Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
රජ බිසවකගේ පාපොච්චාරණය - 02 කොටස

රජ බිසවකගේ පාපොච්චාරණය - 02 කොටස

"පාන් නැත්නම් කේක් කාපල්ලා යන ප් රකාශය කළැයි සැලකෙන ප් රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප් රීති ප් රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි. ඇගේ අවිචාර ක් රියාවන් අතර ප් රමුඛ වූ ට් රියනන් මාලිගය පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප් රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඇ අත්දුටු දුක්පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි. සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත
In stock
රජ බිසවකගේ පාපොච්චාරණය - 01 කොටස

රජ බිසවකගේ පාපොච්චාරණය - 01 කොටස

"පාන් නැත්නම් කේක් කාපල්ලා යන ප් රකාශය කළැයි සැලකෙන ප් රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප් රීති ප් රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි. ඇගේ අවිචාර ක් රියාවන් අතර ප් රමුඛ වූ ට් රියනන් මාලිගය පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප් රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඇ අත්දුටු දුක්පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි. සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත
In stock
ගෲෂාම් ග්රෙන්ජ්

ගෲෂාම් ග්රෙන්ජ්

භීතියෙන් ලොමු ඩැහැගැන්වෙනසුලු අප් රසන්න සිදුවීම් පෙළක් ගෲෂාම් ග් රේන්ජ් හි සිදුවෙමින් පවතී... සිය දෙමාපියන්ගේ බල කිරීමට ගෲෂාම් ග් රේන්ජ් නැමැති අද්භූත පාසලේ සිසුවකු වූ ඩේවිඩ් එලියට් හට මුහුණ දීමට සිදු වූයේ තම ජීවිතයේ මෙතෙක් කිසි දිනෙක නොවිඳි භයංකර සිද්ධීන් දාමයකටයි. පාසලේ නවක සිසුන්ට ඔවුන්ගේ රුධිරයෙන් අත්සන් තැබීමට සිදුවීම, සෑම පූර්ණ සඳ මෝදු වීමකදීම සිදුවන ප් රංශ ගුරු භවතාගේ අතුරුදහන් වීම මෙන්ම, සහකාර විදුහල්පතිගේ කාර්යාල කාමරයේ තිබෙන්නා වූ පිළිකුල් සහගත දේ යනාදී දේවල් ඩේවිඩ්ගේ මනසට ගෙන දුන්නේ නොනිමි කුතුහලයකි. එසේම පාසලේ සියලු දෙනා කළු මුද්දක් පැලඳීම හා පාසලේ සිසුන් සෑම රාත් රියකදීම අතුරුදහන්
Out of stock
විල්තෙරේ පුංචි නගරය

විල්තෙරේ පුංචි නගරය

පහලොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කොඩ් නුවර හැරදා මිල්වොකී නගරයට යන්නේ ගුරුවරියක වවීම සඳහා උසස් විද් යාලයන ඉගෙන ගැනීමටය.නාගරික ජීවිතය ඇය විස්මය හා තැති ගැන්මට ලක් කරන අතර එය අය සිතුවාට වඩා අභියෝගාත්මක බව කැරොලයින් දැන ගනී.එහෙත් කල් යත්ම ඇය නාගරික ජීවිතය විදින්නට පටන් ගන්නා අතර ඇගේ ජීවිතයට එක්වු නැවුම් අත්දැකීම් ඇගේ සිත ප් රහර්ෂයෙන් පුරවා තබයි. විල්තෙරේ පුංචි නගරය කැරොලයින් කතාමාලාවේ හයවැන්නයි.ලෝ ප් රකට ලිට්ල් හවුස් කතා මාලාව ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මව වු කැරොලයින්ගේ බාල වියේ සිට තරුණ අවධිය දක්වා කතා පුවත මෙකී කතා මාලාවේ කෘති හතක් පුරා දිග හැරෙන අතර 1850 ගනන්වල ඇමෙරිකානු සමාජ ජීවිතය ද
Out of stock
නෑදෑයෝ

නෑදෑයෝ

නෑදෑයෝ ගුණරත්න නොතාරිස් රාළහාමි සහ ඒරන් ජයරත්න අද්වකාත්වරයා යන දෙදෙනා ප් රධාන පවුල් දෙකේ සාමාජික චරිත වන මහින්ද, නිර්මලා ජගත් හා රෝහණ ද කුමුදුනී නම් අනාත තරුණියද ප් රධාන භූමිකා රඟපාන කතාවක් නෑදෑයෝ නවකතාවෙන් දිග හැරේ්. මෙම නෑදෑයන්ගෙි අපූරු කතාව සරල බස් වහරක් උපයෝගී කර ගනිමින් පාඨකයා වෙත රසවත් ලෙස ඉදිරිපත් කිරීමට මෙහි කතුවරයා වන ඉලංගරත්නයන් සමත් වී ඇත. ටී.බී. ඉලංගරත්න තම ලේඛන ජීවිතය විචිත් රවත් කළ අගනා කෘති රැසක් සම්පාදනය කළ ලේඛකයෙකි. පාඨකයන් අතර අතිශයින් ජනප් රිය වූ අඹ යාළුවෝ, විලම්බීත, තිලක, හා තිලකා, මංගලා, නයනා වැනි නවකතා ලොකු කුඩා සැමගේම සිත්සතන් ආස්වාදයට පත් කිරීමට සමත් විය. ඔහුගේ නවකතා අත
In stock
නපුරු නිළමේ

නපුරු නිළමේ

ඇස්වල ඉඳන්ම නහර තෙක් දුවන ශෙනායා ගැන උතුරන තරම් කේන්තියක් ඒ පපුව තුළ දැවි දැවී නිවුණේය. කාන්තිමත් දෑස් මෙන්ම ඝනව වැඩුණ රැවුල, මුහුණ පුරාම පිරිමි හැඩතල ඉස්මතුවන තේනුකගේ මුහුණ දෙපාරක් වුවද හැරී බලන්නට හැකි තරම් කඩවසම් විය. පිරිමියෙකුට තිබිය යුතු පෞර්ෂය, ඔහු දිහා බලන කෙනෙක්ට අඩුවක් නැතුවම දකින්නට පුළුවන් විය. පිරී ඇති උරහිස් පපුතුර මෙන්ම ආඩම්බරකාර දේහ විලාශය තේනුකගේ කඩවසම් බව වැඩි කළේය. ලංකාවේ නම ගිය ව් යාපාරික නමක් රඳවන්නට ඔහුගේ මව මහන්සි වූ තරම්ම තේනුකට අවැසි වූයේ දිනෙන් දින ව් යාපාරික ලෝකයේ වැජඹෙන්නටය. තේනුක, පවුලේ එකම පිරිමි දරුවා බැවින් ඔහුගේ ආඩම්බරකම තිබුණේ කිසිවෙකුට දරන්නට පුළුවන් සීමාවක න
Out of stock
නියුරලින්ක්

නියුරලින්ක්

නිර්මාණකරුවකු සිය නිර්මාණ කාර්යය උදෙසා තෝරා ගනු ලබන විෂය වස්තුව එම නිර්මාණයෙහි සාර්ථකත්වය කෙරෙහි සෘජුව ම බලපානු ඇති බව නොරහසකි. එම සත් යය මැනවින් අවබෝධ කොට ගෙන ලියැවුණු අපූර්ව කෘතියක් ලෙස පියුමි ජයකලණි වික් රමාරච්චිගේ neuralink කෙටි කතා සංග් රහය හඳුන්වා දිය හැකි ය. සියවස් දෙකකට ආසන්න කාලයක් බ් රිතාන් යයන් මෙරට යටත් කොටගෙන සිටියා පමණක් නොව, ඔවුන්ගේ සංස්කෘතික ආර්ථික හා සමාජයීය සාධකයන් මේ පොළොව තුළ රෝපණය කළ බව අපට කියන්නේ ඉතිහාස පොත ම පමණක් නොවේ. විවෘත මනසින් සමාජය කියවන ඕනෑ ම අයකුට ඒ බව පසක් කර ගැනීමට අවශ් ය සාධක ඕනෑවටත් වඩා අපට දැක ගත හැකි ය. සරල ව කිවහොත් කිරීටය අපට කළ බලපෑම සුළුපටු නැත. මෙම ක