Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අබිරහස් පා සටහන්

අබිරහස් පා සටහන්

බර්ට්රන්ඩ් ඕල්රඩ් නම් ධනවත් පතල් හිමියාගේ මළසිරුර හමුවන්නේ ග් රාමීය කඳුකර පෙදෙසක ප් රපාතයකින් පහළට පෙරළී ගොස් තිබූ සුනුවිසුනු වී ගිය මෝටර් රථයක් තුළ තිබියදීය. ඔහු මිය යෑමට ප් රථම පවසන්නේ සිය බිරිඳ තමාගේ සහයකයා වන ෆ්ලීට්වුඩ් නම් තරුණයා සමඟ පැන ගියේ යැයි කියා ය. අවසානයේ හමුවන්නේ කිසියම් ශාරීරික බලපෑමක් හේතුවෙන් සිය මතකය අහිමි වී ගිය තරුණයකු සහ අපේක්ෂා භංගත්වයට පත් වූ සුරූපී බිරිඳකි. ඇයට විරුද්ධව නඟන මිනීමැරීමේ චෝදනාව තව තවත් ශක්තිමත් වන්නේ කඳුකර ගොවිපොළක් අසල මිහිමත සටහන්ව තිබූ තීරණාත්මක පා සටහන් සමූහයක් හේතුවෙනි. එම අබිරහස් පා සටහන් ඔස්සේ සිද්ධිය ප් රතිනිර්මාණය කිරීමට සුප් රකට රහස් පරීක්ෂක නීති
In stock
දියමන්ති කොල්ලය

දියමන්ති කොල්ලය

පෙරී මේසන් හට තාවකාලිකව යතුරු ලියන්නියකගේ සේවය අවශ් ය වන අතර මේයි වොලිස් නම් යුවතිය පැමිණ එම අඩුව පුරවාලයි. එහෙත් පොලීසිය ගොඩනැගිල්ල කරා පැමිණෙන විට ඇය සිය රාකාරිය ද අවසන් නොකොට හිටිහැටියේ පලා යන්නේ කවර හේතුවක් නිසාද? එමෙන්ම ඇය පෙරී මේසන්ගේ කාර්යාලය තුළ දියමන්ති දෙකක සඟවා ගන්නේ කුමන අරමුණකින් ද? මේ අතර මේසන්ගේ කාර්යාලය ඇති ගොඩනැගිල්ලේ පිහිටි මැණික් ආනයන සමාගමක හවුල්කරුවෙකු හට නීතිවිරෝධී ව රටට දියමන්ති ගෙන ඒමේ සහ මනුෂ් ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනා එල්ල වන අතර පෙරී මේසන් හට ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට සිදු වන්නේ අහඹු ලෙස ය. මේසන් හට රජයේ නීතිඥයා ඉදිරියේ ප් රථම වරට පරාජය අත්විඳීමට යන බ
In stock
ප්රභූ මැදුරේ මිනීමැරුම

ප්රභූ මැදුරේ මිනීමැරුම

ආතර් කාට්රයිට් නම් ධනවත් පුද්ගලයා අපරාධ නඩු විෂයෙහි අතිදක්ෂ නීතිඥ පෙරී මේසන් මහතා කරා පැමිණෙන්නේ ඔහු ලවා සිය අන්තිම කැමැති පත් රය සකස් කර ගැනීමට සහ යාබද නිවෙසේ සිටින ෆෝලි නමැත්තාගේ සුනඛයාගේ උඩුබුරලීමෙන් තමාට සිදුවන මානසික පීඩාව සඳහා කිසියම් නෛතික ක් රියාමාර්ගයක් ගැනීම පිණිසය. තම සේවා දායකයා කිසියම් මානසික ව් යාකූලභාවයකට පත්ව ඇද්දෝයි පෙරී මේසන්ට සැක සිතුණද ඔහු කාට්රයිට් රජයේ සහකාර නීතිඥයෙකු කරා කැඳවාගෙන යන්නේ යාබද නිවෙසේ හිමිකරු වන ක්ලින්ටන් ෆෝලි නමැත්තා ප් රබල ප් රතිවාදියෙකු යැයි හැඟී ගිය බැවින් කිසි නෛතික ක් රියා පිළිවෙල අනුගමනය කළ යුතු යැයි අවබෝධ වූ බැවිනි. මේ අතර අත්තිකාරම් මුදලක් සහ අනුගමන
In stock
සුරූපී නළඟන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

සුරූපී නළඟන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

සුරූපී නළඟන "ඉතාම ලක්ෂණ තරුණ කාන්තාවක් එක්වරම මා වෙතට කඩා වැදුණා. මගේ බෙල්ල වටා දෑත් යවා ඇය, මගේ මුහුණ සිප ගත්තේ ඉතාම උණුහුම් ආකාරයට........ ඉතා ඉක්මණින් ක්ෂණිකව ඇය ඒ ප් රහාරය එල්ල කළේ, මට කිසිවක් හිතාගන්නවත් ඉඩක් නොතබා." මරු සිටියත් පෙරමුණේ......... හෝම්ස් එල්ල කළ ඒ පහරින් උඩ විසි වූ චෞරයා බිම ඇද වැටෙද්දි ඔහුගේ හිස සිමෙන්ති පොළොවේ තදින් ඇණිනි. ඔහු පොළොව බදා ගත්තේ හෝම්ස්ට ශාප කරමිනි. සතුරාට වෙඩි තබා ඔහු මරා දැමුවොත් මිස තමාට ගැලවී යා නොහැකි යැයි චෞරයා තේරුම් ගන්නට ඇත. ඔහු එක් ක්ෂණයකින් රිවෝල්වරයක් ඇද එය අප දෙසට එල්ල කළේය. පර්පල් ප්ලේන් අභිරහස කොළ හැට්ටකාරි අතුරුදන් වූ නිල් සූට් කාරයා අනතුරුදාය
In stock
දඟකාර ටොම් සෝයර් - චන්දන මෙන්ඩිස් ප්රකාශන

දඟකාර ටොම් සෝයර් - චන්දන මෙන්ඩිස් ප්රකාශන

දඟකාරකම් වලටම කැමති ටොම් සෝයර් වයස අවුරුදු 12 ක පමණ දරුවෙකි. බෙකී තැවර් පාසලේ ටොම්ගේ පන්තියේම ඉගෙනුම ලබන දැරියකි. හකල්බෙරි ෆින් ටොම්ගේ හොඳම මිතුරා ය. ගෙදරට හොරෙන් පහුරක නැගී මිසිසිපි ගඟේ යාත් රා කරන ටොම්, හකල්බෙරි සහ ජෝ, පාළු දූපතකට ගොඩ බසිති. ඔවුහු නිධානයක් සෙවීමට ද උත්සාහ දරති. මහ රෑ සොහොන් බිමක සිදුවන අද්භූත සිදුවීමකින් භීතියට පත් වන ටොම් සහ මිතුරන් මුහුණ දෙන්නේ පුදුමාකාර අත්දැකීම් රැසකටයි. මාර්ක් ට්වේන් නම් විශිෂ්ට ලේඛකයා අතින් 1876 දී ලියැවුණු tom sawyer ඉංග් රීසියෙන් පළ වූ යොවුන් සාහිත් ය කෘති අතර ජනප් රියතාවයෙන් මුල් තැන ගත් නවකතාවකි.