Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ලබැඳි සොයුරියෝ

ලබැඳි සොයුරියෝ

අංජලී සහ වසුධා කල්කටාවේ වංශවත් පවුලක ඥාති සොහොයුරියන් ලෙස උපදින්නේ ඔවුන්ගේ පියවරුන්ගේ ඛේදජනක මරණයන් ගැන ආරංචිය ලැබෙන දිනයේය. එතැන් පටන් ඔවුන් හැදී වැඩෙන්නේ තමන්ට අවශ් ය ආදරය, ගෞරවය මිත් රත්වය හා උපදෙස් එකිනෙකාගෙන් ලබා ගනිමිනි. මේ අතර පියවරුන්ගේ මරණ ගැන යම් අබිරහසක් දැනගන්නා සුරූපී වසුධා දැඩි මානසික පීඩාවකට ලක්වී අංජලී වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න ඉටා ගනී. යෝජිත විවාහයන්ගෙන් අංජලී ඇමෙරිකාවට ද වසුධා ප් රත් යන්ත නගරයකටත් යැවෙන්නේ වසුධා සිය සොයුරිය වෙනුවෙන් තම අකලංක ප් රේමය පරිත් යාග කරන අතරේය. වසුධා තම විවාහක නිවෙස් කොතෙකුත් අකටයුතුකම් විඳ දරාගත්තත් සිය කුසෙහි වූ ස්ත් රී කළලයය නැන්දම්මා විසින්
In stock
අභීත දියණියෝ

අභීත දියණියෝ

ඈන්මරීගේ වයස අවුරුදු දහයකි. බොහෝ දරුවන් ශක්තිමත් පෞද්ගලික ආචාරධර්ම කදම්බයක් විකසනය කර ගැනීම අරඹන්නේ මෙම වයසේදී ය. අවංක මිනිසුන් වීමට ඔවුන්ට අවශ් ය ය. නිවැරදි දේ කිරීමට ඔවුන්ට අවශ් ය ය. එමෙන්ම ඔවුන් ජීවත් වන ලෝකයේ නිවැරදි දේ කිරීම නිතරම පාහේ දුෂ්කර බව ද, ඇතැම්විට අනතුරුදායක බව ද, බොහෝ දෙනා නුරුස්සන බව ද ඔවුහු වටහා ගැනීමට පටන් ගනිනි. භයානක අවස්ථාවකට මුහුණ පෑ ඈන්මරී තීරණ ගැනීම සිදු කළ යුතුම මොහොතක් එළඹෙයි. ඇයට පහසුවෙන් කළ හැකි දේ කිරීමට ඉඩ තිබුණි. සිය මිතුරාට පිටුපෑමට හැකියාව තිබුණි. නමුත්, ඈනමරී ගැඹුරු හුස්මක් ගෙන, කැලයට ඇතුළු වී, අනතුරට මුහුණ පාමින්, සතුරාට එරෙහි වී ජය ලබද්දී මෙය කියවන දරුවෝ සත
In stock
මායාකාරියගේ හේමන්තය
In stock
බ්රොන්ටේ සොයුරියෝ

බ්රොන්ටේ සොයුරියෝ

මෙතෙක් බිහිවූ වඩාත් ප් රචලිත හා මහජන ආදරය දිනාගත් ලේඛකයන් අතර බ් රොන්ටේ සහෝදරියන් ද සිටී. දහනව වැනි සියවසේ සම්භාව් ය නවකතා අතරට ඔවුන්ගේ ජේන් අයර් (චාලට්), වදරීන් හයිට්ස් (එමලි) සහ ඇග්නස් ග් රේ (ඈන්) ද අයත් වෙයි. සමහරවිට හද කම්පාකරවන මෙම යොවුන්- වැඩිහිටි චරිතාපදානයේදී එම සහෝදර සහෝදරියන්ගේ කැලඹිලි බහුල ජීවිත සහ ඔවුන් ජීවත්වූ පීඩාකාරී කාලය මෙහි මුල් පොතේ කතුවරිය වන කැතරින් රීෆ් විසින් මනාව ගවේෂණය කර ඇත. මෙහි දැක්වෙන හැටකට අධික ඉතා වටිනා කළු සුදු ඡායාරූප බ් රොන්ටේ රසිකයන් විස්මයට පත් කරන ඒවාය. එමෙන්ම චාලට් ඇගේ මිතුරියන් සමඟ කළ ලිපි හුවමාරුව, හැවෝර්ත් හි පටු වටපිටාවෙන් බැහැරව ලබාගත් වඩාත් පුළුල් අත
In stock
පෙර දා යුවතිය

පෙර දා යුවතිය

වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න...නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප ් රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත ් රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක් ෂණයකටත් මුහුණ දිය යුතු ය. පදිංචියට ගිය පසු, පෙර සිටි කුලී නිවැසියා වූ එමා හට එහිදී අද්භූත මරණයක් අත්වූ බව ඈ සොයා ගනියි. සිදුවීම් එකිනෙක දිගහැරෙද්දී, ඇගේ කතාවත් මීට පෙර සිටි තරුණියගේ මෙන් අවාසනාවන්ත ලෙස අවසන් වනු ඇත්දැයි ජේන් කල්පනා කිරීමට පටන් ගනියි. එමාගේ අතීතය ස
In stock
වින්ටර් - (චන්ද්ර පුරාවෘත්ත 5)

වින්ටර් - (චන්ද්ර පුරාවෘත්ත 5)

ඇගේ මුහුණේ තුවාල කැළැල් තිබුණත් ඇගේ ලාලිත් යය, කරුණාවන්තකම සහ රූමත්කම නිසා වින්ටර් අගය කිරීමට ලක් වෙයි. ඇය ඇගේ කුඩම්මා වන ලවානා රැජනටත් වඩා රූමත් යැයි කියනු ලැබේ... වින්ටර්ගේ සිතේ කඩවසම් රාජකීය ආරක්ෂකයකු වන ජේසින් ගැන ආදරයක් ඇති වෙන විට ඔවුන් අතර ආදර සම්බන්ධතාවක් ඇති වන්නටත් පෙරම නපුරු රැජන එය විනාශ කර දමාවි යයි ඇය බිය වෙයි. නමුත් රැජනට එරෙහිව රට පුරාම කලබල ඇති වෙමින් පවතියි. සයිබෝර්ග යන්ත් ර සූත් ර ශිල්පිනියක වන සින්ඩර් සහ ඇගේ මිතුරන්ගේ උදවුවෙන් විප්ලවයක් දියත් කිරීමට මෙන්ම ඕනෑවට වඩා දිගු කාලයක් පුරාවට පැවතුණු යුද්ධය් ජයග් රහණය කිරීමට බලයක් ලබා ගැනීමට වින්ටර්ට හැකි වීමට ඉඩක් ඇත. අවසානයේ ලවානා
In stock
උණබට කූඩුවේ කුරුල්ලා

උණබට කූඩුවේ කුරුල්ලා

1941, චීනය. මිත් ර පාර්ශ්වයන්ට එරෙහිව ජපානය යුද ප් රකාශ කිරීමත් සමඟ එල්ස්පෙත් කෙන්ට් ගේ අනාගතය සදහටම වෙනස් විය. ගුරුවරියක් ලෙසින් ඇය සේවය කළ මිෂනාරි පාසැල සොල්දාදුවන් අතට පත් වූ පසු එතැනින් ලැබුණු රැකවරණය වෙනුවට සලාක ක් රමය, අවිනිශ්චිත බව සහ බිය එහි අරක් ගත්තේ ය. චීෆූ පාසැල යනු දස හැවිරිදි නැන්සි ප්ලමර් හට හැම විටම ආරක්ෂා සහගත බවක් දැනුණ ස්ථානයකි. ඒත් දැන් ඔවුන්ගේ දෙමව්පියන්ව දින නියමයක් නැතිව ඔවුන් වෙතින් ඈත් කරන්නට හතුරන් සමත්ව සිටින නිසා දරුවන්ට ඇත්තේ ඔවුන්ගේ ගුරුවරුන්ගේ - විශේෂයෙන්ම මිස් කෙන්ට් සහ ඇයගේ නව බාලදක්ෂිකා පැට් රෝල් කණ්ඩායමේ - රැකවරණය පමණි. සැබෑ සිද්ධියක් පසුබිම් කරගත් මේ ප් රබන්
In stock
කතාන්දර කියන්නී
In stock
තනිවූ දියණිය

තනිවූ දියණිය

යෞවනයේ හැඟීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඩී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, ඒක පාර්ශවීය දැඩි පෙමින් බැඳී, වංචනිකයකුගේ දැළට හසුව නොමඟට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක් ර ප් රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක උරුම කරගනී. සහභාගීවූ අපරාධයේ බරපතල තත්ත්වය නිසාම නීතියෙන් වසන්ව සිටීමට බිලිඳියගේ අනන් යතාවය, තමා මෙන්ම තමාටද සෙනෙහස දක්වන සැමියා ගෙන්ද, දිය
In stock
ස්වප්න සේයා

ස්වප්න සේයා

ඇය ඔබත් මමත් සේම මෙලොව ජීවත්වන, කුමන හෝ අවාසනාවකට මවුපිය සෙනෙහස අහිමිව ගිය තරුණියකි. ඇය මට හමුවූයේත් ඇගේ කතාව මා හා පැවසුවේත් නිර්නාමිකවය. ඇගේ පැටළුණු ගැටලුව ලිහා ගැනීමට මා හට කළ හැක්කක් නොවුණත් ඇය කීවේ කතාව ලියන්න කියායි. ආරණ් යා ඇය බියවන සිහිනයක් නිතිපතා දුටුවාය. ඇගේ ජීවිතය නොසන්සුන් කරමින් සිහිනෙන් ඈ ළඟට එන්නී ඇගේ අම්මාය. ඇයට අම්මා යමක් පැවසීමට උත්සාහ දරන බව පෙනුණත් ඒ කුමක් දැයි ඇයට වටහා ගන්නට නොහැක. ඉතින් ඈ එය වටහාගන්නට, ඒ කුමක්දැයි සොයා ගන්නට උත්සාහ දරන්නීය. ඈ අදටත්, අහම්බෙන් අසන්නට ලැබුණු තොරතුරක් මත ඇගේ ලේ උරුමය සොයමින් යන්නියකි. මෙය ඇගේ සත් ය කතාවයි. ප් රබන්ධය වූයේ අවසානය පමණි. කාලයෙන්
In stock
කාල තරණය

කාල තරණය

සමහර මතකයන් සදහටම අමතකව තිබීම යහපත් ය. ඇයව නිර්මාණය කළ ඩයෝටෙක් විද් යාඥයන්ගෙන් පලා ගිය සෙරපිනා සහ සෙන් විශ්වාස කළේ අවසානයේ දී ඇයගේ බිහිසුණු අතීතයෙන් ඔවුන් මිදුණු බවයි. එහෙත් 1609 වසරේ ඔවුන්ගේ සිහින පාරාදීසයේ එලෙස නිදහස් සිතින් ජීවත් වීමට ඔවුන්ට වැඩි කලක් ඉඩ ලැබුණේ නැත. හදිස්සියේම සෙන් අබිරහස් අසනීපයකට ගොදුරු වීමත් සමඟම ඒ සියල්ල කණපිට පෙරළිණි. එතැන් සිට ගත වන සෑම මොහොතකදීම ඔවුන්ට මුහුණ පෑමට සිදු වූයේ අලුත්ම තර්ජනවලටයි. සේරා සතුව තිබෙන අසාමාන් ය හැකියාවන් නිසා තත්ත්වය තවත් බරපතළ අතට හැරුණේය. ඩයෝටෙක්ලා ද ඔවුන්ගේ ලුහුබැඳීම නතර කර නොතිබිණි. ඔවුන් මෙවර ඒ සඳහා නිර්මාණය කර තිබුණේ මාරාන්තික අවියකි. එයි