Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සිනාසෙන්න රත්තරන්

සිනාසෙන්න රත්තරන්

එදා ගම්දොර ලලිත සුව විඳ කවි කියා සිට තාල අල්ලා නිදා සිටියෙමි ලොවින් වෙන්වී නුඹ ගැබෙන් තුටු පඬුරු ඉල්ලා සදා මුව මල පෙම් සිනා ඔබේ පැමිණියෙන් මිණි කිකිණි සොල්ලා හොඳා අද මම පිබිදී සිටියෙමි හදවතේ ආදරය ඉල්ලා එකින් එක ගෙන නේක කවි පද තනාගත් පෙම් මාලිගාවේ යහන් ගත වී උණුසුමට වී තොල තබා රස මිහිරි යාවේ වසන් වී සිට ලොවට රහසේ පැදලා යමු ඔරු ගං තලාවේ සදෙන් සොමි රැස් ගනිමු සවනෙහි නාද පුරවා බටනලාවේ රාධ ක් රිෂ්ණා විලස මල් ගොමු අතර වැතිරි තෙමි වැස්සේ සාදයට වන දෙවිලියන්ගේ අපිත් එක් වෙමු ඉතින් සිත්සේ නාද නූ පා තබා මල් මත සමනලුන් දුව දුව පනින අස්සේ පූදවමු මල් පුදන්නට පෙම් පුදසුනේ දැන් ඊට පස්සේ
Out of stock
නුඹ හමුවීමම ප්රේමයක් - Poems

නුඹ හමුවීමම ප්රේමයක් - Poems

සමහරු ආදරේ විඳිනවා. සමහරු ආදරේ නිසා විඳවනවා.තවත් සමහරු ආදරේ නාමයෙන් ජීවත් වෙනවා. තවත් අය ආදරේ නිසා සියදිවි නසාගන්නවා. ඉතින් ආදරය කියන අකුරු හතරේ අර්ථය හරියටම මොකද්ද කියල ඇහුවොත් එක එක අය විවිධ අදහස් දෙනවා.සමහරු නිරුත්තර වෙනවා. ඒත් ආදරේ කියන්නෙ නම් පරිත් යාගයක්. අපි කෙනෙක්ට ඇත්තටම ආදරේ කරා නම් ඒ නො අපිව දාල ගිය දවසක හයාගෙ සතුට දැකලා සතුටු වෙනව හැරෙන්න, කවදාවත් ඒ කෙනාට වෛර කරන්නෙ නැහැ. ඉතින් ...ආදර් විඳින ආදරෙ විඳවන ඔයාලට මම මෙහෙම කියනවා... 'ආදරේ නාමයෙන් කිසිම කෙනෙක්ව රවට්ටන්න එපා. ජීවත් වෙලා ඉන්න කෙටි කාලෙ කෙනෙක්ගෙ හිනාවකට හේතුවක් වෙන්න. කවදහරි දවසක ඔයා මේ ලෝකෙන් ගිය දවසක ඔයාගෙ ලස්සන මතක මේ ලෝක
In stock
සයිබර් ප්රේමය - කාව්ය සංග්රහය (Hard Bind)

සයිබර් ප්රේමය - කාව්ය සංග්රහය (Hard Bind)

අන්තර්ජාලය සහ ජංගම දුරකතන ශ් රී ලංකාව නමැති මේ කොදෙව්වේ හතර දිග් භාගය පුරා පැතිරෙද්දී එහි වැසියන්ගේ ජීවන රටා, හැසිරීම් හා සිතුම් පැතුම්ද තුරඟ වේගයෙන් වෙනස් වෙයි. එහෙත් මේ වෙනස් වන ශ් රී ලාංකික සමාජයේ තාක්ෂණික භාවිතාව, වත්මන් සාහිත් යකරුවන්ගේ නිර්මාණ වපසරියට බොහෝ විට මඟහැරෙන ඉසවුවකි. ජීවපද්ම සඳගෝමිගේ සයිබර් ප් රේමය' කාව් ය කෘතිය එබඳු ඉම් පෙදෙස් පවා ස්පර්ශ කරමින් ලිවීමට ගත් නිර්මාණශීලි උත්සාහයකි. මොරටුව සරසවියේ ඉංජිනේරු උපාධිධරයකු හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත් රයේ කළමනාකරණ වෘත්තිකයකු වන ජීවපද්ම සඳගෝමි විද් යා සන්නිවේදකයකු ලෙසද කටයුතු කර ඇත. මේ ඔහුගේ පළමු කවි අස්වැන්නයි.
In stock
ඉඳිකටු තුඩු
In stock
මිදීම

මිදීම

කතුවරිය ගැන. . . විද් යාවේදී (b.sc) හා දර්ශනපති (m. phil.) උපාධිධාරී ගුරුතුමියක ලෙසද කලක් ජාතික අධ් යාපන ආයතනයේ සම්පත් පුද්ගලයෙකු හා දුරස්ථ ගුරු පුහුණු පාඨමාලාවේ ගුරු උපදේශකවරියක ලෙසද සේවය කළ අජන්තා වීරසිංහ මහත්මිය නොබෝදා ගුරු සේවයෙන් විශ් රාම ලබන විට අධ් යාපන අමාත් යාංශය මගින් පිරිනමනු ලබන ගුරු ප් රතිභා ප් රභා සම්මානයෙන් තෙවරක් පිදුම් ලැබ සිටියාය. (2014-2016) ඇය ලද සමස්ත ලංකා මට්ටමේ අනෙකුත් ජයග් රහණ අතර ජාතික සාහිත් ය මහෝත්සවය වෙනුවෙන් පවත්වන තරගාවලියේ ගද් ය රචනා (විවෘත) දෙවන ස්ථානය (2007) උප්පලවණ්ණා සිනමා විචාර තරගයේ දෙවන ස්ථානය (2007) කලා පර්ෂදය මෙහෙයවූ කෙටි නාට් ය අත්පිටපත් තරගයේ ප් රථම ස්
In stock
මුහුද ගොඩගැලුවේ නැත

මුහුද ගොඩගැලුවේ නැත

අජන්තා වීරසිංහ අජන්තා වීරසිංහ සොයුරිය ගුරුවරියක ලෙස ලද දීර්ඝකාලීන අත්දැකීම් සම්භාරය සහ අද සමාජයේ නිරන්තරයෙන් ඇස ගැසෙන සිදුවීම් දෙස තම සංවේදී සිත අවදිකොට නිර්මාණය කරන ලද කෙටිකතා කිහිපයක් පොතක් ලෙස ප් රකාශයට පත්වන පළමු අවස්ථාවයි මේ. නිර්මාණකරණයේදී දක්වන ප් රතිභාවන් හේතුවෙන් ලේඛන දිවියෙහි ඇගයුමට පාත් ර වන ඇය කළුතර සොබාදහම් සිසු හවුලේ උපදේශීකාවක ලෙස ද කටයුතු කළා ය. කෙටිකතා එකොළහකින් යුතු මුහුද ගොඩ ගැලුවේ නැත කෘතිය පාඨක ප් රජාව වෙත ජනගත වන්නේ කුටුම්භ දිවියේ පවතින ගැටළු නිසා සිය දහස් ගණන් කුටුම්භ ගිනිගෙන දැවෙන කාලවකවානුවක සැබෑ බුදුදහමේ හරය අවබෝධ කර නොගන්නා සමාජ පරිසරයක සිට ය. ඉඳින් අජන්තා වීරසිංහ සහ
In stock
සෙනුදි

සෙනුදි

මිනිහා හෙන ආකිටෙක් කෙනෙක්ලු. ලොකු ලොකු ඉන්ටර්නැෂනෙල් ප් රොජෙක්ටස්ල් කරන්නේ. මිනිහගේ කන්සෙප්ට් වලට හදපු බිල්ඩින් වලට මාර ඉල්ලුමක්ලු තියෙන්නේ ලෝකයේ වටේම "හම්මෝ එහෙනම් නාකි පප්පෙක් වෙන්න ඇති "අනේ මන්දා බන් ඒ උනාට මිනිහගේ නම නම් මරු "ඇයි නම් සිරිපාලද?" "නැ උඹ විස්වාස කරන එකක් නැහැ ඒකාගේ නම ඩී.ඩී මද්දුමබණ්ඩාර "මොකක් මද්දුමබණ්ඩාර?" මම ඇහුවේ ඇස් නළලේ තියන්. ඇයි මොකො ?" "නම අඩුයිනේ "හැහ්? උඹ එකව දන්නවද සෙනුදියෝ?" "ඇයි බන් මද්දුමබණ්ඩාරගේ තාත්තා ඇහැල්ලේපොළනේ. කෝ ඒක උප්පැන්නෙට දාලා නැහැනේ "අපෝ මෙයාගේ කට...! දැනටමත් අර අහිංසක නාකි ලේක්චර්ට දැම්මා නේද කාඩ් එකක් ඇහැල්ලේපොළ කියලා. ඒකත් නරකම නැහැ හැබැයි"
In stock
නොක්නරී අඳුරු සෙවණැලි

නොක්නරී අඳුරු සෙවණැලි

1984 වර්ෂයේ එක් අඳුරු ගිම්හාන සැඳෑවක සිය දෙමාපියන්ගේ අඬගැසීම හමුවේ වනාන්තරයේ සිට පුරුදු පරිදි නිවස බලා නොඑන දරුවන් තිදෙනෙක්! ඒ අතරින් හෝඩුවාවක් පවා නොතබා අතුරුදන්ව ගිය දරුවන් දෙදෙනෙක්! සැලකිය යුතු තරමේ තුවාලයක් නැතත්, රුධිරය පිරුණු පාවහන් පැලඳ, භීතියෙන් ත් රස්තව සිටියදී සොයාගනු ලබන, ගෙවුණු හෝරා කිහිපය පිළිබඳ මතකය අමතකව ගිය එක් දරුවෙක්! දශක දෙකකට පසු ඒ වනාන්තරය තුළදීම සිදුවන ඝාතනයක්! සිය ජීවිතයේ අඳුරු රහස් සඟවාගෙන, ඩබ්ලින් අපරාධ විමර්ශන ඒකකය තුළ රැකියාවේ යෙදෙන අපරාධ පරීක්ෂක රොබ් රයන්ටත්, ඔහුගේ සියලු රහස් දැන ඔහු හා සේවයේ යෙදෙන සහාය අපරාධ පරීක්ෂකවරිය කැසී මැඩොක්ස්ටත්, දශක දෙකක් පුරා විසිරුණු මේ