Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ශාපලත් උරුමය

ශාපලත් උරුමය

"පේනවාද?" ජෙස් ඔහුගේ නිරුවත් පපුව චන්ද් රාලෝකය දෙසට හරවමින් අසන විට මම සෙමින් හිස හරවා ඒ දෙස බැලුවෙමි. "ඔව්... මම පහත්, ලැජ්ජාසහගත හඬකින් මිමිණුවෙමි. ඉක්බිති ජෙස්ගේ ලය පුරා කලු පැහැයෙන් සිත්තම් කළාක් මෙන් පෙනෙන ඒ අමුතු සත්ත්වයා දෙස මම මහත් උනන්දුවකින් බැලුවෙමි.එම සත්ත්වයාගේ හිස සහ කඳ පෙදෙස වෘකයෙකුට සමාන වුවද සර්පයෙකුගේ වැනි දිග වලිගයකුත්, ග් රිෆින් කෙනෙකුගේ වැනි පියාපත් දෙකකුත් ඌට පිහිටා තිබිණි. එපමණක් නොව, උගේ මුඛයෙන් ගිනිදැල් විහිදිණි. "ඒ මොකෙක්ද?" මම ඇසුවේ පුදුමයෙනි. "ඒ ඉන්නේ මාකෝෂස්... ඔයා එයාව දන්නේ නැද්ද?" "එයා?" මගේ හඬ උපහාසාත්මක විය. ''ඌට තියෙන්නේ මහ භයානක පෙනුමක්.. මම එවර කී දේ අසා පෙ
In stock
හාදු මල්

හාදු මල්

ආදරෙයි. ඔහුගේ මායාකාරි හඬ ඇයට ඇසුණේ සිහිනෙන් මෙන්.. අලු පැහැති ඔහුගේ දෑස දිලිසෙනවා. මිත් යා අතරමං වී ඉදියේ ඔහුගේ දෑස අතරේ.. මමත් මිත් යගේ දෑස පියවී ගියා. රුද් රගේ සීතල දෙතොල් පෙති තැවරුණේ ඇයගේ දෑස මත. සිරුර පුරා විදුලි සැර වැදී යනවා මෙන් ඇයට දැනුණේ. දෑස පියාගෙන කුඩා හාදුව විඳිනා ඇයගේ කෝමළ වත පුරා රුද් ර ගේ දෑස දිව ගියේ සංසුන්ව.. එකට ඇලුණු දෙතොල් පෙති.. පිරිපුන් කම්මුල්... උස් පහත් වෙන ලැම් පොහොට්ටු.. සඳ එළියෙන් දිදුලන ඇයගේ වතෙහි අගලක් නෑර රුද් ර දෑසින් විඳ ගත්තා ර්. රු. ද් ඇය මිමිණුවේ නෑසෙන තරම් සිහින් හඬිනි. රුද් රගේ අතැඟිලි ඇයගේ කම්මුල් පිරී මදිමින් නිරාවරිත ගත පුරා දැවටී ගියේ රටාවකටය.
Out of stock
වැහි පිරිතක්

වැහි පිරිතක්

මගෙ ජීවිතේට ඇතුල් උනොත් ආයේ යනු බෑ...ගොඩක් දරාගන්න පුළුවන් වෙන්න ඕන.... ඉවසීම අනිවාර්යයි.....මාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න වෙනවා..තමුසෙගෙ විශ්වාසෙ මට ඔප්පු කරන්න වෙයි. කිරිල්ලියක් වගේ ජීවිතේ විඳින තමුසෙගෙ ජීවිතේ මේ බිත්ති හතරට කොටු වෙයි.. ඒ හැමදේම දරාගෙන ඉන්න පුළුවන් උනොත් මාව දිනාගන්න පුළුවන් වෙයි...මේ බැඳීමට නමක් දෙන්න මට පුළුවන් වෙයි අසේන් යා..ගිගුම් ප් රභාෂ්වරගේ ජීවිතේට ඇතුල් වෙන්න ලේසිත් නෑ...දිනාගන්න ලේසිත් නෑ..ඕනමයි කියල හිතෙනවා නම් තීරණයක් ගන්නවා..තවම පරක්කු නෑ....මං වගේ නපුරු දරදඬු මනුස්සයෙක්ව තමුසෙ වගේ පුංචි කෙල්ලෙක්ට දරාගන්න එක හිතන තරම් ලේසි වෙන එකක් නෑ... ඔය හැමදේකටම එකඟ වෙනවා න
In stock
නීල හංස

නීල හංස

ගැලපෙන තැන් ගලපාගෙන ගලා ගිය ප් රේම කතාද ඇත ... නොගැලපෙන තැන ගැලපීමට නොහැකිව කඳුළු ගලා ගිය ප් රේම කතා ද ඇත ... නොගැළපෙන තැන් ගැලපීමට නොහැකිව සමාදානයෙන් වෙන් වුණු ප් රේම කතා ද ඇත ... නොගැලපෙන තැන් ගැලපීමට නොහැකිව දිවියෙන් වන්දි ගෙවූ ප් රේම කතා ද ඇත ... ප් රේමය යනු අයිති කර ගැනීමම පමණක් නොවන බව... ප් රේමය යනු සියල්ලම නොවන බව... ප් රේමය යනු මානුෂීය අවශ් යතා සපුරා ගැනීමට ගොඩ නඟා ගන්නා සමාජිය පිළිගත් බැඳීමක් බව... දිනෙක වැටහී යද්දී... ඔබ ප් රමාද වූවා වැඩිවිය හැක... ඔබේ දිවිය අයිති ඔබට මිස තවකෙකුට නොවේ... ඔබ වටින්නේ ඔබට මිස තවකෙකුට නොවේ... ඔබ මෙලොවට පැමිණ ඇත්තේ දුක් විඳ මිය යාමට නොවේ... ලොවේ අසිරිය ද
In stock
ලොතරැයිය සහ තවත් කෙටිකතා

ලොතරැයිය සහ තවත් කෙටිකතා

මහලු වෝනර් නාසය පිම්ඹේය. "තරුණ මරි මෝඩ රැලක්, ඔහු පැවසුවේ. "තරුණ කල්ලි කියන දේවල් අහලා උන්ට සිද්ධවෙන සෙතක් නෑ. ඔහේ දන්නවද උන්ට ඊළඟට ඕන වෙන දේ ගුහාවලට ආපහු ගිහිල්ලා කිසිම වැඩක් පලක් නොකර ටික කාලයක් එහෙම ජීවත් වෙන්න. ඔය කතාවක් තියෙන්නේ, ලොතරැයිය අදිනවා ජූනියේ, ඉරිඟු බරවෙනව හනිකේ කියල. ඔයා දන්නවද පළවෙනි කාරණේ, අපි ඔකොටම කන්න වෙන්නේ ඕක් ගෙඩියි, කුකුළු පළායි ඉස්ටු දාලා. හැමදාම ලොතරැයිය තිබුණා," ඔහු තරයේ පැවසුවේය. -ලොතරැයිය - ශර්ලි ජැක්සන් දෑතෙහිම අල්ල ඇයට පෙනෙන ලෙස මහලු මිනිසා දෑන් එසෙව්වේය. "නැහැ මිස්, ඔයා ඒ ගැන කරදර වෙන්න එපා. මගේ හිතේ තියෙන 'තෑග්ග' අල්ලන්න පුළුවන් දෙයක් හරි, මිලක් නියම වෙච්ච එකක
In stock
වචන සියයේ විද්යා ප්රබන්ධ සියයක්

වචන සියයේ විද්යා ප්රබන්ධ සියයක්

එය හයිකු කවියක් මෙන් අප වෙත බුද්ධිමය අභියෝගයක ප් රීතිය රැගෙන එයි; කියන දෙයින් නො කියන දේ අඟවමින් කවියක ගැඹුරු බව ද හදවත පිරිමදින ගුණයෙන් කවියක මිහිර ද ගෙන දෙයි; අපරිමිත කාලයක සහ අපරිමිත අවකාශයක තුමුල සිදුවීම් ඉතා සුළු අවකාශයක කැටි කරමින් කෙටිකතා රස සහ නවකතා රස එක්තැන් කරයි; සියක් පද කතා සිංහල පාඨක ඔබ වෙත ගෙන එන්නේ ඒ සියලු සාහිත් යාංගවල ඇසුරයි; ඒ මිහිරයි; රසයයි; බුද්ධිමය අභියෝගයෙන් ලැබෙන අපරිමිත කුල්මත් බවයි. ප් රවීණ මෙන්ම නවක විද් යා ප් රබන්ධ ලේඛක ලේඛිකාවන් සමූහයක් විසින් රචනා කළ සියක්පද විද් යා ප් රබන්ධ කතා සියයක් අන්තර්ගතවන මෙම සියක්පද කතා එකතුව ශ් රී ලාංකේය සාහිත් ය ක්ෂේත් රයේ නවමු පරිච්ඡේද