Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ශ්රී ලංකාවේ පරිපාලනයට හා ජන ජීවිතයට බලපෑම් කළ චෝළයෝ සහ පල්ලවයෝ

ශ්රී ලංකාවේ පරිපාලනයට හා ජන ජීවිතයට බලපෑම් කළ චෝළයෝ සහ පල්ලවයෝ

දකුණු ඉන්දියාවේ, බුදුදහම බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් ආරම්භ වී එය ව් යාප්ත වී පරිහානියට පත් විය. වර්තමානයේ එය නැවත ඉන්දියාවේ ව් යාප්ත වෙමින් පවතී. එවැනි අවස්ථාවක "දමිළ බුදුසසුන වැනසූ අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරියපුරාණම් මෙම කෘතියේ තමිල්නාඩු ප් රාන්තයේ බුදුදහම වැනසී ගිය ආකාරය නොයෙක් මූලාශ් රයෙන් ආචාර්ය හිඳගල ඤාණාධාර හිමියෝ විග් රය කරති. උන්වහන්සේ දකුණු ඉන්දියන් (ද් රවිඩදේශයේ) ථේරවාද බුදුදහමේ ව් යාප්තිය (2015) නැමති කෘතියෙන් ලොවට හෙළිකළේ කොපමණ ප් රමාණයකට දකුණු ඉන්දියාවේ බුදුදහම ව් යාප්ත වූවා ද යන කරුණයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දකුණු ඉන්දියාවේ බුදුදහම ව් යාප්ත වූවා ද යන්න ගැන උන්වහන්සේ විග්
Out of stock
එ පුර රැජයූ ඇය

එ පුර රැජයූ ඇය

ක් රි.පූ. හැට දෙවන වසරේ සිට හතළිස් හත්වන වසර දක්වා රජ බිසවක සේ ජීවත් වූ ඇය දීපවංශයට අනුව සමසක් ලක් රජය රැජයූ පළමු රැජින වූවා ය. සොළොස් වියේ දී මහානාගගේ (චෝරානාගගේ) අණ පරිදි බලහත්කාරයෙන් පැහැර ගෙනැවිත් ඔහුගේ බිසව ලෙස දිවි ගෙවූ ඇය, ඔහුත් ඇතුළුව රජුන් සදෙනෙකුගේ අභාවයන් දුටුවා ය. අවසන තොමෝ ම ලක් රජයෙහි රැජින බවට පත් ව සමසක කාලයක් රජයද්දී, ඇයට බියෙන් පළා ගොස් සඟ සසුනට ඇතුළු වූ කූටකණ්ණ තිස්ස ගිහි බවට පත්ව ඇය මරා, මාළිගයට ද ගිනි තබා රජ බවට පත් වූයේ ය. පශ්චාද් කාලීන ඉතිහාසඥයෝ රජ මාළිගාවෙහි ඇය සමඟ කටයුතු කළ දෙතිසක් බලතුන් ද ඇගේ අනියම් පුරුෂයන් ලෙස හැඳින්වූහ. මේ ඇයගේ (අනුලා රැජින) කතාවයි.
Out of stock
ලිපිගොනුකරණය හා කාර්යාල ක්රම

ලිපිගොනුකරණය හා කාර්යාල ක්රම

කාර්යාලයක් යනු ඕනෑම සංවිධානයක හෝ ආයතනයක හෝ පවතින මූලික අංගය වන අතර, එම සංවිධානයේ හෝ ආයතනයේ පවත්නා අරමුණු කාර්යක්ෂමව හා ඵලදායීව මුදුන් පමුණුවා ගැනීම සඳහා එතුළ මනා කළමනාකාරීත්වයක් පැවතිය යුතු ය. එමෙන්ම එසේ වීමට නම්, කාර්යාලයේ නිලධාරීන්ට කාර්යාල ක් රම පිළිබඳව මනා අවබෝධයක් තිබීම ද අනිවාර්යය වේ. ලිපිගොනුකරණය හා කාර්යාල ක් රම පිළිබඳව වූ මේ කෘතිය, රාජ් ය සේවයේ නියුතු සියලු දෙනාට ම කාර්යාල ක් රම පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙන වැදගත් කළමනාකරණ කෘතියකි. කළමනාකරණ නිලධාරී සේවයේ නියුතු මෙම කතුවරයා තම සේවා අත්දැකීම් සහ දැනුම මනාව උපයෝගී කර ගනිමින් රචනා කළ මෙම කෘතිය ඉතා කාලෝචිත ප් රයත්නයක් වශයෙන් හඳුන්වා දිය හැ
Out of stock
සන්තියාගෝ නම් සැරිසරන්නා

සන්තියාගෝ නම් සැරිසරන්නා

ද ඉකොනොමිස්ට් සඟරාව දක්වන ආකාරයට ග් රේබියෙල් ගාර්ෂියා මාර්කේස්ට පසුව පාඨක අවධානය වැඩියෙන්ම දිනාගත් ලතින් ඇමරිකානු ලේඛකයා පාවුලෝ කොයියෝ ය . මේ වන විට කොයියෝගේ කෘති රටවල් 140 ක් තුළ භාෂා 55 කින් පරිවර්තනයන් 210 ක් වශයෙන් පිටපත් මිලියන 65 ක් අලෙවි වීම මගින් පැවසෙන්නේ එම ප් රකාශනයේ සත් යතාවයි. ඩේලි එක්ස්ප් රස් පුවත්පත සඳහන් කරන පරිදි පාඨකයන්ගේ ජීවිතය සදහටම වෙනස් කිරීමේ සමත් කෘතියක් දශක කීපයකට වරක් පළ වෙයි. කොයියෝගේ අග් ර කෘතිය වන the alchemist නම් මේ නවකතාව එවැනි ගුණයෙන් හෙබි කෘතියකි. මෙම කෘතිය අද වන විට නූතන සම්භාව් ය සාහිත් ය කෘතියක් ලෙස අවිවාදදයෙන් පිළිගනු ලබයි.
In stock
ව්යවහාරික උඩරට නර්තන කලාව

ව්යවහාරික උඩරට නර්තන කලාව

ලෝක ප් රකට උඩරට නර්තන කලාවේ ව් යවහාරික නර්තනාංග හා එහි සමාජීය මුහුණවර විග් රහ කෙරෙන ව් යවහාරික උඩරට නර්තන කලාව කෘතියේ කතුවර සෞන්දර්ය කලා විශ්වවිද් යාලයේ නර්තන හා නාට් යකලා පීඨයේ පීඨාධිපති ජ් යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් කැලණිය විශ්වවිද් යාලයේ ලලිතකලාවේදී (b.f.a) උපාධියෙන් ප් රථම පංති සාමාර්ථ් යයත්, ශ් රී ජයවර්ධනපුර විශ්වවිවිද් යාලයෙන් ශාස්ත් රපති (m.a) සහ දර්ශනසූරී (ph.d) උපාධියත්, ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත විශ්වවිද් යාලයෙන් කථක් නැටුම් පිළිබඳ ඩිප්ලෝමා (diploma) සහතිකයලත් කලාකරුවෙකි. වෘත්තීය නර්තන ශිල්පියෙකු, මුද් රානාට් ය අධ් යක් ෂවරයෙකු, රාජ් ය සාහිත් ය සම්මානලාභී ලේඛකයෙකු, චිත් රපට හ