Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මුඩුක්කුවේ අප්සරාවිය

මුඩුක්කුවේ අප්සරාවිය

1854 ජූනි මාසයේ එක සැඳෑවක රූමත් තරුණියක ඇගේ හය හැවිරිදි කුඩා දියණිය ද සමග නගරයේ පාළු මාර්ගයක දිව යමින් සිටියේ ඇය පිටුපසින් ලුහුබැඳ එන පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් ගැලවීම සඳහා ය. දුවන අතරම ම ඇය තම දියණියව පාර අයිනේ පරණ රෙදිවලින් පිරි අත් කරත්තයක් තල්ලු කරගෙන යමින් සිටි මහලු ගැහැනිය දෙසට තල්ලු කළා ය.ගණිකාවන්ගෙන්, පිම්පියන්ගෙන් හා භයානක මැරයින්ගෙන් පිරි එම පාළු මාර්ගයේ එවැනි රූමත් දැරියක තනිකර දමා ගියහොත් ඇය ඔවුන්ගේ ගොදුරක් වන බව මහලු ගැහැනිය දැන සිටියා ය. මිලී කුඩා කලදීම රැගී ඇගී නමින් හඳුන්වනු ලැබූ ඇගී වින්කොව්ස්කිගේ ජීවිතයට පිවිසෙන්නේ ඒ අයුරිනි. පසු කලෙක ඉතාමත් සුන්දර තරුණියක ලෙස වැඩී ආ මිලීට ධ
In stock
වේළායු අන්දරය

වේළායු අන්දරය

මේක මේ සාමාන් ය ගල් පතුරක් නොවෙයි ඇත්තො.මේක කාලාන්තරයක් තිස්සෙ තිබුණ දෙයක්. මීට කලින් මෙතැන තිබුණෙ කෝවිලක් වගේ ඉදිකිරීමක්. ඉස්සර පෝය දවස්වල මේ පාෂාණනේ මහ විසාල ආලෝකයක් විහිදෙනව. ඉතින් මේක දෙවියන් වහන්සේලා මේ ලංකාද්වීපෙට වැඩම කොරපු පූජනීය ස්ථානයක් විදියට තමයි අපේ පැරැන්නො විශ්වාස කොරේ. දැන් අර කෝවිල වගේ ගොඩනැගිල්ල ගරා වැටුණු නිසා ඒ උඩින් තමයි මේ ථූපෙ බඳින්නෙ. පාදමක් නැතුව මේ ගල් පතුරු උඩ හදාපු ඒ කෝවිල වගේ ගොඩනැගිල්ල කාලෙන් කාලෙට ඇති වෙච්චි ගැටුම්වලින් විනාස වෙලාම ගියා. මෙය කාලයකට පෙර තවත් එක චන්ද් ර දොරටුවක් ලෙස පැවති එකක් වූ අතර එහි වූ ශෛලමය ස්ථම්භය අන් කිසිවක් නොව, ග්වාච්චාරන් තුළ වූ ලෝණ පාෂා
Out of stock
කීඩෑවෝ ඇවිල්ලා

කීඩෑවෝ ඇවිල්ලා

අන්තර්ගතයේ අවශ් යතාව හා වැදගත්කම යළිදු තහවුරු කරමින්, තමාට අවනතව ගිය කිංකර බසක් විස්මිත පරිමාවකින් යුතුව භාවිතයට ගනිමින්, දල්වන ලද ආලෝක පුංජයෙන් ආ දිවිමග එළි පෙහෙළි කෙරෙන සාදෘෂ්ටික භාවයෙන් යුතුව එම අංග ත් රය සමවාය කොට ජනිත කෙරෙන හිත පුරවා දමන විමතිය හෙවත් තිගැස්ම මගින් උපන් රසය තහවුරු කරගනිමින්ම, බලපෑමකින් තොරව පශ්චාත් නවීන ලක්ෂණ හෝ අධියථාර්ථවාදී සලකුණු සිය නිර්මාණය කෙරෙහි ජනිත වන්නට හැරීමෙන් නැවත වරක් සිංහල කෙටිකතාව වෙත පාඨකයා ආදරයෙන් බඳවා ගනිමින් කේන්ද් රාභිසාරී චලනයක පරම නිෂ්ඨාව අත්පත් කරගත් කෙටිකතා සංග් රහයකි කීඩෑවෝ ඇවිල්ලා. 2004 ගොඩගේ සාහිත් යය සම්මාන උළෙලේ හොඳම සාහිත් යය කෘතීන් අළලා කළ ඇ
Out of stock
දෘෂ්ටිමානයට ඔබ්බෙන්

දෘෂ්ටිමානයට ඔබ්බෙන්

යතුරු සාදන්නෙකුගේ දියණිය වූ මරි-ලෝ ලුබ්ලෝ සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවෙසට එන පාර සොයාගැනීම ඉගෙනගැනීම සඳහා ඇගේ පියා, පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප් රදේශයේ පරිපූර්ණ ක්ෂුද් රරූපී ආකෘතියක් ගොඩනඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක් රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය. වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙකි. තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ් රමය වැගිරීමට දෛවෝපගතවම ඔහුට නියම වී තිබේ. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක් යතාවයකින් බැබළෙන්නට පටන්ගනියි. ඔහුගේ සහජ දක
In stock
හිතුමතේ පෑයූ සඳ

හිතුමතේ පෑයූ සඳ

"කසාද බැඳපු මනුස්සයගෙ ජීවිතේ නැතිවුණා කියලවත් නැත්නම් අතෑරල ගිය නිසා කියලවත් එකො ඩිවෝස් වුණා කියලවත් ඒ මනුස්සයා හැමදාම ඒ මත්තෙම නැහි නැගී හැපි හැපී අඬන්න ඕන කියල නියමයක් නෑ. ඒක හරි වැඩක්නෙ මායා...? ඇයි එහෙම මිනිස්සුන්ට ජීවිතයක් නැද්ද මං අහන්නෙ...? ආයෙ කසාදයක් බඳින්න, දරුවො හදන්න, ජීවිතේ විඳින්න බැරිද ඒ මිනිසුන්ට ? ඒ මිනිස්සු මිනිස්සු නෙමේද මායා ? ඔයා මම, අපි දෙන්නා මිනිස්සු නෙමේද? අපිට හිත් නැද්ද ? ආදරේ ඕන නැද්ද ? දරුවො ඕන නැද්ද ? අපි තනියම විඳව විඳව ඉඳලා මැරිලා යන්න ඕනද ? මේ කොහෙවත් ඉන්න මිනිස්සු හිනාවෙවී කියන්නෙ ඒකද ? ඒ නිසා ඔයත් එහෙමද හිතන්නෙ ? - තරණ හසරැල් හෙට්ටිආරච්චි
In stock
මල්ගුඩියේ මිනීකන්නා

මල්ගුඩියේ මිනීකන්නා

ලොව බිහිවූ ශ් රේෂ්ඨ නවකථාකරුවකු වන අභාවප් රාප්ත, ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපැදුණු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග් රහකරයි. "මල්ගුඩියේ මිනීකන්නා (මැන් ඊටර් ඉන් මල්ගුඩි man eater in malgudi) නමින් සිංහලට නැගුණු මෙම නවකතාව තුළින් ප් රකට වන්නේද කතුවරයා තුළ පැවති එම අව් යාජත්වයයි. මෙහි එන ප් රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණ ද, ඒවායින් එළි දැක්වෙන මිනිස් ගතිලක්ෂණ අපට ඒ ආකාරයෙන් ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජයේ ද දක්නට ලැබේ. නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තු
Out of stock
රජ කුමරියකගේ දිනපොත 4 - කුමරිය පෙම්වතෙක් පතා

රජ කුමරියකගේ දිනපොත 4 - කුමරිය පෙම්වතෙක් පතා

මියා කුමරියගේ රාජකීය අධිෂ්ඨාන : මම මගේ අතේ නියපොතු කෑම නවතා දමමි.මා වෙනුවෙන් ජයඝෝෂා නගන්නවුන් ඇතුළු හැමදෙනාටම කාරුණික වෙමි.අවදිව සිටින හැම මොහොතකම මයිකල් මොස්කොව්ට්ස් ගැන සිහින මවමින් පසුවෙමි.ජෙනොවියා බලා ගිය පළමු රාජකීය චාරිකාවෙන් පසු මියා පෙරළා පැමිණ සිටියාය.ඇය දැන් ඇයගේ පැවැත්මට සැබවින්ම වැදගත්වන ආදරබර ජීවිතයට සුදානම්ය. අවසානයේ මියා හා මයිකල් බැඳිම හුදු සාමාන් ය කාරණයක් බවට පත්වුයේ ග් රෑන්ඩ්මියර් වෙනත් සැලසුමකට සුදානම්ව සිටි බැවිනි.මෙම ප් රමුදිත ආදරවන්තයන් හා පුරා කියා ප් රේමණිය හමුවනට දින යොදා ගන්නටත් පෙර මඟහැරිය නොහැකි රාජකීය විවහ ගිවිස ගැනීමේ උළෙලක් සංවිධානය කෙරිණ.එය මයිකල් බලාපොරොත්තු න
In stock
මොනර පිහාටු

මොනර පිහාටු

නුවරඑළියේ ධනවත් තේ වතු හිමියෙකුගේ රූමත් උගත් දියණිය වු මල්ශානි පේරාදෙණියේ පශ්චාත් උපාධිය හදාරයි.ඇයි විශ්ව විද් යාලයේදී පෙම්බැඳි චාමර පසුව වෛද් යවරයෙකු බවට පත් වේ. ඔවුන් දෙදෙනා විවහා අපේක්ෂිතව සිටින අවධියේදි ඔවුන් අතර මැදට පැමිණෙන කඩවසම් පුද්ලගයෙකු ඇය මොනරියක් මෙන් ආඩම්බර බව පවසමින් ඇය ගැන උනන්දුවක් දක්වයි.ඔහු විවාහකයෙකු පවද පවසයි. මෙම තුන්වැනි පුද්ගලයා නිසා මල්ෂානි අපහසුතාවයකට පත්වන අතර ඇයගේ පෙම්වතා වු වෛද් ය චාමරට ද නොයෙකුත් අභියෝග වලට මුහුණ දීමට සිදුවේ.ඔවුන් දෙදෙනා අතරට පැමිණි මෙම තුන්වෙනි පුද්ගලයා කවුද? ඔහුගේ පරමාර්ථය කුමක්ද? මෙම පුද්ගලයාගේ හැසීරිම නිසා චාමර හා මල්ෂානි අතර ආදර සබඳතාවය බිඳ ව