Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
භූතාවේෂය

භූතාවේෂය

අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප් රකට විද් යාඥයකුගේ මළ සිරුර හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය. ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැස්ව සිටියේ නව ශුද්ධෝත්තම පියතුමකු තෝරා පත් කර ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙක වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ් යම රැය එළඹෙන නිමේෂයේ එය පුපුරා යනු ඇති. ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවීම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතාව මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලුමිනාටි
Out of stock
තරග දුවන බලු පැංචා

තරග දුවන බලු පැංචා

වේදනාවෙන් සහ බියෙන්, සිහින් උස් ස්වරයකින් කෑගසන හඩක් මල්ල ඇතුළෙන් නිකුත්වුණා. පැට් රික් දෙවරක් හිතුවේ නෑ. ඔහු ඇළට පැන්නා. ජීවිතය බේරා ගැනීම බෙස්ට්මේට්ගේ වික් රමයේ එක කොටසක් පමණයි. කාටවත් උවමනා නොවූ, බැහැර කළ යුතු අනවශ් ය කරදරයක් වූ තැන සිට ප් රියතම සහායකයකු වීම දක්වාත්, හුරතලකුවී සිට තරග දුවන බල්ලකු වීම දක්වාත් යන ගමනේදී මේ ග් රේහවුන්ඩ් බල්ලා ජීවිත එකකට වඩා ඇත්තේ පූසන්ට පමණක් නොවන බව ඔප්පු කරයි. බලෙන් පැහැරගනු ලැබුවත්, ඉතා අසිරු ලෙස වීදියක ජීවත්වන්නට සිදුවුණත්, නොමැරී බේරෙන්නට මගක් සොයාගන්නට බෙස්ට්මේට්ට පුළුවනි. නමුත් කවදා හෝ ඔහුට නිවෙසක් යැයි කිවහැකි නිවෙසක් ලැබෙයිද?
Out of stock
මායා කවය

මායා කවය

දයාබර පියෙක්ද නිර්දය මිනීමරුවෙක්ද? වසර කිහිපයකට පෙර ළමා මිනීමැරුම් දාමයකට වරදකරු වු ලැරී ග්ලාස්බ්රූක්ව අත්අඩංගුවට ගැනීම ෆ්ලොරන්ස් ලව්ලේඩිගේ වෘත්තිමය දිවියේ හැරවුම් ලක්ෂය විය. භයානක සිහිනයකදී සිදුවන්නාක් මෙන් ලැරී තම වරද පාපොච්චාරණය කළ අතර ඔහුට නිසි දඬුවම් හිමි විය. එහෙත් වසර 30 කට පසු ලැරීගේ මරණයත් සමඟම අතීත සිදුවීම් නැවතත් සිදුවන්නට පටන් ගනියි. කව්රුන් හෝ ලැරීගේ මිනීමරුම් ප් රතිනිර්මාණය කිරීමට පටන් ගෙනද? නැත්නම් ෆ්ලොරන්ස් එදා හිරභාරයට ගත්තේ සැබෑ මිනීමරුවා නොවේද? එසේත් නැතිනම් කිසිවෙකුත් නොදන්නා අඳුරු රහසක් එහි සැඟවී තිබේ ද? ලැරීගේ අවමංගල් යයට පසුදා අභිරහස් ලෙස අතුරුදහන් වන තම දරුවා බේරා ගැනීම
Out of stock
නිම්තෙර සොයා

නිම්තෙර සොයා

ඉංග් රීසි සාහිත් යයේ රහස් පරීක්ෂක කතා රැජින ලෙස හැඳින්වෙන අගතා ක් රිස්ටි නවකතා 70කට වැඩි ප් රමාණයක් ලියා ඇත. ඉන් විස්සකට වැඩි ප් රමාණයක ඇගේ ප් රධාන රහස් පරීක්ෂකයාගේ චරිතය වන්නේ හර්කියුල් පයිරට් නම් බෙල්ජිනායු ජාතිකයෙකි. නමුත් ඇගේ විශිෂ්ට කෘති කිහිපයකම හර්කියුල් පයිරට් පෙනී නොසිටියි. towards zero නම් මෙම කෘතිය බොහෝ රහස් පරීක්ෂක නවකතාවලට වඩා වෙනස් මුහුණුවරක් ගනී. එහෙත් අවසන් පිටුව වන තුරු කුතූහලය රඳවාගැනීමට සමත් වන සුපුරුදු රිද්මය ඉතා හොඳින් මෙම පොත තුලින් ද දක්නට ලැබේ. කිසියම් හේතුවක් මත සැප්තැම්බර් මාසයේ දී යම් ස්ථානයකට රැස්වන පුද්ගලයින්ගෙන් අයෙකු ඝාතනය කිරීමට මිනීමරුවා සැලසුම් කරන්නේ පෙබරවාරි
Out of stock
දිය තලයේ සැඟවුණු රහස

දිය තලයේ සැඟවුණු රහස

"ඔයා මට කෝල් කරන්න ඕනේ. මට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා" ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන්න දින කීපයකට කලින් ලැබුණු දුරකථන ඇමතුම ජූල්ස් නොතකා හැරියාය. දැන් නෙල් මිය ගොස්ය. ඇය පොකුණට පැන සිය දිවි නසා ගත්තා කියා මිනිස්සු කියති. අක්කාගේ දියණිය බලා ගන්නත් අක්කාගේ මරණය වටා ඇති අබිරහසට මුහුණ දෙන්නත් ජූල්ස්ට නැවතත් තමන්ගේ මහ ගෙදර බලා යන්න සිදු වන්නේය. නමුත් ජූල්ස් දැඩි බියකින් පසු වන්නීය. අවුරුදු ගණනාවක් පුරාවට සිතේ කොණකට තල්ලු කර දැමු මතකයන්, ඔවුන්ගේ මහ ගෙදර වු පැරණි මෝලේ ගෙදර, රහස්වලින් පිරි පවතින මේ කුඩා නගරයට...ජූල්ස් බිය වූවාය. ඇය වැඩියෙන්ම බිය වුයේ නෙල් කිසිම දිනක එසේ සිය දිවි නසා ගන්
Out of stock
නිරය

නිරය

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණනේ ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකෙස් සහිත කාන්තාව ඔහුට පවසන්නේ සොයන්න, සම්බවේවි. කියාය. අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වු දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු හැඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලුහු බැඳීම අරඹති. තරුණ වෛද් යවරියක වූ සියෙනා බෲක්ස් ඔහුගේ සහායට පැමිණෙන අතර මාරක වසංගතයකින් ලෝකය ගලවා ගැනීමේ අභියෝගය ඔහු ඉදිරියේ වෙයි. අභියෝගය ජය ගන්නට නම් ඔහු සියවස් හතකට පමණ පෙර ඉතාලියේ වි
Out of stock
දෙවොලේ සැඟවුණු අබිරහස

දෙවොලේ සැඟවුණු අබිරහස

එඞ්ගා කේසිගේ කියවීම් අනුව පෘථිවිය වෙනස් වෙනස් ග් රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි. ජාතීන් අතර විවිධත්වයට හේතුව එයයි. එනම් තම ග් රහලොව යම්කිසි හේතුවකින් විනාශ වෙද්දී ඔවුන් පලාගියේ ජීවීන් හට සුදුසුම පරිසරයක් තිබූ පෘථිවිය වෙතටය. එම නිසාය ජාතීන් අතර මේ සා විවිධත්වයක් ඇති වූයේ. කෝකසොයිඞ්, මොනගොලොයිඞ් හා නීග් රොයිඞ් ජාතීන් අතර ද විවිධ වෙනස්කම් ඇත. චීන ජාතිකයන් ජපන් ජාතිකයන්ට බෙහෙවින් ම වෙනස් ය. එසේ ම ලෝකේ කොයි දීපන්කරේක ගියත් සිංහලයා හඳුනාගැනීමට අපට පුළුවන. සිංහලයෙක් චීනයට ගියා කියා හෝ එහි ආහාර පාන ගත්තා හෝ වසර 10 ක් තිස්සේ පදිංචිව සිටියත් ඔහුගේ ස්වභාවයේ වෙනසක් සිදු නොවේ. එසේම අප්
Out of stock
මරු සැඟවුණු වැල්ල

මරු සැඟවුණු වැල්ල

තමන් අතින් සිදු වූ අත්වැරැද්දකට ජීවිතය පුරා වන්දි ගෙවන තරුණයෙක්. ඔහු පවුලේ සියලු දෙනාගේම අනාදරයට ලක් වෙයි. සිදුවෙන සියලුම වැරදි ඔහුගේ ගිණුමට බැර වෙද්දී එම අත්වැරැද්දෙන් ප් රයෝජන ගන්නෝ බොහෝය. එක් දරුවකුට ආදරය කිරීමටත් තවත් දරුවකු නොසලකා හැරීමත්, එකිනෙකා සංසන්දනයත් කෙනෙකුගේ හිත මොන තරම් රිදවනවා ද? සෑම පවුලක මෙන් ම මෙහි ද අසම්ම්මත සම්බන්ධතා ද අවජාතක දරුවෝ ද සිටිති. ඔවුන් සැරසෙන්නේ ඔවුන්ගේ අයිතිය දිනා ගැනීමටය. කෙනෙකුට රහසක් ඇත්නම් එය රැක ගැනීමට බොහෝ කැප කිරීම් කරන්නට වේ. එම රහස් තවත් කෙනෙකුගේ අතට යාම නිසා ඔවුන් රූකඩ බවට පත් වේ. මෙහි සිටින චරිත රූකඩ බවට පත් කර ඇත්තේ කව්රුන් ද? සිදුවන අතුරුදහන් වීම්
Out of stock
දුම්රියේ යුවතිය

දුම්රියේ යුවතිය

මිනිස්සු බොනවා. ගෑනුත් බොනවා. බොනවා කියලා මනුස්සයකුගේ සිහිය වෙනස්වෙනවා කියන්නේ හැබෑවක්ද? අනේ මන්දා, මාත් බොනවා, ඒත් අපට නම් කියන කරන හැම දෙයක් ම හොඳට මතකයි. ඒත් බිව්වාම සැහැල්ලූවක් දැනෙනවා, සතුටක් දැනෙනවා. කි ් රයාකාරිත්වය ටිකක් අධික වෙනවා. බිව්වා කියලා කෙනෙක් ට දෙයක් මතක නෑ කියලා කියනවා නම් ඒක එයාගේ වාසියට කියන දෙයක්. මම බීලා කරන කියන දේවල් මට මතක නෑ කියනවා වගේ නෙමේ. ඔයා බීලා ඔයා කරන දේවල් ඔයාට මතක නෑ කියන එක ඔයාලා අනන්තවත් අහලා ඇති. මෙහෙම දිගටම කියද්දි කියද්දි තමන්ටත් හිතෙනවා අනේ මට මතක නෑනේ මෙහෙම කළා කියලා. එයා කියන්නේ ඇත්ත වෙන්න ඇති කියලා තමන්ට ම ඒත්තු ගන්වා ගන්නවා. ඒත් අනිත් පුද්ගලයා කියන
Out of stock
සඳසේ බැස නොයා

සඳසේ බැස නොයා

ජීවිතය බෝ මළුවක් කර ඒ තුළ ආදරයේ පහන් සිළු දල්වා "තර්ක දර්ශන" නමින් වූ ඔහු දේවාත්මයක් සේ පිදූ ඈ "ධරණී" නම් වූවාය. ඇති හැකි පවුලක එකම දරුවා වූ ඇය සිය ගුරුවරයාට පෙම් බැන්දාය. ලෝකය ඉදිරියේ වරදකරුවකු වූ ඔහුගේ පියා වෙනුවෙන් ආත්මීය හැඟීමක් කැප කරන්නට සිදු වී වුන් තර්කට ධරණි බෙහෙවින් ආදරය කළාය. හදිසියේ විදේශගත වෙන්නට සිදුවීම නිසාවෙන්, සිදු වූ අත් වැරැද්ද අවසානයේ 'ධරණි' බොහෝ දුර රැගෙන ගියේය. සියල්ල අතහැර යන ඇය අනන්ත දුක් කම්කටොලු විඳ පරිණත වූ යුවතියක සේ පැවිදි දිවියට ඇතුළු වූවාය. නැවත මව් බිමට පැමිණෙන තර්ක සිය පෙම්වතිය සොයා වෙහෙසෙන්නේය. ඔහුට ඇය මුණ ගැසේවිද? දෙහදවත් බැඳ තැබූ ප් රේමය කසාවත අබිමුව ලිහී යා
Out of stock
ලන්තෑරුම් දහසේ නිවහන

ලන්තෑරුම් දහසේ නිවහන

එංගලන්තයේ සුන්දර ගැමි පරිසරයක පිහිටි මහා මන්දිරයක සිය මව සමගින් ජීවත් වීමට යන දැරියක වටා මේ කතාව ගෙතී ඇත. තුරුණු වියට පත්ව ආදරයේ චමත්කාරය අත් දකින කතා නායිකාව ජේන්ගේ ලෝකය කඩා වැටෙන්නේ අනපේක්ෂිතවය. එහෙත් ඇය සිය සැබෑ ආදරය හද තුළ සගවාගෙන ජීවිතයට මුහුණ දෙන්නීය. ඈත පෙරදිග හොකොං හි පිහිටි අරුම පුදුම නිවහනක හිමිකාරීය වීමට ඇයට අවස්ථාව උදා වන්නේ නොහිතූ ලෙසය. එම නිවහන ලන්තෑරුම් දහසේ නිවහන වෙයි. එහි ඇතැයි පැවසෙන රහසක් සොයා යන ඇයට අරුම පුදුම අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුවෙයි. තමන්ට නුහුරු නුපුරුදු ජන සමාජයක සිතුම් පැතුම් හා අදහස් උදහස් සමග ගැටෙන ජේන් සියල්ල උපේකෂාවෙන් විඳ දරා ගන්නීය. මිත් යා විශ්වාස මත