Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මිනීමරුවෙකුගේ ශෝකාලාපය

මිනීමරුවෙකුගේ ශෝකාලාපය

පළිගැනීමේ චේතනාව, බද්ධ වෛරය සහ ක්ෂණික කෝපය යන චෛතසික ස්වභාවයන් මූලික වීමෙන් මනුෂ් ය ඝාතන සිදුවනවා මෙන්ම ඇතැම්හු සිය ආත්මාරක්ෂාව පතා මනුෂ් ය ඝාතන සිදුකරති. ඇතැම්හු රුපියල් ශත අපේක්ෂාවෙන් තවකෙකුගේ දිවි තොරකරති. එහෙත් සමාජ සාධාරණත්වය සහ යුක්තිය උදෙසා මිනී මරන්නන්ගේ චෛතසික ස්වභාවය කෙබඳු වේදැයි අප වටහාගන්නේ කෙසේද? එවන් චෛතසික ස්වභාවයක් සාධාරණීය කළ හැකි නිර්ණායක මෙම නෛතික රාමුව තුළ පවතීද? අතිශය කෲර සූක්ෂ්ම ඝාතකයෙක් පසුපස හඹායන අභීත මිනිසෙක් ! හිරිමල් වියේ පසුවන සුන්දර යුවතියකගේ ජීවිතය විනාශකළ කුරිරු අධමයෙක් ! පළිගැනීමේ චේතනාවෙන් උමතු වූ තරුණයෙක් !
Out of stock
හොල්මන් වාසනාව
In stock
කළු සල්ලි

කළු සල්ලි

කළු සල්ලි " අනේ මට යන්න දෙන්න... මේ කොහේද අපි ඉන්නේ?" ෂෙනොන් නොනවත්වා විලාප නැඟුවේ ය. එවිට අවජාතක දුෂ්ට මැරයා, සත් යජිත් ලාබාල තරුණයාගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කළේ ය. ෂෙනොන් එම පහරින් කැරකී මිහිමත පෙරළී ගියේ ය. ඔහුගේ තොල පැලී රුධිරය ගලා ආවේ ය. මරණ බිය ඔහුගේ මුහුණින් පැහැදිලිව ම දිස් විණි. මේ බියකරු දසුන දෙස ගල් ගැසී බලා සිටි ජනිත්ගේ දත් ඇඳි කිටි කිටි ගා ගැටිණි. ඔහුගේ දෑත වෙවුලුවේ අපස්මාරය වැලඳුණු රෝගියෙකු මෙනි. දියේ ගිලීමක් "මම මිස්ටර් ජගත්ට කියපු විදියට මේක ඇත්තට ම මුහුදෙ ගිලිලා සිද්ධ වුණු මරණයක් නෙවෙයි. පැහැදිලිව ම පෙනහළුවල මුහුදු ජලය තිබුණෙ නැහැ. ඒ විතරක් නෙවෙයි මම හෘදය වස්තුවෙ රුධිර
Out of stock
පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම සහ අඟහරු වැසියෝ

පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම සහ අඟහරු වැසියෝ

සියවස් ගණනාවක සිට අහසේ දිස්වන හඳුනා නොගත් වස්තු පිළිබඳව මිනිසා විවිධ අර්ථකථන සපයා තිබේ. ලොව නන්දෙසින් වාර්තාවන අභිරහස් යානා පිළිබඳව නිවැරදි පහදා දීමක් මෙතෙක් සිදු වී නැත. ඇත්තෙන්ම මේවා පිටසක්වළ සිට පැමිණෙන යානාවන් ද? එසේ නැතහොත් කිසියම් ආකාරයක දෘෂ්ටි මායාවන් ද? ජීවය සඳහා අවශ් ය සාධක පවතින්නේ පෘථිවියේ පමණක් යැයි කිසිවෙකුටත් කිව නොහැකි ය. පිටසක්වළ ජීවීන් වේ නම් ඔවුන් අතර බුද්ධිමත් ශිෂ්ටාචාරය පැවතීමේ හැකියාව ද බැහැර කළ නොහැකි ය. අතිශයොක්තියෙන් තොරව බුද්ධිමතුන් අතර විවාදයට තුඩු දුන් සංසිද්ධි පමණක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. මේ අතර 2030 න් උදාවන දශකයේ දී අඟහරු මත මිනිස් ජනාවාස ඉදි කිරීමේ ව් යාපෘතියක
Out of stock
අබිරහස් පා සටහන්

අබිරහස් පා සටහන්

බර්ට්රන්ඩ් ඕල්රඩ් නම් ධනවත් පතල් හිමියාගේ මළසිරුර හමුවන්නේ ග් රාමීය කඳුකර පෙදෙසක ප් රපාතයකින් පහළට පෙරළී ගොස් තිබූ සුනුවිසුනු වී ගිය මෝටර් රථයක් තුළ තිබියදීය. ඔහු මිය යෑමට ප් රථම පවසන්නේ සිය බිරිඳ තමාගේ සහයකයා වන ෆ්ලීට්වුඩ් නම් තරුණයා සමඟ පැන ගියේ යැයි කියා ය. අවසානයේ හමුවන්නේ කිසියම් ශාරීරික බලපෑමක් හේතුවෙන් සිය මතකය අහිමි වී ගිය තරුණයකු සහ අපේක්ෂා භංගත්වයට පත් වූ සුරූපී බිරිඳකි. ඇයට විරුද්ධව නඟන මිනීමැරීමේ චෝදනාව තව තවත් ශක්තිමත් වන්නේ කඳුකර ගොවිපොළක් අසල මිහිමත සටහන්ව තිබූ තීරණාත්මක පා සටහන් සමූහයක් හේතුවෙනි. එම අබිරහස් පා සටහන් ඔස්සේ සිද්ධිය ප් රතිනිර්මාණය කිරීමට සුප් රකට රහස් පරීක්ෂක නීති
In stock
දියමන්ති කොල්ලය

දියමන්ති කොල්ලය

පෙරී මේසන් හට තාවකාලිකව යතුරු ලියන්නියකගේ සේවය අවශ් ය වන අතර මේයි වොලිස් නම් යුවතිය පැමිණ එම අඩුව පුරවාලයි. එහෙත් පොලීසිය ගොඩනැගිල්ල කරා පැමිණෙන විට ඇය සිය රාකාරිය ද අවසන් නොකොට හිටිහැටියේ පලා යන්නේ කවර හේතුවක් නිසාද? එමෙන්ම ඇය පෙරී මේසන්ගේ කාර්යාලය තුළ දියමන්ති දෙකක සඟවා ගන්නේ කුමන අරමුණකින් ද? මේ අතර මේසන්ගේ කාර්යාලය ඇති ගොඩනැගිල්ලේ පිහිටි මැණික් ආනයන සමාගමක හවුල්කරුවෙකු හට නීතිවිරෝධී ව රටට දියමන්ති ගෙන ඒමේ සහ මනුෂ් ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනා එල්ල වන අතර පෙරී මේසන් හට ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට සිදු වන්නේ අහඹු ලෙස ය. මේසන් හට රජයේ නීතිඥයා ඉදිරියේ ප් රථම වරට පරාජය අත්විඳීමට යන බ