Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
පේරැස් මුදුව

පේරැස් මුදුව

යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසු බලවත් බැංකුකරුවෙක්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙක් සමඟ ආදරයෙන් බැඳුනාය. ඔහුගේ යුදෙව් උරුමය නිසා ඔවුන් දෙන්නාටම මරණය අත් වුණේය. තවමත් ජීවත් වන ඇගේ සැමියා ඇගේ මතකයන් හා ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කර ගනිමින් ජීවත් වෙයි. ඔහු තමන්ගේ දියණිය වන ආරියානා ෆොන් ගොත්හාඩ්ට ලබා දෙන මුදුව ඔවුන් අතර පවත්නා ආදරයේ සලකුණක් වෙයි. තමන්ගේ පවුලෙන් වෙන් වී ජර්මනියේ පලා යා නොහැකි තත්වයකට මුහුණ දෙන ආරියානා අවසානයේ අත්අඩංගුවට පත් වන්නීය. තරුණ නට්සි හමුදා නිලධාරියෙක් ඇයට ජීවිතය ගලවා ගැනීමේ අවස්ථාවක් හා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දෙන්නේය. ඛේදජනක සිදුවීමක් හා දෛවයේ සරදමක් ඇය ඇමෙරි
Out of stock
ඔලිවර් ට්විස්ට්

ඔලිවර් ට්විස්ට්

චාල්ස් ඩිකන්ස් විසින් රචිත ලොවපුරා ජනප් රිය ඔලිවර් ට්විස්ට් නවකතාවේ අසංක් ෂිප්ත පරිවර්තනය ඉංග් රීසි ජාතික සාහිත් යධරයන් අතරින් අද්විතීය ස්ථානයක් ගන්නා චාල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඔලිවර් ට්විස්ට නමැති නවකතාව ලෝක සාහිත් යයේ වැදගත් ස්ථානයක් ගන්නා කෘතියක් ලෙස සැලකේ. එයින් දහනව වන සියවසේ එංගලන්තයේ පැවති සමාජ වටපිටාව, ගම්බද හා නගරබද ජීවිතය ශුභ සාධක කටයුතු හා සමාජ විරෝධී ක් රියාවන් මෙන් ම මානව හිතවාදී ශ් රේෂ්ඨ චරිතාංගයන් ද මැනවින් චිත් රණය වෙයි. මෙම ලෝ පතල කෘතිය පේරාදෙණිය ලංකා විශ්ව විද් යාලයේ උපාධිධරයෙකු වන තැපැල් දෙපාර්තමේන්තුවේ ජ් යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ව සිටි ඇම්. ඇම්. පියවර්ධන මහතා
Out of stock
බාලිකා පාසලේ අබිරහස

බාලිකා පාසලේ අබිරහස

ඉංග් රීසි සාහිත් යයේ රහස් පරීක්ෂක කතා රැජින ලෙස විරුදාවලිය ලත් අගතා ක් රිස්ටි මැතිනිය සිය ජීවිත කාලය තුළදී පොත් හැත්තෑවකට වැඩි ප් රමාණයක් රචනා කොට ඇත. කතාන්දරයේ අවසන් පිටු කිහිපයට ළඟාවන තෙක් මිනීවරුවා කව්රුන් ද යන්න පාඨකයාට තේරුම් නොයන අයුරින් කතාව ඉදිරිපත් කිරීම ඇගේ සුවිශේෂීභාවය ලෙස පැහැදිලිව හඳුනා ගත හැක. උපතින් ඔස්ට් රියානු ජාතිකයෙකු වූ ඇය, ඉංග් රීසි ජාතිකයන්ගේ සිතුම් පැතුම් සහ සිරිත් විරිත් යාන්තමට විවේචනයක යෙදීමත් ගැහැනු ඉව පිළිබඳව බොහෝ විට මතුකොට දැක්වීමත් ඇගේ කෘතීන්හි අනෙකුත් ලක්ෂණ ලෙස සඳහන් කළ යුතුව තිබේ. මෙහි මුල් කෘතිය අගතා ක් රිස්ටි විසින් පල කරන්නට යෙදුනේ 1595 වර්ෂයේදීය. "එංගලන්තයෙ
In stock
සුදු නැව
Out of stock
තාගෝර් ජීවනය

තාගෝර් ජීවනය

රට යනු එහි පස නො වේ. රටක් යනු මිනිසුන්ගේ නිර්මාණයකි. එය මිනිසුන්ගේ ආත්මය යි. මිනිසුන්ගේ ආත්මය බැබළෙන විට රට බැබළෙන්නට පටන් ගනී. රටක් සිය විශිෂ්ටත්වයේ තිරසර පැවැත්ම උදෙසා ප් රතිවේධයන්ගෙන් පරිපූර්ණතාවයට පත්වූවන්, කවියන් සොයා යා යුතු වන්නේ එබැවිනි. ඔවුන්ගෙන් තොර ව වුව ගහකොළ තණපත් වැවේවි. සියොත් සිවුපාවන් බිහි වේවි. වැසි වසිවි, ගංගා ගලාවි. නමුත් රට, කාන්තාරයක වැලි යට සැඟවුණ පසක් සේ වැසී පවතීවි. රටක් සිය රටෙහි කවිය සොයා යන විට එය කවියාට මුළු මහත් සමාජය ඉදිරියේ පුදනු ලබන උත්තරිතර අභිමානයක් වන්නේ ය. මෙය සිදු වන දිනය වන විට, ඔහු ඉතා ඉහළින් පිළිගන්නා දිනය වන විට, කවියා පොළොවෙහි නොව සිය රටෙහි හදවතින් උප
Out of stock
ප්රණයිනි

ප්රණයිනි

කවියට, කවියාගේ බාල වැඩිමහලු කමත්, ඔහුගේ උස් මිටි කමත් අදාළ නැත. එමෙන් ම ඔහු දැන හඳුනා සිටිමත් ඕනෑ නැත. වැදගත් වන්නේ කවිය පමණ ය. පරම වන්නේ කවියම ය. ට් රෝයි මහමොහොට්ටාලගේ "ප් රණයිනි" හි පරිණත වන කවියක කළල - බිජුවට සංචිතව ඇති බැව් ද, සතත අභ් යාසයත් ව් යුත්පත්තියත් විසින් ඔහුගේ පරිණතිය සිදු කෙරෙනු ඇති බැව් ද අකුටිලව සඳහන් කළ යුතුය. ශෘංගාරය මුඛ් ය රසය කොට සලකන මුත් ට් රෝයිගේ කවි මානව සෞන්දර්යයෙන් නොමිදුණු, අපුරු කාව්යෝක්තීන්ගෙන් ද සැරසී තිබේ. සයුරු රළට රළ ගේන ගැහැණියක් සයුරු වෙරළ බිඳ දමන ගැහැණියක් සයුරු පෙණ මතින් වෙරළ පිරෙන සද කිංකිණි සිනහව ගෙනෙන ගැහැණියක් ට් රෝයිගේ කැපී පෙනෙන ලකුණ වන්නේ ඔහුගේ ස්වා
Out of stock
මා මෙන් දහස් ගණනකි ඔබ

මා මෙන් දහස් ගණනකි ඔබ

කවිය භාෂාත්මක චිත් රයක් සේ පෙනෙන නමුදු එහි සැරිසරන මනුෂ් ය අධ් යාත්මයේ රුව ගුණ සැඟවිය හැකි නොවේ. කවිය එකී අධ් යාත්මයේ හරස් කඩක් අපට නිරාවරණය කරයි. අර්ථ සඳෙස් රත්නායක නමැති ළමා කාව් යක්කරයාගේ කවි අපට පසක් කරදෙන්නේ ද එවන් නිහඬ කාව් ය පරිකල්පනයක අසිරියයි. වයස 14ක දරුවකු තුළ ඇති වැඩුණු කවි උල්පත් දැක මා මවිතයට පත් වූ බව කිව යුතු ය. වයස යනු අංකයක් පමණක් මිස කාව් ය පරිකල්පනය තක්සේරු කළ හැකි මිම්මක් නොවන බවට ඔහුගේ කවි කදිම නිදසුන් සපයයි. ඔහු සිය ළමා මනසින් සංජානනය කරන ජීවන තතු, මානව සබඳතා සහ සමාජ නිරීක්ෂණය කිසිසේත් සරල නැත. ඇතැම් විටක සියුම් දාර්ශනික චින්තාවක එළිය ද ඔහුගේ කවියක මට මුණගැසේ. එය අප තුළ
Out of stock
විහඟ තටු

විහඟ තටු

කසුන් කාරියවසම්ගේ ඇතුළාන්තය කියවීම් සෑම කවියෙක් ම කවි ලියන්නේ නැත. කසුන්ගේ කවි මෙකල කවි ලියන බොහෝ දෙනාගේ කවි මෙන් ම උසස් ය අර්ථවත්ය. සේකර සිරි ගුනසිංහ රත්න ශ් රී ලා පසුකරගෙන මේ පරම්පරාව තමන් විසින්ම පසක් කරගත් ජීවිත සමාජ ඛේදවාචකය විවරණය කරමින් සිටී. ඔවුන්ගේ අරමුණ සේකර මෙන් ම බෞද්ධ දර්ශනය ම නොවේ. පරාක් රම මෙන් සමාජවාදයද නොවේ. ඒ වූ කලී දේශපාලන චින්තනයක් දර්ශනයක් නොමැති දේශයක සමාජ සතතාව සොයා යන සංවේදීන්ගේ ජීවන සමාජ දැක්මයි. මුදලට කලාව නොවිකුණන මේ කවියෝ ජන කවියෝ මෙන් ම කවිය නොමිලේ ම විකුණති. ඔවුන් කවි ලියන්නේ ගෙවල් සදන්නට ඉඩම් ගන්නට නොවේ. තම සිතැඟි ප් රකාශ කරන්නට පමණකි. කසුන් සුබ ගමන් පේරාදෙණිය වි
Out of stock
ගජමුතු සහ කඳුළු

ගජමුතු සහ කඳුළු

කවිය තරම් පොදු ජනතාවට සමීප වූ වෙනත් මාධ් යයක් නැත. මිනිසාගේ උපතේ සිට මරණ මංචකය දක්වාම කවිය සමීපව සිටින්නේ එබැවිනි. කවරදා කුමන වකවානුවකදි බිහිවූයේ ද යන්න නිශ්චිතව කිව නොහැකි වූවත්, අන් සියලු මාධ් යයන්ට වඩා කවියට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. පණ්ඩිතයන් ඇසුරු කළ කවිය විදග්ධ සාහිත් යය ලෙසද, පොදු ජනතාව ඇසුරු කළ කවිය ජන සාහිත් යය ලෙසද දෙවැදෑරුම් විය. මේදෙපාර්ශවයම බහුලව භාවිතා කළේ සමුද් රඝෝෂ වැනි විරිත්ය. 1946 දී පමණ බටහිර ආභාෂය ලද නිදහස් කවිය බිහිවීමත් සමඟ පද් ය සාහිත් යය සඳැස් සහ නිසඳැස් යනුවෙන් බෙදී වෙන්විය. මුල් කාලයේදී නිසඳැස රිද්මයකින් තොරව ලියැවුණද , අද වන විට ඒවාද රිද්මය සහිතව බහුලව ලියැවෙන බවක් දක්
Out of stock
සන්ථව කාව්ය රත්නාවලී 07 - අන්දරේගේ කවි කතා

සන්ථව කාව්ය රත්නාවලී 07 - අන්දරේගේ කවි කතා

ශ් රී ලාංකේය රජ වාසලට මෙන් ම, කුදු මහත් ප් රජාවකට ද හාස් ය රසය සම්පාදනය කළ අන්දරේ නම් සුප් රකට චරිතය දිවයින පුරා ප් රචලිතව ඇත්තේ සරළ, සැහැල්ලු, ප් රියවාදී කෙනෙකු වශයෙනි. ඔහුගේ ජීවන තොරතුරු මෙන් ම ජීවත් වූ කාලය පිළිබඳව ද නිශ්චිත තොරතුරු සොයා ගැනීම අපහසු වී ඇත්තේ බොහෝ විට ජනශ් රැතීන් හි කාල නිර්ණය කිරීම අපහසු බැවිනි. එහෙත් සුදම් විකුම් ගල්හේන නම් තරුණ ලේඛකයා එකී දුෂ්කර කාර්යයට මුහුණ දෙමින් අන්දරේ පිළිබඳ නිශ්චිත ඓතිහාසික හා සාහිත්යික තොරතුරු විවිධ මූලාශ් ර ඇසුරින් එක්තැන් කොට එළි දක්වන අන්දරේගේ කවි කතා කෘතිය පොදු පාඨක ප් රජාවට මහත් ප් රයෝජනයකි. අන්දරේගෙ ජීවන තොරතුරු පමණක් නොව, ඔහු හා අදාල විවිධ ර