ම ඒ අපගේ මාරයා විය යුතුය. මාගේ මව සිය ග් රහණයට නතු කර ගත්තාක් මෙන් ඔහු මතු යම් දිනක අපව ද සිය ග් රහණයට නතුකර ගනු ඇත. අඳුරු කුටිය