Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
පුනානියේ මිනීකන දිවියා

පුනානියේ මිනීකන දිවියා

මෙය නැවුම් වූ ද කියවීමෙන් සතුට ගෙන දෙන පොතකි. ලංකාවේ දිවියා ලුහුබැඳ යන කතාව, තමාගේ අතීතය ලුහුබැඳ යන කතාව සමඟ ලේඛකයා මනාව ගලපා ඇත. අනාවරණය වන ඉතා පුද්ගලික වශීකරණ වෘතාන්තයෙහි, නිර්භීත ක් රියා පුරාවෘත්තය සමඟ ද ඉතිහාසය ජනප් රවාද සමඟ ද ඉතා මනා සේ සංයෝගකර තිබේ. චාල්ස් රිච් - ද සයිරන් ඉයර්ස් නමැති පොතේ ලේඛක ඉතා ප් රසන්න පොතකි මෙය. එය කියවන්න ආරම්භ කරන්නෙක් ප් රිය මනාපයෙන්, අපේක්ෂාවෙන් අවසන් නොවේවායයි පතමින් ඉතා අභිරුචියෙන් ගිජු ලෙස කියවයි. මම එය කියවූවිට මගේ අතීතයේ සවඳති බොහෝ දේ සිත කම්පාකරවමින් මතකයට නැඟුණි. මේ පොතේ ඉතාම විශිෂ්ට හරය නම් ගත්කරු, හිරුඑළිය සහ හෙවනැළි, සිනාහඬ සහ කඳුළු අතර යෑම් විස්තර කර
In stock
නව පදනම -Foundation

නව පදනම -Foundation

නව පදනම අයිසැක් ඇසිමෝවි ලියූ අභ් යාවකාශ කථා මාලාවේ පළමුවැන්නයි බිඳ වැටෙමින් පවතින ගැලැක්සීය අධිරාජ් යයක පසුබිම මත දිග හැරෙන මෙම කථා මාලාව විද් යා ප් රබන්ධ සාහිත් යයේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.විශ්වීය මට්ටමෙන් සිතීමට ඇසිමෝව් තුළ තිබූ අති විශේෂ පරිකල්පනීය හැකියාව පිලිබිඹූ කරන මෙම කථා මාලාව හියුගෝ සම්මානයෙන් පිදුම් ලබා තිබේ. අවුරුදු දොලොස් දහසක් තිස්සේ අති සාර්ථක ලෙස ක් රියාත්මක වූ ගැලැක්සිය අධිරාජ් ය ඇතුළෙන් විනාශ වන බව කිසිවෙකු දැන සිටියේ නැත.අධිරාජ් යයට අත්වන දුඛදායක ඉරණම හාරි සෙල්ඩන් විසින් පෙන්වා දෙන ලද්දේ ඔහු සොයාගත් නව විද් යාව තුළිනි. මන්දාකිණියේ හුදෙකලා පෙදෙසකට පිටුවහල් කරනු ලැබූ සෙලඩන් අධ
In stock
පරාගේ කෙටිකතා

පරාගේ කෙටිකතා

කෙටි කතාව වෙනම අනන් යතාවයක් හිමිකරගත් කලාත්මක සාහිත් ය මාධ් යක්. සෑම අකුරක්ම, සෑම වචනයක්ම, සෑම වාක් යයක්ම, අකුරු අතර ඇති සෑම හිඩැසක්ම අපිට අළුත් යමක් හිතන්ට පොළඹ වන්නේ නැති නම් ඒ කෙටි කතාව නිකම්ම ලියවිල්ලක්. පරා ගේ කෙටිකතා එකතුවේ ඇති හැම කෙටි කතාවක්ම අකුරේ වටිනාකම ඉක්මවා යන විශේෂ ගුණයකින් යුක්තයි. ඔහු ලියන දේ කියවන විට අපේ අත්දැකීමේ තරමට, චිත්ත රූප මැවී පෙනීම මෙහි ඇති විශේෂ ගුණාංගයක්. ඒ නිසාම පරා ගේ කෙටිකතා පොතට චිත් ර ඇඳීමේදී මගේ මාධ් ය ඉතා රසවත්ව විඳිමින් නිර්මාණාත්මකව හැසිරීමට මට ද හැකි විය. පොතක නිර්මාණාත්මක චිත් ර භාවිතය ගැන අපේ පාඨකයන්ට අත්දැකීම් තිබුණත්, ඒ විෂය උසස් මට්ටමට වර්ධනව වී ඇති
In stock
ඔළු නැති කවි

ඔළු නැති කවි

පසු වදනක් ලියන්නැයි කිවිඳිය මට කළ ඇරයුම පිළිබඳ සොඳුරු නෝක්කාඩුවක් මා තුළ ඇත. ඊට හේතුව ඇගේ කවි සමඟ මට ඇති ගනුදෙනුව විසඳා ගැනීමට අවසන් පිට ඉඩ මඳ බවයි. නමුත් සම්ප් රදායික පසු වදනට මා යටපත් නොවෙමි. සියලු පියවරුන් මෙන්ම කිවිඳියගේ ආදරණීය පියාටද ඇය කුමාරියක් විය හැකි නමුත් කුමාරි නම් ඇගේ නම ඇයට ගැළපේද? බොළඳ කුමරියක විසින් මේ මිහි සයනය වැළඳ වටහා ගන්නා ඉක්මන් සහ සරල බවින් මිදී ඉගිලී පුළුල් ඇසකින් ඇය ජීවිතය දැන උගත් බව ඇගේ ඔළු නැති කවි කෘතියෙන් සනාථ වේ. ඇගේ කෙටි කවි පාඨක සිත් අහසම ආලෝකවත් කරන විජ්ජුලතාවෝය. මිනිස්කම් සෝදා පාළුවට ලක් වූ වත්මන් සමාජය කාව් ය සංගායනාවකින් සුපිරිසුදුකොට ඇය නිර්භීතව ඇගේ කවි බස