Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ජාතිවාදය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද?
In stock
සිනාසෙන සුදු හාමුදුරුවන් සමග විනාඩි 10ක් භාවනා කරමු

සිනාසෙන සුදු හාමුදුරුවන් සමග විනාඩි 10ක් භාවනා කරමු

භාවනා කිරීමට කැමැති, භාවනාවෙන් කිසියම් ප් රථිඵලයක් අත්කර ගැනීමට රිසි, කවරෙකුට වුවද භාවනාව සඳහා අජාන් බ් රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ හෙවත් සිනාසෙන සුදු හැමුදුරුවන් කියාදෙන මග බොහෝ සරලය. නිරවුල්ය. ප් රායෝගිකය. ඒ අනුව, භාවනා කිරීම සඳහා කරනු ලබන මඟ පෙන්වීම් ඇතුළත් උන්වහන්සේගේ 'සිනාසෙන සුදු හාමුදුරුවන් සමඟ විනාඩි 10 ක් භාවනා කරන්න එන්න' දේශනය සිංහලට නඟා මෙලෙස වෙනම ම කුඩා පොතක් ලෙස ප් රකාශයට පත් කරන්නේ භාවනා කිරීමට උනන්දුව දක්වන සැදැහැවතුන්ට භාවනා කිරීම ගැන උපදෙස් දෙන අත්පොතක් වශයෙන් මේ කුඩා පොත ප් රයෝජනවත් වෙනු ඇතැයි අපට හැඟෙන බැවිනි.
In stock
හම කළු නිසා

හම කළු නිසා

සුදු ජාතිකයකු නොවන බැරැක් ඔබාමා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවියට පත් කරගත් ආරංචිය ඇසූ සැණින් මට සිහිපත් වූයේ ජෝන් හොවාර්ඩ් ග් රිෆින් නම් අපූරු මිනිසා සහ ඔහු ලියූ අපූරු පොතය. ඇමරිකා එක්සත් ජනපදය තුළ මහා කැළඹිල්ලකට මුල් වූ මේ අපූරු පොතේ නම මා වගේ කළු වුණත් පොත ලියූ හොවාර්ඩ් ග් රිෆින් කල්ලෙක් නොවේ. එක්සත් ජනපදය තුළ ඉපිද එහිම ජීවත් වූ සුදුම සුදු සුද්දෙකි. මේ පොතට පාදක වූයේ එවකට ඇමරිකාවේ උග් රව පැවති වර්ණ භේදය ගැන ඔහු කළ අපූරු පර්යේෂණයකි. එන්නතක් විදගෙන තම හඒ කළු කරගත් ඔහු එක්සත් ජනපදයේ දකුණු ප් රාන්තවල සැරිසැරුවේ කළු ජාතිකයන්ට එරෙහිව සිදුවන කෙණෙහිලි මදි පුංචිකම්වල සැබෑ මුහුණුවර හඳුනාගන්නට ය. ම
In stock
ලෝහිත හාදුව

ලෝහිත හාදුව

ධනවත් ව් යාපාරිකයකු වන කාර්වර් ක්ලෙමෙන්ටස් සයනයඩ් ශරීරගත වීමෙන් අබිරහස් ආකාරයට ඝාතනයට ලක් වෙයි. ෆේ ඇන්සන් යුවතිය හට මිනීමැරීමේ චෝදනාව එල්ල වන්නේ නිවස තුළ තිබී ඇයගේ ඇඟිලි සලකුණු හමු වන බැවිනි. එමෙන්ම මරණකරුගේ නළල මත පැහැදිලිව සටහන්ව තිබුණේ ලෝහිත පැහැ තොල් ආලේපන සලකුණකි. එම හෝඩුවාව ඔස්සේ හඹායන නීතිඥ පෙරී මේසන් මහතා මෙම ඝාතනය හා බැඳුණු සත් ය කතාව අධිකරණයට පෙන්වා දෙන්නේ විනිසුරු පවා මවිතයට පත් කරමිනි. මගේ පුංචි යක්ෂ කෙල්ල. ඔබ මොනවද මෙහේ කරන්නේ? මම කිව්වනෙ අපි දෙන්නටම හරියන්න මම බොන්නම් කියල මොහොතක් ගත වුණා. ඔහු ආපසු ගිහින් පුටුවේ ඉඳගත්තා. මම ඔහු ළඟට ගිහින් නළලට හාදුවක් දුන්නා. ඒක සමුගැනීමේ හාදුවක්
In stock
කාපීතියානු දඩබිම
Out of stock
කඳුකරයේ භීෂණය සහ තවත් බිහිසුණු කතා

කඳුකරයේ භීෂණය සහ තවත් බිහිසුණු කතා

කඳුකරයේ භීෂණය කෘතිය කෘතිය තුළින් යොවුන් ලේඛක රුවන් චින්තක ඔබ කැඳවාගෙන යන්නේ ගත ලොමුදැහැ ගන්වනසුලු භීෂණාත්මක චාරිකාවකි... මෙතෙක් මුහුණු පොතින් ඔබ වෙත සමීප වූ ඔහුගේ මෙම කුළුදුල් කෘතිය තුළින් ඔහු සිය පරිකල්පන හැකියාව මැනවින් පෙන්වා දී ඇත. කඳුකරයේ භීෂණය the horror of devil's කුටියේ ද්වාරය අසල සිටියේ තියුණු පොරෝ තලයක් සුරතින් ගත් හැඩි දැඩි අයෙකි. සැබැවින්ම ඔහු යක්ෂයෙකුම වූවේය. ඔහුගේ දෑස් ගිනි පුලිඟු මෙන් රත් පැහැ විය. සවන් යුගල ද අසාමාන් ය ලෙස දිගු වී තිබුණේ වෘකයෙකුගේ මෙනි. තියුණු දසන් විදහා පාමින් සිටි ඒ අමනුෂ් යා දුටු මම භීතියෙන් වෙව්ලා ගියෙමි.
Out of stock
අතුරුදහන් වූ ගුරුතුමියගේ අබිරහස

අතුරුදහන් වූ ගුරුතුමියගේ අබිරහස

අතුරුදහන් වූ ගුරුවරියගේ අබිරහස නමින් මෙසේ එළිදැක්වෙනුයේ කැරොලින් කීන් ලේඛිකාවගේ "the secret at lone tree cottage" නම් කෘතියේ සිංහල අනුවාදයයි. එය ඇගේ තවත් ජනප් රිය ළමා රහස් පරීක්ෂක කතා මාලාවක් වූ "dana girl's mystery" කතා මාලාවේ දෙවැනි කොටසයි. ඩානා ගැහැනු ළමයින්ගේ ප් රථම රහස් පරීක්ෂක කතාව වූ පැරණි ලාම්පුවේ අබිරහස' මින් පෙර ඔබ කියවා ඇතැයි සිතමි. නමුත් මෙම කෘතිය කියැවීමට එය අදාළ නොවන්නේ මෙම කතා එකට එකක් සම්බන්ධ සේ වෙන වෙනම කියවා රසවිඳීමට හැකි පරිදි ලියා තිබෙන නිසාය. 1934 තරම් ඈත කාලයේ ලියැවී තිබෙන මෙම කතාවලට පසුබිම් වන්නේ එකල අඩු ජනගහනයක් විසූ, තාක්ෂණයෙන් එපමණ දියුණු නොවූ, අන්තර්ජාලය වැනි නවීන පහ