Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ක්රෙස් - (වන්ද්ර පුරාවෘත්ත 3)

ක්රෙස් - (වන්ද්ර පුරාවෘත්ත 3)

චන්ද් රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක් රෙස් ලෝකය බේරා ගැනීමට ක් රියාත්මක වෙයි. ඇය ඔබට සාමාන් යයෙන් දකින්න ලැබෙන අන්දමේ විපතට පත් තරුණියක නොවේ. ක් රෙස් උස් මහත් වූයේ සිරකාරියක ලෙසිනි. නෙට්ස්ක් රීන පමණක් ඇගේ තනියට ඇති ලෝකයක හැදී වැඩුණු ඇයට දුෂ්ට ලවාන රැජිනගේ අණ පිළිපදින්න සිදු වෙයි. දැන් එයට සින්ඩර් සහ ඇගේ කඩවසම් හවුල්කරු වූ අධිරජ කයි සොයා ගැනීම අයිති වෙයි. නමුත් ඇය සොයන අය සහ ඇය ආදරය කරන මිනිසා ඇය පරාජය කිරීමට කුමන්ත් රණය කරමින් සිටිනා බව ලවානා රැජින දන්නේ නැත අහඹු හමුවීම් සිදු වෙද්දී සහ නිදහසේ වටිනාකම ඉහළ යද්දී, ක් රෙස්ට, ස්කාලට්ට සහ සින්ඩර්ට සතුටින් ජීවත්වීම තවත් අපහසු ව
Out of stock
අනපායිනී

අනපායිනී

වැස්ස නම් සතියට සැරයක් බැරි නම් මාසෙකට වතාවක් දෙවතාවක් හරි කඩා වැටෙනවාමයි. ඒත් ඒ එකම වැස්ස අරන් එන දේවල් නම් හාත්පසින්ම වෙනස්. ගහකොළට සතාට සීපාවට විතරක් නෙමෙයි, අපේ ජීවිත වලටත් වැහි වහින්නම ඕන... නා කපන වැහි එක්ක දෙගොඩතලා යන ගංවතුර ගලන්නම ඕන... ජීවිතේ වට කරල බැන්ඳ බැමි කඩා ඉහිරිල යන්නම ඕන... ආන්න එදාට පුතේ මිනිස්සු අළුතෙන් ඉපදෙනවා අළුතෙන් හිතන්න පටන් ගන්නවා... අළුතෙන් ජීවිතේ දකිනවා අපුච්චා හරි. මහා වැස්සක් දිහා බලන් මුළු කුඹුර ලියැද්දම පාළු වුණ දවසක අපුච්චා කිව්ව මේ කතා කුඹුරු ලියැද්ද එක්ක සැසඳුවට මට වැටහුණේම නෑ. ඒත් අද මගේම ජීවිතේ එක්ක අපුච්චගෙ වචන පෑහෙනවා. මං අළුතෙන් ඉපදෙමින් ඉන්නවා. මෝඩ ටික
Out of stock
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 3

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 3

ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිදි සංසාර සතුන් හට නොඇලෙන්න කියාදුන් නොගැටෙන්න සිහිය දුන් අතහරින සතිය දුන් නිදුකානගේම පුත් සඟ මැණික ඔබම විය කරගන්න මහ කුසල් බෙදා ලොවටම දහම ඔබේ අවබෝධයෙන් සැනසීය මනු කැලක් එමතු නොව දෙවියෝද එයින් තුටු වනු දනිමි සාරිපුත් පරපුරේ අපේ කාලේ උපන් මහකසුප් මහතෙරගෙ එමඟයන බුදු පුතුනි එක්කෝ මරණයය නොමැතිනම් නිවනමය කියා කළ සිහ නාද තව කොහෙන් අසන්නද ඔබේ දම් ගැලපුමට නොතිත් පැසසුම් එතැයි කියූ කළ මා ඔබට පුතේ මේ මගෙ නොවෙයි බුදුරජුන් දහමමය නිහතමානීව කිවු ඒ වදන් රාවදෙයි කොහේ හෝ වන පෙතක මේ මොහොතෙ වැඩ සිටින අපේ පිනටම උපන් හිමියනේ ඔබේ ගුණෙන් දකිමු අපි බුදු රජුන් ඒ අමා මෑණියන් සහස් ද
Out of stock
ගුරු ගීතය - විදර්ශන ප්රකාශන

ගුරු ගීතය - විදර්ශන ප්රකාශන

.... මේ අපූරු කතාව,ඊට හානියක් නොවන පරිද්දෙන් මුළුමනින් ම ඔබ වෙත ගෙන ඒමට මා අසමත් වේ යැයි මා තුළ බියක් පවතී. ඒ නිසාම, මෙම වටිනා කතාන්දරය සමාජය ඉදිරියේ තබන්නට, ඔබගේ සහයෝගය, ඔබගේ මඟ පෙන්වීම මට අවශ් යය. අඩුම තරමින්, මනසින් හෝ මා සමග මගේ සිතුවම් අතර රැදී සිටිනා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මෙම කතාන්දරය අසා සිටියදී ඔබේ හදපත්ලෙන් නැගෙන සෝ සුසුම්, දෙනෙතට නැගෙන තුටු කඳුළු මා සමඟ බෙදාගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මෙම කතාන්දරය අසා සිටියදී ඔ බේ හදපත්ලේ උණුසුම වැඩි වුවහොත් ඒ ගැන කලබල නොවන්න.... මෙය සැබෑවටම වටිනා කතාන්දරයකි. මෙය සැබෑ මිනිසෙකුගේ, සැබෑ ගුරුවරයෙකුගේ අපූරු කතාන්දරයකි. කීර්ගීස් ජාතික සෝවියට
In stock
කර්නල් සහ එරෙන්දිරා

කර්නල් සහ එරෙන්දිරා

මාර්කස්ගේ කතා කලාවේ හා රීතියේ සංකීර්ණත්වය හඳුනා ගැනීම පහසු කිරීමට මෙන් එකිනෙකට පටහැනි ශෛලීන් දෙකක කතා දෙකක් මෙම ග් රන්ථයේදී ජනක අපට හඳුන්වා දෙයි. කර්නල්' කතාවේ චරිත හා සිදුවීම් එක්තරා නිශ්චිත සමාජ ඓතිහාසික අවධියක සැබැවින්ම වූ යථාර්ථයක් වශයෙන් තාත්විකව ඉදිරිපත් කෙරෙයි. ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය තීව් ර වන විධියට නිරූපණය වන තරමට එම අත්දැකීම් සාර්ව භෞමික ලෙස මානවවාදීව විග් රහ වෙයි... අද්දි බූත යැයි හැගෙන සිදුවීම් සමුදායක් ඇමිණී ගොනුවී ඇති දෙවන කතාව වන 'එරෙන්දිරා' කියවන විට බොහෝ දෙනා කතා කරන ඉන්ද් රජාලික යථාර්ථ රීතිය පිළිබද සාකච්ඡාවකට අප යොමු කරයි. එබඳු සංවාදයකින් රචනාවේ සැගවුණු ජීවිත අර්ථ හා ආකෘත
In stock
මුහුද යට දිවයින

මුහුද යට දිවයින

වහලියක ලෙස විකුණා දමන්නට අප් රිකාවේ සිට ගෙන එන ලැබූ තරුණියකගේ කුසෙන් .නැව් ගමනේදි ඇය දූෂණය කළ සුදු ජාතිකයෙකුට දාව සැං දොමෑං දිවයිනේදි උපන් තෙතේ හෙවත් සරිතේ බ්ල්ධු වියේ පටන්ම වහල්බවේ බැම්මෙන් බැඳී සිටින්නේය. ප් රංශ යටත් විජිතයක් වූ සැං දොමෑං හි සිය පියා විසින් පවත්වාගෙන යනු ලැබූ උක් වතු යියේ පාලනය භාරගන්නට පැරීසියේ සිට යොවුන් වියේදීම එහි යන තූලුස් වල්මෙරෑං .තම පරමාදර්ශී සහ ප් රගතිශීලි අදහස් පසෙක ලා යථාර්ථය අත් විදීමට පටන් ගනී. දහඅටවැනි ශතවර්ශයේ අගභාගයවන විට සැං දොමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ් යය පෙලූ වහල්බාවයේ නිහීනත්වය සහ ඊට එරෙහි අරගලය පසුබිම් කොට ගෙන ඔවුන් දෙදෙනාගේ ජීවිත දෛවෝපගත ලෙස එක
Out of stock
ඇට මැස්සා

ඇට මැස්සා

' ඇට මැස්සා වූ කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත් ර වූ ද, වේගී වූ ද, විවාදජන වෘතාන්තයකි . සංස්ථානයන් බිඳ හෙළීමේ ලා නිරන්තර අරගලයක කැප වී සිටින විමුක්තිකාමීන් ආකරෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත්ය. ඉතාලිය එක්සත් කිරීමේ ව් යාපාරය පසුබිම් කරගත්, ආදරය සහ කුමන්ත් රණය පිළිබඳ මේ සෘෂි දැක්මක් සහිත නවකතාව ප් රජාපීඩනය පිටු දැකීමට වෙහෙසෙන, වඩා යහපත් ලෝකයක් අපේක්ෂා කරන කවර පරම්පරාවකට වුව - වෙසෙසින් යෞවනයට යන්තම් හෝ ආවේශදායී ආරම්මනයක් වීමට බැරි නැත්තේ ය'යි ඇමෙරිකාවේ සුප් රකට පුවත්පත් කලාවේදියෙකු වන හැරිසන් ඊ. සැලිස්බරි පවසයි. නිදහස් මතදාරී චින්තකයෙකු වන බට්රන්ඩ් රසල් තමා ප් රලය කළ ඉංගිරිසි