Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මරණය පිළිබඳ විද්යාව හෙවත් තිබ්බත මළපොත

මරණය පිළිබඳ විද්යාව හෙවත් තිබ්බත මළපොත

සිදු වන බව නිශ්චය වශයෙන්ම කිවහැකි සිද්ධියක් අපගේ ජීවිතවල ඇතොත් ඒ මරණය පමණි. එබැවින් එය ජීවිතයේ අන් හැම සිදුවීමකට ම වඩා වැදගත් වේ. මුළු ජීවිතය පුරා ම අප උත්සාහ කරන්නේ මරණයෙන් බේරීමටය.අපගේ සෑම ක් රියාවක්ම ගොඩනැඟී ඇත්තේ මරණය කේන්ද් ර කොටගෙන ය. එහෙත් කොතෙක් උත්සාහ කළ ද මරණයෙන් බේරීම නම් අපට කෙසේවත් කළ නො හැක. එසේ වුවත් අප කිසිවක් නො දන්නේ ද මරණය ගැන ම ය. උපන් හැම දෙනා ම මරණය උරුමකොට ගෙන එන නිසා, සෑම දෙනා ම මරණයට නියත වන නිසා මරණය පිළිබඳ ව කරුණු දැන සිටීම ඉතා වැදගත් ය. එබැවින් උපන් සියල්ලන් විසින් ම, එනම්, මරණයට නියත ව සිටින සියල්ලන් විසින් ම අන් කවර පොතක් නො කියවුව ද, කියවිය යුතු එක ම පොත නම් මරණය
In stock
ලන්ඩන් කවි
In stock
නමට පෙම

නමට පෙම

ඔස්කාර් වයිල්ඩ්ගේ the importance being earnest නාට් යයේ පරිවර්තනයකි. ඔස්කා වයිල්ඩ් නූතන යුගයක ෆාස් (farce) නාට් ය රංගයේ පුරෝගාමී රචකයෙකි. සමකාලීන සමාජ ජීවිතය ඔහුගේ තාර්කිකත්වයෙන් අපූර්ව වූ හාස් යය මතු කළද එය යම් තලයක සමාජ විවේචනයට ද බඳුන් වේ. තව ද එය ගැඹුරු හා සියුම් නාට් යමය ඥානයකින් පරිපූර්ණ වේ. උත්ප් රාසයෙන් පිරුණු ඔහුගේ නාට් යමය බස ලෝකයේ ඕනෑම දේශයක බසකට අනුවර්තනය වෙමින් ප් රේක්ෂකාගාරය විචාරාත්මක අවදිවීමකට යොමු කරයි. මතුපිට හාස් ය (physical humour) ඉක්ම වූ සමාජ විවරණය සිංහල බසින් අල්ලාගන්නට ස්වර්ණානද ගමගේ මෙම පරිවර්තනයේ දී සමත් වී ඇතැයි සිතමි. නාටකයේ එන නාම මාත් රයන් වික්ටෝරියානු වුව ද ඔවුන
In stock
මුළා මංසල

මුළා මංසල

සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. ඈට හන්දියේ රැජින මතක් වෙන්න ඇති. ඇගේ අම්මත් ඒ වගේ ගිනි කූටක අව්වේ, සීත කාලේ වැස්සේ හිටගෙන ඉඳිවි ද කියලා හිතෙන්න ඇති. ඇගේ බාල මල්ලියි නංගියි බලාගන්නෙ කවුද, තාත්තට වෙලාවට ප් රෙෂර් පෙති බොන්න මතක් කරන්නෙ කවුද? එතකොට ඈට ඒක ඇහුණා. අකුණක බලය කැටිවුණ ඇඟිලි පහේ කම්මුල් පාරක්. ජෙල් කොණ්ඩකාරයා ඛෙරිහන් දුන්නා. උගේ කම්මුල රතුවෙලා. ඉස්සරහ වීදුරුවට කාර් එකේ වයිපර්වලින් කසපාර වැදුණා. වහල යෝධ අතක හැඩේට එබිලා ගියා. ඩ් රයිවර් ඇක්සලේටරේ පෑගුවට කාර් එක බිංදුවක්වත් ඉස්සරහට ගියේ නෑ; වාහනේ මඩේ එරුණා වගේ රෝද කැරකුණා එකතැ
In stock
දේදුනු බළකාය

දේදුනු බළකාය

පන්ති විෂමතාවෙහි ගොදුරු බවට පත් පීඩිත දරුවන් පිරිසක් සහ ඔවුන්ට ලෝකයට කවුළු විවර කර දීම සිය ජීවන පරමාර්ථය කරගත් ගුරුවරයෙක් මෙන්ම තුරුණු ගුරුවරියකගේ නොපසුබට උත්සාහය අපූර්ව ලෙස චිත් රණය කරනා මේ කෘතිය රචකයාගේ ජීවිත පුවත මෙන්ම ඒ හා බැඳුණු පුළුල් සමාජ කියවීමක් ද පාඨකයාට තිළිණ කරනා සංවේදි අන්දරයකි. විවිධ කුසලතාවන්ගෙන් පොහොසත්, ආර්ථික පීඩනයෙන් දරුණු ලෙස බැටකමින් ඒ අතරම බලය සහිත පන්තියේ නොතකා හැරීම්වලට සහ අසාධාරණයන්ට ලක් වෙමින් වුව මේ දරුවන් තම දෙපයින් නැගී සිටීමට සහ ආත්මානුකම්පාවට හෝ අපේක්ෂා භංගත්වයට යට නොවී සිය අභිමානය රැක ගනිමින් පෙරළා සමාජයට අභියෝග කරන්නට දරන තැත සමස්ත කතාවම බැඳ තබනා හුය බවට පත්ව ත
In stock
මනස පිළිබඳ බෞද්ධ විග්රහය

මනස පිළිබඳ බෞද්ධ විග්රහය

බුදුබව පෑතු අග්ගමහා පණ්ඩිත ගෞරවාර්හ බළංගොඩ ආනන්ද මෛත් රීය හිමිපාණන්ගේ දීප්තිමත් ශිෂ් යවරයාණ කෙනකුන් වන ගරු කරගොඩ උයන්ගොඩ මෙමත් රී මූර්ති හිමිපාණෝ සබරගමුව පළාත් අධ් යාපන දෙපාර්තමේන්තුවෙහි ආගමික විෂය භාර සහකාර අධ් යාපන අධ් යක්ෂ ධුරය හොබවති.ශාසනික වශයෙන් බළංගොඩ ශ් රී ධර්මානන්ද විද් යාතන පිරිවෙන් විහාරාධිපති ධුරය ද සබරගමුව අමරපුර සිරි සද්ධම්වවංසික රාස්සගල විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ධුරය ද දරති. ළාබාල අවධියෙහිම පෙරදිග භාෂා ශාස්ත් ර පිළිබඳ මනා නිපුණත්වයක් දැක්වු මෛත් රී මූර්ති හිමියෝ උසස් අධ් යාපනයලැබීම සඳහා පේරාදෙණිය විශ්වවිද් යාලයට ඇතුළත්ව ප් රථම වර්ෂයෙහි දි විශිෂ්ට සමාර්ථයන් ලබා දර්ශන විෂය ගෞරව උ
In stock
හේලි

හේලි

කවදත් කොයි රටෙත් යටත් විජිත යුගයේ සුලබ ලෙස සිදුවූ ජීවිත සබඳතාවන්හි ආදරයද මාධ් යක් විය.හේලිගේ මවද ඊට ස්වය කැමැත්තෙන්ම ගොදුරු විය.ඇගේ පැවැත්මේ අවසන් ප් රතිඵල දෙකකි. එකක් වූයේ ගමේ සම්භාවනීය පවුලක ඉපිදආදරය පතාගොස් අවසාන යේ දුක්ඛිතව ගෙවා දිවිමග කෙලවර කිරීමය.අනෙක වූයේ ඇගේ ආදර දියණිය තම ජීවිතයේ ආදර සිදුවීම් තුළින්ම ගැඹුරුම මඟකට ප් රතිපන්න වීම යයි හැඟේ. ''ඉතා සැහැල්ලු බවත් ඔවුන්ගේ මුහුණු වලින් පිළඹිඹු විය.මෙම සැහැල්ලුකම තමන් විසින්ම ලබා ගතයුතු දෙයක් ලෙස හේලි සිතුවාය. මෙම පිරිස දැකීමෙන් තම පිරිස දැකීමෙන් තමන්ටද එවැනි සැහැල්ලු බවකට පත්වීමට හැකිනම් යන අදහස තම සිතේ ගැඹුරින්මතැන්පත් වී ඇතැයි හේලි සිතුවේ තම
In stock
වසුමා කුමාරි

වසුමා කුමාරි

''අම්මලා අප්පච්චිලා කරන ප් රාර්ථනා කපුවෝ කරන යාතිකාවලට වඩා ඵල දෙනවා.එක හිතින්ම මොනවත් ආපසු බලාපොරොත්තු නැතිවනේ කරන්නේ.ඒකයි.'' ''මහ විශාල බලාපොරොත්තු ජීවිතය තියාගන්ඩ හොඳ නෑ මගෙ පුතේ.එතකොට වෙන්නේ එෟවා වැරදුනාම දුක වැඩියි.'' ''අර කීර්ති බාප්පොච්චිලාගෙ දුව නිරංජනා අක්කාමැරි කරන්නෙ සමන්තගේ බැච් එකේ කෙනෙක්.හැබැයි එයා වලව්කාරයෙක්.'' ''ඕව දැන් කාලෙ ඒ තරම් වැදගත් නොවී යනවා පුතේ." කුමාරිට පුදුම හිතිණ. '' දෙමාපියන් තම දරුවන්ගේ යහපත හා සතුට වෙනුවෙන් තමන්ගෙන් පැවතේන තමන් ආදරයෙන් ආරක්ෂා කරගෙන ආ සිතුම් පැතුම් පවා බිඳදැමීමට,කැපකිරීමට පොළඹෙනවා නේදැ''සිතුවාය. "අනේ දෙවියනේ, මේ රටේ වටිනාම සම්පත නේද මේ විනාශවෙන්නේ
In stock
"අම්මපයි,මං කඩුව දුන්නා...!''

"අම්මපයි,මං කඩුව දුන්නා...!''

සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට සයුර මැද මාලිමා කටු කැඩුණු නැවකට ප් රේමයකි, ප් රදීපාගාරයක එළි වැට "කවියා සිය වේදිකාව කාලානුරූපීව සකසා ගනියි. සෙල් මතු පිටින්, සීගිරි කැටපත් පවුරින්, පුස්කොළ මතින්, පුවත්පත් පිටුවෙන්, පොතින් මතු නොව වත්මනෙහි අන්තර්ජාල වේදිකාවෙන් කවියා සිය කවි ලෝකයට ප් රදානය කරයි. අප අවසන දැක්වූ ප් රවණතාව විශේෂිත ය. සජිවී රසික පිරිවරක ප් රතිචාර සමග අන්තර්ජාල වේදිකාව සක් රීය වෙයි. ශෂික සදීප් කවියා එසේය. ඔහුගේ කවි, ගීත ඇසුරේ බොහෝ දෙනා සිටිනු පෙනෙයි. ඒ නිර්මාණකරුවෙකු ලබන මහත් වාසනාවන්ත තත්ත්වයකි. ඔහු අද මේ නිදහස් අවකාශයෙන් 'ග් රන්ථය' නමැති මහත් බරැ
In stock
කවි සිතම දම් පාටයි

කවි සිතම දම් පාටයි

කවිය නම් වූ අති සියුම් මාධ් ය වෙත බොහෝ ඇලුම් කරන නිසා මනෝරත්න කිවිඳිය සිය පළමු කාව් ය සංග් රහය 'කවි සිතම දම් පාටයි' නමින් මෙසේ අප වෙත තිළිණ කරයි. ඇය කවිය වෙත ප් රිය බව අපි දනිමු. රටෙහි පරිපාලන ක් රියාවලියට මුල් පෙළේ දායකත්වයක් සපයන්නියක ලෙස මෙසේ කවියට ලැදි වීම සැබැවින්ම සතුට උපදවන්නකි. එය එසේ වූ කල කවියෙහි අර්ථ ආලෝක ධාරා තවත් බරපතල ආකාරයකින් මේ ජන සමාජයට බලපානු ඇත. ඇයගේ කවි අපූරුය, එදිනෙදා සමාජයේ අප දකින ඇසෙන දෑ ඇය තමාටම අයත් බස් වහරකින් අව් යාජව කියා පායි. ඒ කවි තුළ ආත්මගත ස්ත් රීය, ලොව සෑම ස්ත් රීයක් මතු නොව සමස්ථ සමාජය වෙතම සිය බැල්ම හෙලයි. නිලුෂා මනෝරත්න කිවිදියගේ කවි මේ ජන සමාජය හරහා සිසි