Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මුහුණු සයකි අත් දහයකි

මුහුණු සයකි අත් දහයකි

තද්භව තත්සම කියන්නේ මොකක්ද? ඇය ඇසීය. මේක අපේ සිංහල පන්තිය කියලා හිතුවද ගෑනියේ.මම හිතින් බැනීමි.ඇය කවදත් අදාළ ම නැති මාතෘකා ,ප් රශ්න ඇද ගැනීමට හපනියකි.එහෙත් කිසිවක් කතා කරන්නට නැති මෙවන් මොහොතක එකත් වටින්නේ ය.තවත් විකාරයකි.මම පොත් රාක්කයෙන් ජේ.බි ගේ සිංහල පුස්තකයක් හොයන්නට වීමි.එය පොත් ගොන්නේ කොයි මුල්ලක හෝ තිබිය යුතු ය.එ අල්ල පනල්ලේ බිම වැටි ඇති ඩන්හිලක් ඇස ගැටේ.රන්පත ඉවර වී අහවරය.එ කියන්නේ මොන සිංහලේටත් කලින් ඩන්හිල දැල්විය යුතු බවය.ගොළු සංවාදයේ ආතතිය මැද ලයිටරය කොහේටදෝ වීසි කළ බව මතක ය.එ එක්කම පොතක් ඇස ගැටේ.පොත අතට ලන්වද ලයිටරේ හොයා ගන්වද? මං හෙට ආයේ ගන්නම්.දැන් එයා එන වෙලාව. ඇය විසන්ධිව ගි
Out of stock
ඉරුගලතැන්න

ඉරුගලතැන්න

බුවනෙක වන්නිආරච්චි විසින් ලියන ලද ඉරුගලතැන්න යොවුන් නවකතාව තරුණ පරපුරට ආදර්ශවත් කතා පුවතකින් යුතු නිර්මාණයකැයි මම සිතමි.නිසරු භූමි භාගයක යැයි බොහෝ දෙනෙකු සිතූ පාළු ඉඩමක් උත්සහයෙන්, දෑතේ වීර්යයෙන් ධාර්මිකව සරු සාර පොළවක් බවට පත් කරන සුනීත පොඩි හාමුදුරුවන්, පණ්ඩුක, යෝගරාජා, සංඛ, අසිත යන මෙහි එන සියලු ළමා චරිත ළමයින්ට, ගැටවරයන්ට, තරුණයන්ට ගෙන එනුයේ ආදර්ශයක් මැයි.උත්සහයෙන් වෙර වීරියෙන් කැපවීමෙන් ධර්මික බවෙන් සාධාරණත්වයෙන්, මානව දයාවෙන් සුදුස්සන්ට සුදුසු තැන් පැවරීමෙන් එකාවන්ව සමගි සම්පන්නව ක් රියාකිරිමෙන් පරිභෝජනවාදී සමාජ සන්ධර්භයක් තුල පවා යහපත් සමෘද්ධීමත් රටක් බිහිකළ හැකියි යන දේශපාලන දෘෂ්ඨිය මේ
Out of stock
මේඝනා

මේඝනා

අනේ නෑ දෙයියනේ නෑ.. ඔයා හිතන් ඉන්නවා වැරදියි.. අනේ මම ඒ කිසිම දෙයක් හිතලා කළේ නෑ සසංක ඔයාට.. ඒ මොන දේ වුණත් සසංක මාත් ඔයාට ආ . සර් . සසංක සර් . නිකම්ම නිකන් සසංක නෙමෙයි මං තමුසෙට.. මේඝනා කියන්න ගිය දේ කෙල්ලට කියාගන්න ලැබුණේ නෑ. ඒ මොන දේ වුණත් සසංක මාත් ඔයාට ආදරේ කළා.. ඒ වචන ටික කියවෙන්නමයි තිබුණේ. සමහරවිට ඒ වචන ටික මේඝනාගේ කටින් පිට වුණා නම් ගොඩාක් දේවල් අද ඉඳන් වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඒත් සසංක වගේම දෛවයත් ඒ ටික කියන්න එදා වගේම අදත් ඉඩක් දුන්නේ නෑ. හරි සර් අනේ මට සමාවෙන්න.. ඒ කාලේ මොන දේ මගේ අතින් වුණත් ඒ හැමදේටම දැන් මට සමාවෙන්න.. ඇයි මෙහෙම මගෙන් පළගන්නෙ.. අවුරුදු පහක් හයක් ගිහිල්ලත් කොහොමද මේ
In stock
හෙටත් උදයෙ ම එන්න

හෙටත් උදයෙ ම එන්න

තරුණ වියේදීම පැසුණු කවි ලියන, කසුන් දීප්ත හඳුන්පතිරණගේ මේ කවි අරුතින් සපිරිය; හැඟුමන් නැවුම්ය; දසුනින් විචිත් රය; නුවණින් ගැඹුරුය. එතුළ වන රස හව් සහෘද හදවත පාරණ නමුදු, ජීවිතය වැළඳගන්නට තරම් උණුහුමින් යුතු බැව් කියා දෙන්නේය.ඇතැම් විට, ආනන්දයෙන් බිහිව ප් රඥාවෙන් අවසන් වෙතැයි කියන්නේ, එවන් කවි නොවන්නේද? -ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ- කසුන් දීප්ත හඳුන්පතිරණ කවියා තම කවි ඇසින් මිනිස් සතන් විනිවිද දකින්නට තැත්කොට ඇති සැටි මෙහි එන ''පරාවර්තිත'' කවියෙන් සනාථ වෙයි.විචිත් ර ලෙස චිත්තරූප උත්පාදනයෙහි ලා මේ කවියා තුළ වන කවි ශක්තියට''සීයා'' නම් කවිය මනා නිදසුනකි.ඔහුගේ පරිකල්පන ශක්තිය හෙළ කරන හොඳ උදාහරණයක් නම්
Out of stock
උරුවෙල කාශ්යප මහ රහතන් වහන්සේ

උරුවෙල කාශ්යප මහ රහතන් වහන්සේ

මේ අතර පසු දිනෙක උරුවෙල කාශ් යප මහ රහතන් වහන්සේ ගේ දහසක් පමණ වූ ඒ භික් ෂූහු අප ගේ පැවිදි කිස මුදුන් පත් විය. සසර ගමන අවසන් විය. මින් මතු කළ යුතු දෙයක් නැත. මේ නිසා අපි බැහැර ගොස් කුමක් කරන්න දැ? යි සිතා වෙන කොහි වත් නොවැඩ උරුවෙල කාශ් යප මහ රහතන් වහන්සේ ම පිරිවරා ගෙණ හැසිරුණහ. මේ දහසක් පමණ භික් ෂූහු එක් සද්ධිවිහාරික නමක් බැගින් ගත් කල්හි මුළු පිරිස දෙදහසක් පමණ වූහ. දෙනමක් බැගින් ගත් කල්හි මුළු පිරිස තුන්දහසක් පමණ වූහ. මෙසේ කල් යත් ම උරුවෙල කාශ් යප මහ රහතන් වහන්සේ වටා මහත් වූ භික් ෂු පිරිසක් එක්රොක් වූහ. කරුණු මෙසේ පවතින බැවින් භාග් යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් මහ විහාරයේ වැඩ වාසය