Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මිදීම

මිදීම

කතුවරිය ගැන. . . විද් යාවේදී (b.sc) හා දර්ශනපති (m. phil.) උපාධිධාරී ගුරුතුමියක ලෙසද කලක් ජාතික අධ් යාපන ආයතනයේ සම්පත් පුද්ගලයෙකු හා දුරස්ථ ගුරු පුහුණු පාඨමාලාවේ ගුරු උපදේශකවරියක ලෙසද සේවය කළ අජන්තා වීරසිංහ මහත්මිය නොබෝදා ගුරු සේවයෙන් විශ් රාම ලබන විට අධ් යාපන අමාත් යාංශය මගින් පිරිනමනු ලබන ගුරු ප් රතිභා ප් රභා සම්මානයෙන් තෙවරක් පිදුම් ලැබ සිටියාය. (2014-2016) ඇය ලද සමස්ත ලංකා මට්ටමේ අනෙකුත් ජයග් රහණ අතර ජාතික සාහිත් ය මහෝත්සවය වෙනුවෙන් පවත්වන තරගාවලියේ ගද් ය රචනා (විවෘත) දෙවන ස්ථානය (2007) උප්පලවණ්ණා සිනමා විචාර තරගයේ දෙවන ස්ථානය (2007) කලා පර්ෂදය මෙහෙයවූ කෙටි නාට් ය අත්පිටපත් තරගයේ ප් රථම ස්
In stock
මුහුද ගොඩගැලුවේ නැත

මුහුද ගොඩගැලුවේ නැත

අජන්තා වීරසිංහ අජන්තා වීරසිංහ සොයුරිය ගුරුවරියක ලෙස ලද දීර්ඝකාලීන අත්දැකීම් සම්භාරය සහ අද සමාජයේ නිරන්තරයෙන් ඇස ගැසෙන සිදුවීම් දෙස තම සංවේදී සිත අවදිකොට නිර්මාණය කරන ලද කෙටිකතා කිහිපයක් පොතක් ලෙස ප් රකාශයට පත්වන පළමු අවස්ථාවයි මේ. නිර්මාණකරණයේදී දක්වන ප් රතිභාවන් හේතුවෙන් ලේඛන දිවියෙහි ඇගයුමට පාත් ර වන ඇය කළුතර සොබාදහම් සිසු හවුලේ උපදේශීකාවක ලෙස ද කටයුතු කළා ය. කෙටිකතා එකොළහකින් යුතු මුහුද ගොඩ ගැලුවේ නැත කෘතිය පාඨක ප් රජාව වෙත ජනගත වන්නේ කුටුම්භ දිවියේ පවතින ගැටළු නිසා සිය දහස් ගණන් කුටුම්භ ගිනිගෙන දැවෙන කාලවකවානුවක සැබෑ බුදුදහමේ හරය අවබෝධ කර නොගන්නා සමාජ පරිසරයක සිට ය. ඉඳින් අජන්තා වීරසිංහ සහ
In stock
සෙනුදි

සෙනුදි

මිනිහා හෙන ආකිටෙක් කෙනෙක්ලු. ලොකු ලොකු ඉන්ටර්නැෂනෙල් ප් රොජෙක්ටස්ල් කරන්නේ. මිනිහගේ කන්සෙප්ට් වලට හදපු බිල්ඩින් වලට මාර ඉල්ලුමක්ලු තියෙන්නේ ලෝකයේ වටේම "හම්මෝ එහෙනම් නාකි පප්පෙක් වෙන්න ඇති "අනේ මන්දා බන් ඒ උනාට මිනිහගේ නම නම් මරු "ඇයි නම් සිරිපාලද?" "නැ උඹ විස්වාස කරන එකක් නැහැ ඒකාගේ නම ඩී.ඩී මද්දුමබණ්ඩාර "මොකක් මද්දුමබණ්ඩාර?" මම ඇහුවේ ඇස් නළලේ තියන්. ඇයි මොකො ?" "නම අඩුයිනේ "හැහ්? උඹ එකව දන්නවද සෙනුදියෝ?" "ඇයි බන් මද්දුමබණ්ඩාරගේ තාත්තා ඇහැල්ලේපොළනේ. කෝ ඒක උප්පැන්නෙට දාලා නැහැනේ "අපෝ මෙයාගේ කට...! දැනටමත් අර අහිංසක නාකි ලේක්චර්ට දැම්මා නේද කාඩ් එකක් ඇහැල්ලේපොළ කියලා. ඒකත් නරකම නැහැ හැබැයි"
In stock
නොක්නරී අඳුරු සෙවණැලි

නොක්නරී අඳුරු සෙවණැලි

1984 වර්ෂයේ එක් අඳුරු ගිම්හාන සැඳෑවක සිය දෙමාපියන්ගේ අඬගැසීම හමුවේ වනාන්තරයේ සිට පුරුදු පරිදි නිවස බලා නොඑන දරුවන් තිදෙනෙක්! ඒ අතරින් හෝඩුවාවක් පවා නොතබා අතුරුදන්ව ගිය දරුවන් දෙදෙනෙක්! සැලකිය යුතු තරමේ තුවාලයක් නැතත්, රුධිරය පිරුණු පාවහන් පැලඳ, භීතියෙන් ත් රස්තව සිටියදී සොයාගනු ලබන, ගෙවුණු හෝරා කිහිපය පිළිබඳ මතකය අමතකව ගිය එක් දරුවෙක්! දශක දෙකකට පසු ඒ වනාන්තරය තුළදීම සිදුවන ඝාතනයක්! සිය ජීවිතයේ අඳුරු රහස් සඟවාගෙන, ඩබ්ලින් අපරාධ විමර්ශන ඒකකය තුළ රැකියාවේ යෙදෙන අපරාධ පරීක්ෂක රොබ් රයන්ටත්, ඔහුගේ සියලු රහස් දැන ඔහු හා සේවයේ යෙදෙන සහාය අපරාධ පරීක්ෂකවරිය කැසී මැඩොක්ස්ටත්, දශක දෙකක් පුරා විසිරුණු මේ
In stock
රනුදූලා

රනුදූලා

දූලා මට මගේ අම්මා නැතිවුණේ ඔයාගේ අප්පච්චි හින්දා. මට බොරු චෝදනාව කළා මදිවට ඒක මගේ අසනීපෙන් හිටපු අම්මාට ලුණු ඇඹුලුත් දාලා කිව්වාම අම්මා ගොඩාක් ඇඬුවා. එයාට ඒක දරාගන්න බැරිවුණා. අන්තිමේ දවස් අටක් මාරයත් එක්ක සටන් කරලා මගේ අම්මා මාව දාලා ගියා. තනිකරම වැරැද්ද ඔයාගේ අප්පච්චිගේ. ගුරුවරයෙක්, ප් රින්සිපල් කෙනෙක් වුණාම මිනිස්සුන්ගේ හදවත ඔයිට වඩා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. වැරදි කරන ළමයි හඳුනගන්න ඉවක් එයාලාට තියෙන්න ඕන. තමුසෙගේ අප්පච්චිට එයාගේ මුරණ්ඩුකම ලොකුයි. මම කොච්චර මොනා කිව්වත් එයා එයාගේ මතේම හිටිය හින්දා ඒක එහෙම වුණේ. අඩුම ගානේ අම්මා අයි.සී.යූ දාලා ඉද්දි එයා ඇවිත් අම්මාගේ හිත හැදෙන්න දෙයක් කිව
In stock
යශෝරාවි

යශෝරාවි

රජීව් ගජනායක, ගජනායක බංගලාවට ඉපදුණු හිතුවක්කාරයා. පරම්පරාව රජීව් ගජනායක, ගජනායක බංගලාවට ඉපදුණු හිතුවක්කාරයා. පරම්පරාව ඉදිරියට ගෙන යන්නට මෙන්ම කෝටි ගණනක වත්කම් වල එකම උරුමක්කාරයා ද ඔහු පමණක් ම විය. මුරණ්ඩු දඩබ්බරකම් හේතුවෙන්ම ගම එකම පුතුව වංශක්කාර පවුලක එකම දියණිය හා විවාහ කර දුන්නේ ඔහුගේ පියා පරාක් රම ගජනායකයන් විසිනි. නූපා බණ්ඩාරනායක සහ රජීව් ගජනායකයන් අතර සිදු කළ විවාහය ගජනායක පවුල එතෙක් මෙතෙක් සිදු කළ විශාලතම වැරැද්ද බව වටහා ගන්නට එවකට සිටි කිසිවෙකුටත් නොහැකි විය. නොගැළපෙන විවාහයෙන් හෙම්බත්ව මානසිකව විඳවමින් සිටි රජීව් දෙමසක් ගත වීමට මත්තෙන් විදේශගත වූයේ විවාහයකින් තමාව කොටු කර තබා ගන්නට නො
In stock
බරෙත්තු

බරෙත්තු

"තරහ අවසර බිසවුනි, බලය යනුවෙන් බිසවුන් වහන්සේ අදහස් කළේ කුමක් දැයි මම නො දනිමි. මට හැඟෙන දේ පවසන්නට ඉඩ දෙන්න. මා දන්නා හැටියට බලය අයත්වන්නේ රජතුමාටයි. එතැනින් මෙහා කිසිවෙකුට බලයක් නැහැ. තිබෙන්නේ අණ පිළිපැදීමයි. රටවැසියාට තිබෙන්නේ බලයක් නොව අයිතියක්. අපගේ අයිතිය ඒ බලය හොඳ වුවත්, නරක වුවත් එය දරාගෙන ඉවසා සිටීමේ අයිතියයි. ඒ අයිතිය පිළිනොගන්නාට කියන්නේ කැරලිකාරයා කියලයි. "කළුනික සොයන්නාක් මෙන් ඇය සොයමින් සිටිය තම දීර්ඝ කාලීන සැලසුම ක් රියාවට නැංවිය හැකි අප් රමාණ මිනිසෙකි. නෛසර්ගික ශක්තිය සහිත පෙරුම් පිරූ මිනිසෙකි. උත්තුංග ප් රඥාවකින් යුත් දූරදර්ශී මිනිසෙකි. නිමේෂයකින් සක් රීය විය හැකි ජව සම්පන්න ම
In stock
අලුත් කවි මංජුසාව

අලුත් කවි මංජුසාව

පාඨක රසික භවතුනි, වින්දන කුසලතාව උරුම කර ගැනීමට හා දියුණු කර ගැනීමට වඩාත් පහසු හා උචිතම සාහිත් යංගය වන්නේ කවිය බව මගේ පිළිගැනීමයි. වින්දන කුසලතාව දරුවන්ට පුහුණු කිරීමට ගුරුභවතුන්ට ඉවහල් කර ගත හැකි වඩාත් පහසු හා උචිතම සාහිත් යංගය කවිය බව ද මගේ පිළිගැනීමයි. කවි කියවීම, රස විඳීම, හෙමින් කළ යුතු - උවමනාවකින් කළ යුතු', පෞද්ගලික අභ් යාසයකි. ජීවිතාවබෝධය මෙන්ම සමාජාවබෝධය උදෙසා ද එය ඉවහල් වේ. පරම්පරා කිහිපයකම රසඥතාව බිඳ වැටී තිබෙන බවට ප් රබල චෝදනාවක් අද ඇත. කරුණු විමසා බලන විට, ඊට මුල් වී තිබෙන එක සාධකයක් ලෙසින් ද 'කවි නොකියවීම හා රස නොවිඳීම' යන පුරුද්ද අදාළ බව මගේ පිළිගැනීමයි. මම සෑහෙන කාලයක් නූතන කවි
Out of stock
ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිනි - සරසවි ප්රකාශන

ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිනි - සරසවි ප්රකාශන

සියුම් කලාකාරියක් හැටියට නාට් ය රසයෙන් පරිපූර්ණ ප් රථම සිංහල නවකථාව සිරියලතාව බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ් යම පංක්තියේ පවුලක උපන්නේ ය - හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල් යය ඇත්තේ විය - සිංහල, පාළි, සංස්කෘත, ඉංග් රීසි ආදී භාෂා ශාස්ත් රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය - ලොකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප් රවීණ විය - අවලෝකනයෙන් හා ප් රතිභා ශක්තියෙන් අග් රප් රාප්ත විය - තමා විසින්ම නිර්මිත නිරාකූල ව් යක්ත ශෛලියකින් සිය බසේ හා
In stock
සීතාම්බර ඇත්තෝ

සීතාම්බර ඇත්තෝ

එව්වට කලබල වෙන්ඩ එපා උත්තරවංශ... තමුන්ට යම් දෙයකට හිමි කමක් තියෙනවනං ඒක ලැබෙනව... ඔය තනතුරු පස්සෙ හඹාගෙන යන්ඩ එපා... ඒවට තව කල් තියෙනවනෙ... අපි පස්සෙ බලමු... තමුසෙලත් හරියට අර කූඩැල්ල වාගෙනෙ... එක තැනක් අතහැරෙනකොට තව තැනක් අල්ල ගන්ඩ තමයි බලන්නෙ... හොඳයි හොඳයි බලමු පස්සෙ.." ලොක්කාගේ කපටි වදන් හමුවේ උත්තරවංශට පසු බසින්නට සිදුවිය. තනතුරු පසුපස හඹා නොයන්නේ නම් ලොක්කා මේ තරම් වෙහෙසෙන්නේ කුමකටදැයි යන අදහස උත්තරවංශගේ සිතට ඇති විය. ඔහුද කරන්නේ රහසිගත කූට ව් යාපාර තුළින් තම බලය තනතුර රැකගැනීමට නොවේදැයි ඔහු කල්පනා කළේය. සුදු රෙදි පොරවා ගත් කොටියෙකු සේ ඔහුගේ අභ් යන්තරයේ ඇති රුදුරු සැඩ බව වසාගෙන ඇත. සියල්
In stock
නමට පෙම

නමට පෙම

ඔස්කාර් වයිල්ඩ්ගේ the importance being earnest නාට් යයේ පරිවර්තනයකි. ඔස්කා වයිල්ඩ් නූතන යුගයක ෆාස් (farce) නාට් ය රංගයේ පුරෝගාමී රචකයෙකි. සමකාලීන සමාජ ජීවිතය ඔහුගේ තාර්කිකත්වයෙන් අපූර්ව වූ හාස් යය මතු කළද එය යම් තලයක සමාජ විවේචනයට ද බඳුන් වේ. තව ද එය ගැඹුරු හා සියුම් නාට් යමය ඥානයකින් පරිපූර්ණ වේ. උත්ප් රාසයෙන් පිරුණු ඔහුගේ නාට් යමය බස ලෝකයේ ඕනෑම දේශයක බසකට අනුවර්තනය වෙමින් ප් රේක්ෂකාගාරය විචාරාත්මක අවදිවීමකට යොමු කරයි. මතුපිට හාස් ය (physical humour) ඉක්ම වූ සමාජ විවරණය සිංහල බසින් අල්ලාගන්නට ස්වර්ණානද ගමගේ මෙම පරිවර්තනයේ දී සමත් වී ඇතැයි සිතමි. නාටකයේ එන නාම මාත් රයන් වික්ටෝරියානු වුව ද ඔවුන
In stock
රතුම රතු ඩේලියා

රතුම රතු ඩේලියා

"අපරාදෙ අපි මහන්සි වෙලා ඉගෙන ගන්තෙ ..... "අපිටත් තිබුණේ......... "බී.බී.ල වෙන්ට. ඔවුන් තිදෙනාම එක්වරම කීවේ මහ හඬින් සිනාසෙමිනි. නමුත් ඒ සිනාවට යටින් තවත් හැගීමක් විය. ඒ ඊර්ෂ් යාවද, පසුතැවිල්ලද, කුහකකමද යන්න ඔවුන්ට වැටහීමක් නොවීය. - ආදි ශිෂ් ය සංගමයේ රැස්වීම - "මානෙල් .මොකද මෙහෙ කරන්නෙ?" "මෙහෙ කරන්නෙ මොකද අහන්නෙ... මම වර්ක් කරන්නෙ මෙහෙනෙ. ... ඉංග්ලිශ් යුනිට් එකේ.'' කවදා ඉඳලද?" ඔහු ඇසුවේ මා කී දෙය විශ්වාස නොකරන්නාක් මෙනි. "අවුට් වුණ දවසෙ ඉඳලා. .... අපිට ඔය පොලිටීෂන්ස්ල පස්සෙ යන්ට ඕනෑ වුණේ නැහැනෙ. මා හිතාමතාම කීවේ ඔහුට රිදවීමටය. ඔහු සතොසෙහි රැකියාව ලබා ගත්තේ ඉලංගරත්න මහතා පසුපස යාමෙන් බව ප් රසිද්
In stock
තිමිර මන්දිර

තිමිර මන්දිර

චාල්ස් ඩිකන්ස් සම්භාව් ය මෙන්ම පාඨකයා සතුටු කිරීමට සමත් නවකතාකරුවකු ලෙස විචාරකයෝ හඳුන්වති. බ්ලීක් හවුස් නවකතාව මේ බව හොඳින් සනාථ කරයි. මහාචාර්ය හිලිස් මිලර්ට අනුව ඩිකන්ස් තමා ජීවත් වූ වකවානුවේ ඉංග් රීසි සමාජයේ හරස් පැති කඩක් විදහා දක්වයි. ඔහුගේ අන් සැම නවකතාවකටම වඩා මෙමගින් සමාජය පිළිබඳ පුළුල් චිත් රයක් අලංකාර ලෙස පාඨකයාට ඉදිරිපත් කරයි. තියුණු ලෙස භාවිතා කරන ඔහුගේ වාග් මාලාව තුළින් නාට් යමය විලාශයකින් එම සිද්ධි විස්තර කරයි. ඒ අතරම මෙම සමාජයේ සිදුවීම් විසුලු ආකාරයකින් උපහාසයට ලක් කරයි. ශ් රීමත් ලීසෙස්ටර් ඩෙඩ්ලක් බැරන්වරයාගේ සිට වීදිය අමදින ජෝ නම් අනාථ දරුවා දක්වා දක්වන එම චරිත කාර්මික විප්ලවය ම