Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ෆයිසාබාදයේ පංච සන්න්යාසියෝ

ෆයිසාබාදයේ පංච සන්න්යාසියෝ

ලෝකයේ අවාසනාව අසාමාන් ය ලෙස වැඩිවෙමින් පවතින බව බ් රිතාන් ය රහස් ය ඔත්තු සේවය මඟින් නිම්රොඩ්ට දැනුම් දෙන අතර ඒ පිළිබඳ සෙවීමට නිරොඩ්, ජෝන් සහ පිලිපා එකතු වෙති. මෙහිදී අතීතයේ දී තීථංකර් නමැති යෝගියකු විසින් විශ්වයේ මහා අබිරහස් පහක් පිළිබඳ රහස් සන්නකසීන් පස් දෙනෙකුට ලබාදී ඇති බවත් ඉන් එක් රහසක් අනාවරණය කරගැනීමට රාජ්මුස් නමැති බහිරවයකු දරණ උත්සාහය හේතුවෙන් ලෝකයේ අවාසනාව වැඩිවන බවත් සොයා ගැනීමට ඔවුන්ට හැකි වේ. බහිරවයාගේ දුෂ්ඨ ප් රයත්නය පරාජය කරමින් ලෝකය නැවත වාසනාවන්ත ස්ථානයක් බවට පත්කිරීමට උත්සාහ දරණ අතරතුරදී ඔවුන්ට නොසිතූ අනතුරු රැසකට මුහුණ පෑමට සිදුවේ. බහිරව දරුවන් දෙදෙනාගේ වික් රමය සාර්ථක වේද?
Out of stock
සිරකාරිය

සිරකාරිය

මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අ:තපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුදු කුමන්ත් රණ අත්විදීමට වන රොසෙටා හට කෝන්වෝල්හි ප් රතාපවත් සහ ගුප්ත නිවහනක ජීවත් වීමටත් සිදු වේ. ඒ සෑම අවස්ථාවකම, තම දෛවය වෙනස් කළ නොහැකි අයුරින් පුරුෂයන් දෙදෙනෙකුගේ දිවිය සමඟ බැඳී ඇති බව ඇය සොයා ගනියි. ලූකස් ලොරිමර් ආකර්ෂණීය, ප් රායෝගික සහ සර්ව දෝෂදර්ශී පුද්ගලයෙකි. ගුප්ත පුද්ගලයෙක් වන ජෝන් ප්ලේයර් අබිරහසකට සම්බන්ධයක් ඇති අයෙකි. අහඹු ලෙසින් ඔවුන් දෙදෙනා ගම්බද ප් ර දේශයේ අසල්වැසියෝය. ආබාධිත ලූකස් බැලීමට යන අතරවාරයේ රොසෙටා හට සත් යය හෙළි කිරීමට අවස්ථාවක් ලැබෙයි. ඇය මෙසේ තමන්ටම පවරා ගත් මෙහෙයුම ඔවුන්
Out of stock
තුරුම්පු මගේ අතේ

තුරුම්පු මගේ අතේ

හෙල්ගා රොල්ෆ් ගෞරී, පැහැපත්, ඉතා රූමත් එමෙන්ම පවුම් මිලියන ගණනක වටිනාකමක් සහිත ව් යාපාර අධිරාජ් යයක් පාලනය කිරීමට තරම් දැනුමක් ඇති යුවතියකි. එහෙත් ඇයට ආවේණික රහස් දුර්වලතාවය නම් ලිංගික ආශාව පාලනය කර ගැනීමේ නොහැකියාවයි. ඇගේ හිටපු පෙම්වතෙකු වෙන ආචර් ඒ බව හොඳින් දනී. ඔහුට ඇය සමග බේරා ගත යුතු පැරණි ගනු දෙනු කිහිපයක් ඇත. එසේම ආචර් දැඩි මුදල් අවශ් යතාවයකටද මුහුණ දී සිටින්නෙකි. ආචර් හට කඩවසම් ගිගෝලෝ, ක් රිස්ටෝපර් ග් රෙන්විල් මුණගැසීමෙන් පසු ඔහු පහසුවෙන් මුදල් ලබා ගත හැකි ක් රමෝපායන් ක් රියාත්මක කරන්නට පෙළඹෙයි. ආචර්ගේ මග පෙන්වීම අනුව හෙල්ගාට තමා නැතිවම බැරි තත්වයකට පත්කර ව් යාජ විවාහ යෝජනාවක් ඉදිරිපත්
Out of stock
කුලුනේ යුවතිය

කුලුනේ යුවතිය

මධ් යකාලීන රුසියාවේ තරුණියකට ඇත්තේ දැඩි තේරීම් ය, විවාහය හෝ කන් යාරාමයක ගත කරන ජීවිතය. වාස්තා තුන්වෙනි මාර්ගයක් තෝරාගනියි මායා බලය මොස්කව්හි මහ කුමරුගේ රාජ සභාව බල අරගල සහ කලබල ගැන කියවෙන කටකතාවලින් නිතරම හිරිහැර විඳියි. මේ අතරතුර ගම්මාන ගිනි තබමින් සහ ගැහැනු ළමන් පැහැර ගනිමින් මංකොල්ලකරුවෝ ගම්බද පෙදෙසේ සැරිසරති. කොල්ලකරුවන් පැරදවීමට පිටත් වෙන කුමරුට සහ ඔහුගේ විශ්වසනීය මිත් රයාට අපූරු අසකු පිට ගමන් කරන තරුණයකු මුණ ගැසෙයි. රණශූර පුහුණුවක් ලැබූ දේවගැතිවරයෙක් වෙන සාෂා පමණක් මෙම තරුණයා, ඇගේ ගම්මානය මඟින් මිය ගොස් හෝ මන්තරකාරියක හෝ කියා විශ්වාස කරන තමන්ගේ නංගි බව හඳුනා ගනියි. නමුත් වාස්යා පැහැදිලි
Out of stock
මුළාවේ දියණිය

මුළාවේ දියණිය

ලන්ඩන් වේදිකාවේ ආදරය දිනාගත්, කුකට දෙසීරේන්ගේ දියණිය ලෙසින් නොඑල් ටීමටන් ප් රමුදිත නමුත් අසම්ප් රධායික දිවියක් ගෙවයි. නමුදු ඇගේ අම්මා අසීරුකම්වලට මුහුණ දී සිටින, අහිංසක යුවතියකට සහාය දීමට තීරණය කිරීමෙන් පසු ඇතිවෙන විපත්තියක් හේත්තුවෙන් නොඑන්ගේ දිවියේ උද් යෝගය සහ ප් රමෝදය එක් වරම අවසන් වෙයි. හදිසියෙන්ම, නොඑන්ගේ දිවිය සඳහටම වෙනස් වෙයි. ඇය සැනසුම පතා ඇය ප් රේම කරන මිනිසා වෙතට යයි. එසේ වුවද, අදුරු රහසක් හෙළිදරවු වීම හේතුවෙන් නාචල් පැරීසියට පලායයි. නිදැල්ලේ හැසිරෙන කලාකරුවන් අතර ජීවත් වෙමින්, තමන් අලුතෙන් සොයාගත් ප් රීතිය බක්ති විදිමින් සිටිනා ඇය මෙම ලෝකයත් රහස්, අපකීර්තිමත් සිදුවීම් සහ අකල් මරණයන්
Out of stock
කාඩ් කුට්ටමේ කවටයා

කාඩ් කුට්ටමේ කවටයා

හෙල්ගා රොල්ෆ් ඇගේ කෝටිපති සැමියා වූ, වියපත්, හර්මන් හමුවීම සඳහා නසාවු වෙත ගුවන් මගින් පැමිණි අවස්ථාවේ ඇයට දැනගන්නට ලැබුණේ ඇය වෙනුවෙන් නරක ආරංචි ගණනාවක් පොරොත්තුව තිබෙන බවය. ආබාධිත, හැම විටකම සැකයෙන් සිටින හර්මන් සිතා සිටියේ හෙල්ගා අයථා සම්බන්ධතා පවත්වන බවයි. ඔහු එතෙක් ලියා තිබූ අන්තිම කැමති පත් රය වෙනස් කර ඇයට බෙහෙවින් අහිතකර කොන්දේසි සහිතව එය නැවත ලිවීමට පියවර ගෙන තිබුණේ එබැවිනි. සත්තකින්ම හර්මන් නිවැරදිය. හෙල්ගාගේ දුර්වලතාවය එයයි. ඇය නසාවු වෙත පැමිණි දිනයේම මුහුදු වෙරළේදී මුණගැසුන හැරී ජැක්සන් වැනි කඩවසම් අය ගැන ඇය නිරන්තර උනන්දුවක් දැක්වූවාය. එහෙත් හැරී ඇය සිතූ ආකාරයේ පුද්ගලයකු නොවීය. එයින්
Out of stock
ලියෝන් හි ගේල්

ලියෝන් හි ගේල්

ඒ 1940 වසරයි. ගේල්.ඩි.බාර්බට් යොවුන් දැරියකි. ප් රංශය ආක් රමණය කළ ජර්මන් හමුදා ඇගේ නිවෙස බලහත්කාරයෙන් අත්පත් කර ගනිති. ඉතාමත් කෙටි කලක් ඇතුළත පවුලේ ළඟම සාමාජිකයින් තිදෙනකු ඇයට අහිමි වන්නේ නොසිතූ ලෙසිනි. රැඳවුම් කඳවුරකට රැගෙන යන ගේල්ගේ හොඳම මිතුරිය ද නැවත නොපැමිණේ. බියකරු අවදානම් රැසක් හමුවේ ගේල් ප් රංශ දේශප් රේමී ව් යාපාරයේ සාමාජිකාවක වෙමින්, ජර්මන් හමුදාවට සහ ප් රංශ දේශ ද් රෝහීන්ට හසු නොවී වසර ගණනාවක් තිස්සේ යුදෙව් ජාතික ළමුන් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යාමේ මහා මෙහෙයුමට දායක වෙයි. ප් රංශය සතු වටිනා කලා කෘති රැසක් ආරක්ෂා කර ගැනීමේ වගකීමට ද කර ගැසීමට සිදුවන්නේ ඇයටය. නමුත් යුද්ධය නිමා වීමත් සමඟම ඇය
Out of stock
කටුමැට්ටෙන් එහා

කටුමැට්ටෙන් එහා

මාලනී අබේවික් රම මහත්මියගේ කටුමැට්ටෙන් එහා පළමුව මා කියවන්නේ මුහුණු පොතෙනි. එය කියවීමක් නොවීය කියවන අත්දැකීමක් විය. කුඩා කල පාසල ඇරී ගෙදර එන මඟ සංවහන කාලයේ වැටෙන වැසි මගේ මතකයට නැඟේ. දහවල ගිනියමට අස්වැසිල්ලක් ගෙනෙමින් දූවිලි පොඟවා එන නැවුම් සුවඳ, ඒ සුවඳ පෙනහළු පතුළට වැදී තව තවත් ඇස් වසා ආඝ් රාණය කරන්නට මා පෙළඹවූ හැටි සිහි වේ. මාලනී අබේවික් රමයන්ගේ කටුමැට්ටෙන් එහා ද එසේමය. වැසූ ඇස් පියන් පද්දමින්, හිස දෙපසට වනමින් ආයෙමත් ගැඹුරු හුස්මක් ගන්නට මට කියයි එය ඒ තරම්ම නැවුම්ය.. ඈ අපට කියන්නේ මිහිතලයේ සුවඳයි එක අතකට සොබාදහමේ විශ්වීය අයිතිකාරියක වූ ඈ තරම් ගැමි සුවඳ ගැන කියන්නට අප අසමත්ය. මහනුවර මහාමාය