Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නිරුවත් හදවත්

නිරුවත් හදවත්

එය අනුපමාගේ හා වසන්තගේ ප් රථම ප් රේමයයි. වල්මත් වූ ඒ අසීමිත, එහෙත් නිහඬ ආලයට මැදිව දේශපාලනික, ආර්ථික, සමාජයීය බලවේග නැමති සුළියට හසු වී ජීවිත අරගලයන්හි යෙදෙන සියලු චරිත හරහා ඔවුන්ගේ පුද්ගල චිත්ත සන්තානයේ ඇතුළාන්තයට කිමිදෙන අතර, නිරුවත් කළ ඔවුන්ගේ හදවත් තුළින් සැබෑ ජීවිතය දකින්නට උත්සාහ උත්සාහ දැරීමකි, නිරුවත් හදවත්. මෙම නවකතාව ආදරය, විවාහය හා ලිංගිකත්වය දෙස හදවතින් හා මනසින් දකින්නට කරන ආරාධනාවකි. මෙහි කතුවරිය ශමෙල් ජයකොඩි වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකි. රෝසමලී (2009), පියාපත් ලත් දෝණිය (2010), ගැහැනු ළමයාගේ මරණය (2011) යන නවකතා ස්වර්ණ පුස්තක සම්මානයේ ප් රථම අදියර සදහා තෝරා ගත් ශමෙල් ජයකොඩි නවකතා න
In stock
සංවර්ධිත ලෝකයට මංපෙත

සංවර්ධිත ලෝකයට මංපෙත

සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සහ සංවර්ධිත ලෝකයකට සංක් රමණය වීම සඳහා රටක ආර්ථිකය, අධ් යාපනය, යටිතල පහසුකම්, සමාජ පද්ධති සහ රාජ් ය පාලනය යන විවිධ අංශ ඇතුළත් පුළුල් මාර්ග සිතියමක් අවශ් ය වේ. එක් එක් රටවල් සඳහා ගමන් මඟ වෙනස් විය හැකි නමුත්, ශ් රී ලංකාව සංවර්ධිත ලෝකයක් කරා යහ ගමනට මග පෙන්විය හැකි එයට ආවේණික වූ නිශ්චිත මාර්ග සිතියමක් තිබේ. රටක් සංවර්ධිත යැයි සලකනු ලැබීම තීරණය කිරීමට භාවිත කරන නිර්ණායක, සංවර්ධන තත්ත්වය තක්සේරු කරන මූලාශ් රය අනුව වෙනස් විය හැකිය. කෙසේ වෙතත්, රටක සංවර්ධන මට්ටම තක්සේරු කිරීම සඳහා බොහෝ විට භාවිත කරන පොදු දර්ශක සහ නිර්ණායක කිහිපයක් තිබේ. මේ දර්ශක සාමන් යයෙන් දළ දේශීය නිෂ්පාදි
In stock
සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

The seven moons of mooli almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස් යමය ආඛ් යාන ක් රමවේදයත් නිසාය.' 2022 booker prize සම්මානය සන්ත් රාස සමයක සිර වූ ශ් රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග් රහයක්. 1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ හොල්මන්
In stock
දෙවැනි බත හා බුලත වටා ගෙතුණ ජන සාහිත්ය සන්නිවේදනය

දෙවැනි බත හා බුලත වටා ගෙතුණ ජන සාහිත්ය සන්නිවේදනය

ඌව-පරණගම අඹගස්දෝව ග් රාමයේ උපන් සිරිසේන වීරසුන්දර මූලික අධ් යාපනය හැදෑරුවේ ගමෙහි පාසල වූ අඹගස්දෝව ශ් රී සුමනජෝති විද් යාලයෙනි. අනතුරුව, මැදවෙල මහා විද් යාලය, දියතලාව ශ් රී සුධර්මාලංකාර පිරිවෙණ ආදි ආයතනවලින් අධ් යාපනය හදාරා 1977 වර්ෂයේ විද් යෝදය සරසවියෙන් ශාස්ත් රවේදී උපාධිය ලබා ගති. එම වර්ෂයේම ලංකා බැංකුවේ සේවයට බැඳුණු ඔහු කොළඹ සරසවියෙන් ශාස්ත් රපති උපාධිය ද, ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයෙන් ලේඛකත්ව හා ජනසන්නිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාව ද, එම සරසවියේම වෛද් ය පීඨයේ මනෝ උපදේශනය ද හැදෑරීය. එවකට දවස පුවත්පතට ලිපි සම්පාදනය කරමින් ලේඛන කලාවට පිවිස, දැනට පොත් කිහිපයක්ම ලියා පළ කර ඇත. 1992 වසරේ ඌවේ
In stock
මුතු වසන්තය
Out of stock
චෞර යුවළ

චෞර යුවළ

ඩේව් කැල්වින් අනෙක් බැංකු කළමනාකරුවන් මෙන්ම අවශ් ය කාර්යය කරගැනීම පිණිස යමෙකු වසඟ කරගැනීමේ ශක්තියෙන් යුතු කඩවසම් දේහයකින් යුත් පුරුෂයෙකි. එමෙන්ම ඔහු ඉතා ශූර, සූක් ෂම ලෙස ක් රියා කළ හැකි සැහැසි මිනීමරුවෙකුද විය. වසර ගණනාවක් තිස්සේ නිරතුරුව තම දෑත් අතර එහා මෙහා යන එන ඩොලර් නෝට්ටු කන්දරාවක් අත්පත් කරගැනීමට ඔහු සිහින මැවීය. ඒ අනුව ඩොලර් ලක් ෂ තුනක සේවක වැටුප් මංකොල්ල කෑම සඳහා මිනීමැරීමට පවා ඔහු පෙලඹිණ. කැල්වින් එම මංකොල්ලය ක් රියාත්මක කිරීම සඳහා සහායිකාවක් ලෙස තෝරා ගත්තේ ඔහු සමග රහසිගත අයථා සම්බන්ධයක් පැවැත්වූ අතිශයින් මත්පැනට ලොල්වූ නවාතැන් පාලිකාවක් වන රූමත් වැන්දඹුවක් වූ කිට් ලොරින්ය.
In stock
සීතල ගිනි

සීතල ගිනි

එ ක හුස්මට කියවිය හැකි නවකතාවක් ලිවීම පහසු නැත. එබඳු නවකතාවක් ලිවීමේදී භාෂාව යොදා ගන්නා ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලේඛකයාට තිබිය යුතුය. ප් රීති රන්දෙනියගේ 'සීතල ගිනි නවකතාව කියවීමේදී මට වැටහී ගියේ ඇය පාඨකයා ග් රහණය කොට ගැනීමට සරල භාෂා ව් යවහාරය මැනැවින් යොදා ගන්නා බවයි. ඇය තෝරා ගන්නා කතාවේ තේමාවද මිනිස් සිත් සතන් විග් රහ කිරීමට අවකාශය ලබා දෙන්නකි. ප් රීති, කාන්තාවන් මුහුණ දෙන විශේෂ ප් රශ්නයක් මානුෂීය මුහුණුවරකින් ඉදිරිපත් කරයි. චරිත නිරූපණය කෙරෙහි ඇය දක්වන කුසලතාවද අගය කළ මනාය. සරල බසින් ගැඹුරු අත්දැකීමක් කියන්නට ප් රීති රන්දෙනිය සමත් වී ඇත. සුමිත් රා රාහුබද්ධ
Out of stock
කාලය, අවකාශය තුළ මාක්ස්වාදය

කාලය, අවකාශය තුළ මාක්ස්වාදය

විශ්වයේ ස්වභාවය අවබෝධ කර ගැනීමෙහිලා ක් රියාකාරී වන මනස විවිධ සංකල්ප උපදවන්නේ ය. එසේ මනසෙන් උපදවන විවධ ප් රකාර අනුව විශ්වයේ ක් රියාකාරීත්වය අවබෝධ කර ගැනීමට මිනිසා උත්සුක වන්නේ ය. නිබඳ ව පැනෙන නිරන්තර ක් රියා සංස්තතියක් අඩංගු විශ්වය පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප් රභේදගත කිරීමට මිනිසා ඉදිරිපත් වන්නේ මෙසේ මනසේ උපදවන සංකල්ප මගින් හෙතෙම මෙහෙයවනු ලබන නිසා ය. පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප් රභින්න වූ විෂය ලෝකය ප් රතිෂ්ඨා රහිත ව අවබෝධයට හසු නොවේ. වාස්තවික ක් රියා සන්නතිය ව් යාප්තිය මගින් ප් රතිමූර්ථ වේ. ව් යාප්තිය නිසා දිග - පළලින් සහ උස මහතින් විවිධ ආකෘති ගන්නා ක් රියා සන්තතිය රූප වශයෙන් අපගේ ඇසට
In stock
නාගසාරා

නාගසාරා

අඳුරු කැලෑව තුළ පඳුරකට මුවා වූ සේදිරිස් සිටියේ ගැහෙමිනි. ළඟ ළඟ අතු බිඳෙන හැටිත්, කනප්පුවා බෙරිහන් දෙන හැටිත්, ඔහුට පැහැදිලිව ඇසේ. ඔහු තවදුරටත් නිසොල්මනේ සැඟවෙන්නට උත්සාහ කළේය. මොහොතකට කනප්පුවා බැනිල්ල නතර කළේය. එහෙත් ඔහු අඩි තබන ශබ්දයත් අතු බිදෙන ශබ්දයත් සේදිරිස්ට ළඟින්, ළඟින්ම ඇසෙන්නට විය. ඉන් සුළු වේලාවකට පසුව ඩිග්..... ඩිග්.... යන ශබ්දයත්, කවුරුන් හෝ පහරකා ඇද වැටෙන අයුරුත් ඒ ළඟ පාත සිටි සේදිරිස්ට හොදින් ඇසුණි. එහෙත් බියෙන් ගැහෙමින් සිටි ඔහු දිගාවී සිටි තැනින් නැගිට්ටේ නැත. "එළියට වරං... සේදිරිස් අයියේ... එළියට වරෙන්.... උඹ කොහෙද....? ඉතා ළඟින් ඇසෙන්නේ රූබන්ගේ කට හඬය. බිම දිගාවී සිටි සේදිරිස
In stock
මල්දම් පලඳවන්නෝ

මල්දම් පලඳවන්නෝ

"තිස් අවුරුදු වර්ග සංහාරික යුද්ධයකින් පසුව දැවැන්ත මානසික හා භෞතික ඛේදවාචකයකට මුහුණ දී සිටින්නෝ වුව ද අප තවමත් ජාතීන් අතර සමගියට, සංහිඳියාවට ජාතිය හා ආගම ඉදිරියට දමා බාධා පමුණුවන්නන් මිසෙක උගත්, දැනුවත් පුරවැසියන් නොවීම කවර නම් අවාසනාවක්ද? නැතිනම් එය දේශපාලනික නිර්මිතයක්ද? දූපතෙන් ඔබ්බෙහි සාහිත් ය පරිවර්තනයන් ගැන ඇති උනන්දුව අපේ දූපතේ ම අන් බසක් වහරන ජන කණ්ඩායම්වල අභ් යන්තරික වේදනාවන් කෙරෙහි යොමු නොවන්නේ ඇයි? සාහිත් යය මනා ආලෝකයක් ගලා එන කවුළුවකි. සරත් ආනන්ද වැනි පරිවර්තකයින් සිදුකරන්නේ ඒ කවුළුව විවිධ අපහසුතා මැද විවර කර දීමයි. ඔහුගේ නිහඬ ඉල්ලීම වන්නේ අඩුම තරමින් මේ කවුළුවෙන්වත් අනෙකා දෙස බලා
In stock
සසරින් එතරට

සසරින් එතරට

"එක දිගට වේගයෙන් ගහකොළ පසු කරමින් යන වාහන කවුළුවෙන් මට ඈත අහසේ කහ පැහැයෙන් දිලිසෙන වටකුරු පුන්සඳ දිස්විණ. ඒ එළියෙන්, පන්සලේ බෝ මළුව තුල මම සිහිනෙන් සක්මන් කරනවා සේ දැනිණි. ඒ මොහොතේ මගේ දෙසවනෙහි පිරිත් සජ්ඣායනාවක් ළඟ ළඟම රැව් දුන්නේ මගේ හිත බොහෝ සංසුන් කරමිනි. එහෙයින් නොදැනුවත්වම මගේ අත් දෙක එකට එකතු වී සාදු සාදු හඬ දුන්නේය. දරුවන් පස්දෙනෙකුගෙන් යුත් දිළිඳු පවුලක ඉපිද හැදීවැඩුණු විසල් නම් කුඩා දරුවාට, පවුලේ නොයෙකුත් අගහිඟකම් දුක් කම්කටොලු නිසා, ළමා කාලයේම ගිහිගෙය හැරදමා පැවිදි දිවියට එළඹෙන්නට සිදු විය. ඔහුගේ ළමා කාලය, පැවිදි දිවිය සහ මැදි වයස අවසන දක්වා අපූරුවට දිව යන ආකාරය ඔබට 'සසරින් එතරට නම්
Out of stock
කුමන්ත්රණය - Hard Bind

කුමන්ත්රණය - Hard Bind

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප් රජාතන්ත් රවාදීව බලයට පත් වූ ජනාධිපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ් රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවක සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත් රණ සහ ප් රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයයි. 1931 සිට සර්වජන ඡන්ද බලය භුක්ති විඳ. 1948 දී නිදහස ලැබීමෙන් පසු සාමකාමී සහ ව් යවස්ථානුකූල ආණ්ඩු වෙනස්කම් පමණක් අත්දැක තිබුණු ශ් රී ලංකාවේ දේශපාලනයට 2022 සිදුවීම් නව මානයක් එක් කළේය. 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසු හේතූන් ගණනාවක් නිසා ශ් රී ලංකාව තුළ විදේශීය මැදිහත්වීම් උත්සන්න විය. ශ් රී ලංකාව නව යටත්විජි
In stock
වණ අරණක සඳ පහන - ශ්රී ලංකා හයිකු කාව්ය සංග්රහය

වණ අරණක සඳ පහන - ශ්රී ලංකා හයිකු කාව්ය සංග්රහය

ශ් රී ලංකා හයිකු සංගමයේ සභාපති පාලිත සේනාරත්න කිවිඳුන් මෙහෙයවන අන්තර්ජාල වැඩමුළු අතරට එක්වෙමින් ලෝක පූජිත ජපන් හයිකු කවි ක් රමය කැපවීමෙන් හදාරන සමන්ති රණමුකගේ කිවිඳියගේ කුලුඳුල් කාව් ය සංග් රහය යි "වන අරණක සඳ පහන . දකුණු පළාතේ නිහිලුව නම් සොඳුරු ගම්මානයේ ඉපිද කුඩා අවධියේ පටන් හුදෙකලාව ප් රිය කරමින් සොබා දහම හා ජීවීන් දෙස සංවේදී සිතකින් බලමින් සීයා සමග තරඟයට කවි ගායනා කරමින් ඇය සොඳුරු ළමා විය ගත කර ඇත. විවාහයෙන් පසු කොළඹ කොට්ටාව ප් රදේශයේ දිවි ගෙවන ඇය දැනට පුද්ගලික සමාගමක අධ් යක්ෂවරියක් ලෙස සේවය කරන්නී ය. ඇහෙනවද ගඟ ගලන හඬ... වනපෙත දැහැන නොබිඳ do you hear the river flowing not disturbing the med