Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
විසට විස

විසට විස

කලින් ක්ෂිතිජය හා එක්ව තිබූ කළු පොදිය දැන් මෑත් වන බවත් අහසට නඟින දූලි කන්ද මුළු පළාතට ම පැතිරී යන බවත් ඔවුහු දුටහ. තවත් මිනිත්තු කීපයකින් හරක් කුර පොළොවට වැදීමෙන් නැඟෙන ගිඩි ගිඩිය තරුණ තරුණ යුවළට දැනෙන්නට විය. යළි වෙඩිහඬ සමඟ මුසු වූ හරකුන්ගේ කෑගෑමත් ගිඩි ගිඩි යත්, උන් කුලප්පු කරමින් පන්නන මිනීමරු වෙසින් කෑ ගහන අසරුවන්ගේ හඬත් පැහැදිලිව ම ඇසෙන්ට විය. මුහුද ගොඩගමන් ගත් කළැයි කියනු ලබන්නේ මෙවැනි අවස්ථවලට යයි ඔවුන්ට සිතුණි. හිස් නමාගෙන ඉදිරියට නෙරාගත් අං ඇතිව වල්ගා උඩ තබාගෙන ප් රාණ බයෙන් දුව එන දැවැන්ත ගව රැළ, ගස් ගල් හා වල් පඳුරු සුනුවිසුනු කරමින් වෛරයෙන්, කෝපයෙන් හා බියෙන් මත්වූ සෙබළ මුළක් මෙන්
Out of stock
මරුවාගේ නිධානය

මරුවාගේ නිධානය

ඒ දවස්වල කපාලතුඩුව කියල එකක් තිබුණෙ නැහැ. ඊට අවුරුදු කීපයකට පස්සේ වැටිච්ච නමක් ඒක. නගරය ගොඩනඟද්දී මිනී හිස් කබල් හතරක්ම එක දවසෙ මතුවුණ නිසයි මේක කපාලතුඩුව වුණේ. ඉතිං එදා අපි ටික දුරක් යනකොට ඉදිරියෙන් ආ තැනැත්තෙක් කෝච්චිකාරයාට අනතුරක සංඥාවක් දුන්නා. පිරිස හොඳටම බය වුණා. බයවෙලා වස්තුව කොහේ හරි සඟවා යාමට කතාකර ගත්තා. කවුරු නමුත් ඔත්තුවක් දෙන්ට ඇතැයි ඔවුන් සිතා ගත්තා. යම්කිසි කලබලයක් වුණොත් කෝච්චියේ තට්ටුව යට දිග ඇදෙන්ට ඔවුන් මට අවවාද කළා. අපිට වැඩිදුර යන්ට ලැබුණෙ නැහැ. මට තට්ටුව යට දිග ඇදෙන්ට ලැබුණෙත් නැහැ. වෙඩි හඬක් ඇසුණා. ඒ සමඟම කෝච්චිකාරයා මැරී වැටුණා.
Out of stock
බංගලාවෙන් බිල්ලක්

බංගලාවෙන් බිල්ලක්

අපි පියගැට පෙළ බැස පහළට ගමන් ගැනීමට වීමු. පෙර ජගත්ගේ ගිනි අවියෙන් එල්ල වූ වෙඩි ප් රහාර හේතුවෙන් බිඳී ගිය ඇට සැකිල්ල පියගැට පෙළෙහි මධ් යයේ වූ චතුරස් රාකාර කොටස් රැඳී තිබිණි. මම තවත් වරක් ඒ දෙස සුපරීක්ෂාකාරීව බැලුවෙමි. ශ්වේත වර්ණ හිස් හිස් කබලෙහි අක්ෂි කුහර යුගල තුළ සැඟවුණු කිසියම් අද්භූත බවක් ඇතැයි මට සිතුණේ වරක් දෙවරක් නොවේ. කිසියම් මොහොතක මෙම ඇට සැකිල්ල මා වෙත පැන මාගේ ගෙල සිරකර මා මරා දමනු ඇතැයි වරෙක මට සිතිණි. දුර්වර්ණ වූ අයෝමය ගේට්ටුවේ සිට නිවස දක්වා දිවෙන වක් රාකාර ගමන් පතය මීටර් දෙසීයක පමණ දුරකින් යුක්ත වූ අතර අපි එය මඟහැර උද් යානයේ තිබූ දැවැන්ත තුරු ලතාවන්ගේ ආවරනය ලබමින් අදුරු සෙවණැලි අ
Out of stock
සිව්වෙනි මානයෙන් ඈත අතීතයට

සිව්වෙනි මානයෙන් ඈත අතීතයට

භෞතික ලෝකයේ ත් රිමානතාවයට පරිබාහිරව තවත් මානයක් තිබේද? කාලයද මානයක් ලෙස සලකන නමුත් එය භෞතික නොවීම නිසාම නිෂ්ප් රභාවිය යුතුද? මේ ගැන පර්යේෂණ පවත්වන වියතෙකි. මහාචාර්ය රත්නදිවාකර ඔහුගේ සහායකයින් දෙපළ වන්නේ කාන්ති සහ සුජිත්ය. මොවුන් සිදුකළ පර්යේෂණයක ප් රතිඵලයක් ලෙස තවත් මානයක් සොයාගත හැකිවේ. එම මානයට හසුවීම නිසා කාලය ආපස්සට ගමන් කිරීම හේතුවෙන් මේ තිදෙනා ඉතා ඈත අතීතයකට ගමන් කරනු ලබයි. ඒ මිහිතලය මත ඩයිනෝසෝර සත්වයින් ඇවිද යමින් තිබූ යුගයයි. ඩයිනෝසෝර සතුන්, ජුරාසික යුගයේ පැවති ගහකොළ ආදිය පිළිබඳ චිත්තාකර්ෂණීය තොරතුරුද සමඟින් දිගහැරෙන විද් යා ප් රබන්ධකරණය. චුම්බක ගතිය තරංග, අධි අවකාශ, ප් රතිගුරුත්වය, ක
Out of stock
ලැඟුම්හලේ අබිරහස් මරණය

ලැඟුම්හලේ අබිරහස් මරණය

මෙඩිසන් නගරයේ තරුණ දිස්ත් රික් නීතිඥවරයා වූ ඩග්ලස් සෙල්බි හට, විසල් නගරවල වෙසෙන රහස් පරීක්ෂකයින් හා සම වීමට නොහැකි බවට, නගරයේ දැවැන්ත ව් යාපාරිකයෙකු විසින් අපහාසාත්මක ව පවසන ලදි. කුඩා තානායමක, රහසින් පවත්වා ගෙන ගිය සූදු ක් රීඩාවක් සම්බන්ධයේන පරීක්ෂණ පවත්වන අතරතුරු දී, ඔහුට, විවේක කඳවුරක කුටියක තිබී, මහමඟ යන වාහනවල නොමිලයේ ගමන් කිරීමට පුරුදු ව සිටි අයෙකුගේ මෘත දේහයක් හමු වෙයි. තම දේශපාලනික අනාගතය විනාශ වී යනු ඇති බැව් දැන දැන ම සෙල්බි, මෙම මරණය පිළිබඳ සැබෑ තතු සොයා යන්නේ කෙසේදැයි, ලෝක පූජිත රහස් පරීක්ෂක කතා රචකයෙකු වූ erle stanley gardner විසින් සිය the d. a. holds a candle නම් මෙම කෘතියෙන් පෙන
Out of stock
හොල්මන් වාසනාව